IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘හොඳ මිනිසුන් පාර්ලිමේන්තුවට යවන්න‘

පාර්ලිමේන්තුවට යහපත් චරිත ලක්ෂණවලින් යුත් මන්ත්‍රීවරුන් පිරිසක් යැවීමට රටේ ජනතාව සූදානමින් සිටින්නේයැයි ඉත්තෑපානේ ධම්මාලංකාර කොළඹ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක හිමියෝ කොළඹ දී ප්‍රකාශ කළහ.

මැතිවරණ කොමසාරිස්වරයා මෙවර මහ මැතිවරණයේ දී වෙනත් මැතිවරණ කාලයන්හි නොතිබූ සාමකාමී බවක් ඇති කිරීමට කටයුතු කර ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.

රටේ වෙසෙන සියලු ජනතාව ජාති භේදයකින් තොරව සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය සහය දිය යුතු බව ද ඒ හිමියෝ කීය.

මේ අවස්ථාවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනා හිමි, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා,  බ්‍රහ්මණවත්තේ සීවලී හිමි,  දුලිප් ඩී චිකේරා බිෂොප්තුමා ද , ආගමික සමුළුවේ උප ලේකම් එබෙන්ෂර් ජෝෂප් පියතුමා සහ සමස්ත ලංකා ජමියාහ්තුල් උලමා සංවිධානයේ මාධ්‍ය ලේකම් ඈෂ් ෂෙයික් ෆාසිල් ෆාරුක් මවුලවිතුමා ද සහභාගී වූහ.

IMG_7248 IMG_7268 IMG_7227 IMG_7243



අදහස් (0)

‘හොඳ මිනිසුන් පාර්ලිමේන්තුවට යවන්න‘

නිශාඩ් ප්‍රීනා Thursday, 06 August 2015 08:25 AM

අපිට ජාත්‍යන්තරයේ හුදකලාවෙලා ඔවුන් සමග අන්‍යොන්‍ය අවබෝධයෙන් යුතුව ගනුදෙනු නොකොට කොහොමටවත් දුප්පත් රටක් හැටියට ඉදිරියට හෝ දියුණුව කරා යන්න බැහැ. මුළු ලොවම ගරුකරන ශීලාචාර රටක් හැටියට ඉදිරියට යන්ට ඕනෑ නම් අනිවාර්යයෙන් හොඳ යහපත්, ශීලාචාර, වැදගත් මහත්වරුන්ව තමයි අපි පාර්ලිමේන්තුවට තෝරා පත්කර යැවිය යුත්තේ. (නි)

:       0       0

අමිල Thursday, 06 August 2015 05:43 AM

අපි එකඟයි (නි)

:       0       0

දුමින්ද Thursday, 06 August 2015 05:57 AM

හොඳ මිනිසුන් සිටින රටක් කොහෙද මිනිසුනේ? (නි)

:       0       0

අබේරත්න-ටෝකියෝ Thursday, 06 August 2015 05:31 PM

කවදාකවත් නොවන දෙයක්. (නි)

:       0       0

සරත් ආනන්ද Thursday, 06 August 2015 06:16 AM

මේක ඉතාම සත් භාවයෙන් තළ ඉල්ලිමක් බව පේනවා. කැපුවත් අපේ පාට මේකයි කියන මතවාදය පරයා බුද්ධිමත් කාර්යශුර නව මන්ත්‍රී මණ්ඩලයක ට අපි සැමගේ පුර්ණ ආශීර්වාදය! (ම)

:       0       0

චන්න බුවනක Thursday, 06 August 2015 06:50 PM

දේශපාලුවන්ටයි ජාතිබේදය ඕනෑ. අපිට ඕනෑ නැහැ. අපි සමගියෙන් ඉඳිමු. (නි)

:       0       0

පෙරේරා Thursday, 06 August 2015 06:58 PM

බොහොම කාලෝචිත අදහසක්. හැබැයි ඔය ඡන්දෙ ඉල්ලන අය අතරෙන් ඒ හොඳ යහපත් චරිත තිබෙන 225ක් හොයාගන්න එකනේ වැඩේ. (නි)

:       0       0

භාතිය Thursday, 06 August 2015 11:13 PM

පක්ෂ වලත් වගකීමක් තිබෙනවා උගත් චරිතවත් අය‍ට නාමයෝජනා ලබාදීමට. (නි)

:       0       0

සරත් Thursday, 06 August 2015 11:15 PM

අරමුණ නම් බොහොම හොඳයි (නි)

:       0       0

දුමින්ද Thursday, 06 August 2015 10:52 AM

පාර්ලිමේන්තුව නැවත පින් බිමක් වේවා (ම)

:       0       0

අර්ජුන රණවන Thursday, 06 August 2015 07:49 AM

පාර්ලිමේන්තුවට යහපත් චරිත ලක්ෂණවලින් යුත් මන්ත්‍රීවරුන් පිරිසක් යැවීමට ජනතාව සුදානම්. ඔබ වහන්සේට අපගේ ප්‍රණාමය (නදී)

:       0       0

විජයබාහු Thursday, 06 August 2015 08:17 AM

හාමුදුරුවනේ ඉල්ලීම නම් හොඳයි නමුත් තාත්වික නැහැ. මොකද 4-5 දෙනෙක්ට වඩා යවන්න වෙන එකක් නැහැ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 872 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1268 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5472 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1267 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5377 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 4820 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17389 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 86 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 271 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 140 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site