IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


හොඳ හිත රැකෙන විදියට චීන පෝර ගැටලුව විසඳන්න තීරණයක්

(අංජුල මහික වීරරත්න)

චීන සමාගමකින් කාබනික පොහොර මිල දී ගැනීම සම්බන්ධව පැන නැගී ඇති ගැටළුව  දෙරට අතර සුහදතාව රැකෙන පරීදි සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මෙම මස 19-22 දක්වා ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම  සංවිධානයේ 37 වන ආසියා පැසිපික් කලාපීය සමුළුවට සහභාගී වීමට නියමිත   මහජන චීන රජයේ කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු කටයුතු පිළිබඳ උප අමාත්‍ය Ma Youxiang මහතා ඇතුළු නියෝජිත පිරිස සමග සාකච්ඡා කොට ගැටලු නිරාකරණය කර ගැනීමට ද තීරණය කෙරුණු බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්තය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

චීන කාබනික පොහොර සමාගම සහ රාජ්‍ය පොහොර සමාගම් දෙක අතර ඇතිකරගත් අධිකරණ සමථය ක්‍රියාත්මක කිරීමේදී පැන නැගී ඇති ගැටළු නිරාකරණය කිරීමටත් දෙරට අතර මිත්‍ර සබඳතා පළුදු නොවන අයුරින් සහ  ලාංකික ගොවි ජනතාවගේ යහපත උදෙසා පියවර ගැනීමටත් තීරණය වී ඇත.

චීන නියෝජිතයන් සමග පැවැත්වෙන මෙම සාකච්ඡාවට  විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඇතුළු විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ට  ආරාධනා කිරීමට පියවර ගන්නා ලෙස ද කෘෂිකර්ම අමාත්‍යවරයා අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

කාබනික පොහොර ගනුදෙනුව නිසා ඇතිව තිබෙන ගැටලු සහගත තත්ත්වයට විසඳුමක් ලබා ගැනීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකදී මෙම තීරණ වලට එළැඹිණි.



අදහස් (4)

හොඳ හිත රැකෙන විදියට චීන පෝර ගැටලුව විසඳන්න තීරණයක්

True cEYLON Thursday, 08 February 2024 11:02 AM

හොඳ වැඩක්.මහින්දානන්ද රාජපක්ෂ රකින්න හදනවා.....චීන ජරාව වහන්නේ රනිල් රාජපක්ෂ

:       2       6

පිටරටවැසියා Thursday, 08 February 2024 11:22 AM

කොහොම විසඳුවත්, පාඩුව අපටයි. එක අපේ බදු මුදලින් තමයි, ගෙන්නපු ඈයෝ සැපට ඉදීවි, මේ ලඟකදී එතුමාව රාජ්‍ය ඇමති කමකින් නැවතත් පිදුම් ලැබුවා !!!

:       1       12

lankaputha Thursday, 08 February 2024 11:27 AM

මහින්ද අමරවීර ලොකු ගානක් හොයන්න මහන්සි වෙනවා... තවත් මහින්ද...

:       1       8

අරවින්ද මොනරවිල Thursday, 08 February 2024 12:10 PM

මහින්ද අමරවීර දැන් තමයි වැඩ කරන්න ඕනා කියලා මතක් වෙලා තියෙන්නේ. අසුචි පොහොර නැවේ ප්‍රශ්ණය විසදන්න, වගා කරන්න ඩ්‍රෝන තාක්ෂණය ගෙනෙන්න. වැඩි අස්වැන්නක් තියෙන බීජ හදුන්වා දෙන්න වගේ කප්පරක් වැඩ. ඊළග චන්දයෙදී හැත්ත බුරුත්ත පිටින් හේදිලා යවන බව දැනගෙන ඉන්න නිසා....

:       1       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 04 4 0

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 52 0

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 1319 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 582 0

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


ලංකා සතොසට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 04 993 1

ලංකා සතොස ආයතනයේ නව සභාපති ලෙස ආචාර්ය සමිත පෙරේරා මහතා පත් කර ඇත.


ඩයනාගේ නඩුව නොවැම්බර් විභාගයට
2024 ඔක්තෝබර් මස 04 289 0

නිතී විරෝධී ආකාරයෙන් ද්විත්ව පුරවැසිභාවය දැරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහි අධි චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දුන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38884 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25513 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1015 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 363 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site