ආගමික ස්ථානයක උත්සවයක හනුමන්තා වලිගයට ගිනි ඇවිලුන සිද්ධිය ඇතුලත් නාට්‍යක රඟපාමින් සිටි 15 හැවිරිදි ළමයකු පිළිස්සී මිය ගිය බව පොලිසිය කියයි.
හනුමන්තාට ඇඳ සිටි ළමයා කපුරු ඇවිලූ ගිනි මැලයට වැටී ඇති බවත්, හනුමාගේ වලිගයට ඇවිළුණු ගින්න සිරිර දක්වා ගොස් පිළිස්සී ඇති බවත් පොලිසිය පවසයි.
බදුල්ල නාගරික හදිසි මරණ පරික්ෂක සාමවිනිසුරු මහින්ද ගුණසේකර මහතා ඉදිරියේ බදුල්ල මහ රෝහලේ දි පැවැති හදිසි මරණ පරික්ෂනයේදී මරණ පරීක්ෂණය පැවැත්විණි.
සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.
මෙවර මහ මැතිවරණය වෙනුවෙන් සමඟි ජන බලවේගයේ රත්නපුර ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතාද මැතිවරණ සටන
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) සහ අනිද්දා (15) වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන බලධාරීහු පවසති.
සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු
කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
හනුමාගේ වලිගයට ගිනි ඇවිළී ළමයකු මරුට
නන්ද Sunday, 01 January 2017 12:10 PM
වලිගය පාගගත් දේශපාලකයෝ නම් අපේ රටේ ඉන්නවා. ඒගොල්ලෝ පැරදිලා ගෙදර යනකොට වලිගෙට මොකුත් වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒ උතුමන්ලාගේ ඔලුව තමයි ගිනි ගන්නේ. (නි)
අනුර Sunday, 01 January 2017 01:31 PM
ඔය හනුමා ඉස්සරත් එකයි, දැනුත් එකයි. කළේ ලංකාවම ගිනිතියපු එකයි. (නි)
පිටිගල මිලානෝ Sunday, 01 January 2017 03:32 PM
දෙනෝදාහක් මැද්දේ ළමයෙක් පිච්චිලා මැරිලා. මේකත් හරියට කොරහේ ගිලිලා මැරුණා වගේ කතාවක්. හනුමාගේ වලිගය යම් තරහකාරයෙක් පෙට්‍රල් වලින් තෙමුවාවද්ද? (නි)
අසෝක Sunday, 01 January 2017 06:54 PM
මෙහෙමත් මිනිස්සු ඉන්න රටක්? තිස්තුන් කෝටියක් දෙවිවරු. හැබැයි හැටහතර කෝටියක් ලෙඩරෝග. පව් අසරණ ළමය (නි)
සත්‍යයා Monday, 02 January 2017 01:21 AM
සාගරයක් මැද පුදුම රටක් ඇත... පාර්ලිමේන්තුවේ බැලුවත්, පළාත් සභාවල බැලුවත්, කොහේ බැලුවත් වලිගයට ගිනි තියාගත් හනුමන්තලා තමයි ඉන්නේ. පව් අර අහිංසක දරුවා! (නි)
ලන්කාපුතා Monday, 02 January 2017 02:25 AM
බදුල්ල තියෙන්නේ ඉන්දියාවේද?(අ)
ශාන සෞදි Sunday, 01 January 2017 11:24 AM
මේක තමා කවදාහරි අපේ සමහර දේශපාලකයන්ට වෙන්නෙත් (නි)