චිත්‍රපට කර්මාන්තයට දායක වී සිටින කලාකරුවන් ඇගයීමේ අරමුණින් ඒබීසී මාධ්‍ය ජාලය ප්‍රථම වරට සංවිධානය කළ ‘හිරු රන් සම්මාන 2014‘ කොළඹ සුගතදාස ශෘහස්ත ක්‍රිඩාංගණයේදී සෙනසුරාදා (25) පැවැත්විණි.
වසරේ හොඳම නළුවා ලෙස ‘ඉනිඅවන්‘ චිත්‍රපටයේ රඟ පෑ දර්ශන් ධර්මරාජ් ද හොඳම නිළිය ලෙස ‘නිකිණි වැස්ස‘ චිත්‍රපටයේ රඟපෑ චාන්දනී සෙනවිරත්න ද සම්මාන ලැබු අතර ජනප්‍රියම නළුවා සම්මානය අකිල ධනුද්ධරට සහ ජනප්‍රියම නිළිය සම්මානය යශෝධා විමල ධර්මට ද හිමි විය.
ජිවීතේ එක් වරක් පමණක් ලැබෙන හිරු රන් සම්මානය ප්‍රවීණ රංගන ශිල්පිනී ස්වර්ණා මල්ලවආරච්චිට හිමි විය.
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය අනිල් කපුර්,සුනිල් ෂෙට්ටි,බිපාෂා බාසු ,විවේක් ඔබ්රෝයි සහ අල්කා යාග්නික් යන සුපිරි තරුද සම්මාන උළෙල විචිත්‍රවත් කිරීම සඳහා පැමිණ සිටියහ.
මාලනි ෆොන්සේකා සහ ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය භාරතීය රංගන ශිල්පි අනිල් කපුර්ට විශේෂ රන් සම්මානයක් මහතා අතින් පිරිනැමුහ.
සම්මාන ලද්දෝ
හොදම නැඟී එන නළුවා - කර්ම ,නිකිණි වැස්ස චිත්‍රපටවල රඟ පෑ ජගත් මනුවර්ණ
හොදම නැඟී එන නිළිය - නිකිණි වැස්ස -සුලෝචන වීරසිංහ
හොඳම අධ්‍යක්ෂණය - නිකිණී වැස්ස - අරුණ ජයවර්ධන
හොඳම නළුවා - සිරි පැරකුම් චිත්‍රපටය - ප්‍රමුදිත උදය කුමාර
හොඳම කෙටි චිත්‍රපට -ලබ්බෙතොවිල -තිසර ඉඹුලාන/චාඕ -ඉල්ෆාන් හුසේන්
හොඳම චිත්‍රපට පසුබිම් ගායකයා-අමරසිරි පීරීස් - (සමනළ සංධ්වනිය චිත්‍රපටය -‘ඉකි ගසා හඬන අතීතයක‘ ගීතය)
හොඳම පසුබිම් ගායිකාව - උරේෂා රවිහාරි (කුසපබා චිත්‍රපටය- ජලධාරාවෝ ගීතය)
වසරේ ජනප්‍රියතම චිත්‍රපටය - සිරි පැරකුම්
හිරු උත්තමාචාර සම්මානය - නැසී ගිය ප්‍රවීණ කලා ශීල්පි ඇන්ඩෘ ජයමාන්න මහතා
හොඳම සහාය නළුවා - අශාන් ඩයස් (සිරි පැරකුම්)
හොඳම සහාය නිළිය- නිරංජනා ශංමුගරාජා (ඉනිඅවන්)
හොඳම සංස්කාරක ශිල්පී - අජිත් රාමනායක(ඉනි අවන්)
හොඳම තිර රචනය - අරුණ ජයවර්ධන (නිකිණි වැස්ස)
හොඳම කැමරා අධ්‍යක්ෂණය - පාලිත පෙරේරා (කර්ම)
හොඳම අධ්‍යක්ෂණය - අශෝක හඳගම (ඉනිඅවන්)
හොඳම නර්තන වින්‍යාසය-ගයාන් ශ්‍රී මාල් (සුපර් සික්ස්)
හොඳ පරිගණක දෘෂ්‍ය ප්‍රයෝග -බුඩ් කීර්තිසේන (මාතා)
හොඳම ශබ්ද සැලසුම්කරණය-ලයනල් ගුණවර්ධන සහ ශෂික සඳරුවන් (කර්ම)
හොඳම ගී පද රචනය-අමිල තේනුවර (සමනළ සංධ්වනිය,ඉකිගසා හඬන අතීතයක ගීතය)
හොඳම චිත්‍රපට පසුබිම් සංගීතය - නදීක ගුරුගේ (නිකිණි වැස්ස චිත්‍රපටය)
ජනප්‍රියම ගීතය- සමනල සංධ්වනිය ඉකිගසා හඬන අතීතයක ගීතය
වසරේ හොඳම චිත්‍රපටය - ඉනිඅවන්
සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.
යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ
ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හොඳම නිළිය චාන්දනී : නළුවා දර්ශන්
දයා අළහකෝන් Monday, 27 October 2014 03:51 AM
අපිට බැරිවුණානේ කියලා දුකහිතෙනවා (නි)
සෙනරත් Monday, 27 October 2014 03:43 PM
හැමෝම මේ අන්තිම පින්තුරේ අන්තිම පින්තුරේ කියන නිසා මමත් ටිකක් හොඳට බැලුවා. දැන් නේ දැක්කේ. (අ)
ශාන්ත කුමාරණ Monday, 27 October 2014 04:37 AM
ශ්‍රී ලංකාවේ බිහි වූ තවත් විශිෂ්ට නිලියක් (මාලිනි ෆොන්සේකා හැරුණු කොට) ස්වර්ණ මල්ලවාරර්චි. මේ වගේ ඉහලින් අගය කල හැකි නිලියක්. රන් සම්මානයෙන් පිදීම ගැන හිරුට මගේ ගෞරව ප්‍රණාමය. අප අතරින් වියෝවූ සදාතනික ජනාදර නළු විජය කුමාරණතුංග මේ වෙලාවේ මතක් වෙනවා. මේ අවස්ථාවට විජය සහබාගි උනානම් මුළු පළාතම ඒකා ලෝක වෙනවා. (නදී)
හමීඩ්-රියාඩ් Monday, 27 October 2014 05:47 PM
අපේ ලංකාවේ සමහර නිළියන්ගේ ඇඳුම් දැක්කහම අනිල් කපූර්ලා ඉබේම නැටවෙනවා ඇති (නි)
සේනානායක Monday, 27 October 2014 05:50 AM
විචිත්‍රවත් කටයුත්තකට උරදුන් හිරු මාධ්‍ය ජාලයට සුබපැතුම්.
යොහාන් Monday, 27 October 2014 08:17 PM
හොඳ උත්සාහයක්! (නි)
ඉසුරන්දි Sunday, 26 October 2014 02:29 PM
කලාත්මකයි. (නදී)
අතුල කටාර් Sunday, 26 October 2014 02:39 PM
අන්තිම පින්තුරේ (නදී)
රූපවතී Sunday, 26 October 2014 03:39 PM
එක ඡායාරූපයක් දැක්කාම ලියන එකෙන් වැඩක් නැහැ කියලා හිතුනා (නි)
අශෝක Monday, 27 October 2014 06:49 AM
කව්රු මොනවා කිඋවත් මේ අපේ දුප්පත් කළා ලෝකෙට කරපු හොද දෙයක් නේද මේක .(බ)
උපාලි Sunday, 26 October 2014 03:55 PM
හොඳ වැඩක්. ලොකු දෙයක්. (නි)
සමන් Sunday, 26 October 2014 04:37 PM
හරිම ලස්සනයි. හොඳ දෙයක් (නි)
බමුණු ආරච්චි Tuesday, 28 October 2014 12:54 AM
මම දුටු ලස්සනම ඇඳුම නන්දා මාලනියගේ ඔසරියයි. මොනතරම් චාම්ද එය? (නි)
ලක්ශේ Sunday, 26 October 2014 04:47 PM
අම්මෝ! හිතට මහා බයහිතෙන පින්තූරත් තියෙනවනේ ...! (නි)
චන්ද්‍රා Sunday, 26 October 2014 04:59 PM
ස්වර්ණා මල්ලවආරච්චි සැමදා උපහාරයෙන් පිදුම් ලැබිය යුතු දක්ෂම නිළියක්. මාගේ එකම සිහිනය සැබෑ වුණා මේකෙන් (නි)
යසස් Sunday, 26 October 2014 05:07 PM
හදවතින්ම සුබ පතනවා! (නි)
යසස් Sunday, 26 October 2014 05:07 PM
දර්ශන්ට සුබ පැතුම්! (නි)
නිමල් Sunday, 26 October 2014 05:47 PM
අන්තිම හරියේ ඇති එක ඡායාරූපයක් දෙස නම් කිහිප වරක්ම බැලෙනවා නේද? (නි)
ටෙක්ලා Sunday, 26 October 2014 07:57 PM
සමහරුන්ට නම් මේවා එච්චර දිරවන්නේ නැහැ. ඒත් මම නම් හරිම ආසයි (නි)
නලීන් Sunday, 26 October 2014 08:50 PM
අනේ මන්දා! සමහරු උත්සවයට ඇවිල්ලා තියෙන්නේ ප්‍රමාදවුණ හින්දා දුවගෙන ඇවිල්ලද කොහෙද ? මට නම් හිතෙන්නේ එහෙමයි. මගේ ඇස් වල දෝෂයක්ද මන්දා! (නි)
වාසනා Sunday, 26 October 2014 08:53 PM
ඇත්තටම පුදුම තරම් කලාත්මකයි (නි)
යශෝධා Sunday, 26 October 2014 08:57 PM
හරිම ලස්සනයි (නි)
යසපාල Sunday, 26 October 2014 11:50 PM
සුබ පැතුම්! (නි)
සත්‍යයා Monday, 27 October 2014 01:34 AM
අත්පොළසන් දෙනවා හැරෙන්න අපි වෙන කුමක් කරමුද? (නි)
ජෙහාන් Monday, 27 October 2014 02:22 AM
සභාවේ කාගේ හරි බඳ පටියක් නැද්ද මෙතන පෙනී සිටින කෙනෙකුට යවන්න (නදී)
ලාල් මොරායාස් Monday, 27 October 2014 02:24 AM
අන්තිම පින්තුරේ දිහා බලාගෙන ඉන්න ආසා හිතෙනෙවා (නදී)
ඩිලාන් Monday, 27 October 2014 02:31 AM
කොයිතරම් කලබලයකින්ද සමහරු දුවගෙන ඇවිල්ලා තියෙන්නේ? (නි)
තුෂාන් Monday, 27 October 2014 02:34 AM
ආයේ දෙකක් නැහැ. අර සමහර ඡායාරූප දැක්කහම ඉන්දියාවේ අධ්‍යක්ෂකවරු බිපාෂා වගේ අයවත් නිකම්ම කපලා අපේ කට්ටියව ගනීවි. (නි)
පාලිත Monday, 27 October 2014 02:47 AM
අගය කළයුතු වැඩක්. සුබ පැතුම්! (නි)
වරුණ Monday, 27 October 2014 02:55 AM
කට්ටිය ඔක්කොම එකතැනක දකින්න ලැබීම සතුටක් (නි)
ටී. ජී. ලියනගේ Monday, 27 October 2014 03:20 AM
ඊයේ පෙරේදා සිනමාවට පය තැබූ සමහර නළුවෝ, කලන්සුරිය, රවින්ද්‍ර වගේ සිනමාවේ පතාක යෝධයින් ඉදිරියේ බොරු මවාපෑම් දානකොට හිනා ගිහින් කේන්ති යනවා. (නි)