IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


හෙද වර්ජනයකුත් එයි?

වෛද්‍යවරුන්ට ලබා දුන් රුපියල් හතලිස් දහසක රාජකාරි බධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාවලට සාපේක්ෂව රුපියල් 15000ක දීමනාවක් ජනවාරි පළමු වැනි දා සවස්වරුව වන විට ලබා නොදුනහොත් ජනවාරි දෙවැනි දා සිට අඛණ්ඩ හෙද වැඩ වර්ජනයක් අරඹන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කියයි.

 



අදහස් (0)

හෙද වර්ජනයකුත් එයි?

ඒ ඇම් යු එස් කුමාරි Wednesday, 31 December 2014 08:33 AM

පොරොන්දු වුනානම් දෙන්න ඕනේ.(හේ)

:       0       0

රොහාන් Thursday, 01 January 2015 02:29 AM

මොනවද මේ පිස්සු වැඩ? හෙදියන් වෛද්‍යවරුන් සමඟ සමකරන්න පුලුවන්ද? (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 31 December 2014 09:43 AM

බොර දියේ මාලු බාන්න හදන්න එපා.(හේ)

:       0       0

දයා අලහකෝන් Wednesday, 31 December 2014 10:28 AM

බොර දියක් කොයින්ද? (බ)

:       0       0

විදුරංග විතානගේ Wednesday, 31 December 2014 01:17 PM

කව්ද දිය බොර කලේ. එක නිසානේ මේ කලබලේ ඇතිවනේ. (ර)

:       0       0

සමන්ජය Wednesday, 31 December 2014 01:57 PM

ඔය සමන් රත්නප්‍රිය කියන්නේ ජවිපෙට කඩේ යන සේවක සංගමයක නායකයෙක්. පැහැදිලිවම මේ කරන්නේ නායකයන්ගේ උපදෙස් පරිදි මෛත්‍රීට කඩේ යෑමක්. (නදී)

:       0       0

සහන් Wednesday, 31 December 2014 02:24 PM

කෝ කෝ මේ මුරුත්තෙට්ටුවේ හිමියෝ ,දේශපාලනේට ගිහින් එයාගේ බල බිදිලා වගේ (නදී)

:       0       0

ලියොන් ගුණවර්ධන Wednesday, 31 December 2014 04:14 PM

හෙද හෙදියනි, ඔබ හෙද සේවයට පිවිසෙනවිට අර සිහිවටන පහන සුරතින් ගෙන දුන් ප්‍රතිඥාව ඔබට මතකද? ස්වභාව ධර්මයේ බලපෑමෙන් පමණක් නොව බලකාමීන්ගේ අනිසි ක්‍රියා නිසා පීඩනයට පත් අසරණ ජනයා ගැන නෙත් යොමුකර රුපියල් ශත වලට ඔබේ අගනා සේවය පාවාදෙන්න එපා (නි)

:       0       0

පෙරේරා Wednesday, 31 December 2014 05:24 PM

අයවැයෙන් දෙනවා කිව්වා නේද? ඉතින් දැන් දෙන්න එහෙනම්. (නි)

:       0       0

ලියනගේ Wednesday, 31 December 2014 06:07 PM

හෙදියන්ට මේ ඉල්ලීම් මීටකලින් ඉල්ලන්න තිබුණනේ ඉතින් (නි)

:       0       0

ලංකා තිලක් Wednesday, 31 December 2014 11:07 PM

දැන් තමයි හොඳම වෙලාව. (නි)

:       0       0

මතීෂ Thursday, 01 January 2015 01:49 AM

අනේ අනේ! මේ මොකද වෙන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1002 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 4084 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1277 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 743 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 1071 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 715 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38695 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25424 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 283 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 962 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site