IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


හපුතලේ ප්‍රා. සභා සභාපතිවරයාගෙ පහරදීමෙන් පුද්ගලයකු රෝහලේ   

 
(සමන් පාලිත නානායක්කාර) 

හපුතලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ පහර දීමෙන් තුවාල ලැබූ පුද්ගලයකු අද (7) හපුතලේ දිසා රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලීසිය කියයි.

 පල්ලියට අයත් වැටක් ඉදි කරමින් සිටි  යදී අවසර නොමැතිව වැට ඉදි කරන බවට තර්ජනය කරමින් තමාට පහර දුන් බව ඔහු  පොලිසියට පවසා තිබේ.
 
 මේ පිළිබඳව හපුතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති කේ බී කන්දසාමි  කන්නා මහතාගෙන් කළ විමසුමකදී මෙසේ කීවේය. 

 මා ඔහුට පහර දීමක් කළේ නැහැ.  ඔහු මා සමග පෞද්ගලික අමනාපකමක්  තිබෙනවා. ඔහු මුහුණට හමුවූ අවස්ථාවේ මට පහරදීමට පැමිණියා. මා තල්ලු කරද්දී ඔහු කානුවට  වැටුනා යැයි ද සභාපතිවරයා පැවසීය.

 



අදහස් (1)

හපුතලේ ප්‍රා. සභා සභාපතිවරයාගෙ පහරදීමෙන් පුද්ගලයකු රෝහලේ   

විජිත් Monday, 07 December 2020 11:18 AM

නිවට මිනිස්සුනේ, දේශපාලුවන්ගෙන් ගුටි කන්න එපා. මන්ත්‍රී වේවා, ඇමතිවේවා, අගමැති වේවා, ජනාධිපති වේවා.. ඔය ඔක්කොම අපේ සේවකයින්. ඔය රස්සාවට එන්න කලින් හිඟන්නන්. හොර පොල් කඩපු හොරු. ඔවුන් එක එක බොරු කියමින් මිනිස්සු රවටමින් අපේ ඡන්දය හිඟාකාලා බලයට පත්වුණාම... අර අතීතය අමතක වෙනවා. දේශපාලුවන්ගේ පඩි පත ගෙවන්නේ ඔබේ දහදියෙන් උපයන මුදලෙන් ආණ්ඩුව හොරාකන බද්දෙන් බව අමතක කරන්න එපා. ඔබට මොන විදිහක හෝ දේශපාලුවෙක් ගැහුවොත්. හැරුණු ගමන් ගහන්න. ආයේ නැගිටින්න බැරිවෙන්නම ගහන්න. අතට අහුවෙන දෙයකින් ගහන්න. ඒ අය දෙවිවරු නොවෙයි - මිථ්‍යා දෘෂ්ටික හොරු... පොලිසි යන්න බයවෙන්න එපා. පොලිසියේ 10දෙනෙක් විතර එකතුවෙලා ඔබේ ඇට කටු කඩයි. ඒ ශ්‍රී ලංකාවේ මිනීමරු පොලිසියේ ස්වභාවයයි. අහිංසකයින් මරන්න ලෝකයේ ඉන්න නම්දරාපු පොලිසිය තියෙන්නේ මේ ධර්මද්වීපයේ... බුදුන් වහන්සේගේ උතුම් වූ නමටත් නිගාදෙමින් දේශපාලුවන්ට මුට්ටි අල්ලන ජූජක බමුණන්ගෙන් මේ මිනීමරු පොලිසිය අනුශාසනා ලබනවා නිතරම... නමුත් දේශපාලුවෙකුට මදි නොකියන්න තලන ඔබ "සැබෑ වීරයෙක් ". කාලයකට ඉස්සර නුවර එළියේදී එක දේශපාලුවෙක් මදි නොකියන්නම ගුටි කෑ හැටි ඔබට මතකද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 1032 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 813 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


ජන්දය දාන්න ගමේ ගිය අයට කොළඹට එන්න අද සිට බස් සේවා
2024 නොවැම්බර් මස 16 66 0

මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2894 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 721 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1442 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 302 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 599 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1735 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site