IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


"හැප්පෙනවානම් අපි හැප්පිලා බලමුකෝ”

බාධා ආවොත් බාධාවන්ට බාධාවක් ගෙන දී අපේ මැයි රැලිය සැලසුම් කළ ආකාරයට ඉදිරියට යනවා යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද (24) එන්.එම්. පෙරේරා  කේන්ද්‍රයේ මාධ්‍ය හමුවේ දී කීවේය.

“නාරාහේන්පිට ශාලිකා පිටිය ඒකාබද්ධ විපක්ෂයට ලබා දුන්න නිලධාරීන්ට ඕනෑ විදියට නැති කරන්න බැහැ. අපි ශාලිකා පිට්ටනියෙන් පටන් ගන්න කිරුලපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගනයේ දී මැයි රුලිය පවත්වනවා. ආණ්ඩුවේ තැති ගැන්ම දෙස බලද්දී අපේ මැයි රැලිය සාර්ථකයි. ලංකා ඉතිහාසයේසාර්ථකම මැයි රැලිය මේ පළවැනිදා පවත්වනවා. හැප්පෙනවානම් අපි හැප්පිලා බලමුකෝ.” යනුවෙන්ද ගම්මන්පිල මහතා කීවේය.

DSC_7058



අදහස් (0)

"හැප්පෙනවානම් අපි හැප්පිලා බලමුකෝ”

දිලිප් Monday, 25 April 2016 05:20 AM

මැස්සෙක් ගිය උඩ කිව්වලු! (ම)

:       0       0

ඉෂාර Sunday, 24 April 2016 01:36 PM

නොබියව ඉදිරියටම යමු... (ර)

:       0       0

කමනි Monday, 25 April 2016 05:43 AM

වැඩ කරන ජනතාව වෙනුවෙන් හැප්පෙන මේ උත්තමයින්ට අපේ ආචාරය.(ම)

:       0       0

තිස්ස Monday, 25 April 2016 05:47 AM

මෙයාලත් බලන්නේ වැඩකරන ජනතාවගේ ප්‍රශ්න විසදන්න නෙමෙයි. එදාටත් දෙපිල බෙදිලා බලයට ගහමරාගන්න (ම)

:       0       0

චන්න Sunday, 24 April 2016 02:25 PM

තමන්ගේ තරම නොදැන පිම්පුන ගෙම්බන්ට වෙච්ච දෙය අපි දන්නවා. (ර)

:       0       0

සුසිල් Monday, 25 April 2016 06:22 AM

අපිත් කිරුලපනේ යනවා... (ර)

:       0       0

සිරී Monday, 25 April 2016 06:29 AM

කව්රු කිව්වත් ඔබ තුමාලා මේ ගෙනියන සටන ඉතාම සාදාරනයි අපේ රට ගොඩගන්න පුළුවන් ඒකාබද්ද විරුද්ද පක්ෂයට බව සහතිකයි. (ර)

:       0       0

ලාල් Monday, 25 April 2016 06:32 AM

ජය වේවා ,මැස්සෝ බය වෙලා ජන්දේට ඔබ තුමන්ලා ගෙනියන සටනට ජය වේවා (ම)

:       0       0

අජිත් ගුණසේකර Monday, 25 April 2016 06:42 AM

ජයවේවා අපි මහින්ද සමඟයි (ම)

:       0       0

ලක්විදු Sunday, 24 April 2016 04:32 PM

අනේ ඉතින් ඔයාගේ වැඩ පෙන්නන්නත් එක්ක ඔයාගේ පක්ෂෙන් තනියම මැයි රැළියක් තියලා පෙන්නන්නකො. (ර)

:       0       0

රමසි Sunday, 24 April 2016 04:37 PM

පහුගිය සැරේ හැප්පුන හැප්පිල්ල මතක නැහැ වගේ... (ර)

:       0       0

දිලිප් Monday, 25 April 2016 07:07 AM

පවතින රජයට ආණ්ඩුවේ බහුතර බලයක් ඇත. ඒකාබද්ද විපක්ෂයට ඇත්තේ මන්ත්‍රීධුර 43කි එවැනි ගණනක් තිබෙද්දී 112 කට වැඩියෙන් ආසන ලබා ගෙන ආණ්ඩුවේ බලය ලබා ගැනීමට යන්නේයැයි ජනතාව ගොනාට අන්දමින් ලබා ගන්නේ මෝඩ චුන් එකක් පමණි. ගොඩ යන්න දඟලන මහතක තරම!!(අ)

:       0       0

මංජුල Sunday, 24 April 2016 05:11 PM

2015 ජනවාරි 8 වනදා හැප්පුන හැප්පිල්ල මතකනේ! (නි)

:       0       0

තිලක් Sunday, 24 April 2016 05:33 PM

අම්මෝ! මෙයාලගේ තියෙන සැර.... (නි)

:       0       0

ගම්පෙළගෙදර Monday, 25 April 2016 07:38 AM

කවුද අපිට ශාලිකා පිට්ටනිය දෙන්නේ නැහැ කියන්නේ. බලමු එහෙනම් හැප්පිලා.. (අ)

:       0       0

ඉම්රාන් Sunday, 24 April 2016 06:05 PM

ඔහොම යමු. ජයවේවා! අපිත් ඉන්නවා (නි)

:       0       0

හරිශ්චන්ද්‍ර Sunday, 24 April 2016 06:05 PM

නියමයි මහත්තයෝ, අපිත් එනවා (නි)

:       0       0

ප්‍රියා Monday, 25 April 2016 07:41 AM

ලාල්,,,බළලුන් දුටුවාම බය නැද්ද මීයන් -දුටුවාම බය නැද්ද (අ)

:       0       0

ප්‍රනාන්දු Sunday, 24 April 2016 06:09 PM

නුසුදුස්සෝ පන්නා දමන අලුත් ගමනක ඇරඹුම කිරුළපනෙන් අරඹමු. (නි)

:       0       0

බටන්ගල්ල Monday, 25 April 2016 07:43 AM

දෙපැත්තේ ඉන්න දෙන්න ගැන දැක්කම මෙයාගේ බයිලා වලට සපෝර්ට් කරන කට්ටිය ටිකින් ටික ඈත් වෙලා බව පෙනෙනවා. කොච්චර හොඳින් හිටපු මනුස්සයෙක්ද මේ? (අ)

:       0       0

ඔෂාන් Sunday, 24 April 2016 06:31 PM

අනේ ඔබතුමාලා ගැන තවත් මොන කතාද? (නි)

:       0       0

ප්‍රසා Monday, 25 April 2016 07:45 AM

බොන්න දෙනව නම් අපිට කන්න දෙනව නම් මොන කෙන් ගෙඩිය ද තව ඕනේ කියන්නේ -කිරුලපනේ මැයි රැලියට මම නම් යන්නේ - බොන්නයි (අ)

:       0       0

අසංක Sunday, 24 April 2016 06:39 PM

අපේ මහින්ද මහත්තයාව කන්න එපා. තනියම ඉල්ලලා ඡන්ද 100 ක් ගන්න බැරි උදවිය මහින්ද මහත්තයාව ඉස්සරහට දාලා එතුමාව වනසලා තමන් රජවෙන්න හදනවා. හැපුන හැපිල්ල අමතකද ජනවාරි 8 යි අගෝස්තු 18 යි. (නි)

:       0       0

ප්‍රියාන් Monday, 25 April 2016 07:49 AM

මාත් එනවා කිරුලපොන රැලියට.. එනකොට ලියාගෙන එනවා බෝඩ් එකක , "හොරු ඇල්ලීම නතර කරනු!, පගා ගහන්න ඉඩ දෙනු!! සකල දේශ වාසී දුශිතයිනි , එකතුවව් -නීතිය ඔබ සොයා එන්න කලින් රට අවුල් කරව්! කියලා.(හේ)

:       0       0

අසංක Sunday, 24 April 2016 06:46 PM

කඩුල්ලේ තරම දැනගෙන වැට බඳිනු ... බොරැල්ලේ තරම දැනගෙන ළිඳ කපනු ... ගොඩැල්ලේ තරම දැනගෙන උඩ පනිනු ... තමන්ගේ තරම දැනගෙන කල්ගෙවනු ... (නි)

:       0       0

යමුනා‍ Sunday, 24 April 2016 07:11 PM

හොඳයි අපිත් සූදානම්. එහෙනම් හැපිලා බලමුකෝ (නි)

:       0       0

මාගලි Sunday, 24 April 2016 07:15 PM

එක්සත් ජාතික පක්ෂයට බැන්නට එයාලා ගෙනා ඔය මනාප ක්‍රමය නැත්නම් මේ හැමෝම ගෙදර තමයි (නි)

:       0       0

වින්සන්ට් Sunday, 24 April 2016 08:11 PM

ලෝක කම්කරු දිනයක ශ්‍රි ලංකාවේ දුප්පත් කම්කරුවෙක්ගේ බලය ඉස්මතුකර පෙන්නමින් තමන්ගේ බඩවියත රැකගැනීමට සමහර දේශපාලකයන් හැප්පෙන හැප්පීම ගැන අපි කණගාටුවෙමුද? සතුටු වෙමුද? (නි)

:       0       0

පෙරේරා Sunday, 24 April 2016 08:36 PM

හැපෙන්න ඕනෑම නම් ඔය කෝච්චියක හරි වෙන වාහනයක හරි හැපෙන්නකෝ කාටවත් කරදරයක් නැතුව. (නි)

:       0       0

බණ්ඩාර Sunday, 24 April 2016 08:37 PM

අනේ අනේ මෙතුමා ගිය උඩක ත‍රම....! (නි)

:       0       0

පෙරේරා Sunday, 24 April 2016 08:38 PM

මෙතුමලාගේ ඔලුව නම් කොහේහරි වේගයෙන් හැපිලා තිබෙන බව පේනවා (නි)

:       0       0

රංජිත් ගුණසේකර Monday, 25 April 2016 08:20 AM

අවසනාවක මහත ඇමති කෙනෙක් නොවුනේ නුලෙන් (අ)

:       0       0

චන්න ප්‍රසන්න Sunday, 24 April 2016 09:07 PM

ගම්මන්පිල මහත්මයෝ, ඔබතුමා ලොකු ලොකු පුරසාරම් දොඩන්නේ මෙවර මැයි රැළිය පුරවන්නේ ඔබතුමාගේ පක්ෂ සාමාජිකයන්ගෙන් කියලා හිතාගෙන වෙන්න ඇති. මම අභියෝග කරනවා ඔබතුමා පුලුවන්නම් ඔබතුමාගේ පක්ෂයේ සාමාජිකයන් දහදෙනෙක් එකතුකරගෙන මාධ්‍ය සාකච්චාවක් තියලා පෙන්වන්න. (නි)

:       0       0

ගාමිණී Monday, 25 April 2016 08:29 AM

ජය වේවා.! එඩිතර සිංහලයන්ට අපි ඔබලා සමගයි. (ර)

:       0       0

ශාන්ත Sunday, 24 April 2016 10:20 PM

පැය 24 ක් ඇතුළත වූ අතපසුවීමෙන් මෙතුමා තමුන්ගේ මුළු දේශපාලන ජීවිතයම විනාශ කරගත්තා. දැන් හිතේ ඇතිවුණු වියවුලත් එක්ක විහිළුකාරයෙක් වගේ වෙලා. (නි)

:       0       0

ඇන්ජලෝ Sunday, 24 April 2016 10:51 PM

ගොඩක් අයගේ කට විතරයි, වැඩ නැහැ (නි)

:       0       0

සිරී Monday, 25 April 2016 08:32 AM

නිදාගත්තා ඇති සින්හලයනි අවදි වෙයව්.! පාට කන්නාඩි ඉවත් කරලා රට ජාතිය වෙනුවෙන් පෙරට වරෙව්.! (ර)

:       0       0

ගුණසිරි Sunday, 24 April 2016 11:09 PM

බොරු කයිවාරු ගහ ගහා, රටේ සල්ලි ගිල ගිල, නුගත් මිනිස්සු පොළඹවාගෙන, රට තවත් අගාධයට ගෙනියන අය ගැන අපේ කිසිම ප්‍රසාදයක් නැහැ (නි)

:       0       0

විජේ Sunday, 24 April 2016 11:10 PM

ගම්මන්පිල මහත්තයෝ, පුලුවන්නම් රාජපක්ෂ මහත්තයාගේ පස්සෙන් යන්නේ නැතුව, ඔයාගේ පක්ෂයෙන් මැයි රැළියක් තියලා පෙන්වන්න. ඇඟිල්ලේ තරමට වඩා ඉදිමුනාම, ටිකක් දොඩවනවා වැඩියි. ඕක ලෙඩක් (නි)

:       0       0

ලංකා Sunday, 24 April 2016 11:12 PM

මෙයාලා හිතාගෙන ඉන්නේ අාර්නෝල්ඩ් වගේ කියලද දන්නෙ නැහැ (නි)

:       0       0

හිරාන් Monday, 25 April 2016 08:48 AM

වෙන දෙයක් වෙච්චදෙන් කියල අහක බලන් ඉන්න මිනිස්සු කෑගැහුවට අපි දන්නවා කිරුලපනට එක් රොක් වෙන්නේ රටට ආදරේ කරන නියම මිනිස්සු කියලා. (ර)

:       0       0

පෙරේරා Monday, 25 April 2016 08:58 AM

තෝරු මෝරු එක්ක හැප්පෙන්න හදන හාල්මැස්සෝ (බ)

:       0       0

ජනරංජන Sunday, 24 April 2016 11:36 PM

කවුරුවත් ඕවට යන්නේ නැහැ ඉල්ලගෙන කන්න. ඊළඟ මහා මැතිවරණයට අවුරුදු හතරකටත් වඩා තිබෙන නිසා ඕවායේ හැපෙන්න අපි නම් එන්නේ නැහැ (නි)

:       0       0

ටිකිරි Sunday, 24 April 2016 11:39 PM

හැපෙන්න කතාකරන්නේ මෙතුමා සුමෝ කෙනෙක්ද? එහෙම නැත්නම් නවසීලන්තේ රගර් ගහපු කෙනෙක්ද? අම්මෝ! බයේ බැහැ (නි)

:       0       0

ඉන්දු Sunday, 24 April 2016 11:58 PM

රටට යහපතක් වේ නම් සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා. (නි)

:       0       0

රොහාන් දයාදර Monday, 25 April 2016 12:55 AM

මේගොල්ලෝ ඉල්ලන් කන්නයි යන්නේ... (නි)

:       0       0

පියුමාල් Monday, 25 April 2016 12:59 AM

මේක නම් ඉතිහාසගත මැයි රැලියක් වෙනවා සිකුරුයි (නි)

:       0       0

චානක Monday, 25 April 2016 01:09 AM

නැති ප්‍රශ්න ඇති කරන්න එපා (නි)

:       0       0

චන්න ප්‍රසන්න Monday, 25 April 2016 01:37 AM

ගෙම්බොත් එක්ක සිංහයෝ හැපෙන්නේ නැහැනේ. (නි)

:       0       0

අප්පුහාමි Monday, 25 April 2016 01:59 AM

කලින් පාර හැපිලා සමහරුන්ගේ ඔලුව තාම අප්සට් (නි)

:       0       0

කවින්ද Monday, 25 April 2016 02:24 AM

මහ ලොකු චණ්ඩි වගේ ඔහොම කිවුවට හැපුන වෙලාවට තමයි තේරෙන්නේ (නි)

:       0       0

ප්‍රසන්න Monday, 25 April 2016 02:29 AM

ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න ඕනෑ එ්ක භුක්ති විඳින්න තරම් මොළයක් සදාචාරයක් ඇති මිනිසුන්ට. (නි)

:       0       0

චන්දි Monday, 25 April 2016 02:30 AM

වෙරිවෙච්ච මීයෙකුත් සිංහයෙකුට ඔහොම අභියෝග කළාලු. (නි)

:       0       0

මහේෂ් Monday, 25 April 2016 02:33 AM

අනේ මේ කව්ද?අද ඊයේ පාර්ලිමේන්තු ගියෙත්. පව් ,කගේ හරි එල්ලිලා\n ප්‍රසිද්ධ වෙන්න හැදුවට කව්රුවත් ගණන්ගන්නේ නෑ.(රේ)

:       0       0

ප්‍රියා Monday, 25 April 2016 02:36 AM

පාරේ රස්තියාදු ගහන වැඩක් නැති මිනිස්සු කන්න බොන්න දීල රුපියල් 500 ක් දීල බස්වල පටවාගෙන ගෙන්නන්න එච්චර අමාරු නැහැ. සබැ ගොවි කම්කරුවෝ 5000ක් වත් ගෙන්නන ඔය අය‍ට බැහැ. මන් බලන්නේ එදාට පාරේ බීල නටන විනයක් නැති මිනිස්සු කොච්චර ඔය පෙළපාලියේ ඉන්නවද කියල. (රේ)

:       0       0

චන්දි Monday, 25 April 2016 02:39 AM

ගල්ලෙන බිදලා-ලෙන් දොර ඇරලා..(රේ)

:       0       0

සුදේශ් Monday, 25 April 2016 02:53 AM

නියම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ හැටියට අපි හැමදාම මහින්ද මහත්තයත් එක්ක. එහෙම බැරිවුනොත් මහින්ද මහත්තයාව ආරක්ෂා කර ගන්න ඔබතුමාලත් එක්ක ඉන්නවා. ඉදිරියටම යමු. ජය ශ්‍රී. එහෙම නැතිව තනතුරු වලට කෑදර දේශපාලනයෙන් ප්‍රතික්ෂේප කරපු ආණ්ඩුවට මුක්කු ගහපු වැරහැලිත් එක්ක නොවෙයි.(රේ)

:       0       0

මංගල වේලාරත්න Monday, 25 April 2016 02:58 AM

චන්දයක් නැති පිස්සෝ එක්ක හැප්පෙන්නේ තවත් පිස්සෝ පමණි (රේ)

:       0       0

චන්දි Monday, 25 April 2016 11:33 AM

හිරාන්, දැන් ඔයා කියන දේට හිනවෙන්නද අඩන්නද ? ප්‍රියාන් කියන දේ පොඩ්ඩක් බලන්න (අ)

:       0       0

පරණගම ප්‍රියන්ත Sunday, 24 April 2016 12:09 PM

මැයි දිනය කියන්නේ කම්කරුවන්ගේ දවස. ඒක දේශපාලන උත්සව සැමරීමට නොවෙයි තිබෙන්නේ... (ර)

:       0       0

ජේ ,ඒ ,ජයවීර Sunday, 24 April 2016 12:11 PM

දුක් විදින ජනතාවගේ ප්‍රතිචාර කිරුලපනටයි. (ර)

:       0       0

විපුල Monday, 25 April 2016 03:43 AM

නියම මැයි රැලිය තිබෙන්නේ කිරුලපනේ . අපි එනවා කිරුපනට. වැඩ බැරි දේශපාලකයන්ගේ මැයි රැලි වලට අපි එන්නේ නැහැ.(රේ)

:       0       0

ප්‍රියා Monday, 25 April 2016 11:38 AM

දිලීප්, මේ කට්ටියගේ ප්‍රියතම ගීතයලු "මගේ හීනය මට දකින්න ඉඩ අරින්න , මේ හීනෙන් මා මුදන්න ලං නොවන්න... ලං නොවන්න..ලං නොවන්න" ඉතින් අපි ලං නොවී ඉමු නේද මෙයා (අ)

:       0       0

සිරි Sunday, 24 April 2016 12:28 PM

ජය වේවා ඉතිහාස ගත වෙනවා මෙවර කිරුලපන රැස්වීම මහා ජන ගංගාවක් ගලනවා දැන්මම බය වෙලා ආණ්ඩුව. (ර)

:       0       0

ශාන් සෞදි Monday, 25 April 2016 04:10 AM

මේවගේ අය එක්ක තමා මහින්ද රට පාලනය කරන්න ඉල්ලන්නේ පාරේ රස්තියාදු ගහන වැඩක් නැති මිනිස්සු කන්න බොන්න දීල රුපියල් 500 ක් දීල බස්වල පටවාගෙන ගෙන්නන්න එච්චර අමාරු නැහැ. සැබැ ගොවි කම්කරුවෝ 5000ක් වත් ගෙන්නන ඔය අය‍ට බැහැ. මන් බලන්නේ එදාට පාරේ බීල නටන විනයක් නැති මිනිස්සු කොච්චර ඔය පෙළපාලියේ ඉන්නවද කියල. (බ)

:       0       0

සිරි Monday, 25 April 2016 04:12 AM

ගෞරවාන්විතව විශ්‍රාම ගැනීමට සිටි ඉතිහාසගතවන ජන නායකයෙක් විහිළු කාරයෙක් කරන ගම්මන්පිලලා, වීරවන්ශලා, වාසිදේවලා,වැනි තම පක්ෂයටවත් අයත් නැති අවස්ථාවාදීන් එලවා නොදමන්නේ ඇයි. (බ)

:       0       0

ඩී බී Sunday, 24 April 2016 01:04 PM

රැස්වීමක් පවත්වන්න අවසර දී පසුව එය අවලංගු කිරීම ඔබට පමණක් සිදුවූ අලුත් දෙයක් නොවෙයි. පසුගිය ජනාදිපතිවරනයේදීත් ඕව ඕනෑතරම් සිදුවුණා මතක නැද්ද? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 324 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 204 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 337 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1041 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2830 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 347 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25214 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site