IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


හෙදිය නාද්දී පින්තූර ගන්න ගිහින් සුළු සේවක නාගනී

කොළඹ ජාතික රෝහලේ  හෙදියක නාද්දී  ජංගම දුරකථනයකින්  වීඩීයෝ කළැයි සැකපිට අත්අඩංගුවට ගත් රෝහලේ  සෞඛ්‍ය කාර්ය සහයකවරයකු  මේ මස 24 වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන්නැයි මාලිගාකන්ද අ‍තිරේක මහේස්ත්‍රාත් රෂන්ත ගොඩවෙල මහතා නියෝග කළේය.

පොළොන්නරුවේ ජෝසප් සුජි  රොෂාන් අමරසිංහ මෙසේ රිමාන්ඩ් කැරිණි.

රෝහලේ රාත්‍රී සේවයේ යෙදී සිටි  හෙද නිලධාරීනියක් රාත්‍රී 9 ට පමණ හෙද විවේකාගාරයේ  ස්නානය කරමින් සිටින අවස්ථාවක එහි වු කවුළුවකින් ජංගම දුරකථනයක් යොමු කර යම් කිසිවකු විඩීයෝ කරමින් සිටි ඇති  බවත් හෙද නිලධාරීනිය දුරකථනය උදුරාගෙන   සිද්ධිය පොලීසියට පැමිණිළි කළ බවත් මරදාන  පොලීසිය  අධ්කරණයට කරුණු දැක්වීය.



අදහස් (0)

හෙදිය නාද්දී පින්තූර ගන්න ගිහින් සුළු සේවක නාගනී

sujani Thursday, 11 July 2013 10:50 AM

අනේ මෙලනි පව්, කව්රුහරි එයාව බඳින්න! පිරිමියනි එයට උදව් කරන්න! නැත්නම් එය පිරිමින් එක්ක වෛර බඳියි! (අ)

:       0       0

නිර්නාමික Thursday, 11 July 2013 02:43 PM

ධර්ශනගේ මොලේ හොඳි ඇළේ දාන්න (අ)

:       0       0

රුපවති Thursday, 11 July 2013 10:56 AM

අපේ ... සරත් මල්ලිගේ කිසිම සද්දයක් නැහැ....? වීඩියෝ කරන්න ගිහින් හිටියේ අපේ සරත් මල්ලි වද්ද..? කොහිල වලේ වැටි වැටී ,,, දුවනවට වඩා ජනේලයක් දිග බඩගාන එක ලේසියි කියල වත් හිතුනද ...? (දී)

:       0       0

මංගල මල්දම Thursday, 11 July 2013 11:06 AM

වරුණ මොකද මේ නානවා දකින්න මිනිස්සු ගොඩක් කැමති! (අ)

:       0       0

හේරත් Thursday, 11 July 2013 02:51 AM

රිමාන්ඩ් බන්ධනාගාරට මොකට දානවද? බෙල්ලේ ගලක් ගැටගහල ඇලකට දාන්න හෙළුවෙන් මලු කාල මැරෙන්න. ජරා චරිත. (අ)

:       0       0

නිලන්ත Thursday, 11 July 2013 04:41 AM

ඔය කොමෙන්ට් දාපු ය කී දෙනෙක් ගෑනු නානවා හොරෙන් බලල තියනවද? (අ)

:       0       0

සුප් අයියා Thursday, 11 July 2013 11:25 AM

ඒ ඒ අවස්ථාවට කියන කරන දේවල් වලට තාවකාලික පිළියම් නොකර සදාකාලික විසදුම හොයමු.. පාසල් අවදියේ පටන් සිසුන්ට මුලික ලිංගික අධ්‍යාපනයට වඩා ගුණවත් ද්විතික ලිංගික අධ්‍යාපනයක් ලබාදී එහි ගුණ අගුණ පෙන්වා දී ප්‍රායෝගික අධ්‍යාපනය හැකි ලෙස ලබාදීමටත් ( අද දියුණු ලෝකේ කොතෙකුත් දේවල් ඇත.) පාලකයින් යුහුසුළු වන්නේ නම්, අප‍ රටේ ලිංගික අතවර සහ අනෙකුත් අපචාර අවම කරගත හැකිය යන්න මගේ විශ්වාසය. (දී)

:       0       0

පිටබෙද්දර ජයා Thursday, 11 July 2013 05:20 AM

මේ ඔයාලා ඔක්කොටම අමතක උන දෙයක් තියෙනවා , රාජකාරි වෙලාවේ නාන්න කවුද අවසර දුන්නේ , අසරණ ලෙඩෙකුට අසාද්‍ය වුවා නම් මොකද වෙන්නේ , සෞඛ්‍ය අමාථ්‍යයන්සෙන් විනය පරීක්සනයක් තියනම් ඕන හෙදියට විරුද්දව (අ)

:       0       0

දර්ශන Thursday, 11 July 2013 05:40 AM

ලංකාවේ ගණිකා සේවය නීති ගත කලානම් මෙහෙම සිදුවීම් වලක්වා ගන්න පුලුවන්. (අ)

:       0       0

හේරත් Thursday, 11 July 2013 10:45 PM

අනේ සොලමොන්... මුන්ගේ රබන්....නරි වාදන්. නුඹ නාඩන්... කිව්වලු. (නි)

:       0       0

සිරිපාල Thursday, 11 July 2013 06:23 AM

මොහු පොලොන්නරුවේ කෙනෙක් , ආවේ කොහොමද කියලා හිතා ගන්න පුළුවන් නේද? (නි)

:       0       0

ලහිරු උදයකුමාර Thursday, 11 July 2013 03:17 PM

පිස්සු නැත්නම් ෂෝකේ කිව්වලු. හොරෙන් බලන්න ඕනේ නැහැනේ (අ)

:       0       0

පියමාල් Thursday, 11 July 2013 07:04 AM

පවු ඒ නංගී. ඕවා ගණන් ගන්න එපා (නි)

:       0       1

අමිල Thursday, 11 July 2013 07:28 AM

අනේ ජයෝ, එහෙනම් ඔය නාන කාමර හදලා තියෙන්නෙ ලෙඩ්ඩුන්ට ඇඳන් දාල බුදියා ගන්න දෙන්නද? හෙදියෙක්ගෙ රැකියාව මොකද්ද කියලවත් තමා දන්නෙ නැද්ද? ලෙඩ්ඩු අතගාන ඔවුන්ගේ ශරීරයේ කොච්චර නම් විෂබීජද? ඉතින් නාගත්තම මොකද වෙන්නෙ? ඔවුන් නාගන්න එක ඔවුන්ටත් හොඳයි රෝගීන්ටත් හොඳයි (නි)

:       0       0

රුක්ෂාන් Thursday, 11 July 2013 11:44 AM

අයියෝ සල්ලි ඕන්නැති වැඩ කලාට හොද වැඩේ

:       0       0

නිල්මිණි Wednesday, 10 July 2013 06:25 PM

නියමි කෙල්ලේ,කොහොමද කෙල්ලගේ මොලේ? (දී)

:       0       0

කුමාරිහාමි Thursday, 11 July 2013 03:52 PM

අර වතාවක් සාත්තු සේවකයන්ට හෙදියන්ගේ පිඟන් හෝදන්න කියල වර්ජනයක් කළා නේද? දැන් ඒ වගේ හෙදියන්ට නාන්න ඕනෑ නම් සාත්තු සේවකයන් විසින් හෙදියන්ව නෑවිය යුතුයි කියල නීතියක් ගෙනෙමු. දෙගොල්ලන්ගේම වැඩේ කෙරෙනවා. කොහොමත් ඔය නාන කාමර තියෙන්නේ වැඩ ඇරෙද්දි ගෙදර යන්න පෙර නාන්න හෝ රාජකාරි වෙලාවේ ජරාවක් හෝ විස රසායන ද්‍රව්‍ය ගෑවුනොත් හෝදගන්න මිසක් ඕනෑ ඕනෑ වෙලාවට නාන්න නොවෙයි. රෑ 9 ට වැඩ මුර මාරුවෙන්නේ නැති නිසා හෙදියගේ ඇඟේ රෝගියෙකුගේ සැරව වැනි ජරාවක් ගෑවෙන්න ඇති. මොකද මේ වෙලාව සාමාන්‍යයෙන් ගැහැණු නාන වෙලාවක් නොවේ.(නදී)

:       0       0

කුමාරිහාමි Thursday, 11 July 2013 03:52 PM

අර වතාවක් සාත්තු සේවකයන්ට හෙදියන්ගේ පිඟන් හෝදන්න කියල වර්ජනයක් කළා නේද? දැන් ඒ වගේ හෙදියන්ට නාන්න ඕනෑ නම් සාත්තු සේවකයන් විසින් හෙදියන්ව නෑවිය යුතුයි කියල නීතියක් ගෙනෙමු. දෙගොල්ලන්ගේම වැඩේ කෙරෙනවා. කොහොමත් ඔය නාන කාමර තියෙන්නේ වැඩ ඇරෙද්දි ගෙදර යන්න පෙර නාන්න හෝ රාජකාරි වෙලාවේ ජරාවක් හෝ විස රසායන ද්‍රව්‍ය ගෑවුනොත් හෝදගන්න මිසක් ඕනෑ ඕනෑ වෙලාවට නාන්න නොවෙයි. රෑ 9 ට වැඩ මුර මාරුවෙන්නේ නැති නිසා හෙදියගේ ඇඟේ රෝගියෙකුගේ සැරව වැනි ජරාවක් ගෑවෙන්න ඇති. මොකද මේ වෙලාව සාමාන්‍යයෙන් ගැහැණු නාන වෙලාවක් නොවේ. (අ)

:       0       0

දුමින්ද Wednesday, 10 July 2013 06:38 PM

සොහොයුරිය, ඔබේ එඩිතරකමට අපේ උපහාරය! අසහනකාරයාව ලෙහෙසියෙන් අත අරින්න එපා (දී)

:       0       0

කැළුම් Thursday, 11 July 2013 04:15 PM

ඕකට තමයි කියන්නෙ ආශ්චර්යය කියලා (නි)

:       0       0

සුලක්ෂි Thursday, 11 July 2013 04:21 PM

බෝක්කු උඩ ඉන්න දෙකේ පන්තියටවත් ඉස්කෝලේ ගිය නැති අය ඔය වගේ රැකියාව වලට දැම්මම ඔහොම තමයි.(නදී)

:       0       0

සනත් Wednesday, 10 July 2013 07:38 PM

මේ පලවෙනි පාර නම් වෙන්න බැහැ. හොයා බලන්න. (දී)

:       0       0

ඉස්හාක් Wednesday, 10 July 2013 07:38 PM

ඔච්චර මහන්සි වුන එකේ ගෙදර අම්මා හරි අක්කා හරි නානකොට ෆොටෝ ගන්න තිබ්බනේ (දී)

:       0       0

අනුර Wednesday, 10 July 2013 07:55 PM

මේවට හොද දඩුවමක් දෙන්න ඕනෑ, පව්ලේ අනික් අයට ලජ්ජා කරන හින්දා (දී)

:       0       0

ගයන් Wednesday, 10 July 2013 08:11 PM

අර ගුරුවරියක් ගුරු ‍නේවාසිගාරේදී ඔය වගේම වැඩක් කරන්න ආපු මිනිහෙක්ගේ අතක් කැපුවේ. දෙන්න තිබුනේ මතක හිටින දඬුවමක්. (නි)

:       0       0

ගුණවර්ධන Thursday, 11 July 2013 09:02 AM

මේ ගමේ අය නාන ඒවලටමයි සම්බන්ධ ...අනේ මන්දා (නි)

:       0       0

රිෂාර්ඩ් Wednesday, 10 July 2013 08:25 PM

රටේ ඉස්සරහට ඔය වගේ දේවල් වැඩිපුර සිද්ධ වෙනවා.අපි මේ අහන දේවල් වලට සමහර කට්ටිය ඕවට කැමති නැහැ දැන්.අපිරිසිදු චේතනා ගෙන දෙයි අවාසනා (නි)

:       0       0

ආයත් Wednesday, 10 July 2013 08:35 PM

අසහනාකාරීත්වය තමයි (නි)

:       0       0

වරුණ Thursday, 11 July 2013 12:58 PM

අම්මෝ රුපවති නැන්දා නානකොටනම් කව්රුත් බලන්න එපා! ඉවරයි ඉතින් අහුවු (අ)

:       0       0

සදුනි Wednesday, 10 July 2013 09:00 PM

කාන්තාවක ලෙස ඔබ අති විශිෂ්ටයි සොයුරියේ......ඒ සුලුසේවකය අංගොඩට මාරු කලොත් හොදයි.(අ)

:       0       0

අමිල Thursday, 11 July 2013 01:04 PM

එතකොට නාන කාමර හදල තියෙන්නෙ හෙදියොන්ට වාඩි වෙලා රබන් ගහන්නද? එහෙනම් මේකට වැරදි කරුව නාන කාමර හදපු සෞඛ්‍ය අමාත්‍යන්ශය. සෞඛ්‍ය අමාත්‍යන්ශය බාරව ඉන්න ඇමති ඊලඟට වැරදි කරුව. ඊටත් පස්සෙ ඇමති මණඩලය බාර ජනාධිපති. ජානාධිපතිට දඬුවම් කරන්න නීතියෙන් අවසර නැති නිසා බඩමහත මුදලාලි කෙනෙක් හොයල ඇතා ලවා පාගමු එහෙනම්. ජයාගෙ වාසගමට කැකිල්ලෙ වගේ කොටසක් නෑ නේද? (අ)

:       0       0

ජෙෆ් Thursday, 11 July 2013 01:04 PM

සම්පත් , මෙලනි කියා ඇත්තේ සම්පුර්ණ ඇත්ත. අද රෝහල්වල ඉන්නේ දේශපාලන පත්වීම් ලබාගෙන ආපු කන්වල කරාබු දාගත්තු අමු මැරයෝ ටිකක්. මතක ඇති ඔබලාට ඔය සාත්තු සේවයකු රෝගියකුට පහර දෙන විට නර්ස් සොහොයුරියක් සාත්තු සේවකයාව තල්ලු කර දමා රෝගියාව බේරගන තිබුන. අද ඉන්න සාත්තු සේවකයෝ රෝගියකුට සලකන විදිය දන්නේ නැහැ. අසාද්‍ය රෝගියකු සිටියොත් ඔහු ගැන වැඩි අවදානයක් යොමු කලයුතුයි. නමුත් එම මානුසික ක්‍රියාව කරගන්න සේවකයාට සන්තොසම් දිය යුතුයි. එය අරගන කරන්නෙත් වංචාවන්. රෝගීන්ගේ බාරකරුවන් එනවිට ඇදේ රෙද්ද ඇදල රෝගියාට පවුඩර් ටිකක් ගාල තියනවා. අනික ඔවුන් කරන වැඩක් නැහැ.වැඩට ඇවිත් කාලය කා දමනවා පමණයි කරන්නේ. (දී)

:       0       0

අමාලි සිල්වා Wednesday, 10 July 2013 09:05 PM

මෙවැනි පාහරයන්ට උපරිම දඬුවම් ලබා දිය යුතුය . හෙදිය මොලේ ඇතුව කටයුතු කල නිසා . මේ පාහරයව අසුවුනේ (අ)

:       0       0

පිටබෙද්දර ජයා Thursday, 11 July 2013 09:21 AM

අමිල , ඔයාල වගේ මෝඩ මිනිස්සු කවදාවත් හේතුව දිහා බලන්නේ නැහැ බලන්නෙම පලය දිහානේ නේද ? නාගන්න ඕනෙමනම් ගෙදරින් නාල එන්න තිබුනනේ ? පඩි ගෙවනවා මදිවට වතුර බිලත් මේ රටේ බදු ගෙවන මිනිස්සු ගෙවන්න ඕනද ? කවදා හරිය යිද මේ රටට ඉතින් (අ)

:       0       0

කුමුදු මේනක Wednesday, 10 July 2013 09:08 PM

මුන් වගේ උන් ගෙදර අම්මා නංගිලා අක්කා නාන වෙලාවටත් මෙහෙම පින්තුර ගන්නවද දන්නේ නැහැ හොරෙන් බලන් . පුදුම කාලයක් ලංකාවට ගියේ . ගෙහෙනියකට නිදහසේ නාගන්න ලේබෙන්නේ නෙහෙ . මේ වගේ වනචරයින් නිසා . මෙවැනි අයට ඉහලම දඬුවම් ලබා දෙන්න (අ)

:       0       0

අමිල Thursday, 11 July 2013 01:20 PM

ජයෝ, මිනිහෙකුට අසාධාරණයක් උන වෙලාවට වැරැද්ද කරපු මිනිහගෙ පැත්ත නෙමෙයිනේද අපි ගන්න ඕනි? ටිකක් බුද්ධිමත්ව හිතන්න පුරුදුවෙමු. ඔයාල වගේ හිතන මිනිස්සු නිසා අපේ රට කිසිම නීතියක් නැති රටක් වෙනව. මිනිහෙක් වැරැද්දක් කලාම ඔහුට දඬුවමක් ලැබෙන්න ඕනි. නැතුව අසාධාරණයට ලක් උනු කෙනාට නෙමෙයි. (දී)

:       0       0

රකිත් Thursday, 11 July 2013 09:30 AM

වැඩේ නම් වැරදි තමයී හැබැයි, එතකොට බෞද්ධ භික්ෂුවකට ගිනි තියා ගැනීමට අනුබල දුන්න සහ එය රූප ගත කරපු අයට එරෙහිවත් ක්‍රියා මාර්ගයක් අරන් තියෙනවද? (අ)

:       0       0

පිටබෙද්දර ජයා Thursday, 11 July 2013 09:38 AM

නිලන්ත ඔයාගේ ප්‍රස්නේ හේරත් ට යොමු කරන්නම් (අ)

:       0       0

මෙලනි Wednesday, 10 July 2013 09:43 PM

කොහොමත් ඔය බහුතරයක් සුළු සේවකයෝ දේශපාලනපත්වීම් වලින් රිංග ගත උන්. සාමාන්‍ය පෙළ වත් පාස් නැති පිස්සෝ සඛ්‍යය සේවයට එකතු කලාම මේ වගේ අසහන කාරී වැඩ වෙනවා.. සමහර රසායනාගාර පරීක්ෂකයෝ, පිරිමි හෙද මිනිස්සුත් මේ වගේ අසහන වලින් පෙලෙනඅය. බොරුවට සමාජෙට හොඳ පෙන්නුවට මුන් ඔක්කොම පිස්සෝ. (අ) youtube downloader

:       0       0

රාවණා Thursday, 11 July 2013 01:36 PM

ඔය වගේ තිරිසන්නුව හතරට පලලා එල්ලන්න ඕනෑ ප්‍රසිද්ධ තැන්වල. (නි)

:       0       0

ප්‍රියන්ත Thursday, 11 July 2013 09:52 AM

සම්පතෝ හරියට කියෙව්වෙ නෑද්ද? කර්ය සහයක සේවකයා පොලොන්නරුවෙ වැඩ කරන්නෙ කොළඹ? අපේ සෞඛ්‍ය ඈමති තුමා කොහෙද ඉන්නෙ පොලොන්නරුවෙ! ඉතින් මේ පත්වීම මොනවගෙ පත්වීමක්ද? (අ)

:       0       0

නුවන් Thursday, 11 July 2013 01:42 PM

මේ වගේ කට්ටියව රටින් පවා එලවන්න ඕනේ (දී)

:       0       0

කීර්ති Thursday, 11 July 2013 09:53 AM

පිටබැද්දර ජයාත් කාලෙකින් ඇදගෙනම නාගන්න වගේ හදන්නේ. (ස)

:       0       0

රන්චාගොදයා Thursday, 11 July 2013 01:47 PM

අනේ අමිල පුතේ නිකන් බයිල කියන්න එපා.! වැඩක් බලාගන්න! (දී)

:       0       0

නාමල් Thursday, 11 July 2013 10:07 AM

ජයා , මෝඩ කතා නොකියා ඉන්න

:       0       0

කසුන් Thursday, 11 July 2013 02:01 PM

අද කාලේ මේවා සාමාන්‍ය දේවල් වෙලා (නි)

:       0       0

නෙතුමි Thursday, 11 July 2013 02:07 PM

දැන් හැම තැනම අසහනකාරයෝ (නි)

:       0       0

ඇනෝ Wednesday, 10 July 2013 11:29 PM

මේ තියෙන්නේ වෛද්‍යවරයෙකු විසින් කරපු ඔය වගේම තවත් වැඩක් http://www.dailymail.co.uk/news/article-2358372/ (නි)

:       0       0

සම්පත් Thursday, 11 July 2013 12:17 AM

මෙලනි මොකද පිරිමි හෙද මහත්වරු සහ රසායනාගාර පරීක්ෂකයෝ එක්ක තියෙන තරහ ඔයා එයාලගෙන් කසාද බදින්න අහල බැ කියපු නිසා නේද කසාද බදින්න කෙනෙක් නැත්නම් කට වහගෙන ඉන්න නිකන් මඩ ගහන්නේ නැතුව (අ)

:       0       0

රෑපවති Thursday, 11 July 2013 12:19 AM

කරන්න තිබුනේ ...? පොන් එක අරගෙන ..චාටුමුණ පෙන්වල, වාට්ටුවකට අරන් ගිහින්, ඕකගේ පස්චාත් බාගේ කපල අතේ තියන්න ...?ආයේ... ඉන්න අනික් මංද බුද්දිකලටත්... උන ගැනෙන්න ? (අ)

:       0       0

මොහමඩ් Thursday, 11 July 2013 12:58 AM

මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

දොන් Saturday, 13 July 2013 10:26 PM

රාත්‍රී වැඩ කරන දොස්තර කෙනෙක් ඇයට කරදරයක්වත් කළාද , එකනේ ඇය රෑ 9.00 ට නාල තියෙන්නේ.(නදී)

:       0       0

වරුණ Thursday, 11 July 2013 10:47 AM

ඇයි පිරිමිනි මෙලනිව කසාද බඳින්න කැමති නැත්තේ? මෙලනිගේ මුහුණ කැලැන්ඩරයකට අපායෙන් වත් ඉල්ලුවද? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 356 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 2095 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 1590 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 687 1

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 587 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 692 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37706 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24854 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 728 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 258 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site