IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


හඳේ වයසට ගැන ඉඟියක්

(විමුක්ති එස් රුද්‍රිගු)

සඳුගේ සැබෑ වයස අප දැන සිටියාට වඩා අවුරුදු මිලියන 40 ක් වැඩි බව ඇපලෝ 17 මෙහෙයුමේදී පෘතුවියට රැගෙන ආ සඳෙන් ලබා ගත් සාම්පල විශ්ලේෂණය කිරීමේදී විද්‍යාඥයන් කණ්ඩායමක් සොයාගෙන තිබේ.

ඇපලෝ 17 ගගනගාමීන් වන යූජින් සර්නන් සහ හැරිසන් ෂ්මිට් 1972 වසරේදී සඳුගේ පෘෂ්ඨයෙන් පාෂාණ සහ පසෙහි සාම්පල ලබා ගෙන ඒවා පෘතුවියට රැගෙන එන විට සඳ පිළිබඳව තිබු විශාලතම ප්‍රශ්නයකට පිළිතුරු රැගෙන එන බවට ඔවුන් කෙදිනකවත් නොසිතන්නට ඇත.

ඔවුන් මෙලෙස පෘතුවියට රැගෙන ආ සඳුගේ සාම්පලවල බර කිලෝග්‍රෑම් 110 ක් පමණ වේ.එම සාම්පල එකතුකර වසර 50කට පසු මෙලෙස සඳුගේ සැබෑ වයස පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට එම විද්‍යාඥයන් පිරිස සමත් වී තිබේ.

සෞරග්‍රහ මණ්ඩලයේ උපතින් වසර මිලියන 110ක් ඇතුළත වසර බිලියන 4.46කට පෙර සඳු නිර්මාණය වන්නට ඇතැයි විශ්වාස කරන බව විශ්ලේෂණ දත්ත මත පදනම්ව එම විද්‍යාඥයන් කණ්ඩායම පසුගියදා ප්‍රකාශ කළේය.

මීට පෙර සඳුගේ වයස වසර බිලියන 4.42 ක් බවට නිගමනය කර තිබිණ.

 



අදහස් (4)

හඳේ වයසට ගැන ඉඟියක්

Hira Sunday, 29 October 2023 09:37 PM

එතකොට සර්වබලධාරී දෙවියන්ගෙයි වයස කියද ?

:       0       4

බකසුමන Sunday, 29 October 2023 11:34 PM

ඔය සඳෙන් අරගෙන එන පස් සඳ මැතිපිට පස්. මතුපිට තියෙන්නේ අවුරුදු බිලියන ගණන් සඳ මතට වැටුන උල්කාපාත වල කොටස්. කිලෝමීටර් ගානක් යටින් ගත්තොත් නම නියම සඳේ පස් ලැබෙයි.

:       0       4

Hira Monday, 30 October 2023 09:58 AM

හඳේ වයස මෙච්චර නම් දෙවිවරුන්ගේ වයස කියන්න කාටද පුළුවන්...?

:       0       2

Indhika Monday, 30 October 2023 10:39 AM

කළින් උප්පැන්න හදන්න ඇත්තේ ලංකාවේ කෙනෙක්. විමල්ගෙන් ඇහුවා නම් හරියටම දැනගන්න තිබුණා.

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විමලුත් මහ ඡන්දෙට නෑ
2024 ඔක්තෝබර් මස 10 759 0

ඉදිරි මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


ලක්ෂ 40ක ෆෝන් කාඩ් සොරාගත් දෙකක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 174 0

දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් තොග වශයෙන් බෙදා හරින නාරහේන්පිට ජාවත්ත පාරේ ප්‍රධාන පෙළේ නියෝජිත ආයතනයකට රාත්‍රී කාලයේදී ඇතුළු වී රුපියල් ලක්ෂ 40 කට අධික ව


දෙදරු පියා ඝාතකයා වසර තුනකට පසු අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 1046 0

70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම


හඳට සමාන බොරු හඳක් හදලා
2024 ඔක්තෝබර් මස 10 1339 0

අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්


දුම්රිය රියදුරුගේ අවධානයෙන් මවගේ- දියණියගේ දිවි බේරෙයි
2024 ඔක්තෝබර් මස 10 1479 0

කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය


හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි
2024 ඔක්තෝබර් මස 10 2127 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39719 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25827 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 44 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 377 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1241 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site