IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


හඳුනානොගත් පාෂාණ තඹුත්තේගමට වැටේ

තඹුත්තේගම ඉකිරිවැව වෙල්යායට  හදුනා නොගත් පාෂාණ රැසක් වැටී ඇතැයි ගොවීහු පවසති.

අක්කර දහයක් පමණ  කුඹුරු යාය පුරා මේවා විසිරී ඇති අතර එය තරමක් සැහැල්ලු බවත් ඒවා ජලයේ  පාවෙන බවද ඔවුහු කියති.

 

 



අදහස් (0)

හඳුනානොගත් පාෂාණ තඹුත්තේගමට වැටේ

මුදිත Tuesday, 10 December 2013 07:26 AM

අනේ මෙහෙම ජාතියක්? ඕනෑම දෙයක් සොයා බලන්නෙ නැතුව අල්ලනවා. ඉතින් කොහොමද රට හදන්නේ? (නි)

:       0       0

සිරිපාල Tuesday, 10 December 2013 07:50 AM

දුටු දේ අතගෑම වදුරාගේ සිරිතයි. අනේ මන්දා මේ මිනිස්සුන්ගේ වැඩ. (නි)

:       0       0

ටිකිරි බටි Tuesday, 10 December 2013 08:01 AM

අාශ්චර්යය තමයි ඔය වැටෙන්නේ (නි)

:       0       0

රූපවතී Tuesday, 10 December 2013 03:13 PM

අනේ ඔය අර ෆයු ස්ටාර් වල්ගා තරුවේ කෑලි නේද ..? (නදී)

:       0       0

උපුල් Tuesday, 10 December 2013 08:11 AM

ඕවා ගිනිකදු පිපිරීම් වලින් තමයි හැදෙන්නේ. ඉහළ අහසේ සුළං ධාරා මගින් පාවෙලා එන්න ඇති (නි)

:       0       0

මාලි Tuesday, 10 December 2013 03:17 PM

අබුද්දස්ස කාලේ.(නදී)

:       0       0

චාමික Tuesday, 10 December 2013 08:47 AM

මාධ්‍යවේදීනු හෝ මේ වාගේ මෝඩ වැඩ වළක්වන්න කටයුතු කරන්න ඕනෑ. මේ වගේ නොහඳුනන දේවල් ඇල්ලීමෙන් වළකින්න උපදෙස් දෙන්න ඔබතුමාලාගේ ලිපි වලින්. මෙවැනි නොහඳුනන පාෂාණ වල හානිකර විකිරණශීලී මුලද්‍රවය හෝ හානිකර ජීවීන් ජෛව රසායන අඩංගු වෙන්න පුළුවන්. (නි)

:       0       0

ගමගේ Tuesday, 10 December 2013 08:57 AM

මේවා ගැන ඉතා ඉහළ මට්ටමේ පර්යේෂණයක් කිරීම අවශ්‍යයි. මේ මගින් අන්තර් විශ්වීය සම්බන්ධතා හෙළිකරගන්න පුලුවන් වෙයි. (නි)

:       0       0

සුගත් Tuesday, 10 December 2013 03:31 PM

අපේ පෘතිවියටත් දවසක මේක තමයි. එතකොට අනෙක් ග්‍රහලෝක වල අයත් මෙහෙම ඉදියි අළුත් පාෂාණ වර්ගයක් වැටුණා කියලා.(නදී)

:       0       0

දයා අලහකෝන් Tuesday, 10 December 2013 09:13 AM

මමත් හිතනවා ගුවන් යානාවලින් හෝ අජටාකාශ යානා වකින් අහසේදී මුදාහරින අපවිත්‍ර දේ විය හැකි කියලා. (ස)

:       0       0

චන්ද්‍ර Tuesday, 10 December 2013 09:13 AM

උපුල්, ඔබගේ අදහස හරියි සිතමි,.... (ස)

:       0       0

සුජී Tuesday, 10 December 2013 09:14 AM

මේවා ගැන පර්යේෂණ කලා නම් හොඳයි. (ස)

:       0       0

සමන් Tuesday, 10 December 2013 09:36 AM

නිර්මලා, යමක් ලියන්න කලින් හිතල බලන්න.කිසිම ගැලපීමක් නැහැ ඔයාගේ අදහස් වල. (ස)

:       0       0

කුමාර් Tuesday, 10 December 2013 04:05 PM

සුනිල් අබේරත්න, දැන් දැන් රටේ වෙන දේවල් බැලුවම, ඒ ලියවිල්ල වෙනස් කරලා "විශ්වයේ දොරටුව" "නිරයේ දොරටුව" කියලා වෙනස්ව නම් කලොත් හොඳයි. (ස)

:       0       0

ශාන් Tuesday, 10 December 2013 10:17 AM

වෙන වැඩක් නැද්ද?? (ස)

:       0       0

වාසු Tuesday, 10 December 2013 10:39 AM

ඕවට බය වෙන්න එපා. ස්වාභාවික දේවල්. (ස)

:       0       0

නානි Tuesday, 10 December 2013 10:59 AM

මහනුවර ලාල් මලේ , ඔයා හරියටම හරි. මටත් හිතුනේ ඕක මයි. (ස)

:       0       0

රවීන් Wednesday, 11 December 2013 12:50 PM

පැල ගොයමේ පිළිස්සුණු පෙනුමක් නෑ. අපිව රවට්ටන මේවා තියල පින්තුර ගත්තා වත්ද?? එහෙම නැත්නම් මේවා ගහක වස්තුන් නෙමෙයි. නිසි ආකාරයක පරීක්ෂණයක් කිරීම වැදගත්. ඒ වගේම නොදන්නා වස්තුන් ආරක්ෂාකාරීව ස්පර්ශ කිරීම වඩාත් වැදගත්. (ස)

:       0       0

ශාන්ත Wednesday, 11 December 2013 01:18 AM

කොල්ලෝ,බලාගෙනයි ඕවා අල්ලන්නේ, මොනවද දන්නේ නැතුව (නි)

:       0       0

වෙල්ගම Monday, 09 December 2013 08:49 PM

ඒලියන්ස්ලාගෙ මොනවාහරි වෙන්න ඇති. ඒකනෙ පාවෙන්නෙ. (නි)

:       0       0

ලීනා Monday, 09 December 2013 08:51 PM

ඒ ගමන මේ මොනවද වෙන්නේ? (නි)

:       0       0

අනුර Tuesday, 10 December 2013 05:11 PM

දරුවනේ, ඕවා අවබෝධයක් නැතුව අත පත ගාන්න එපා. තරමක් සැහැල්ලු නම් වෙන මොනවත් නොවෙයි මළද්‍රව්‍ය වෙන්නත් පුළුවන් (නි)

:       0       0

සුනිල් අබේරත්න Tuesday, 10 December 2013 11:59 AM

ශ්‍රී ලංකාව පුංචි රටක් උනත්, බුදු දහමේ සඳහන් වෙන්නෙ විශ්වයේ දොරටුව ශ්‍රී ලංකාව කියලයි. මේ වගේ දේවල් වලටත් දේශපාලනය පටලවා ගන්න අවශ්‍ය නැහැ. අපි නොදන්නා කොච්චර දේවල් මේ විශ්වයේ තියෙනවද ?... (ස)

:       0       0

සෝමසිරි Monday, 09 December 2013 09:16 PM

දරුවනේ ඕව අවබෝධයක් නැතිව අත පත ගාන්න එපා. විශ්ව විද්‍යාලයේ පරීක්ෂණ අංශයකට බාර දෙන්න.(නදී)

:       0       0

දාස් Monday, 09 December 2013 09:23 PM

අබුද්දස්ස කාලේ රොඩු බොඩු යට යනවා ගල් උඩ පාවෙනවලු.(නදී)

:       0       0

මදු ..ප්‍රංශය Monday, 09 December 2013 09:28 PM

කොල්ලනේ ඕවා අල්ලන්නේ පරිස්සමින්.(නදී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Monday, 09 December 2013 09:40 PM

එකසැරයකුත් මේ වගේ පාෂාණ වෙලකින් හම්බවෙලා තිබුනා. බ්‍රිතාන්‍යෙය් ඉන්නේ අපේ සිංහල )මහාචාර්ය කෙනෙක් කිව්වා පිටසක්වලින් වැටුණු පාෂාණ සහ ඒවාවල ජීව පොසිල තියනවා කියලා. ඒ පාෂාණම පේරාදෙණි විශ්ව විද්යාලයේ මහාචාර්ය වරු පරික්ෂා කරලා කිව්වා අකුනකට අසුවී අසුවී පිළිස්සුනු වෙල් යායේම මැටි කියලා. දෙගොල්ලම මහාචාර්ය වරු කවුරු හරිද මම දන්නේ නැහැ ,මේකත් ඒවගේ දෙයක් වෙන්නැති. (නදී)

:       0       0

සජිත් Tuesday, 10 December 2013 12:48 PM

මම නම් හිතන්නේ මේවා කුරුල්ලන්ගේ මළකුණු කියල ඒ වගෙයි පේන්නේ (ස)

:       0       0

මංගලී ප්‍රනානදු Monday, 09 December 2013 10:29 PM

පුදුම වැඩේ කියන්නේ සේරම වැටෙන්නේ ලංකාවට .(දිල්)

:       0       0

නිර්මලා. Monday, 09 December 2013 10:33 PM

එලියන්ස්ල චෝගම් ලස්සන කරන්න ගෙනාපු පාෂාණ වෙන්න ඇති.රුපියල් බිලියන 17 ක්ම වියදම් කරලා නිසා මේ පාෂාණ නිෂ්පල යයි සිත කුඹුරු වලට දමා යන්නැති.(දිල්)

:       0       0

සමන් කුමාර Tuesday, 10 December 2013 05:52 PM

කුඹුරට ගුවන් යානයකින් පොහොර දාලද දන්නෙ නැහැ (නි)

:       0       0

අනුර Tuesday, 10 December 2013 12:06 AM

කොච්චර කිව්වත් අපේ මිනිසුන්ට තේරෙන්නෙ නැහැ මේවා අල්ලන්න එපා කියලා (නි)

:       0       0

වෙදමහත්තයා Tuesday, 10 December 2013 12:16 AM

මම හිතන්නේ ඒ

:       0       0

වෙදමහත්තයා Tuesday, 10 December 2013 12:28 AM

මම සිතන විදියට ලෝකෙන් උතුම් රට සහ ආසියාවේ ආශ්චර්යමත් එකම රට නිසා පිට රටවලින් එන අයගෙන් වැටෙන ඒවා . රතු වැහි කහ වැහි මෙවැනි පාවෙන පාෂාණ පිට සක්වලින් පැමිණ අපේ රටේ සිරි නරඹා යන අය දමා යන කුණු හෝ ඔවුන්ගේ ශරීරයෙන් පිට කරන දේවල් (අ)

:       0       0

කුමාරන Tuesday, 10 December 2013 12:43 AM

උල්කාෂ්ම කඩා වැටීම් ලෝකේ ඕනෑම තැනක වෙන්න පුළුවන්. (නි)

:       0       0

සහන් Tuesday, 10 December 2013 01:09 AM

ලංකාවට තෙල් බෙහෙත් ගෙන්වන සමාගම් වලින් මේවා දමන්නත් පුළුවන් අලුත් ලෙඩක් වී වගාවට බෝ කරන්න (අ)

:       0       0

පුෂ්පකුමාර Tuesday, 10 December 2013 02:44 AM

අතින් අල්ලන්න එපා (අ)

:       0       0

ලාල් මහනුවර Tuesday, 10 December 2013 03:00 AM

චෝගම් එකට පත්තු කරපු අහස් කූරු වල පස් දැනුයි බිමට වැටෙන්නේ. (අ)

:       0       0

දයා Tuesday, 10 December 2013 03:18 AM

කලබල වෙන්න දෙයක් නැහැ මිනිසුනේ (නි)

:       0       0

සූූකිරි Tuesday, 10 December 2013 03:48 AM

කොල්ලනේ, ඕවා අල්ලන්න එපා (නි)

:       0       0

යූ. Tuesday, 10 December 2013 03:50 AM

අහුවෙන්න එපා මේවට. උල්කාපාත මීට වැඩිය හෙට අනිද්දට වැටෙයි (නි)

:       0       0

සුමිත් Tuesday, 10 December 2013 04:12 AM

සමහර ගුවන් යානාවල එකතුවන වැසිකිළි දියර අපද්‍රව්‍ය රසායනිකයන් එකතු කර අධික පීඩනයනට භාජනයකර ඝණ ද්‍රව්‍ය බවට පත්කර ඉහළ අහසේදී වාතයට මුදා හරින අවස්ථාද ඇත. (නි)

:       0       0

චන්ද්‍රා Tuesday, 10 December 2013 04:38 AM

ඕනෑම දෙයක් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව අල්ලනවනේ මේ මිනිස්සු.බෝම්බයක් තිබුනත් ඔහොම තමා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 5 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 34 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 111 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 420 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


සරසවි කඩඉම නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 547 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 82 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14546 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 128 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site