IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


හන්තානේ උප වතු අධිකාරී මහ කොල්ලයක් මෙහෙයවයි?

වසර දෙකක් තිස්සේ දිවයිනේ නගර ගණනාවක කොල්ලකෑම් මෙහෙයවමින් රුපියල් කෝටි ගණනක් පැහැරගත් බව කියන සිව් පුද්ගල කල්ලියක සමාජිකයෝ මිරිහාන පොලිසිය විසින් අවිද සමග අත්අඩංගුවට  ගනු ලැබූහ.

මහනුවර හන්තානේ සහකාර වතු අධිකාරීවරයකු, ඇඳුම් මහන්නකු සහ යකඩ බඩු වෙළෙන්දකු ද මේ අතර වෙතියි පොලිසිය පවසයි.

ප්‍රධාන සැකකරු හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු හා පළාත් සභා මන්ත්‍රීවරයකුගේ පුත්‍රයකු බවට පොලිසියට තොරතුරු ලැබි ඇත.

නාවලපිටිය, ඇඹුල්දෙනිය, ගලහ, හොරණ, විජේරාම ආදී පෙදෙස්වල කොල්ලකෑම් ඔවුන් විසින් මෙහෙයවන ලදැයි පොලිසියට තොරතුරු ලැබී ඇත.

නාවලපිටියෙන් ලක්ෂ 27ක් කොල්ල කෑ බවට ද පැමිණිලි ලැබී තිබේ.

මොවුනට අවි ලැබුණු ආකාරය සොයාගෙන යයි.

 

 

 



අදහස් (0)

හන්තානේ උප වතු අධිකාරී මහ කොල්ලයක් මෙහෙයවයි?

පද්මසිරී Sunday, 18 August 2013 08:24 PM

නීති හා දඞුවම් ක්‍රියාත්මක කීරීමේ පදනම මත රටේ දුෂණ අනතුරු මංකොල්ලකෑම් , පැහැරගැනීම් , කප්පම් ගැනීම් වගේ දේවල් නිරන්තරයෙන්ම වර්ධනය වෙලා. රටේ පාලකයන්ගේ අවධානය සහ නීතිය ක්‍රියාත්මක කීරීම අනුවයි මේවා පාලනය කරගත හැක්කේ. (ස)

:       0       0

චන්දි Sunday, 18 August 2013 11:21 PM

ඔයාට,පිස්සුද අනුර?මේක අපේ ශ්‍රී ලංකාවනේ !! (නි)

:       0       0

ධම්ම Sunday, 18 August 2013 12:55 PM

අවි ලැබුණු ආකාරය සොයන්නත් දෙයක්ද? (නි)

:       0       0

සාදාරනය Sunday, 18 August 2013 01:09 PM

මිරිහාන හොද පොලිසියක්. හොද තැනක තිබෙන්නේ. (නි)

:       0       0

චන්දි Sunday, 18 August 2013 01:20 PM

ඔහොම යමු! ඔහොම යමු !!ඔහොම යමු !!! (නි)

:       0       0

සංජීව Sunday, 18 August 2013 01:39 PM

ප්‍රාදේශීය දේශපාලකයෝ මහා වසගතයක් වීගෙන එන්නේ. මේකට එකම විසදුම තියෙන්නෙත් ජනතාව අතේ, උගත් බුද්ධිමත් කෙනෙකුට තමාගේ මනාපය දෙන්න ඕනෑ, එහෙම නැතුව, පෝස්ටරේ මුහුණ බලලා, යන වාහනය බලලා,පුද්ගලික ලාබ ප්‍රයෝජන ගැන හිතලා තව දුරටත් අපේ මිනිස්සු ඡන්දය දෙන්න ගියොත්, ඒකේ පල විපාක විදින්න වෙන්නේ තමන්ටම තමයි. මේක අපේ මිනිස්සු තේරුම ගන්නකම් මේකට විසදුමක් නැහැ. (නි)

:       0       0

විදානගේ Sunday, 18 August 2013 01:49 PM

බලගෙන්න ගියාම අපි විතරයි මොනවත් කරන්නේ නැත්තේ ! (නි)

:       0       0

අනුර Sunday, 18 August 2013 02:58 PM

දෙන්න හොද දඩුවමක් නැවත මේවා නොකරන්න (නි)

:       0       0

ප්‍රියන්ත Monday, 19 August 2013 05:56 AM

තාත්තගේ නම කිව්වා නම් තමයි හොද (නි)

:       0       0

සුනිල් Monday, 19 August 2013 06:21 AM

කොහොමටත් මේ වගේ වැඩ වල අග මුල දෙකම දේශපාලන උත්තමයෙත් ඉන්නවාමයි. අපිම නේ ඒ අයට රස්සාවක් හොයලා දුන්නේ. අපිම විදගමු. ආයෙත් දෙමු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3209 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2335 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3179 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3064 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 679 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1355 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36078 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24128 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 518 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site