බේරුවල නගරයේ අද අලුයම මුර සංචාරයේ ගිය පොලිස් සහායකවරයකුගේ හා සැරයන්වරයකුගේ ඇඟිලි සපා කෑ නාඳුනන පුද්ගලයකු පැන ගිය බව පොලීසිය කියයි.
හැඳුනුම්පත ඉල්ලූ විට ඔහු ඇඟිලි සපා කෑ බව කියති. පොලීසියේ දෙන්නා නාගොඩ රෝහලට ඇතුළත් කරනු ලැබූහ.
ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අලියා ලකුණින් තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය
රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද
ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල
ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හැඳුණුම්පත ඉල්ලුවාට ඇඟිලි සපා කාලා
පහන් Thursday, 14 February 2013 12:50 PM
අංගුලිමාලගේ පරම්පරාවේ හාදයෙක් ද කොහෙද (ස)
සමන් Thursday, 14 February 2013 12:58 PM
හොඳ වැඩේ. මෙයාලා මිනිස්සුන්ව කූඩුවේ දමන්න හදනවා. හදිසියකටවත් හැදුනුම් පත අමතක වෙලා ගමනක් ගියොත් මහා ලොකු නීති කතා කරනවා. (නි)
යොහාන් Thursday, 14 February 2013 01:33 PM
අපේ පැත්තේ ඉන්නවා ඇඟිලි කොටා කියලා මිනිහෙක්. එයාගෙන් අහන්න ඕන එයාගේ ඇඟිලිවලට මොකද උනේ කියලා.. (ස)
විජිත් Friday, 15 February 2013 04:09 AM
රාළහාමිලා දෙන්නා බලෙන් ඒ මනුස්සයාගේ කට ඇතුළට අත දාලා උත්තර ගන්න හැදුවද දන්නෙ නැහැනේ. (නි)
සමන් සම්පත් Thursday, 14 February 2013 01:45 PM
මහසෝනට මොන හැදුනුම් පත්ද ??? පොලිසියට මහසෝනව හඳුනාගන්න බැරිඋනානේ (ස)
රූමි Thursday, 14 February 2013 02:06 PM
ඇඟිි විස්කෝතු කන කෙනෙක් වෙන්න ඇති...(ස)
චම්පික Monday, 18 February 2013 05:46 PM
මිනිස්සු මොනවා කරනවාද මන්දා (දී)
නිසාම් Thursday, 14 February 2013 02:21 PM
දෙන්නගේම ඇඟිලි කටේ දා ගත්තේ කොහොමද? මකර කටක් තියෙන මිනිහෙක් ? (ස) (ස)
ඩයස් Friday, 15 February 2013 06:35 AM
මෙම කතාව පිළිගත නොහෑකියි. දෙදෙනාගෙම? එක හැදුනුම් පතක් ඉල්ලීමට යාමේදී ...? කොයි ඈගිල්ලද කියලාත් නැහැ. (නි)
කුරුවිට Thursday, 14 February 2013 07:28 PM
මොන්ටිසෝරි යන පොඩි ළමයින්ට මොන හැදුනුම්පත්ද රාළහාමි? (නි)
ලාල් Thursday, 14 February 2013 07:46 PM
අති ඇගිලි අහුවෙලා බේරුණා. (නි)
මුතුකුඩ Thursday, 14 February 2013 02:44 PM
සමහරවිට එයා ජලභීතිකාව හැදුන පිස්සු වැටුණු මනුෂ්‍යයෙක්ද දන්නෙ නැහැ. කොයිකටත් රාලහාමිලා බුරිය වටේට බෙහෙත් විද ගත්තොත් හොදා. (නි)
සිල්වා Thursday, 14 February 2013 10:57 AM
ග්‍රීස් යකාද දන්නේ නෑ..(ස)
සමන් Friday, 15 February 2013 09:05 AM
අල්ලසකට අත දික්කරනකොට තමයි හපාකලා තියෙන්නේ ...(ස)
හේරත් Thursday, 14 February 2013 11:19 AM
අනේ රාලහාමිලා දෙන්නම හැඳුනුම් පත බලලා තියෙන්නේ යකාගේ කටේද? එක කටයි..අත් දෙකයි. මිනිස්සු දෙන්නයි. මේක ලංකා පොලීසිද? .(ස)
ඇන්ටන් Thursday, 14 February 2013 11:30 AM
බේරුවල පොලිසිය ගැන දන්නෝ දනිති. (නි)
චතුල වෙරෝනා Thursday, 14 February 2013 04:04 PM
බෙල්ල හපන්නෙ නෑතුව ඈයි ඈඟිල්ල හෑපුවෙ(ස)
ගාමිණී Thursday, 14 February 2013 04:08 PM
ඔය ඇගිලි යකා රාළහාමිලාගේ ඇගිලිමලු සපාකන්නේ. (නි)
දිසානායක Thursday, 14 February 2013 04:17 PM
පොතක් එහෙම ඉල්ලුවානම් මොනවා නොකරයිද (දී)
වරුණ Thursday, 14 February 2013 12:03 PM
මාර හතර බීරි කථාවක්නේ දෙන්නගේම එක සැරේම කටට දාගන්නකම් දෙන්නටම නින්ද ගිහිල්ලද? මේක නම් අතේ පත්තුවන බොරුවක්....(ස)
ශ්‍රී කළු කුමාර Thursday, 14 February 2013 12:07 PM
පොලිස් නිළධාරියා සිවිල් වැසියාගේ මුව මිරිකා ඇද් දැයි, සැකයක් දැනේ. .(ස)
හිල්ම් Thursday, 14 February 2013 04:25 PM
මිනි මස් කනවාද දැන් (දී)
ලලිත්-කටාර් Thursday, 14 February 2013 12:35 PM
අවතාර වලට කොයින්ද හැදුනුම්පත්? (නි)