IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


හොඳම සංචාරක රටවල් 5 අතර ශ්‍රී ලංකාව

ලෙව සංචාරය කළ යුතු හොඳම රටවල් පහ අතර ශ්‍රී ලංකාව ද එක්වන බව ලොව සංචාරක අලෙවි සමුළු වාර්තාව කියයි. මෙක්සිකෝව, මලයාසියාව, ඉන්දුනියාව හා ආජන්ටිනාව සෙසු රටවල් වෙයි. යුද්ධයෙන් පසු ශ්‍රි ලංකාවේ යළි පිබිදීම, යටිතල පහසුකම් ප්‍රවර්ධනය හා ලස්සන තැන් මේ ආකර්ශනයට හේතුවයි. මේ වසරේ දී සංචාරකයන් දස ලක්ෂයක් ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන රුපියල් කෝටි 13200 උපයාගැනීම ශ්‍රී ලංකාවේ ඉලක්කයයි. 2016 දී ඉලක්කය වනුයේ සංචාරකයන් ලක්ෂ 25ක් ගෙන්වා ගැනීමයි.



අදහස් (0)

හොඳම සංචාරක රටවල් 5 අතර ශ්‍රී ලංකාව

චින්තක Wednesday, 14 November 2012 11:18 AM

ලුම්බිණි, ලබන වසරේදී ස්වාසිලන්තයේ රජු නැවත පැමිණෙන්නත් පුලුවන්. (නි)

:       0       0

රොහාන් Wednesday, 14 November 2012 12:17 AM

මිනීමරු දේශීය ලංකාව.... (නි)

:       0       0

ෂෙරීෆ් Wednesday, 14 November 2012 12:03 AM

වැලිකඩ සිද්ධියෙන් පසුව අපේ රටේ සිටි සංචාරකයින් හොදටම භයවුණා. (නි)

:       0       0

සේනානායක Wednesday, 14 November 2012 12:08 AM

පෙරදිග මුතු ඇටයයි මේ ලෝකේ සිරිබර සිරි ලංකා... (නි)

:       0       1

කීර්ති Wednesday, 14 November 2012 03:41 PM

ශබ්දයේ වේගයෙන් යන වාහනත් තියෙන ශ්‍රී ලංකාවේ රෑ හතෙන් පස්සේ අපිට යන්න වාහනයක් නැති හැටි? (නි)

:       0       0

කීර්ති Wednesday, 14 November 2012 03:58 PM

ගාථකයන්ගේ ප්‍රදේශය, මිණීමරුවන්ගේ දේශය බලන්න සංචාරකයින් වැඩි වැඩියෙන් පැමිණේවා (ස)

:       0       0

ටිකිරි Wednesday, 14 November 2012 04:00 PM

ලංකාව කියන්නේ ලස්සන දිවයිනක් බව ඇත්ත‍ . ඒත් අවුරුදු 5 ට වඩා වැඩි දරුවන්ට, ලස්සන භාර්‍යාවන් සිටින අයට‍ හා වයස අවුරුදු 60 අඩු අම්මලා එහෙමත් මෙහෙ ඇවිත් ඉන්න වෙන්නේ පරිස්සමින් (ස)

:       0       0

ලලිත් - කටාර් Tuesday, 13 November 2012 06:15 PM

මොනවා කළත් අපේ රටේ දුප්පත්කම අඩුකරන්න බැහැ. (නි)

:       0       0

අනුර Tuesday, 13 November 2012 06:32 PM

අනේ මන්දා! එක එක දවසට එක එක රටවල්. (නි)

:       0       0

ප්‍රියන්ත Tuesday, 13 November 2012 06:32 PM

ඔවු මම හිතනවා ඒ ඉලක්කයට යන්න පුලුවන් කියලා. (නි)

:       0       0

කීර්ති Wednesday, 14 November 2012 03:45 PM

ලෝකේ උතුම් රට ලංකාව , මිනී මරුවෝ මංකොල්ලකරුවන්, ස්ත්‍රී දූෂකයන් නැත්තනම් (ස)

:       0       0

සරත් Wednesday, 14 November 2012 12:09 PM

ලංකාව හොඳයි තමයි, ලැබෙන ආධායමෙන් මහජනතාවට සෙතක් සැලසෙනවනම් වඩාත් හොඳයි (ස)

:       0       0

කීර්ති Wednesday, 14 November 2012 04:03 PM

මෙක්සිකෝවයි ලංකාවයි එකවගේ තමයි..මිණීමැරුම් , ස්ත්‍රී දූෂණ , මංකොල්ලකෑම් වලින් පිරිලා...සහතික ඇත්ත (ස)

:       0       0

ටිකිරි Wednesday, 14 November 2012 03:48 PM

කිසිම සැලැස්මක් නැති රටක්, තව ටික කලකින් ලස්සන නැති වෙන තැනට වැඩ සිද්ද වේගනයි යන්නෙ..! (ස)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 14 November 2012 01:34 AM

සංචාරකයෝ කොහොමත් කැමතියි අපේ රටට. (නි)

:       0       0

බන්දුල Wednesday, 14 November 2012 01:28 AM

සුද්දන්ගෙන් සල්ලි ලබාගෙන උඩරට පැත්තේ කේබල් කාර් පටන් ගනිමු. (නි)

:       0       0

විහග Tuesday, 13 November 2012 06:59 PM

මගේ රටේ වටිනාකම සහ ලස්සන දැනෙන්න රටෙන් ඈත්වෙන්නම ඕනෑ. (නි)

:       0       0

හනිස් Wednesday, 14 November 2012 02:11 AM

ලංකාවේ තව කොයි තරම් වැරදි තියෙනවාද (දී)

:       0       0

ඉන්දික Tuesday, 13 November 2012 06:51 PM

ගිය මාසේ මම මගේ යාලුවෝ හතර දෙනෙක්ම බහරේන් වල ඉදලා ලංකාව පෙන්නන්න එක්කගෙන ආවා. එයාලා ලංකාවෙ සංවර්ධනය දැකලා හුගක් සතුටු වූණා. (නි)

:       0       0

සුරේෂ් Tuesday, 13 November 2012 06:52 PM

මිනීමැරුම් නැත්නම් ‍ඉතිං හොදයි තමයි. (නි)

:       0       0

කමල් Tuesday, 13 November 2012 06:59 PM

මමත් කුවේට්වල තුන් හතර දෙනෙක් එක්කගෙන යන්නම්කෝ අපේ සිරියාව පෙන්නන්න..!(නු)

:       0       0

බෝනවිස්ට Tuesday, 13 November 2012 07:23 PM

ඇත්තට ස්තුතියි..!(නු)

:       0       0

ගයාන් Wednesday, 14 November 2012 03:05 AM

මේවා ඇත්තද

:       0       0

නන්දන Tuesday, 13 November 2012 07:10 PM

මගේ විදේශීය නැදැයෝ කට්ටියක් ලංකාවට ආවා.තව අය එන්න ඉන්නවා.අපේ ගෙදරට වාහන එන්න ඛැහැ.පාර නැහැ.හැකිනම් හදලා දෙන්න.(නු)

:       0       0

සදුන් Tuesday, 13 November 2012 07:13 PM

අපේ රටේ සෞන්දර්ය ලොවම අගය කරනවා..!(නු)

:       0       0

පී.පෙරේරා Tuesday, 13 November 2012 07:18 PM

මමත් අට දෙනෙක්වම එකක්ගෙන ආවා කාලකෙට පෙර.!(නු)

:       0       0

මර්වින් Tuesday, 13 November 2012 07:37 PM

මේකනම් බොරුවක්..!(නු)

:       0       0

රූපා Wednesday, 14 November 2012 04:32 AM

කොයි තරම් හොදද

:       0       0

ඇන්ඩි Tuesday, 13 November 2012 07:45 PM

කිසිම සැලැස්මක් නැති රටක්, තව ටික කලකින් ලස්සන නැති වෙන තැනට වැඩ සිද්ද වේගනයි යන්නෙ..!(නු)

:       0       0

සිල්වා තබුක් Tuesday, 13 November 2012 07:50 PM

යන්න රට වටේ එන්න මා ප්‍රියේ ලස්සන ශ්‍රී ලංකාවේ..!(නු)

:       0       0

සංජය බණ්ඩාර Tuesday, 13 November 2012 07:53 PM

රට ලස්සන උනාට ඉන්න අය නම් ලස්සන නැහැ.!(නු)

:       0       0

අජිත් Wednesday, 14 November 2012 06:09 AM

විශ්වාස කරන්නත් අමාරයි. (නි)

:       0       0

මධූ Tuesday, 13 November 2012 07:49 PM

සල්ලි තියනවානම් හොඳයි තමයි.. (ස)

:       0       0

පනාගොඩ Tuesday, 13 November 2012 07:50 PM

සංචාරකයන් වැඩියෙන් එන මේ කාලයේ ළමා අපචාර පිළිබද නීතිද සංශෝධනය කළ යුතුයි. (නි)

:       0       0

සංජීව Wednesday, 14 November 2012 06:46 AM

මේකේ වැරැද්ද තියෙන්නේ රටේ නෙමෙයි. (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 14 November 2012 07:11 AM

මේ වසරේ දී එන සංචාරකයන් දස ලක්ෂයට අර උගන්ඩා ජනාධිපතිත් අයිතිද දන්නේ නැහැ. (නි)

:       0       0

ෆිරෝස් Wednesday, 14 November 2012 07:12 AM

අනේ මගේ කට... (නි)

:       0       0

හිම්සර Wednesday, 14 November 2012 01:34 PM

ළමා අපචාර නීති වැඩි කලොත් කවුරු කවුරුත් අහුවෙවි නේද?

:       0       0

අජිත් Wednesday, 14 November 2012 07:32 AM

රොෂාන්, එහෙම කාලයකුත් තිබුණා තමයි. (නි)

:       0       0

යොහාන් Wednesday, 14 November 2012 07:52 AM

ජයවේවා

:       0       0

රෝහණ Tuesday, 13 November 2012 08:14 PM

සමහරු කැමතියි අපේ රට පිරිහිලා යනවාට..!(නු)

:       0       0

යොහාන් Wednesday, 14 November 2012 07:40 AM

රජයට බැණලා විස්තර දාන කට්ටිය පහුගිය අවුරුදු තිහේදී නිදාගෙනද හිටියේ? (නි)

:       0       0

සුමිත් Tuesday, 13 November 2012 08:31 PM

මොනවා කිව්වත් මේ සේරම අපේ ආණ්ඩුවෙ අය නිසාම තමයි..!(නු)

:       0       0

වරුණ Wednesday, 14 November 2012 07:55 AM

දැන් මේක ඝාතකයන්ගේ පාරාදීසයක් වෙලා. (නි)

:       0       0

සුනිල් විජේසිංහ Tuesday, 13 November 2012 09:37 PM

ලෝකේ උතුම් රට ලංකාව (මිනී මරුවෝ මංකොල්ල නැත්තනම්)

:       0       0

අජිත් පෙරේරා Tuesday, 13 November 2012 09:24 PM

ශ්‍රී ලංකාවට ජයවේවා (අ)

:       0       0

කුරුවිට රොෂාන්. Tuesday, 13 November 2012 09:35 PM

ලෝකෙන් උතුම් රට ලන්කාවයි,,,,,,(අ)

:       0       0

උපාලි Tuesday, 13 November 2012 10:23 PM

රොහාන් හරි, ඔකට කියන්නේ කාලකන්නි සන්තෝෂය කියල. තමන්ගේ රට වලපල්ලට යනකම් බලාගෙන ඉන්න මිනිස්සු හොදක් වෙයිද. සමහර ප්‍රතිචාර දන අය ජීවත්වෙන්නේ ලංකාවේ නොවේ වගේ කතාව. අනේ මෙහෙමත් ජාතියක් (අ)

:       0       0

රාමක Tuesday, 13 November 2012 11:25 PM

උපාලි, උම්බැහේ....උම්බැහේ ......උම්බැහේ .... (නි)

:       0       0

නිමල් Wednesday, 14 November 2012 10:58 AM

සංචාරකයෝ එන්නේ රටේ ලස්සනට මිසක් මිනිස්සුන්ගේ ගතිගුණ වලට නෙමෙයි නේද ?(ස)

:       0       0

ජීවා Wednesday, 14 November 2012 11:19 AM

ඔවු. ලස්සන රටවල් අතරේ ලංකාවත් ගොඩක් ලස්සන රටක්. හැබැයි අපරාධ පැත්තෙනුත් අපි ඉන්නේ හුගක් ඉදිරියෙන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1023 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1298 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 84 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 850 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 372 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1175 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39486 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25729 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site