කොට්ටුකච්චියේ නිධානයක් ගැනීමට අඩි පනහක පමණ උමගක් කපමින් සිටි පස් දෙනකු විදුලි විදුම් උපකරණ හා පූජා භාණ්ඩ ද සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
හීනෙන් පෙන්වූ නිධානයක් හාරන්නට ගිය බව ඊට මුල් වූ පුද්ගලයකු පොලිසියට පවසා ඇත.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න
මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත
ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හීනෙන් කී නිධානෙ හීනයක් වේ
කුමාරි Wednesday, 09 October 2013 10:21 AM
තමන්ගේ යටි සිතේ තිබෙන දේවල් තමා වැඩිපුරම හීනෙන් පෙනෙන්නේ.ඇති හීනෙන්ම නිදනේ හාරන්නත් ගියේ නැති එක. (නි)
පවන් Wednesday, 09 October 2013 10:23 AM
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
පිටබැද්දර ජයා Wednesday, 09 October 2013 11:26 AM
කුමාරි , අපිට නම් හීනෙන් පෙනෙන්නේ මල් වතු, පෙම් කරන ආදරවන්තයෝ, මල් වලින් රොන් ගන්න බඹරු... මේ කෙනා දැකලා තියෙන්නේ මහා පොළොවෙනුත් අඩි හැට හැත්තෑවක් යටනේ. අනේ අපිට හීන බලන එකත් එපා කරවනවා (නි)
පෙත්තා Thursday, 10 October 2013 06:01 AM
හීනෙන් කී නිධානෙ හාරලා බොරුවටනේ අමාරුවේ වැටුණේ. අර අහවල් පක්ෂයට බැඳුනා නම් අන්න කිව්ව නිධානය. (නි)
කුමාරි Wednesday, 09 October 2013 12:59 PM
සැමදාම මල් හීන,පෙම් හීන සියල්ලන්ටම දකින්න බැහැ ජයේ. ආර්ථික අපහසුකම් සමග ඒවා වෙනස් වෙනවා (නි)
මාපා Wednesday, 09 October 2013 02:12 PM
අනේ ජයා ඔයා මල් කඩන්න හරි දක්ෂයි වගේ. මල්ටිකක් අරගෙන යන්න සීගිරියට එහේ ඉන්නවා බඹරු රොන්ගන්න. එතකොට ඔයාට හොද හීන බලන්න පුළුවන් (ත)