IMG-LOGO

2024 නොවැම්බර් මස 02 වන සෙනසුරාදා


හෙද නිලධාරිනිය දුම්රියට බිළි

 (ජේ.කේ.එල්. චාමින්ද  සහ සුමතිපාල දියගහගේ)

ගාල්ල  මාතර දුම්රිය මාර්ගයේ  ඉමදුව අහංගම දුම්රිය හරස් මාර්ගයේ දි යතුරුපැදියක්  දුම්රියක ගැටිමෙන් වු අනතුරකින් යතුරුපැදියේ පිටුපස වාඩි වි පැමිණි හෙදි නිලධාරිණියක බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇති බැව් අහංගම පොලිසිය පවසයි.

 අද (04) උදැසන 6.30ට පමණ මෙම අනතුරවි ඇත. මෙකි හෙදි නිලධාරිණිය   තම සැමියා සමග යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදි ගාල්ල සිට මාතර බලා ධාවනය වෙමින් තිබු අංක 701 දුම්රියේ ගැටිමෙන් මෙම අනතුරවි ඇත. 

 මෙකි දුම්රිය හරස් මාර්ගය හරහා අනාරක්ෂිත ලෙස ගමන් කිරිමට යාමේ දි දුම්රියේ පිටුපස පෙට්ටියේ යතුරුපැදිය ගැටි මෙම අනතුරවි ඇති බව පොලිසිය පවසයි. 

හෙදි නිලධාරිණියගේ සැමියාට කිසිදු අනතුරක් වි  නැති අතර අනතුරෙන් බරපතල තුවාල ලැබු හෙදි නිලධාරිණිය   1990 සුව සැරිය මගින් කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් රෝහල් ගත කිරිමෙන් පසු මියගොස් ඇත.

 මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ  ජනනි හිරුණා උදයන්ති ධර්මදාස(50) නැමති කරපිටිය ශික්ෂණ රෝහලේ සේවය කරණ හෙදි නිලධාරණියකි. අහංගම පොලිසිය මෙම අනතුර පිළිබද පරික්ෂණ පවත්වයි.



අදහස් (2)

හෙද නිලධාරිනිය දුම්රියට බිළි

p.d goonaweardena Sunday, 04 July 2021 12:27 PM

පව්..!!! .. අර නිගණ්ඨයගේත් ඔලුව හත් අතකට පැලෙන්න ඕනේ මේ වගේ දේවල් වෙනවට...

:       3       2

සෙනෙවිරත්න Sunday, 04 July 2021 03:51 PM

මෙතන ගේට්ටුවක් තියෙනවා නේද? එහෙම නම් මේක මිනීමැරුමක්...

:       0       12

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාවේ ආර්ථික නිදහස තව පල්ලම් බැහැලා
2024 නොවැම්බර් මස 02 921 0

ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ


කොටියාගල ජල ටැංකියට ජලය ගෙනයන ඇළේ මළ සිරුරක්
2024 නොවැම්බර් මස 02 893 0

බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ වතු කම්කරුවන් පානිය ජලය ලබා ගන්නා ජල ටැංකියට ජලය රැගෙන යන ජල ප්‍රවාහන පද්ධතියේ ආරක්ෂිත දැලේ තිබි නාදුනන ප


ලොරියක් සහ වෑන් රියක් ගැටී අයෙක් මරුට
2024 නොවැම්බර් මස 02 352 0

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් එක


කොටුව - කන්කසන්තුරේ නගරාන්තර දුම්රියක් අද සිට
2024 නොවැම්බර් මස 02 848 0

කොළඹ කොටුව - කන්කසන්තුරේ අතර නගරාන්තර දුම්රියක් අද (2) සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.


පළාත් රැසක අද තද වැසි සහ සුළං
2024 නොවැම්බර් මස 02 376 0

දිවයිනේ බොහො ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අව


හෝටල්වල පාටි දැමූ අයගේ මන්ත්‍රී පට්ටම් අහෝසියි ?
2024 නොවැම්බර් මස 02 3615 3

ජනතාව දහස් ගණනින් තරු හෝටල් වලට කැඳවා සංග්‍රහ කළ අපේක්ෂකයන් මන්ත්‍රීවරුන් ලෙස පත් වුවහොත් ඔවුන්ගේ එම මන්ත්‍රී ධූර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමෙන් අහ


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1191 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 655 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site