දේදුන්නක් ආකාරයට සඳ වටා පිහිටා තිබූ රැස් වළල්ලක් පසුගියදා (21) රාත්‍රියේ දිවයිනේ බොහෝ පෙදෙස්හි ජනතාවට දැකගත හැකිවිය.
මේ රැස් වළල්ල රාත්‍රී 7 ත් 10 ත් අතර කාලයේ පැහැදිලිව දැකගත හැකිවිණ. සඳ මඩල යනුවෙන් හැඳින්වෙන්නේ මෙයයි.
මෙලෙස වර්ණවත් අලෝක වළල්ලක් හඳ වටා පිහිටන ආකාරයෙන් පෙනෙන්නේ වායුගෝලිය ආද්‍රතාවය හෙවත් වායුගෝලයේ ඇති ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වූ පැහැදිලි අහසක් ඇති හොඳින් සඳ පායා ඇති දිනක දී ය. චන්ද්‍රයාට හිරුගෙන් ලැබෙන ආලෝකය පරාවර්තනය වී පෘතිවියට පැමිණීමේ දී එය අප සඳ එළිය ලෙස හඳුන්වයි. සඳ එළිය මේ ජල බිංදු හරහා ගමන් කරද්දී එම අලෝකයේ වර්ණ දිවාකාලයේ දේදුන්නක් පායන විටක දී මෙන් වෙන්ව පෙනේ. මෙය අතීතයේ පටන් දනන් සිත් වසඟ කළ දර්ශනයක් බැවින් කවීහු එය මනාව සිය නිර්මාණ වලට එක්කර ගත්හ.
ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත
ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හඳ වටේ දේදුන්නක් පායයි ?
කුමාර Sunday, 22 November 2015 10:11 AM
හඳ මඬල නියඟයක ආරම්භයක් ලෙසයි ගොවියන් දකින්නේ (නි)
ඉසුරන්දි Monday, 23 November 2015 01:33 PM
සඳ මඩල ඉර මඩල කියල අහලා තිබ්බට දැක්කේ අදයි (අ)