IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


‘හදවත එළියේ ‘

ඇමෙරිකාවේ ටෙක්සාස්  උමා රෝහලේදී  අස්වාභාවික හදවතක් සමඟ  උපන් ‘‘ ඔඩ්රිනා කාඩිස් දැරිය මාස තුනහමාරක් වු පසු රෝහලෙන් පිටව ගියාය.

ඇගේ හදවත ශරීරය පිටතින් පිහිටියේය.

අසු ලක්ෂයකට එකක් වශයෙන් මෙවැනි දරුවන් උපදිතියි  වෛද්‍යවරු කියති.‘‘එක්ස්ටොපියා  කෝඩිස් ‘ යනුවෙන් එම තත්වය හැදින්වේ.

මෙලෙස උපදින දරුවන්  දහයකින් නවයක්ම  උපතේදී මරණයට පත් වෙතියි කියති. කලාතුරකින්  ලැබෙන මේ වාසනාව අත්කරගන්නට ඇමෙරිකා දියණියකට හැකි විය.සිරුරේ බාහිරින් පිහිටි හදවත ආරක්ෂා කිරිම සදහා  රෝස පැහැති ආරක්ෂිත පලදනාවක්  වෛද්‍යවරු සවි කළහ.

මේ සිදුවීම වෛද්‍ය ඉතිහාසයේ  නොමැකෙන සංධිස්ථානයක් බව වෛද්‍යවරු කියති.

 



අදහස් (0)

‘හදවත එළියේ ‘

චන්දා Saturday, 20 April 2013 05:52 AM

කර්මය... පින්- පව් , ( කුසල් අකුසල් ) දෙකටම අදාලයි, කර්ම වාදය , කාටවත් ගරහන්න, අපහාස කරන්න යොදාගන්න දෙයක් නොවෙයි. බෞද්ධ දර්ශනය හරියට නොදන්නා අදහස් කියවන අයත් ඇතැම් විට වැරදියට තේරුම් ගෙන කලබල වෙති. (නි)

:       0       0

සංජීව Friday, 19 April 2013 02:22 PM

මේ දරු පැටියා ආරක්ෂා වේවා! (නි)

:       0       0

ශ්‍යාමා Friday, 19 April 2013 03:31 PM

අල්ලා දෙවියන්ගේ පිහිටයි ! (ස)

:       0       0

සජිත් Friday, 19 April 2013 03:37 PM

මොන කර්මයක්ද මේක. පුදුමයක් දෙවියෙක් ඉන්නවා කියන එක ඔප්පු කිරීමක්. කර්මයට මෙහෙම ඉබේ වෙන්නේ නැහැ. මේක කරන බලවේගයක් තියෙනවා. ඒ තමයි නිර්මාතෘවරයා, දෙවියා, මේ ගොල්ලෝ කවදා මේවා තේරුම් ගනීද දන්නේ නැහැ.(නදී)

:       0       0

සකුන්තලා Friday, 19 April 2013 03:41 PM

මේ දරු පැටියා අනාගතයේදී බැබලෙන තරුවක් වෙන්න කියල නිරෝගී සුව පතනවා.(නදී)

:       0       0

සජිත් Friday, 19 April 2013 03:46 PM

සකුන්තලා කියන්නේ මැරිලා බබලන තරුවක් බවට පත් වෙන්න කියලද? නැත්නම් මේ සිනමා නිලියක් වෙලා ඒ ළමයාගේ මුළු ජීවිතයම කාල කන්නි කර ගන්න කියලද? (නදී)

:       0       0

සජිත් Sunday, 21 April 2013 11:38 AM

මාගලී, සල්ලි දීලා ලෙඩ සුව කරන අයට දෙයියෝ කියලා දෙයියන්ව හෑල්ලුවට ලක් කරන්න එපා. බුද්දික, හැම මිනිහම සුවෙන් හිටියම මේ දොස්තරලට රස්සාවක් නැති වෙනවා. මේ ලෝකේ සමබරතාව නැති වෙනවා. මෝඩ අදහස් දාන්නේ නැතුව ඉන්න (නි)

:       0       0

බුද්ධික Friday, 19 April 2013 04:59 PM

ඔන්න බලන්න අපේ අයගේ දැනුම. සමහරු මේක විහිලුවකට අරගෙන. සජිත් වගේ අය එහෙමයි. දෙවියෝ කියලා කෙනෙක් ඉන්නවා නම් ඇයි මෙහෙම මැව්වේ? අමතක වෙලාද,ඔලුවක් නැතුව මවපුවා? මේක තමන් පෙර ආත්ම වල කළ අකුසල කර්ම වල පල විපාක. දොස්තරවරුන්ට පමණයි මේකට යමක් කරන්න පුළුවන්. අන්න මිහිපිට ඉන්න දෙවිවරු. සුබවාදීව හිතන්න සෙනරත් වගේ. (නි)

:       0       0

බුද්ධික Friday, 19 April 2013 05:00 PM

මේ දරුවට අනාගතේ නිරෝගිමත් වෙන්න කියලා පතනවා (නි)

:       0       0

සරත් Friday, 19 April 2013 05:12 PM

මේ දුවට ත්‍රිවිධ රත්නයේ පිහිටයි. (නි)

:       0       0

සජිත් Sunday, 21 April 2013 11:45 AM

බුද්දික පෙර ආත්මය ගෙන කියනවනේ. කෝ එක උදාහරණයක් දෙන්න? ඒ වගේම හැම ආත්මවලම තමුන්නාන්සේලම උපත ලැබුවොත් කොහොමද අනිත් අයටත් චාන්ස් එකක් දෙන්නේ? මම නම් හිතන්නේ නැහැ මේ වගේ කතාවක් බුදු හාමුදුරුවෝ කියාවි කියලා. (නි)

:       0       0

දිල්ෂා Friday, 19 April 2013 05:15 PM

අනේ පවු. රත්තරන් දරු පැටියෙක්. පපුව හොස් ගාලා යනවා. (නි)

:       0       0

දේව් Friday, 19 April 2013 05:44 PM

කළලය පිළිසිඳ ගන්නකොට සිදු වුණ අඩුපාඩුවක් නිසා කියලා මට නම් හිතෙන්නේ. සේරම වෙන දේවල් කර්මයට බැර කරලා හිතන මිනිස්සු ඉන්නේ ලංකාවේ තමා. ඒකනේ ලංකාව මේ තරම් පෝසත් වෙලා තියෙන්නේ . (නි)

:       0       0

ලීසා Friday, 19 April 2013 07:04 PM

තෙරුවන් සරණයි, චූටි දෝණි ඔයාට! (නි)

:       0       0

මාගලී Friday, 19 April 2013 07:06 PM

බුද්ධික හරියටම හරි. දෙවියෙක් ඉන්නවා නම් ඇයි මෙහෙම වෙන්නේ.දොස්තරවරු පමණයි දෙවියන්. (නි)

:       0       0

දිපාල් Friday, 19 April 2013 08:52 PM

අනේ දෙවියෙක් හිටියත් එකයි, නැතත් එකයි. ඒ දරුවාව සනීප වෙනවා නම් අපිට ඇති. (නි)

:       0       0

විදුමල් Friday, 19 April 2013 09:03 PM

හරිම දුක හිතෙන සිදුවීමක් .එත් මේ දරුවා නිරෝගිමත්ව ඉන්නවා නම් ඒ හොදටම ඇති.(නදී)

:       0       0

දම්යන්ති Friday, 19 April 2013 09:34 PM

කරුමය,දෙවියෝන්ට වඩා එහායින් දෙයක් හිතන්න බලමු.(නදී)

:       0       0

වින්ත් Friday, 19 April 2013 10:26 PM

මෙන්න මිහිපිට දෙවිවරු. ලොව තාක්ෂනය තව තවත් දියුනුවෙවා (නු)

:       0       0

සේන Saturday, 20 April 2013 12:06 AM

දේවි කියන එකට සම්පූර්ණයෙන්ම එකඟයි. අපිට කර්මය පෙන්නලා ගොනාට අන්දවලා දේශපාලුවො රටමු හූරගෙන කනවා. හැබැයි බණදෙසන ඈයෝ නිහඩයි. (නි)

:       0       0

චමින්ද Saturday, 20 April 2013 12:11 AM

වාසනාවන්ත දරුවෙක්. (නි)

:       0       0

කුමාර මැලේසියා Friday, 19 April 2013 01:29 PM

කර්මය කියන්නේ මේකට තමයි බුදුදහමට අනුව (නි)

:       0       0

චාමි Friday, 19 April 2013 01:35 PM

ඇත්තටම කළ විස්කම ගැන සතුටුයි. (නි)

:       0       0

ගාමිණී Friday, 19 April 2013 01:46 PM

ලොකු වෙනකල් වුණත් ශරීරය වෙහෙසන ක්‍රීඩා වලට යන්නේ ප්‍රවේශමෙන්. පුතාට නිදුක් නිරෝගී දිගාසිරි! (නි)

:       0       0

මනෝජ් Friday, 19 April 2013 01:46 PM

හදවත කොහේ තිබුණත් කමක් නැහැ. රත්තරන් දුවට කරදරයක් අපහසුවක් නැත්නම්. (නි)

:       0       0

සෙනරත් Friday, 19 April 2013 02:01 PM

ඔන්න බලන්න කාටවත් මේකේ සුබවාදී පැත්ත පෙනෙන්නේ නැහැ. මේ ළමයට හදවත් සැත්කම් කරන්න ලේසියිනේ. ඇමරිකාව නිසා නිසි පිළියම් කලට වෙලාවට ලැබේවි මේ දරුවට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1293 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 792 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1317 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 937 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 770 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 451 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38521 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25364 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 917 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site