IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


හැඳුනුම්පත නැතිව ඇමැති ආපසු හරවා යවයි

කටුනේරිය ශාන්ත සෙබස්තියන් මහා විදුහලට ඡන්දය දැමීමට ගිය දයාශ්‍රිත තිසේරා ඇමැති හැඳුනුම්පත නොගෙනීම නිසා ඡන්දය දැමීමට අපාසු නිවෙසට ගොස් හැඳුනුම්පත රැගෙන ඒමට සිදුවිය.

හැඳුනුම්පත නොමැතිව ඡන්දය දීමට අවසර නොදීම ඊට හේතුවයි.

හලාවත ප්‍රදේශයේ උදේවරුවේ ඡන්දය ප්‍රකාශ කිරීම මන්දගාමී බව කියති.



අදහස් (0)

හැඳුනුම්පත නැතිව ඇමැති ආපසු හරවා යවයි

ලොකුගේ Saturday, 21 September 2013 11:16 AM

කොන්ද පන ඈති ඇමතිවරයෙක් ,(අ)

:       0       0

නිලාන් Saturday, 21 September 2013 11:19 AM

මෙවැනි නිලදරයෝ සහ ඇමතිවරු මොනතරම් රටට භාග්‍යයක්ද (අ)

:       0       0

රණය Saturday, 21 September 2013 11:25 AM

අනේ පව්.අපේ රටේ නිතිය අකුරටම ක්‍රියාත්මක වෙනවනේ .(අ)

:       0       0

ලොකුගේ Saturday, 21 September 2013 11:31 AM

බල්ලන,ඔවුන් නීතිය ක්‍රියාත්මක කළා. ඇමතිවරයා ඉතා ඉහළින් එයට ගරුකළා. අවංක නායකත්වය (නි)

:       0       0

පාල Saturday, 21 September 2013 11:35 AM

ඉතා හොඳ ආදර්ශයක්. (නි)

:       0       0

ලලිත් Saturday, 21 September 2013 11:39 AM

පොඩ්ඩක් ඉන්නකො ඡන්දෙ ඉවර වෙනකම්. (නි)

:       0       0

රත්නායක Saturday, 21 September 2013 11:39 AM

අනේ පවු නේද? (නි)

:       0       0

විජේසිරි Saturday, 21 September 2013 11:39 AM

ඡන්ද නීති රීති අකුරටම එහෙනම්.. (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 21 September 2013 11:40 AM

ඡන්ද ස්ථානාධිපතිතුමා හරි (නි)

:       0       0

අමර Saturday, 21 September 2013 11:41 AM

අවවාදයට වැඩිය ආදර්ශය උතුම් (නි)

:       0       0

මහින්ද වික්‍රමරත්න කැලිෆෝර්නිය m Saturday, 21 September 2013 11:44 AM

හැමෝම ඇමතිලා හින්දා හැඳුනුම්පත බලන්නේ නැතුව හරියට අඳුනාගන්න අමාරු ඇති . (නි)

:       0       0

ඇන්ටන් Saturday, 21 September 2013 11:51 AM

අපේ ඇමැතිලාගේ නොසැළකිලිමත්කම කොතරම්ද කියලා මේකෙන්ම පේනවා (නි)

:       0       0

ජෝන් Saturday, 21 September 2013 11:53 AM

මට මේවට හිනායනවා (නි)

:       0       0

සනී Saturday, 21 September 2013 11:59 AM

මේක හොද අවස්ථාවක් (නි)

:       0       0

චමී Saturday, 21 September 2013 11:59 AM

අනෙක් අයට ආදර්ශයක් (නි)

:       0       0

නාලක - කටාර් Saturday, 21 September 2013 12:02 PM

නීතිය කාටත් පොදු දෙයක් කියලා හැගීමක් තියෙන්න ඕනෑ. ආදර්ශමත් ක්‍රියාවක්. ජනතාව ඡන්දය දීමට උද්යෝගයක් නැතිවීමට හේතු රජය අවබෝධ කරගත යුතුයි (නි)

:       0       0

උපාලි Saturday, 21 September 2013 12:18 PM

ලොකුගේ, ඇමැතිවරයාද කොන්ද පණ ඇති එක්කෙනා, ඡන්ද ස්ථානාධිපතිද? මොනවා වුණත් ඉතා නිහතමානී ක්‍රියාවක් ඇමතිතුමා කරලා තියෙන්නේ. එතුමාගේ බුද්ධිමත් හැසිරීමට මගෙන් මල් මිටක්! (නි)

:       0       0

ධම්ම Saturday, 21 September 2013 12:28 PM

ඡන්දෙ දාන්න හැඳුනුම්පත ඕනෑ බව මෙතුමා නොදැන නොවෙයි එන්න ඇත්තේ. අපි නොදන්න එතුමාලා. (නි)

:       0       0

රෙමා Saturday, 21 September 2013 12:32 PM

ඊයේ ප්‍රවෘත්ති වල තිබුනනේ නම තියෙනවා නම් හැදුනුම්පත ඕනෑ නැහැ කියලා. දැන් මේ මොකද වෙන්නේ? (නි)

:       0       0

අසංක Saturday, 21 September 2013 12:43 PM

ඇමතිතුමා ගැනනම් ආඩමිබරයි.. ඒත් ඉතින් බොරු වැඩක්නේ.(නදී)

:       0       0

ජීවන්ත Saturday, 21 September 2013 12:51 PM

ලොකුගේ , ඇමතිවරයාගේ ස්වබාවය කියලා ඇමතිට සහතික දෙන්න එපා. ඡන්දය දැමීමේදී අවශ්‍ය වන සහ පුරවැසියකුගේ වගකීම වන හැඳුනුම්පත ළඟ තබා ගැනීම ගැනවත් දන්නේ නැති කෙනෙක් ගැන කියවන්න යන්න එපා. කොන්ද පන තිබුනේ හැඳුනුම්පත ඉල්ලපු නිලධාරියටයි. හද පෙන්නනකොට ඇඟිල්ල දිහා බලන ඔබලා වැනි අයගෙන් රටේ වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? (නි)

:       0       0

දිල්ශානි Saturday, 21 September 2013 12:52 PM

දේශපාලඥයින්ගේ තවත් එක රගපෑමක් වෙන්න බැරිද? (නි)

:       0       0

කින් බෙනට් Saturday, 21 September 2013 01:11 PM

හැඳුනුම් පත රැගෙන ඡන්දයට යාමට අමතක වෙන ඇමතිකෙනෙක් වෙනත් රාජාකාරී මොනතරම් නම් සැළකිල්ලෙන් කරනවා ඇද්ද ? (නි)

:       0       0

ඩොනල්ඩ් Saturday, 21 September 2013 01:12 PM

පුදුමයි. ඒත් ඇත්තයි (නි)

:       0       0

චන්න Saturday, 21 September 2013 01:21 PM

ඔය වග නිලධරයන් අප රටට සම්පතක් (අ)

:       0       0

සම්පත් Saturday, 21 September 2013 01:23 PM

ඇමති නිසා වෙන්න ඇති හැඳුණුම්පත අරගෙන යන්නේ නැත්තේ, ලොකුකම පෙන්නන්නද? (අ)

:       0       0

රන්ජන් තලගොඩ මෙල්බන් Saturday, 21 September 2013 02:36 PM

තනිකරම බොරු රගපෑමක් !!(නදී)

:       0       0

චින්තක පෙරේරා Saturday, 21 September 2013 03:13 PM

එතන හිටපු නිලධාරීන් හා මැතිවරණ කොමසාරිස්තුමා මේ නීතිය රැකීම පිළිබඳව ඔවුන්ව අගය කරනවා. ඒක ඔවුන්ගේ රාජකාරිය හරියටම කිරීමක්. ඒ වගේම ඇමතිතුමාට ගරුකරනවා ඔහු නීතියට යටත් වුණාට. මේ විදියට හැම තැනදීම වෙනවා නම් ලංකාව ආයෙත් හදන්න දෙයක් නැහැ. (නි)

:       0       0

දිල්ශානි Saturday, 21 September 2013 03:24 PM

අපි නම් දන්නවා කාගේ කාගේත් කෙරුම්. (නි)

:       0       0

කින් බෙනට් Saturday, 21 September 2013 03:52 PM

එයාගේ රාජකාරි කෙරුවාවත් ඔය වගේද දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

චමත් Saturday, 21 September 2013 04:22 PM

සම්පත්, සමහරවිට වෙන්න ඇති.පුදුමයි ඒත් ඇත්තයි .[හරවා යැවීම ] (නි)

:       0       0

ගාමිණී Sunday, 22 September 2013 04:24 AM

මෙන්න සම්පත් මෝඩ කතාවක් ලියල. (අ)

:       0       0

රුසිත් Saturday, 21 September 2013 04:33 PM

ඡන්දය පාවිච්චි කරන්න හැදුනුම් පත ඕනා කියලවත් දන්නේ නැති ඇමතිවරු තමා රට පාලනය කරන්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 825 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5141 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3014 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 267 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1407 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1517 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28232 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23579 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 127 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 405 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 189 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site