IMG-LOGO

2024 නොවැම්බර් මස 13 වන බදාදා


හඳපාන්ගොඩ උද්ඝෝෂණයක්

ඉංගිරියේදී  ජනවාරි පළවෙනිදා  මරා දැමූ විදුලි සංදේශ පරීක්ෂකගේ දේහය කනත්තට රැගෙන යද්දී මිය ගිය පුද්ගලයාගේ නෑයෙකු සැකකරුවෙකුට දුරකතන ඇමතුමක් දිමෙන් පසු  ඔවුන් නිදැල්ලේ හැසිරෙන්නේ යැයි කෑ කෝ ගසන්නට වූහ.

ඝාතකයන් ඇල්ලීමට  පොලිසිය උනන්දුවක් නොදක්වතියි දේහය කීරගල සූසනායට රැගෙන යන ගමන් හඳපාන්ගොඩදී ගැමියෝ උද්ඝෝෂණය කලහ.

මින් මද වේලාවකට පෙර එහි පැමිණි   ප්‍රදේශය භාර පොලිස් අධිකාරීවරයා පොරොන්දු වූයේ  දින පහක් ඇතුලත සැකකරුවන් අත්අඩංගුවට ගන්නා බවයි.

 



අදහස් (0)

හඳපාන්ගොඩ උද්ඝෝෂණයක්

සී.කේ. ලංකාපුත්‍ර Sunday, 05 January 2014 05:11 AM

පොලීසිය ක්‍රියාත්මක කිරීමටත් දැන් උද්ගෝෂණ අවශ්‍ය වෙලාද? යකාගේ රටක් නේ මේක. (නදී)

:       0       0

ජීවන්ත Sunday, 05 January 2014 08:45 AM

ලංකාව යන පත්තනම් ඒ තරම් හොද නැහැ (දී)

:       0       0

චානක Sunday, 05 January 2014 09:57 AM

අද රටේ සිදු වන දේවල් ගැන අපි කාට ද කියන්නේ (දිල්)

:       0       0

නාමල් Monday, 06 January 2014 08:51 PM

දින පහක් වැඩි නැද්ද? .(දී)

:       0       0

දයා අලහාකෝන් Sunday, 05 January 2014 10:03 AM

දේශපාලනය, දේශපාලනය.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සියඹලාණ්ඩුව විදුහල්පතිනියගේ මාරුව අත්හිටුවයි
2024 නොවැම්බර් මස 13 23 0

මොනරාගල සියඹලා ආණ්ඩුව මහ විද්‍යාලයේ හිටපු විදුහල්පතිනී ඉන්දුමති පරණ මාන මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි සිය බලාණ්ඩුව පළාත් අධ්‍යාපන කාර්යාලයට මා


රට යවන තැන වංචා හොයන්න විගණනයට තොරතුරු දෙයි
2024 නොවැම්බර් මස 13 33 0

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පසුගිය සමයේ සිදුවූ වංචා දූෂණ පැමිණිලි 15කට අදාලව විමර්ශනය කිරීම සඳහා අභ්‍යන්තර විගණන අංශයට තොරතුරු ලබාදුන්


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 13 42 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


කොරියාවට 5000ක්
2024 නොවැම්බර් මස 13 157 0

2024 වසරේ ගතවූ කාලයේ ශ්‍රි ලාංකිකයින් 5120 දෙනකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.


හිටපු ජනපති මාධ්‍ය ලොක්කා මරණ තර්ජන කළැයි පැමිණිල්ලක්
2024 නොවැම්බර් මස 13 946 0

ජනාධිපති මාධ්‍ය ඒකකයේ හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරයා මරණීය තර්ජනය කළ බව පවසමින් එම ඒකකයේ ඡායාරූප ශිල්පියෙක් කහතුඩුව පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇතැයි උස


අධිනිතීඥවරියගේ නිල රියට පහරදීලා
2024 නොවැම්බර් මස 13 1273 0

රජයේ අධිනීතිඥ වරියක ගමන්ගත් නීතිපති දෙපාර්තමේන්තුවට අයත් මෝටර් රථයකට මිටියකින් පහරදී අලාභහානි කල ඇය ළගින් ඇසුරුකමක් පැවැත්වූ බව කියන පුද්ගලයෙකු සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 178 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 519 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1605 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site