IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


හදේ ඇඳි රුව පපුවේ කොටලා

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නව දේශපාලන පක්ෂ කාර්යාලය විවෘත සිකුරාදා (12) විවෘත කැරිණි.

එම අවස්ථාවට සහභාගි වීම සඳහා රාජපක්ෂ මහතාගේ ප්‍රබල ආධාරකරුවකු පැමිණ සිටියේ මහින්ද රාජපක්ෂ රුව තම සිරුරේ පච්ච කොටා ගෙනය.

සිය පපුවේ වම්පස ඔහු මහින්ද රාජපක්ෂ රුව පච්ච කොටාගෙන තිබූ අයුරු එසැණ කැමරාවට හසුවිය.

MRtatoo_201621201 MRtatoo_201621201-2 MRtatoo_201621201-3

 

 



අදහස් (0)

හදේ ඇඳි රුව පපුවේ කොටලා

කිංග්ස්ලි පෙරේරා Saturday, 13 February 2016 06:48 AM

අද මුහුණු පොතට ගියත් ඔය ටිකම තමයි .තරුණයෝ කීදෙනෙක් අපේ ජාතික වීරයාගේ ඔය මුහුණ තමන්ගේ ප්‍රෝෆිල් පින්තුරේට දාගෙන ඉන්නවද.මමනම් දැකල නැ වෙන කිසිමක කෙනෙකුගේ පින්තුරයක් දාගෙන ඉන්නවා.සිංහයා නැත්නම් මහින්ද අපේ ජාතික පින්තුරේ. (ර)

:       0       0

ශාන් බණ්ඩාර Friday, 12 February 2016 02:36 PM

බොහොම උගත් බුද්දිමත් අයත් හරි වැරැද්ද වෙන් කරගන්න බැරුව නන්නත්තාර වෙලා ඉන්දදී මෙයා ගැන මොනවා කතා කරන්නද?(කෞ)

:       0       0

සිරිසේන Saturday, 20 February 2016 09:17 AM

නුවන්, මෝඩකමට බෙහෙත් නැත (නි)

:       0       0

ප්‍රියන්ත හේරත් Friday, 12 February 2016 02:39 PM

මුහින්ද කියන්නේ මේ රට එක සේසත් කරපු ජන නායකයා. මොන ප්‍රශ්න තිබුනත් මේ රටේ බත් කන මිනිස්සු එක අමතක නොකළ යුතුයි (කෞ)

:       0       0

හේරත් Sunday, 14 February 2016 02:59 PM

ජය වේවා.(රේ)

:       0       0

නිලන්ත Sunday, 14 February 2016 04:50 AM

චිරං ජයතු මහරජාණෙනි.! (ර)

:       0       0

නලින් යහම්පත් Tuesday, 16 February 2016 08:23 PM

මම හිතන්නේ මේ තිලක් ඩුබායි හැඳි මිටේ දිගට නුවණ තිබෙන කෙනෙක් (නි)

:       0       1

භද්‍රානි Saturday, 20 February 2016 09:33 AM

දේශපාලකයින්වත් දෙවියන්ට, බුදුන්ට සමාන කර පිදුම් දෙන්නට තරම් අඥාන ජාතියක් වුණානේ අප? නිවටයෝ කවදාවත් වීරයෙකුව බිහිකළේ නැහැ. ඉන්න වීරයින්වත් විනාශ කළා මිසක්? අඳුරේ අතපත ගාන අන්ධ දේශපාලන ඇම්බට්ටයෙකුට, දේශපාලනඥයෙකු දෙවියෙකු ලෙස පෙනීම ගැන එක අතකට පුදුම වියයුතුත් නැහැ. (නි)

:       0       0

නිර්මල Sunday, 21 February 2016 02:50 PM

වැඩේ නම් හොඳයි. ඒත් තව ටිකක් කල්පනා කළා නම් නේද හොඳ? (නි)

:       0       0

කොස්වත්ත Friday, 12 February 2016 02:50 PM

කරත්තෙටත් නොදුසු හරකෙක් (කෞ)

:       0       0

විකුම් Monday, 15 February 2016 10:48 PM

නිම්මි , මම කොතනද සරත් මහත්තයාගේ වැරද්දක් කියල තියෙන්නේ. එතුමා රට බේරා ගත් ඉතිහාසගතවන ශ්‍රේෂ්ට නායකයෙක්. ඒක මාත් එක හෙලාම පිලිගන්නවා. ඔයා වගේම එතුමාට මාත් ගොඩාක් ගරු කරනවා. මම කියන්නේ ෆීල්ඩ් මාර්ෂල් සරත් මහත්තය ලබපු යුද ජය පවා විකුණාගෙන කෑව හොරු රැලක් ගෙන. (බ)

:       0       1

ඩී.උපුල් Friday, 12 February 2016 02:48 PM

ඕක කොටන්න තිබුනේ තට්ටමේ, නහය හරි මැද්දට වෙන්න සෙට් කරලා.(කෞ)

:       0       0

දේවසිරි Saturday, 13 February 2016 03:33 PM

මෙය මානසික රෝගයක් ලෙසයි මම නම් දකින්නේ (නි)

:       0       0

රේමන් Tuesday, 23 February 2016 11:55 AM

අනෙත් පැත්තේ සාත්තර සුමෙනේව කොටාගනින්.(බ)

:       0       0

නිම්මි Sunday, 14 February 2016 03:20 PM

ඩුබායි තිලක් මොකෙක්ද මන්ද? මේ රටට ආදරේ කරන මිනිස්සුන්ගේ හදවතේ ඉන්නේ මහින්ද තමයි. ඒවා මේ පිටරට වලට වෙලා ඉන්න අයට තේරෙන් නෑ. මහින්ද මේ රට හුරගෙන කෑවත් මොකද? දැන් මහා බැංකුවම හුරගෙන කාවේ මේ රටේවත් මිනිහෙක්ද?

:       0       0

ස්වර්ණ Monday, 15 February 2016 11:13 PM

මේ අපේ රටේ කොල්ලන් උතුරේ මරණ එක නැවතූ නායකයා බෝම්බ පිපිරවීම නැවතූ නායකයා අපේ හාමුදුරුවන් ගම්පිටින් සිංහල මිනිසුන් කුඩා දරුවන් නිදි පැදුරේ මර දමද්දී එය නතර කල නායකයා දිනපතා බස් පුපුරුව මිනී මරල අනුරපුරය දලදමලිගය මේ සියල්ලට බෝම්බ ගැසුව ඒවා නතර කරන්න අවුරුදු 35ක් ඔය එක නායකයෙකුට බැරි වුනා මොන ගේම හරි දීල 2009 පසු මේවා ඉවරයක් කරලා සිංහලයට පාරේ ලංකාවාසී සියලු ජනයට පාරේ යන්න මරණ බිය නැති කළ නායකයට සිංහලුන් කොපමණ ගෞරව කළ යුතුද (බ)

:       0       0

විජය Friday, 12 February 2016 03:16 PM

හරි වැඩේ නේ මෙයාගේ මායියට ලංවෙන්න අමාරුයි නේ (කෞ)

:       0       0

සොයිස‍ා Sunday, 14 February 2016 04:16 PM

තිලක් ඔයා ඩුබායි වල ඔටුවෝ බලන එක විතරක් කරන්න එපා. පත්තරත් බලන්න.ගඩාපි ලිබියාවේ කල සේවය ඔයාගේ ඔය පත්තරවල නැති වුනාට. ලෝකේ අනෙක් පත්තරවල තියෙනවා. තේරෙන්නේ නැත්නම් කාගෙන් හරි අහගන්න.(රේ)

:       0       0

රනා Monday, 15 February 2016 01:24 PM

මේ තිලක්-ඩුබායි ට නම් තියෙන්නේ ඔටු මොලයක්ද කොහෙද ඔටුවෝ බලල බලලා. ගඩාෆි ලිබියාවට කරපු සේවය ගැන දන්නේ නැති එකෙන්ම පෙනෙනවා කගේ හරි කතා අහගෙන තමන්ගේ දැනුම වැඩි කරගන්න පොරක් කියල. පොතක් පතක් කියවන්නෙම නෑ වගේ. (අ)

:       0       0

සොයිස‍ා Sunday, 14 February 2016 04:19 PM

තිලක් කියනවද බලන්න මරදානේ චෝප්පෙගේ , ගෝනවල සුනිල්ගේ හරි සොත්ති උපාලිගේ හරි පච්චේ. කාගේද කොයි හරියේද කොටන්න ඕනා කියලා.(රේ)

:       0       0

විකුම් Monday, 15 February 2016 04:06 AM

නිම්මි, ඔයාගේ අදහස් කියවලා මට බකස් ගාලා හිනා ගියා. හොරු කියලා දැනගෙනත් කඩේ යන මෝඩ මිනිස්සු අපි අතරේ ඉන්නවනේ කියලා. (නි)

:       0       0

බැසිල් Tuesday, 16 February 2016 10:51 PM

පරණ හමුදා නායකයුනුත් ගොඩක් දක්ෂ අය. හැබැයි සරත් මහත්තයා දක්ෂයින් අතරත් දක්ෂයෙක්. ඔහුගේ යුධ සැළසුම් ඉතාමත් සුක්ෂමයි. ඒ වගේම වසර 30 ක යුධ අත්දැකීමුත්, ඔහු සතු ඉතා තීක්ෂණ බුද්ධියත් යුද්ධය අවසන් කිරීමට ඉවහල්වුණා. සරත් මහතා යුද්ධය සැලසුම් කළේ කොටින්ට ගැළවීමක් නැති විදිහට. එහෙම ජාතික වීරයෙක් හිරගත කිරීමට තරම් ඇතැම් දේශපාලුවන් සාහසික වුණා. (නි)

:       0       0

සොයිසා Friday, 12 February 2016 03:26 PM

ඔය තිලක් කියන මනුස්සයා අනුන්ගේ මගුල් හොයන්නේ නැතිව නිකමට හරි හිතුවොත් හොඳයි ඉතාලිය වගේ රටක ඉඳලා අන්තිමේ ඩුබායි වගේ රටකට එන්න වුනේ අනුන්ගේ ඇහේ කුණු හෙව්වා මිසක් තමන්ගේ ඇහේ පරාලේ ගැන නොසිතපු නිසා නේද කියලා...........(කෞ)

:       0       0

අසාද් Saturday, 13 February 2016 08:25 AM

වරදක් නැහැ. තම තමන්ගේ කැමැත්ත. පච්ච දැන් කලාවක්. ඒ මනුස්සය කැමති ආදරය කරන පුද්ගලයා පපුවේ ගහගෙන ඉන්නවා. හැබැයි මේ වගේ ක්‍රියා වලින් කාවවත් කාගෙවත් හිත වලට බලෙන් ඇතුල් කරන්න ලැබෙන නැහැ. (ර)

:       0       0

තරංග Monday, 15 February 2016 09:36 AM

වසර 30ක යුද බිය නැතිකළ නායකයා. (ර)

:       0       0

ෂෙහාන් Tuesday, 16 February 2016 01:29 AM

30 වසරl යුද ගිනි නිමා කළ ජාතික වීරයාට හිර ගෙදර හිර බත් කන්නට ඉඩදීපු කිසිම කෙනෙකුට එක සිංහල මිනිහෙකුගෙන් කිසිම සමාවක් ලැබෙන්නේ නැහැ. (කෞ)

:       0       0

අනිල් Tuesday, 16 February 2016 01:39 AM

ස්වර්ණ, කොබ්බෑකඩුව මහතාත් යුද්ධය අවසන් කිරීම ළඟටම ආවා. නමුත් සරත් මහතා ඔබ කියනවා වගේ ඉතා හොඳ සැළසුමකින් සටන් කරලා යුද්ධය දිනුවා. හැබැයි එහෙම කියලා හිටපු යුද නායකයින්ට බැරිවුණා කියලා කියන්න එපා. මොකද මේ හිටපු යුද නායකයොත් අති දක්ෂයින්. විශේෂයෙන්ම කොබ්බෑකඩුව මහත්තයා. (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 24 February 2016 02:44 PM

මෙහෙමත් මෝඩ මිනිස්සු! (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 13 February 2016 02:05 AM

ලිබියාවේ ගඩාෆි ගැහැණු/පිරිමි පාසල් දරුවන්ගේ නිල උත්සවයකට එනවා කියද්දීත් දෙමාපියන් සහ දරුවන් විශාල බියකට පත් වෙනවලු.ගඩාෆිගේ ඇසට ඇස හසු වෙන ගැහැණු/පිරිමි දරුවන් ඔහුගේ ආරක්ෂකයන් විසින් පැහැර ගන්නවලු.එවැනි දරුවන් 150 කට අඩික සංඛ්‍යාවක් අදටත් අතුරුදහන් වෙලාලු. (බ)

:       0       0

නඳුන් Saturday, 20 February 2016 03:07 AM

මගේ අම්මා අප්පච්චි තරම්ම මට මහින්ද ජනපතිතුමා වටිනා වස්තුවක්. කොටින්ම එතුමා වෙනුවෙන් මගේ පණ පුදන්න වුණත් මම නම් දෙසැරයක් හිතන්නේ නැහැ. ඉතිහාසයේ දවසක එතුමාගේ නම රනින් ලියැවේවි. බුදුරජාණන් වහන්සේටත් දෙවුදත් විනකළා. ජේසුස් ක්‍රිස්තුස් උවහන්සේටත් තමාගේම සඟයින් විනකළා. නමුත් නොසැළෙයි පින්වත් උතුමෝ සදාකල්. පිච්ච පුෂ්පයන් ගෙන සැරසුවත් දෙපා මුල..... රනින් මටසිලුටුවට කළත් රුව සිත්කමක්..... සිතට මදි පියාණෙනි ආදරෙයි අපි තවත්......! (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 16 February 2016 01:40 AM

ස්වර්ණ , සරත් මහතා අති දක්ෂයෙක්. ඒකේ දෙකක් නැහැ. එහෙම කියලා පරණ අයට අපහාස කරන්න එපා. ඔයා දන්නේ නැතිවුණාට කොබ්බෑකඩුව, විජේ විමලරත්න, ජානක පෙරේරා විතරක් නෙමෙයි බුද්ධි අංශ නායකයෙකු වූ මුතාලිෆ් මහතාත් ජාතික වීරයින්. මුතාලිෆ් මහතා කොටි කටේ ඉඳගෙන රට වෙනුවෙන් සටන් කළේ. ඒ වගේම ජීවිතෙත් අන්තිමට පරිත්‍යාග කළා. සරත් මහත්ත්තයා මානසිකව ගොඩක් ශක්තිමත් කෙනෙක්. (නි)

:       0       0

නිරේෂ් Saturday, 13 February 2016 08:56 AM

මෙහෙමත් පිස්සු මිනිස්සු ඉන්න රටක් මේක. තමන්ගේ අම්මා තාත්තාට වැඩිය ලොකුයි පිට මිනිහෙක් (බ)

:       0       0

තුවාන් Tuesday, 23 February 2016 08:23 AM

ඔය මානුස්සයට අවුරුදු 70 වෙනකොට පච්චය තියෙයි ලස්සනට (හේ)

:       0       0

ජගත් වෙත්තසිංහ Wednesday, 17 February 2016 12:17 AM

මම මේ සූර චෞරයා චිත්‍රපටිය බලන්න යන ගමන් (නි)

:       0       0

දසුන් Saturday, 13 February 2016 02:09 AM

තිලක් සහ සමාගමට මෙතන ලියනවා වගේම බැරිද ජාතික කොඩියෙන් සිංහයව අයින් කරන්න කියන යෝජනවාටත් කතා කරන්න. එතන තමයි බය නැති එවුන් කතා කරන්නේ. (කෞ)

:       0       0

ජයතිලක Monday, 15 February 2016 04:57 AM

ඕක තමා ලංකාවට වෙලා තියෙන අවාසනාව! (නි)

:       0       0

කරුණාපාල Friday, 19 February 2016 10:01 AM

මහින්ද රාජපක්ෂ මහත්මයාට ගරු කරනවා කියලා ඔය වගේ ගොන් පාට් වැඩ කරන්න අවශ්‍ය නැහැ. පක්ෂ පාට බේදයකින් තොරව අපි එතුමා මේ රටට කල සේවය අගය කල යුතුයි. (හේ)

:       0       0

පුෂ්ප Tuesday, 23 February 2016 08:38 AM

අපේ ගමේ කෙල්ලෙකුත් කොල්ලගේ නම අතේ කොටගත්තා. පසුකලෙක කොල්ලා තරහ වුනාම ඒක මකා ගන්න බැරුව යකා නැටුවා. (ර)

:       0       0

නිශාන්ත Tuesday, 16 February 2016 10:20 AM

නියමයි (නි)

:       0       0

නිල්මිණි Sunday, 14 February 2016 07:29 AM

බෙහෙත් නැති ලෙඩ තියෙනවනේ. (ර)

:       0       0

සිල්වා Saturday, 20 February 2016 11:46 AM

අනේ මේ මෝඩ කතා කියන්න එපා නදුන්. මොනවා කළාටද? 30 වසරක යුද්ධය නිමකර දුන් යුධ නායකයාව හිරේ දැම්මාටද? පරම්පරා ගානකට හෙන්චයියලාට හම්බකරගන්න දුන්නටද? මිනිස්සු මෝඩයට ඇන්දුවාටද? යුද්ධ මෙහෙයවූයේ හමුදාවේ නායකයෝ. දේශපාලන වාසි වෙනුවෙන් ඒක සමහරු අයිතිකරගන්න හැදුවට. එක බොරුවක් 1000 පාරක් කියනකොට මිනිසුන්ට ඇත්ත තේරෙනවා (නි)

:       0       0

සහන් Saturday, 13 February 2016 02:54 AM

ඕක කොටා ගන්න තිබුනේ පස්ස පැත්තේ ,එතකොට අප්පොච්චිගේ රූපේ උඹේ මොලේ ළඟම තියෙනවනේ (අ)

:       0       0

සුමිත් Saturday, 13 February 2016 02:55 AM

මෙයා සුවර් එකටම ගමේ ඉන්න පට්ට හොරෙක් ,(අ)

:       0       0

මාලනී Sunday, 21 February 2016 07:00 PM

එයාට විතරයි මහින්ද මහත්තයාගේ වටිනාකම තේරුනේ. මම ඔබව අගයමි. (නි)

:       0       0

රොෂාන් රණසිංහ Saturday, 13 February 2016 02:59 AM

මේවගේ හරක් ඉන්නකම් හොඳයි(අ)

:       0       0

ජනිත් Saturday, 13 February 2016 03:00 AM

හරක් ලක්ෂ 58 න් එකෙක් (අ)

:       0       0

සනුකි Tuesday, 16 February 2016 02:09 AM

සරත් මහත්තයාට බෝම්බය වැදුණු වෙලාවේ මට ඇඬුනා. (නි)

:       0       0

චමින්ද Saturday, 20 February 2016 12:02 PM

බැසිල් මහතාණනි, ඔබගේ තේරීම ඉතා සාධාරනයි. සරත් මහත්තයා උතුරු නැගෙනහිර අස්සක් මුල්ලක් නෑර දැනගෙන හිටියා. ඔහුගේ මුලික උපක්‍රමය වුණේ සතුරාගේ උපක්‍රම සාර්ථකව කලින් නිගමනය කිරීමයි. එනම් සතුරා සිතන ආකාරය උපකල්පනය කිරීම. එය අතිශයින් සාර්ථක වුණා. කොටින්ට මෙයින් බරපතල හානි ගෙනදුන්නා. ඔබේ ලැයිස්තුවට ජානක පෙරේරා මහතාත් ඇතුළත් වියයුතුයි. රජීව්, යුද්ධයෙන් 90% ක් සිදුවුණේ පාබල හමුදාව අතින්.. නොදන්නා දේවලට කටදාන්න එපා. (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 12 February 2016 04:10 PM

සොයිසා.මම ඉතාලි හිටියේ නැහැ.එහෙ උගත් කමට සුදුසු රැකියාවල් නැහැ කියල ඔහේ දන්නවනේ.(රැකියාවට අගෞරව කරනවා එහෙම නෙමෙයි)(කෞ)

:       0       0

තිලක්-ඩුබායි Friday, 12 February 2016 04:11 PM

ඩී.උපුල්.ඔබගේ කටට මසුරන් දාන්න වටිනා සත්‍ය කතාවක් කියල තිබෙනවා.(කෞ)

:       0       0

පාලිත Tuesday, 23 February 2016 09:00 AM

කල ගුණ දත් සිංහලයාගේ මුළු හදවතේම ඉන්නේ ඔබ පමණි .අපේ රටේ ජිවය ඔබයි සදා මහරජාණනි.! (ර)

:       0       0

තිලක්-ඩුබායි Friday, 12 February 2016 04:08 PM

මම මේ බලන් ඉන්නේ රටේ "බත් කන ගවයන්" ටික "වෙලේ සුදාගේ" මුහුණත් පිටේ කොටා ගන්න පටන් ගනීවිද කියල?(කෞ)

:       0       0

විපුල Saturday, 13 February 2016 03:13 AM

මේ රට ත්‍රස්තවාදීන්ගේ බෝම්බ වලින් බේරාගෙන සාමය අපට දුන් නායකයා අපේ හද තුලත් සදා ජීවත් විය යුතුයි. (අ)

:       0       0

ජගත්‍ෙ Saturday, 20 February 2016 12:43 PM

නියම මිනිහෙක් (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 12 February 2016 04:10 PM

මේ "හාදය" ලිබියාවේ ඉපදුනානම් රටම කාපු "ගඩාෆිහේ මුහුණත්" පිටේ කොටා ගන්නවා.(කෞ)

:       0       0

ශ්‍රීසේකර Friday, 12 February 2016 11:54 AM

තමන්ගේ අම්ම අප්පව ගහගනින් පපුවේ ! කොහෙවත් යන දේශපාලුවන් නැතුව (බ)

:       0       0

පාලිත Friday, 26 February 2016 02:14 PM

මහින්ද මහත්තයා තමයි හැමදාම අපේ ජනාධිපති (හේ)

:       0       0

මාලක Friday, 12 February 2016 04:22 PM

සොයිසා, තිලක් කොහේ ගියත් ඔයාට මොකද..?එයා කියන්නේ බොරුද..?රට කාපු හොරුන්ට කත් අදින්න එපා. කට තිබුන පලියට කියවන්නේ එපා.මහින්දගේ පච්චය කොටන්න තිබුනේ අර මනුස්සයාගේ පශ්චාත් භාගයේ.(කෞ)

:       0       0

සත්‍යයා Wednesday, 24 February 2016 05:12 PM

පවට පින් දෙන්න බැහැ වගේම මෝඩ කමට මොළය දෙන්නත් බැහැ. මේ ආකාරයේ පච්ච කොටා ගන්නවා කියන්නේ මානසික ව්‍යාධියක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමක්. එයට ආවඩන අය අයත් වන්නේත් ඒ රෝගීන්ගේ ගනයටමයි.(අ)

:       0       0

පෙරුමාල් Friday, 12 February 2016 12:07 PM

මෙහෙව් ගොන් බයියලත් ඉන්නවනෙ (බ)

:       0       0

ටිකිරි Friday, 12 February 2016 04:41 PM

පච්ච නොකෙටුවට ලාංකිකයන්ගේ නිදහස තහවුරු කර යටත් විජිත වාදීන්ගේ ශාපයට ලක්වූ මෙතුමනන්ගේ රුව බුද්ධිමත් ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් වල සදා සටහන් වී ඇත .(කෞ)

:       0       0

ජනක Saturday, 13 February 2016 03:31 AM

පෙරුමාල්, අමතක කරන්න එපා මෙවැනි ගොන් හරක්, කුඹුරකටවත් වැඩක් නැත. (අ)

:       0       0

සංජු Saturday, 13 February 2016 09:26 AM

මේ මනුස්සයට වැන්දත් පව් නෑ, තමන්ගේ අම්ම තාත්තට සලකන්නේ නැති ළමයි ඉන්න රටේ මෙහෙම වෙන එකට පුදුම වෙන්න දෙයක් නෑ (ර)

:       0       0

හිරූ Sunday, 14 February 2016 08:37 AM

මෙන්නේ නියම මිනිස්සු. ජයවේවා.! (ර)

:       0       0

පහන් Sunday, 14 February 2016 08:30 PM

යටින් නම ගහන්නේ නැද්ද? (නි)

:       0       0

රජීව් Friday, 19 February 2016 05:39 PM

බලනකොට නාවික හමුදාවයි ගුවන් හමුදාවයි මෙහෙයවලා තියෙන්නෙත් සරත් ෆොන්සේකා මහත්තයනේ. (නි)

:       0       0

අතුල Friday, 12 February 2016 05:03 PM

අනේ මොකටද මගේ කට? (නි)

:       0       0

දුෂ්මන්ත Friday, 12 February 2016 05:06 PM

ඔබ වැනි අය ගැන මට නම් දුකයි (නි)

:       0       0

කෝසල Friday, 12 February 2016 12:19 PM

මහින්ද මහත්තයාගේ කාලේ ප්‍රාදේශීය දේශපාලකයෝ , කොන්තාත්කාරයෝ ප්‍රකොටිපතියෝ උනා. අද මේ අයට කිසිම දියුණුවක් නැහැ. මේ අයව යලි නගාසිටුවන්න මහින්ද මහත්තය ආයෙත් බලයට එන්න. (කෞ)

:       0       0

සොයිසා Sunday, 14 February 2016 09:07 AM

තිලක් නම් නියමෙට නායකයන්ගේ පස්සේ යන කෙනෙක් කියලා පේනවා. ඉතාලියේ ඉගෙන ගත්ත උගත් අයට එහෙ රස්සාවල් තියෙනවා. (ර)

:       0       0

අජිත් Tuesday, 16 February 2016 03:01 AM

අපේ නූතන ජාතික වීරයා මහින්ද මහත්තයා නිසා මේකේ කිසි වරදක් නැහැ (නි)

:       0       0

අහමඩ් Saturday, 20 February 2016 05:00 AM

ඕක මමනං වෙන තැනක කොටන්නේ (බ)

:       0       0

තුසිත Saturday, 27 February 2016 11:57 PM

පච්චය කොටලා තියෙන්නේ වැරදි තැනනේ.... (නි)

:       0       0

ජයතු Saturday, 13 February 2016 04:05 AM

මෙි වගේ කුඩුකාරයෝ තමයි මහින්දගේ පචිච කොටන්නේ ලැජ්ජයි යුද්ධය දිනපු මහින්දට කරන අගෞවිරවයක්.(අ)

:       0       0

ගයාන් Saturday, 13 February 2016 04:19 AM

මේ යෝදය කවද හරි පසු තැවෙනවා කරගත්ත මෝඩකම කියල. හැමෝම කියයි මෙයාට මෝඩය කියල. ඹය වගේ වැඩ වලින් මහින්ද මහත්තයට වාසියකට වඩා අවාසියක් වෙන්නෙ. (අ)

:       0       0

මලික් Sunday, 14 February 2016 10:21 PM

කමෝන් කමෝන්!! (නි) (නි)

:       0       0

හල්දුම්මුල්ල Friday, 12 February 2016 12:38 PM

සම මතුපිට බාහිර තීන්ත ආලේපයකින් කරුණු මත පදනම් වූ දේශපාලනික හෝ පුද්ගල ආකුලතාවයක් ප්‍රකට කළ නොහැක. මොහු නොගැඹුරු ලාමක සිත් ඇත්තෙක්. දේශපාලන කාරණා අදහස් වටහා ගැන්මටවත්, එහි ඇති දරුණු ස්වභාවය උසුලා ගැන්මටවත් සමත් නොවන්නෙක්. (බ)

:       0       0

නිම්මි Saturday, 20 February 2016 03:27 PM

නදුන් වගේ මිනිස්සු ඉන්න එකත් සතුටක්. මේ රටේ මිනිසුන්ට කිසිම ගුණයක් නැහැ. මහින්දට රිද්දපු හැමෝටම පලදෙන්න ඕනෑ. (නි)

:       0       0

නිම්මි Sunday, 14 February 2016 10:44 PM

අපේ ගම්වල පොඩි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පවා ප්‍රකෝටිපතියෝ වුණේ මහින්ද මහත්තයාගේ කාලේ. අද මේ මිනිසුන්ට එදා හම්බකරගත් දෙයක් විතරයි. මහින්ද මහත්තයාට ජය වේවා!! (නි)

:       0       0

අමිත් Saturday, 13 February 2016 04:21 AM

යහපාලනයට කැමති මම මොනවගේ පච්චයක් ගහනවද කියලයි මේ කල්පනා කරන්නේ./.........ඔබට සුබ අනාගතයක්! (බ)

:       0       0

බැසිල් Sunday, 14 February 2016 10:40 PM

නිරෝෂන්, අපි හිතාගෙන හිටියේ යුද්ධය මෙහෙයවූයේ සරත් මහත්තයා කියලා. (නි)

:       0       0

සනත් ගුණවර්ධන ස්විස් Saturday, 13 February 2016 05:57 PM

නුගත්කමට සහ වහල්බාවය නිසා මෙවැනි දේ කරගන්නා බොහෝ අය සිටිනවා. මේවා කළාට ඔවුන්ට ලැබෙන දෙයක් නැහැ. සැමදා දුකින් පරණ පුරුදු ජීවිතේ! (නි)

:       0       0

නීල් Wednesday, 17 February 2016 01:10 PM

මෙහෙමත් අය ඉන්න්නවා නොවැ (බ)

:       0       0

බණ්ඩාර Saturday, 13 February 2016 04:54 AM

අර බර අදින සතෙක් (බ)

:       0       0

රිචි බාලසුරිය Saturday, 13 February 2016 06:07 PM

මේ තිලක් ඩුබායි අමුතුම ඩුබායි ඔටුවන්ගේ අදහස් දමන්නේ (නි)

:       0       0

යෙනුර Tuesday, 16 February 2016 08:25 AM

මට නම් මේකේ වරදක් පෙනෙන්නේ නැහැ (නි)

:       0       0

තිලංග Friday, 12 February 2016 06:12 PM

ඔබට සුබ අනාගතයක්! (නි)

:       0       0

බණ්ඩාර Saturday, 13 February 2016 05:05 AM

පහත් මානසික තත්වයක් (බ)

:       0       0

ජයන්ත Friday, 12 February 2016 12:45 PM

අයියෝ මෝඩ මනුස්සයෙක් ...(හේ)

:       0       0

බැසිල් Wednesday, 17 February 2016 10:56 PM

21 වන සියවසේ ශ්‍රී ලංකාවෙන් බිහි වූ ජාතික වීරයින් තමයි, සරත් මහත්තයා, මුතාලිෆ් මහත්තයා, ගාමිණී හසලක මහත්තයා, රොෂාන් ගුණතිලක මහත්තයා සහ වසන්ත කරන්නාගොඩ මහත්තයා (නි)

:       0       0

නිම්මි Monday, 15 February 2016 03:41 PM

අනේ විකුම් හොරු හිටියේ ඉස්සර විතරද? දැන් ඔක්කොමල සුද්දවන්තයෝද? දැන් ඉතින් හොරකම් නැති නිසා මේ රට සුරපුරයක්නේ. අපි හොරුන්ට කඩේ යන්නෑ. නමුත් අපිව යාපනේ හිටපු මස් වැද්දගෙන් බේරා ගන්න නායකත්වය දුන්න කෙනා ගැන හිතේ කැක්කුමක් තියනවා. ඔයාලගේ දරුවෝ දවසක රට බේරා ගත්ත නායකයා කියල ඉගන ගන්නේ එය ගැන තමයි. නැතුව රන්ජන් රාමනායක ගැන නෙමෙයි (බ)

:       0       0

සමන් Friday, 12 February 2016 12:57 PM

යහපාලනයට කඩේ යන අයට මේවා දැකලා ඊර්ෂ්‍යාවේ පැලෙනවා. එයාගේ කැමැත්ත ඒක නම් අපිට මොකද? (නි)

:       0       0

ප්‍රනාන්දු Saturday, 13 February 2016 09:43 PM

තිලක් ඩුබායි, යහපාලනයට කඩේ යන ඔබට හිතට ටිකක් අමාරු ඇති නේද? (නි)

:       0       0

විකුම් රංගන Saturday, 20 February 2016 05:47 PM

බලාගෙන ගියාම ලංකාවේ උපාධියකට වඩා වටිනාකමක් තිබෙනවනේ පච්චයකට? සමහරවිට ලේසියෙන්ම හොඳ රැකිවකුත් සෙට් කරගන්න පුළුවන් වෙයි. අපිට නැහැනේ ඔය නුවණ (නි)

:       0       0

සුනිල් Saturday, 13 February 2016 09:40 PM

හරිම සුන්දරයි (නි)

:       0       0

නිල්මිණි-ජපානය Friday, 19 February 2016 04:06 AM

මෝඩයා දිලිසෙනවා ලු. (බ)

:       0       0

සරණපාල Saturday, 13 February 2016 11:30 AM

කවුරුහරි මෙයාට දේශපාලනය ගැන කියා දෙනවා නම් හොඳයි (නි)

:       0       0

සරත් Sunday, 14 February 2016 10:47 AM

කළගුණ නොදත් ජනයා ඔහුට ගරහනවා පමණක් නොවේ (නි)

:       0       0

රංජිත් Saturday, 13 February 2016 05:31 AM

මනුසත් දත් මිනිසුන් ලෙස දේශාභිමානි පුත්‍රයාට ගරු කළ යුතුය නමුත් මෙසේ නොවේ (බ)

:       0       0

දයා Saturday, 20 February 2016 07:50 PM

මේ අදහස් බැලුවහම පේනවා අපේ සිංහල මිනිසුන්ගේ හැටි. නියම මනුස්සකම නම් මධ්‍යස්ථව දෙයක් දෙස බලා විචාරය කිරිමයි. අපි කාටවත් අයිතියක් නැහැ ඔහුගේ ක්‍රියාව විවේචනය කිරීමට. ඔහු කැමති දේ කිරීමට ඔහුට අයිතියක් තිබෙනවා. (නි)

:       0       0

අසංග Saturday, 13 February 2016 05:32 AM

ලංකාවේ මෙහෙමත් අය ඉන්නවනේ. (බ)

:       0       0

මොහාන් Saturday, 13 February 2016 11:44 AM

තිලක්-ඩුබායි ගැන කතාකරලා තේරුමක් නැහැ (නි)

:       0       0

ඩිල්ෂාන් Saturday, 13 February 2016 05:39 AM

අදත් කොටි නියෝජිතයෝ රැල පැන පැන අදහස් දාල. ඕකද මෙවුන්ට අදහස් දාන්න තියෙන ලොකුම මාතෘකාව? ඒමනුස්සය මෙවුන්ගේ ඔලුව උඩ තියන් ඉන්නවා වගේනේ කොටි රූකඩ වල කතාව! මෙවුන් මෙතරම් කුලප්පු වෙලා තියෙන්නේ එන පොට හරි නැති බව පේන නිසා. (බ)

:       0       0

සරත් Sunday, 14 February 2016 10:57 AM

මටත් හිතෙනවා කෙනෙක්ගේ මුහුණ කොටාගන්න. (නි)

:       0       0

සුදත් ජයරත්න Saturday, 13 February 2016 05:47 AM

මෝඩ දරුවෙක්

:       0       0

ශානක Monday, 15 February 2016 01:46 AM

හිනාත් යනවා මේවට (නි)

:       0       0

රවි Monday, 15 February 2016 11:30 AM

අයියෝ සල්ලි .(අ)

:       0       0

ටෙහාන් Friday, 12 February 2016 07:51 PM

මෙන්න හදවතින්ම ශ්‍රී ලාංකික මිනිස්සු (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 12 February 2016 01:25 PM

අද ඔය කලදසාව ලැබුවට ඉස්සර රජපක්ෂලාගේ "සුළඟ වැදිලා" ගිය අයත් ගොඩේ ගොඩ. අපේ පැත්තේම ඉන්නවා කිසිම උගත්කමකුත් නැතුව ත්‍රීරෝද රථයක් තියාගෙන හන්දි ගානේ හිටපු, රාජපක්ෂ "හුළඟ වැදිලා" සුපිරි නිවාසම 2-3 ක් ,කෝටි ගණන් වටිනා වාහන තියාගෙන ඉන්න කෝටිපතියෝ වුණ පිරිසක්. දැන් ඒ පිරිස පිස්සු හැදිලා ඉන්නේ. (නි)

:       0       0

නිරෝෂන් Friday, 12 February 2016 08:04 PM

මහින්ද මහතාට ගරු කළයුත්තේ එතුමා 30 ස් අවුරුදු යුද්ධය අවසන් කළ නිසා කියලා කාටවත් මතක නැද්ද? (නි)

:       0       0

නාමල් Sunday, 14 February 2016 01:02 AM

පොඩ්ඩක් මොළේ පාවිච්චි කරලා ඉන්න. මහින්ද රටේ සල්ලි හොරකම් කළේ ඔබේ මගේ දරුවන් වෙනුවෙන්ද? හැමදේම මහින්ද කළේ ඔහුගේ පවුලේ පිරිවර වෙනුවෙන්. අපි සාමාන්‍ය මිනිසුන් විදියට මීට වැඩිය හිතන්න පුරුදු වෙමු (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 12 February 2016 01:34 PM

ඉස්සර ඉතාලියෙන් හිටියා පිට පුරා මහින්දගේ මුහුණ පච්චයක් ලෙස කොටාගත් මනුස්සයෙක්. අද මිනිහට ලංකාවට ඇවිල්ලා ගඟක මුහුදක නාන්න ආසාවට කමිසය ගළවන්නවත් පුලුවන්ද? (නි)

:       0       0

ටෙනිසන් Friday, 12 February 2016 08:05 PM

ලිබියානු ජනාධිපති ලිබියානුවන්ට දුන් අසීමිත සහන නොමැතිව අද ලිබියානුවන් නොමැරී මැරෙනවා. ඔහු රටට ලැබෙන විශාල ධනය එක්රැස් කළේ තමන්ගේ රට තුල මිස රටින් පිට නොවෙයි. (නි)

:       0       0

අනුරාධ මෙල්බර්න් Saturday, 27 February 2016 10:45 AM

මම පච්ච කොටලා තියෙන්නේ කාටවත් නොපෙනෙන්න (නි)

:       0       0

ශ්‍රීලාල් Sunday, 14 February 2016 11:37 AM

එකම මට්ටමේ අය අතර විශාල බැඳීමක් ඇතිවීම සාමාන්‍ය දෙයක්. (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 12 February 2016 01:28 PM

මුහුණ දැක්කහම පේනවා මොනවගේ කෙනෙක්ද කියලා (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 12 February 2016 01:36 PM

මිනීමරු ප්‍රභාකරන්ගේ ෆොටෝ එකත් පිටේ කොටා ගත්තා නම් එමීර් කාන්තන් කියන කතාව හරි යනවා. (නි)

:       0       0

විතානගේ Monday, 15 February 2016 02:41 AM

වැඩේ කලාත්මකයි. (නි)

:       0       0

ජනිත් Friday, 26 February 2016 09:35 AM

පිස්සු වැඩක්.(හේ)

:       0       0

තිලක් Friday, 12 February 2016 01:38 PM

විකාර වැඩ.(හේ)

:       0       0

තිලක් Friday, 12 February 2016 01:34 PM

අනේ අපොයි.(හේ)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 12 February 2016 08:36 PM

මටත් හිතෙනවා මෙහෙම එකක් ගහන්න (නි)

:       0       0

මධූ Tuesday, 16 February 2016 05:24 PM

මෝඩකමට බෙහෙත් නැහැනේ (නි)

:       0       0

යසපාල Monday, 15 February 2016 03:01 AM

මහින්ද කියන්නේ රටක් වටිනා නායකයෙක් බව තේරුම්ගන්න ඕනෑ. ඔහොම ලියන්න කලින් හිතන්න තමන්ගේ දරුවන්ට නිදහසේ පාරේ බැහැලා යන්න හදලා දුන්නේ කවුද කියලා. ඒ මහත්මයා කරලා තියෙන්නේ තමන්ගේ පපුව ඇතුළේ තිබෙන දේ එළියට පෙන්වීම. (නි)

:       0       0

ටිරෝන් Wednesday, 17 February 2016 02:34 PM

මෙයා පොල්ගස් නගින කෙනෙක් නම් නියම තැන ඕක කොටාගෙන තියෙන්නේ (බ)

:       0       0

අචින්ත Friday, 26 February 2016 10:06 AM

නදුන්ගේ අදහසට මමත් එකග වෙනවා (හේ)

:       0       0

තිලක්-ඩුබායි Friday, 12 February 2016 01:40 PM

මහින්දගේ වගේම ප්‍රේමදාසගේ මුහුණක් පච්චයක් ලෙස කොටාගත්තා නම් මන්ත්‍රී කෙනෙක් වෙන්න පුළුවන් කාලයකුත් ලංකාවේ තිබුනා. (නි)

:       0       0

මොහාන් Wednesday, 17 February 2016 03:15 AM

බයසිකලයක්වත් නැතිව සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු අවුරුදු 4න් ඩබල් කැබ් ගන්න පුළුවන් ක්‍රමයක් ඔවුනට හදලා දුන්න නිසයි ඔය මහින්ද මහත්තයට පනදෙන්න හදන්නේ. (හේ)

:       0       0

නලීන් Saturday, 20 February 2016 07:49 AM

මෝඩ මනුස්සයෙක්. පව්. මේ වගේ අය තමයි ලංකාවේ බහුතරයක් ඉන්නේ. ඇත්ත කතාව ඒකයි. (නි)

:       0       0

මොරවක Friday, 12 February 2016 10:30 PM

මෙන්න නියම දේශාභිමානී මිනිස්සු (නි)

:       0       0

සමන් Friday, 12 February 2016 02:00 PM

නියමයිනේ! (නි)

:       0       0

ජගත් Friday, 12 February 2016 02:00 PM

ඒ කාලේ හිටපු ලක්ෂ 58 ටේ අයගෙන් කෙනෙක්. (නි)

:       0       0

ශානක Friday, 12 February 2016 10:59 PM

යහපාලනයට කැමති මම මොනවගේ පච්චයක් ගහනවද කියලයි මේ කල්පනා කරන්නේ (නි)

:       0       0

නිම්මි Thursday, 18 February 2016 03:14 PM

අනේ විකුම් සරත් ෆොන්සේකා වීරයෙක් වුනේ සුදු කොඩි කතාව කියන්න කලින්. සුදු කොඩි කතාවෙන් පස්සේ එය අපේ හිත වලින් ඇත් වුණා. නිකම්ම විශ්‍රාම යන්න හිටපු මිනිහව හමුදා පති කරලා අරගෙන දුන්න නම්බුව බල තණ්හාවට නැති කර ගත්ත. (බ)

:       0       0

සමන් තිලකරත්න Saturday, 13 February 2016 02:17 PM

අනේ අප්පා මෙහෙම මිනිස්සු ඉන්න රටකනේ අපිටත් ඉන්න වෙලා තියෙන්නේ. (නි)

:       0       0

අමා Sunday, 14 February 2016 01:36 PM

තිලක්ගේහෙ,හැටි දාල තියෙන කම‍ෙන්ට් වලින් පේනවා.මම නම් කොටන්නේ මඩුවලිගෙයි , බෙසියර්, එකයි (රේ).

:       0       0

තිළිණ Saturday, 13 February 2016 02:28 PM

නියම ශ්‍රී ලාංකිකයෙක් (නි)

:       0       0

චතුර Tuesday, 16 February 2016 04:08 PM

තිලක් ඩුබායි, පොඩ්ඩක් පෙන්නන්නකො ඔයාලගේ යහපාලකයන්ගේ රූපේ පච්ච කොටපු කෙනෙක් ඉන්නවද කියලා. (නි)

:       0       0

සුනාමි Sunday, 14 February 2016 02:21 PM

සුනාමි රැල්ලත් ඒක්කම ඔය ගහලා තියෙන්නේ(රේ)

:       0       0

පාලිත Tuesday, 23 February 2016 11:31 AM

මලානි ඔබේ අදහසට මමත් එකඟයි.(හේ)

:       0       0

නලින් Tuesday, 16 February 2016 07:24 PM

මහත්තයෝ, ජීවිත පරිත්‍යාගයෙන් සටන්කළ වීරෝධාර රණවිරුවන්ගේ කරපිටින් ඇතැම් අය බලය අල්ලන්න හදනවා. දැන් මිනිස්සු මෝඩ නැහැ. කවුරු හෝ වේවා යුද්ධය විකුණාගෙන බලය අල්ලන්න හදනකොට මිනිසුන්ට එන්නේ තරහක් (නි)

:       0       0

ජෙහාන් Monday, 15 February 2016 04:11 AM

කපටි දේශපාලකයන් සරත් මහතා ප්‍රමුඛ යුද හමුදාව දිනා දුන් යුද ජයද තමුන් කර දුන් එකක් මෙන් පෙන්නා, ඒකද විකුණගෙන කෑවා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 379 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 2169 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 1612 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 695 1

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 599 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 699 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37706 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24855 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 728 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 258 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site