IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙටයි -මෛත්‍රීපාල

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා හොරගොල්ලේ  බණ්ඩාරනායක සමාධියට  අද (25) උදේ මලින් උපහාර දැක්වීය.

හෙට අනිද්දා බිහිකරන පොදු ජන පක්ෂයට එක් වන්නැයි  රජයේ මැති ඇමැතිවරුන්ට ද සන්ධානයේ සෙසු පක්ෂයටද ඇරැයුම් කරන බව ඔහු මාධ්‍යවේදීන් සමඟ කීවේය.

‘සමහරු මගෙන් අහනවා එනවා කිවු අය කොහේද කියා.හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙටයි ‘

මේ අවස්ථාවට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනියද පැමිණ සිටියාය.

Pic-by-wathupitiwala-S.U.W.K.Jayawardhana

ඡායාරූපය- එස්.යූ.ඩබ්ලිව්.කේ.ජයවර්ධන

SAM_6092

ඡායාරූපය-ආනන්ද ජයකොඩි



අදහස් (0)

හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙටයි -මෛත්‍රීපාල

දයාන් Tuesday, 25 November 2014 06:42 AM

ඇත්තටම එනවද ආවොත් හොදයි. එකට කෑවත් බොක්ක වෙනස් කියලා අහල නැද්ද.(හේ)

:       0       0

දෙමින්ද අබේකොන් Tuesday, 25 November 2014 06:47 AM

ඔබතුමා කතාකරන දේවල් පරිස්සමට කතාකරන්න. ජය වේවා ශ්‍රී ලංකික ජනතාවටම .........

:       0       0

කෝසල Tuesday, 25 November 2014 06:48 AM

මෛත්‍රීට ජයවේවා (දී)

:       0       0

සරත් Tuesday, 25 November 2014 06:50 AM

අපිට ඔබ විශ්වාසයි (දී)

:       0       0

අනිල් රෝහණ Tuesday, 25 November 2014 09:43 AM

අනවශ්‍ය දේවල් නොකියා වැඩක් කරලා පෙන්වන්න. (ර)

:       0       0

ඇතුලත්මුදලි Tuesday, 25 November 2014 06:53 AM

මොන ජාමෙද මහත්තයෝ දැන් එළිවෙලා, ඔබ තනිවෙලා.(හේ)

:       0       0

සුරියප්පෙරුම Tuesday, 25 November 2014 07:00 AM

මම හිතන්නේ මෙතුමා තුරුම්පු ටික හන්ගන් ඉන්නේ අවශ්‍ය වෙලාවට එලියට දාවි. (හේ)

:       0       0

සිතුම් - සිඩ්නි Tuesday, 25 November 2014 07:02 AM

පුද්ගලයින්ට වඩා ඔබ ඉදිරිපත්කරන වැඩ පිළිවෙලයි වැදගත්. පොරොන්දු ඕනම කෙනෙකුට දිය හැකියි. පොරොන්දු ඉටු කෙරෙන සැලැස්ම තාත්වික හා කළහැකි දේ විය යුතුයි. එසේ ඉටු නොවුවහොත් වගකිවයුතු ආකාරය පැහැදිලි විය යුතුයි. මහ ජනතාවට අවශ්‍ය ඡන්දයට පමණක් සීමා වුණ ඉන් පසු බලාගෙන හිඳින තවත් එක් පාලනයක් නොවේ. (හේ)

:       0       0

ප්‍රභාත් කුමාර Tuesday, 25 November 2014 07:02 AM

මෛත්‍රීට ජයවේවා.(හේ)

:       0       0

සරත් ගමගේ Tuesday, 25 November 2014 09:50 AM

ඔබ තුමා නිහතමානී මිනිසත් බව තිබෙන කෙනෙක්. (ර)

:       0       0

සරා Tuesday, 25 November 2014 07:10 AM

ඔබ තුමා දිනවනවා. හැබැයි පොළොන්නරුවට විතරක් කරන්න එපා. (ස)

:       0       0

වජිර Tuesday, 25 November 2014 07:14 AM

සුභපැතුම් (දී)

:       0       0

මොහාන් Tuesday, 25 November 2014 07:15 AM

ඔබතුමාගේ ජය ස්ථිර බව පොදු ජනතාව දන්නවා .. (දී)

:       0       0

කල්ප Tuesday, 25 November 2014 10:00 AM

ඔබ තුමා ගත් තීන්දුව ඉතා නිවැරදිය. මෙයට ජනතාව ඔබට කලගුණ සලකනු ඇතිය. (ර)

:       0       0

අසංග Tuesday, 25 November 2014 10:07 AM

ජයවේවා. ඔබට මෙය කල හැකියි. (ර)

:       0       0

නිලාන් Tuesday, 25 November 2014 07:22 AM

ඡන්දේ වැඩවලින් පස්සේ ඔබේ පවුලේ අයව දේශපාලනයට ගැනීම සහ දේශපාලන තනතුරු ලබා දීමෙන් වලකින බව ඔබ තුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුලත් කරනවානම් හොදයි. (ර)

:       0       0

කලප් Tuesday, 25 November 2014 07:26 AM

ඔබටත් රටටත් ජය වේවා.! (ර)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 25 November 2014 10:14 AM

මට බලපු ටෙලිනාට්‍යයක් මතක් උනා. (ර)

:       0       0

චානක මදුසංක Tuesday, 25 November 2014 07:30 AM

ජය වේවා ඔබ තුමාට!!(දිල්)

:       0       0

නිලංග Tuesday, 25 November 2014 07:35 AM

අන්තිමට ඔයා කවුද අහයිද?(දිල්)

:       0       0

ජයලත් Tuesday, 25 November 2014 10:19 AM

ඇත්ත ඇත්ත ඉස්සරහට තව හොඳ හොඳ ඒවා බලා ගන්න පුළුවන් (දී)

:       0       0

ගයාන් Tuesday, 25 November 2014 07:38 AM

සිංහල බහුතරය පාර්ලිමේන්තුවේ නැති වෙයි. (අ)

:       0       0

රෝහන Tuesday, 25 November 2014 07:39 AM

අප ඔබව තරුණ කල සිටම දනිමු. ඔබ අවංක කෙනෙක්. ඔබ මේ රටේ නායකයා වේවා. (අ)

:       0       0

ජයලත් Tuesday, 25 November 2014 10:21 AM

අපේ අනාගත ජනාධිපතිතුමා මෛත්‍රී තමයි (නදී)

:       0       0

සිරි Tuesday, 25 November 2014 10:25 AM

සෑම්, තමා හරිදේ කියා ඇත්තේ. අරින්නකෝ කට පොඩ්ඩක් ටොපියක් දාන්න. (ර)

:       0       0

දසුනි Tuesday, 25 November 2014 07:43 AM

මෙතෙක් පැමිණි හැම කෙනෙකුටම වඩා ඔබ පොරොන්දු ඉටුකරන බව අපට දැනෙනවා.ඔබ ආ මග දෙස බලද්දී. (අ)

:       0       0

(ස) Tuesday, 25 November 2014 07:44 AM

මේක හරියට නංගි පෙන්නල අක්කා දෙනව වගේ වැඩක් මෛත්‍රී පොදු අපෙක්ශකය වෙලා ඡන්දේ ඉල්ලල දින 100 කින් අගමැති රනිල් සියලු බලතල සමග , අපේ මිනිස්සූන්ට මොලේ තියනව මෛත්‍රීට හිතනවට වඩා, මිනිස්සු බුද්දිමත් (අ)

:       0       0

ඉන්දික Tuesday, 25 November 2014 07:45 AM

විධායක ක්‍රමය අයින් කරාට පස්සේ අගමැති කවුද? රනිල්ද? මෛත්‍රීපාලද? (අ)

:       0       0

සුමිත් නලින්ද මාතර Tuesday, 25 November 2014 07:46 AM

මට ඡනතා විමුක්ති පෙරමුණට යමක් කියන්න අවශ්‍යයි. ඔබ සැම ඡ්‍යාත්‍යන්තර අධිකරණයට යන්න හදනවා ඡනාධිපතිවරණය පැවැත්වීම විරුද්ධව බෝරු බයිලා ගහනවා. තමන්ට කරන්න පුළුවන් දේ කරන්න නොකෙරෙන දීග ගැන කථා කරන්නේ නැතුව කරන්න පුඵවන් දීගෙට හවුල් වෙන්න. නැත්නම් මහ මැතිවණයේදී එකම ආසනයක් වත් දිනා ගන්න ලැබෙන්නේ නැහැ (නදී)

:       0       0

ක්‍රිෂාන් Tuesday, 25 November 2014 07:47 AM

ෆියල් කතාවෙන් අනාගත්තා ඔබ තුමා පරිස්සමින් කතා කරන්න (නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Tuesday, 25 November 2014 07:50 AM

ජනාධිපතිවරනයෙන්න් ඔබ දිනන පසු වහාම දින කීපයක් ලංකාව තහනම් ගුවන් සහ මුහුඳු කලාපයක් ප්‍රකාශ කරන්න. ආදායම් බදු නිලධාරීන් සහ අල්ලස් නිලධාරීන් විධිමත් කර වසර කීපයක් පිටුපසට බල පවත්වන පරිදි සියලුම අධික වත්කම් ඇති පුරවැසියන් පරීක්ෂණයට භාජනය කරන්න. ලම්බෝගිනි, ශෙල්බි වැනි වාහන ලංකාවට ගෙන අාවේ කෙලෙසද යන්න සොයා බලා වැරදි කරුවන්ට දැඩි දඬුවම් දෙන්න. (නදී)

:       0       0

සුනෙත් Tuesday, 25 November 2014 07:54 AM

දැන් ඒ පාර එළිවෙන ජාමෙට එනවා කියන්නේ...? (නි)

:       0       0

ශ්‍යාමා ශිරෝනි Tuesday, 25 November 2014 10:37 AM

ඔබට ජයවේවා ! (නදී)

:       0       0

රන්ජිත් Tuesday, 25 November 2014 07:55 AM

ගරු මැතිතුමනි, කරුණාකරලා විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ගේ ප්‍රශ්නවලට විසදුම් ලබාදෙන්න ඔබතුමා බලයට පත්වුණාම.අපි ඔබතුමා සමඟයි. (නි)

:       0       0

සෙන්දීර Tuesday, 25 November 2014 07:55 AM

එළිවෙන ජාමය කියන්නේ ඡන්ද ප්‍රතිඵල එන දවසද? (නි)

:       0       0

ඇන්ටන් Tuesday, 25 November 2014 07:57 AM

ඔහු හොඳ මහත්මයෙක් (නි)

:       0       0

චානක. Tuesday, 25 November 2014 07:57 AM

කඩේ යන පුද්ගලයෝ පමණයි කියන්නේ මයිත්‍රී කලේ ද්‍රෝහී කමක් කියලා. නමුත් බුද්දිමත් මිනිසුන් පිළිගන්නේ මේ ශත වර්ෂයේ මිනිසෙකු විසින් ජනතාව වෙනුවෙන් කල උතුම්ම ක්‍රියාවක් ලෙසටයි (නදී)

:       0       0

රූපවතී Tuesday, 25 November 2014 07:58 AM

මෙතන අදහස් දමල තියෙන සේරම පිස්සෝ ..?දනගාමින් යන ඔහෙලට මෙයාල ආපුවම හොම්බෙන් තමයි යන්න වෙන්නේ ...? (ස)

:       0       0

සදීප් Tuesday, 25 November 2014 08:01 AM

ඔබතුමාට ජයෙන් ජයම වේවා!.ඔබ තුමාට තෙරුවන් සරණයි! (ස)

:       0       0

සෑම් Tuesday, 25 November 2014 08:02 AM

මෙතුමා පොදු අපේක්ෂකයා වීම ප්‍රේමදාස ජනාධිපතිට විරුද්ධව ගෙන ආපු දෝෂාභියෝගයට සමාන කරන්න පුළුවන්. එතැනදීත් ඒකට අත්සන් කරපු මන්ත්‍රී වරුන්ගෙන් සෑහෙන ප්‍රමාණයක් ආපසු හරවා ගන්න ප්‍රේමදාස මහතා සමත් උනා. දැන් මෙතනදීත් එන්නම් කියලා කියාපු අය නොයෙකුත් වරදාන, මිල මුදල් සහ එකල නොතිබූ "ෆයිල් එක එලියට දානවා" කියන තර්ජනයෙන් ආපසු හරවා ගන්න සෑම උත්සාහයක්ම ගනීවි. කොහොම උනත් ඔක්කොම එක සැරේ මෙතුමාත් සමගම ඉවත් නොවී මැතිවරණ ප්‍රචාරක කාලය තුල වරින් වර ඉවත් වෙලා මෙතුමා සමග එකතු වීම සාර්ථක උපක්‍රමයක්. කොහොම උනත් ඔබ තුමාට ජය පතනවා. (ස)

:       0       0

විමල් Tuesday, 25 November 2014 08:04 AM

එළිවෙනකොට පෙරහැර ගිහිල්ලනේ? (ස)

:       0       0

සිල්වා Tuesday, 25 November 2014 08:04 AM

රජ රටට ජය!! ලංකාව කෘෂි කර්මාන්තයේ දියුණුවේ ඇරඹුම !! (ස)

:       0       0

රුවන් Tuesday, 25 November 2014 08:13 AM

ජය වේවා මෛත්‍රී මහතාට.! රටට ජය ! (ර)

:       0       0

සුජිත් Tuesday, 25 November 2014 10:50 AM

මෙතුමා කියන ඔය කට්ටිය එනවනම් එන්නේ අය වැයටත් පක්ෂව ජන්දය දීලනේ ඉතින් අපිට ඉතාගන්න පුළුවන් එන කට්ටියගේ තරම....(ස)

:       0       0

ප්‍රියන්ත Tuesday, 25 November 2014 08:16 AM

බැරිද දවල් එලියේම ගෙන්න ගන්න. (නදී)

:       0       0

ශ්‍යාමී Tuesday, 25 November 2014 08:16 AM

රනිල් අගමැති කර මං බැස යනවා – මෛත‍්‍රී (නදී)

:       0       0

දයා ලියනගම Tuesday, 25 November 2014 08:20 AM

ඔය හොරු ගන්නත් එපා. ඔබට ජය සිකුරුයි (නදී)

:       0       0

සුරන්ජිත් ලාල් Tuesday, 25 November 2014 08:24 AM

යහපාලනයක් ඇති කරන්න ඔබතුමාව අනිවාර්යෙන් පත්කරනවා. මෙතෙක්කල් හැම කෙනෙක්ම වගේ බොරු පොරොන්දු දීලා ඒවා කළේ නැහැ. ඒ නිසා දළඳා සමිදුන් ඉදිරියේ පොරොන්දු වුණා වගේ මහජන හිතට ළංවෙන්න (නි)

:       0       0

මේනකා Tuesday, 25 November 2014 11:01 AM

ලංකාවේ දැන් දැන් වෙන්නේ හීනෙකින් වත් හිතපු දේවල් නෙවෙයි (දී)

:       0       0

සේන Tuesday, 25 November 2014 11:01 AM

බලමු බලමු (දී)

:       0       0

නලිනි Tuesday, 25 November 2014 11:01 AM

ඔබගේ කතාව අපි පිලි ගන්නවා (දී)

:       0       0

ධම්ම Tuesday, 25 November 2014 08:27 AM

දින සීයෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසියි. රනිල් අගමැති වෙනවා.... එහෙම නේද? (නි)

:       0       0

මහානාම Tuesday, 25 November 2014 11:01 AM

මෛත්‍රී මහත්තයාට ජයවේවා (දී)

:       0       0

සේනක Tuesday, 25 November 2014 11:01 AM

මට නම් පිස්සු වගේ (දී)

:       0       0

හේමන්ත Tuesday, 25 November 2014 08:29 AM

නීතිය, සදාචාරය ඇතිකරන්න. රට නිකම්ම හැදෙනවා. (නි)

:       0       0

චානක. Tuesday, 25 November 2014 08:29 AM

ඔහොම පොඩ්ඩක් ඉන්න ජනවාරි වෙනතුරු. මෛත්‍රීට ජය වේවා! (නි)

:       0       0

සිත්මි Tuesday, 25 November 2014 11:06 AM

ඔය කියන කව්රු බලයට ආවත් ජනතාවට සේවයක් කල එකම නායකයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පමණයි. (අ)

:       0       0

ප්‍රීම් Tuesday, 25 November 2014 08:31 AM

පක්ෂෙ ලියාපදිංචි වෙනකල් ඉන්නේ කට්ටිය එන්න. එතෙක් ඉවසන්න.(අ)

:       0       0

බුද්ධික Tuesday, 25 November 2014 11:09 AM

ඔබට ජය ස්ථිරයි. (ස)

:       0       0

තිළිණ Tuesday, 25 November 2014 04:19 PM

එන්න ඉන්න ඇත්තන්ව දැන්ම තියා ලංකර ගත්ත නම් තමයි හොඳ. මොකද පහු පහු වෙන කොට කොහු කොහු වෙනවා කියල ගමේ කතාවකුත් තියනවනේ. (ස)

:       0       0

සිදත් Tuesday, 25 November 2014 08:31 AM

ඔබ තුමා රනිල් මහත්තයාගේ ලනුව කෑව කියලයි මම හිතන්නේ.මොකද යූ.එන්.පී. ව්‍යවස්ථාවේ තියනව ජනාදිපති වරණයකින් පැරදුන කෙනෙක් පක්ෂයේ නායකයා විදියට එන්නේ බෑ කියලා.අපේ රනිල් මහත්තයට ඕනේ පක්ෂයේ නායකයා විදියට එන්නනේ.ඒක තමා ඔබ තුමාට සිදුවෙච්ච වැරද්ද.ඔබ තුමාටත් අන්තිමට වෙන්නේ ෆොන්සේකා මහත්තයට වුණ දේම තමා .පුලුවන්නම් පොලොන්නරුව දිනලා පෙන්නන්නකෝ.(අ)

:       0       0

ආනන්ද Tuesday, 25 November 2014 04:21 PM

සුමුදු, ඔයා ලංකාවේ නැතිනිසා දන්නේ මෙයත් අවුරැදු 20ක් ම මේ ආණ්ඩුවේ ඉඳලා හම්බකරගෙන තමයි පැන්නෙ. නිවට කම ගැන බලාගන්න තිබුනා මෙයාගෙ මාධ්‍ය සාකච්චාව බැලුවනම්. මෙයා (හිටපු) කියන වචනෙ දන්නෙ නැද්ද? එහෙම නැත්නම් චන්ද්‍රිකා ඉස්සරහ ඒවචනෙ කියන්ඩ බයවුනාද? මෙහෙම බයගුල්ලෙක් කොහොමද දෙස් විදෙස් සතුරන් ගෙන් රට බේරගන්නෙ? (ස)

:       0       0

සුමුදු Tuesday, 25 November 2014 08:32 AM

මට නම් මේ දේශපාලකයන් ගෙන එච්චර විස්වාසයක් නැහැ. හැබයි මේ තරම් ධනයක් රැස් කරන්න පුළුවන් ආණ්ඩුවෙන් එලියට බැස්සේ මොකක් හරි නිර්බීත කමකට රට ගැන කැක්කුමකින් වෙන්න ඕන. මොන වාද විවාද කලත් අපි ඔක්කොම දන්නවා ආණ්ඩුවේ ඉන්න අය කොච්චර ධනය රැස් කරනවද කියල. එ්කට රටේ මහජනතාවත් අාශිර්වාද කරලා තියෙනවා. ඉතින් මෙතුමාට මෙතරම් බලවත් මිනිස්සුත් එක්ක, බලවත්තු ඉස්සරහ නිවට වෙන ජනතාවක් ඉන්න රටක කොහොම දිනන්නද මන්ද? මමනම් ඉන්නේ බොහොම සිස්ට සම්පන්න මිනිස්සු ඉන්න රටක. මට කමක් නැහැ , ඔය රටේ ඉන්න මිනිස්සු මොන තීරණ ගත්තත්. මොකද මගේ පවුල ඔය රටට ජීවත් වෙන්න එන්නෙ නැහැ. මොකද මම මගේ නිදහස නැති කරගෙන , අසිස්ට මිනිස්සු ඉන්න රටකට එන්න ඕනේ නැහැ. නමුත් ඉතින් මගේ නෑදෑයෝ තවම ඔය රටේ ඉන්නවා. ඒ ගොල්ල එක්ක කතා කරන කොට තේරෙන්නේ, තවම ලංකාව ගෝත්‍රික නායකයෙක් තමයි බලාපොරොත්තු වෙන්නේ. (ස)

:       0       0

ශිරෝමි Wednesday, 26 November 2014 04:48 AM

කවුරු ආවත් නාවත් ප්‍රශ්නයක් කරගන්නට අවශ්‍ය නැති බව සිතේ. එකම පක්ෂයකට ඇලී නැති එකම පුද්ගලයකුට ඇලී ගැලී නැති සුදුසු කලට හොදින් සිතා බලා සුදුසුම පුද්ගලයට ඡන්දය දෙන මිනිසුන් දැන් වැඩිවී ඇත. දිනුම පැරදුම තීරණය කරන්නේ ඔවුන්ය.(අ)

:       0       0

නුවන් Tuesday, 25 November 2014 11:16 AM

ජයවේවා. ඔබට මෙය කළ හැකියි. (හේ)

:       0       0

ඇසිලින්නෝනා Wednesday, 26 November 2014 04:48 AM

අරය නුල අඹරන කොට මෙයා නටනවා. (අ)

:       0       0

ස්වර්ණ Wednesday, 26 November 2014 04:50 AM

සුමුදුගෙ කතාවේ ඇත්තක් තියෙනවා. එත් ඉපදුන රට ගැන ඔහොම කියන්න එපා. (අ)

:       0       0

කුසල් Tuesday, 25 November 2014 08:36 AM

ඔබට සුභ පතනවා හදවතින්ම (දී)

:       0       0

රුවන් අසංක Wednesday, 26 November 2014 04:55 AM

අලුත් ජනාධිපතිතුමාට ජයවේවා. (අ)

:       0       0

රවී Tuesday, 25 November 2014 08:39 AM

ගොඩක් අය ඒවි මයේ හිතේ. (දී)

:       0       0

අකිල Tuesday, 25 November 2014 11:20 AM

තව කල් තියෙනවානේ.කට්ටිය හිමින් හිමින් එයි.(හේ)

:       0       0

කල්හාර Tuesday, 25 November 2014 08:40 AM

ඔබට අපි හදවතින්ම සුභපතනවා (දී)

:       0       0

හෆීල් Tuesday, 25 November 2014 08:41 AM

කට්ටිය ආවත් නැතත් ජනතාව ඔබතුම සමගයි. (දී)

:       0       0

ආලෝක Tuesday, 25 November 2014 08:46 AM

ජය සිකුරැයි .නියම ලෙසින් රට පෙරට යන්නේ මෙවරයි. (අ)

:       0       0

චින්තක Tuesday, 25 November 2014 08:47 AM

ඔබ ටුමට ජයසිකුරුයි. (අ)

:       0       0

විශානි Tuesday, 25 November 2014 05:24 PM

අපි පිට රටක ජීවත් උනත් අපේ රටට ආදරෙයි. ඒක නිසා හැම දෙයක්ම හොඳ අතට හැරේවා කියන ප්‍රාර්ථනාව පමණයි අපට කල හැක්කේ. එම නිසා අඩුවෙන් කතා කරලා වැඩියෙන් දෙයක් රටට කල හැකි නම් හොඳා. (නදී)

:       0       0

කින්ග්ස්ලි පෙරේරා Tuesday, 25 November 2014 11:41 AM

සෙනසුරු මාරුව තදින්ම බලපාපු එක්කෙනෙක් තමයි මේ .මොනවා කරන්නද පාප මිත්‍ර සේවනයේ ඵල විපාක තමයි ..(හේ)

:       0       0

සුරන්ජිත් Tuesday, 25 November 2014 08:49 AM

බයවෙන්න එපා. කිව්වේ ඡන්දෙ තියෙන්නේ ජනවාරි 8 කියලනේ. ඒ නිසා හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුළුවන් වෙන්නේ ජනවාරි මුල් සතියේ වගෙයි (නි)

:       0       0

චින්තක Tuesday, 25 November 2014 11:42 AM

අපි ඔබ සමඟයි (නදී)

:       0       0

දිනේෂ් Tuesday, 25 November 2014 11:49 AM

අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න කොහොමද විධායක ජනධීපති ක්‍රමය අහෝසි කරන්නේ කියලා , (හේ)

:       0       0

දිලිප් Tuesday, 25 November 2014 08:59 AM

ඒක හරි කවුරු වෙතත් නැතත් ප්‍රතිපත්තියි වැදගත් (දී)

:       0       0

උපසේන Tuesday, 25 November 2014 09:00 AM

වෛරී නොවන දේශපාලකයින්ට මගේ ආචාරය! (දී)

:       0       0

නාලක Tuesday, 25 November 2014 09:00 AM

විධායක ජනාධිපති ක්‍රමය නැති කරන්න ඕනේ (දී)

:       0       0

නිරං සෞදි Tuesday, 25 November 2014 09:02 AM

ඔබ තුමාට ජය නියතයි (දී)

:       0       0

ඉන්දික Tuesday, 25 November 2014 09:02 AM

අද රටේ තියෙන තත්වය මිනිස්සුන්ට පහදලා දෙන්න(දී)

:       0       0

මංජුශ්‍රී Tuesday, 25 November 2014 12:06 PM

විදේශිකයෙක් බැදලා විදේශයක ඉන්න නිසා රූපවතිට හොම්බෙන් යන්ඩ වෙන්නේ නැහැ. ලංකාවේ ඉන්න අපිට තමයි ප්‍රස්නේ (නදී)

:       0       0

රත්නවීර Tuesday, 25 November 2014 09:04 AM

ඔබතුමාව අපිට විශ්වාසයි (දී)

:       0       0

රත්නවීර Tuesday, 25 November 2014 09:07 AM

ජයවේවා ඔබතුමාට මගේ සුභ පැතුම් (දී)

:       0       0

නිමල් Tuesday, 25 November 2014 09:10 AM

පොළොන්නරුව පැත්තට මොන වගේ සංවර්ධනයක් දෙන්නද ඔබ බලාපොරොත්තු වෙන්නේ? (නි)

:       0       0

චානක. Tuesday, 25 November 2014 09:10 AM

මෛත්‍රී, ඔබට මඩ ගැහුවාට ඔබ එපා මඩ ගහන්න යන්න.අපිට ඕනෑ කතිරය පමණයි. ඊටපසුව ඔවුන්ම ඒ ගැසූ මඩ කන හැටි බලන්න පුළුවන්. වපුරපු දේ නෙලාගත්තදෙන්........ (නි)

:       0       0

පතිරණ Tuesday, 25 November 2014 09:15 AM

සර් හොරුන්ට මේ පැත්තට එන්න බැහැ ෆයිල් ප්‍රශ්ණ තියෙනවා. ඒක නිසා එන කට්ටිය ගැන හෙවීම තේරුමක් නැති වැඩක්. සිද්ද විය යුත්තේ ජනතාව අතරට යාම. (දැනටත් පරක්කු වැඩියි) (නදී)

:       0       0

ඉසුරන්දි - දෝහා Tuesday, 25 November 2014 06:26 AM

වැඩිය ඕපාදුප නොකියන තරමට ඔබතුමාගේ පැවැත්ම යහපත්. මොකද තවම අලුත් පිටනේ ඉන්නේ. (නදී)

:       0       0

සත්‍යපාල Tuesday, 25 November 2014 06:26 AM

අපිත් බලාගෙන ඉන්නේ කිව්වා වගේම කට්ටිය එයිද කියලා එනවා කියාලා පොරොන්දුවෙලා පොල්ල තිබ්බොත් ඒ අයව රටට හෙලිකල යුතුයි. එතකොට ජනතාව දැනගනීවි ඩබල් ගේම් කාරයෝ කවුද කියලා (නදී)

:       0       0

මොහොමඩ් ඉම්තියාස් Tuesday, 25 November 2014 09:24 AM

ඔබට ජය නියතයි. (ර)

:       0       0

හෙළි ඒකනායක Tuesday, 25 November 2014 06:37 AM

ඔබ තුමා දින 100 ක් විධායක ජනාධිපතිකමේ ඉන්න නිසා ඒ බලතල ඉතාම හොඳ කාරණා දෙකකට යොදවන්න කියලා ගෞරවයෙන් මතක් කරනවා. අංක 1,ඖෂධ පනත සම්මත කරගැනීම.අංක 2. සිගරට් පැකට්ටුවේ 80% ක රූපමය අවවාද ඇතුළත් කරවිම. මේ කාරණා දෙක සඵල කරගන්න විපක්ෂ නායකතුමා වගේම ඔබ තුමාට අන්තර්ජාතික සම්මානයක් පිරිනැමුව ලෝක සෞඛ්‍ය සංවිධානයත් පූර්ණ සහයෝගය ලබාදෙයි කියලා. (දී)

:       0       0

ශාන් Tuesday, 25 November 2014 06:37 AM

මෛත්‍රීට ජයවේවා (දී)

:       0       0

ගැමුණු Tuesday, 25 November 2014 09:31 AM

ඔබතුමාගේ ජය ස්ථිර බව පොදු ජනතාව දන්නවා. (ර)

:       0       0

බණ්ඩා Tuesday, 25 November 2014 09:32 AM

මේක පෙරහැර වගේ එන්නේ ඉස්සෙල්ල කස කාරයෝ, කොඩි කාරයෝ අවා. දෙසැම්බර් 8 නැටුම් කණ්ඩායම් එනවා, දෙසැම්බර් අග සතියේ තමා නිලමෙලා එන්නේ අලි, ඇත්තු පිරිවරාගෙන. (ර)

:       0       0

ධම්මික Tuesday, 25 November 2014 06:39 AM

ඔබ තුමාට දළදා සමිදු පිහිට ලැබේවා (දී)

:       0       0

නිරෝෂන් වීරකෝන් Tuesday, 25 November 2014 12:40 PM

රටේ හෙට දවස වෙනුවෙන් ඔබ තුමාට ජය පතනවා (නදී)

:       0       0

ලයනල් Tuesday, 25 November 2014 09:38 AM

ඔබ තුමා හරි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 771 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 568 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 816 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 601 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 515 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 328 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38515 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25356 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 916 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site