දකුණු අප්‍රිකාවේ සත්ත්වෝද්‍යානයක හිපපොටේමස් මවක සිය පැටවා අතහැර දැමීමෙන් පසුව මිනිස් මවක් කිරි මව වී සිටින්නීය. බලු පැටවකු තරම් වූ හැරී නමැති මේ පැටවා පෝෂණය කරන්නේ එම සත්ත්වෝද්‍යානයේ සේවිකා ටෝනි ලැග්ස් නමැති සේවිකාව විසිනි.
දින හතක් වයසැති පුංචි හිපෝ පැටවා තම නිල නිවසට ගෙනගිය ටෝනි පැය තුනකට වතාවක් කිරි මිලි ලීටර් 125 ක් බැගින් ලබාදෙමින් එම පැටවා පෝෂණය කරන්නීය. කුඩා ළමුන් නාවන බේසමක් දැන් හැරීගේ වාසස්ථානය වී තිබේ. දින හතකදී කිලෝ ග්‍රෑම් පහක බර වර්ධනයක් ලබා ඇති හැරීට සාමාන්‍ය ආහාර ලබාදිය හැක්කේ මාස තුනකට පසුව බැවින් ටෝනි මාස තුනක කාලයක් හැරීගේ කිරිමව ලෙස වෙන්කරන්නට තිරණය කළ බව සත්ත්ව උද්‍යානයේ කළමණාකරු පවසයි.
මෙවර උසස්පෙළ පෙළ විභාගයෙන් ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන සහ පස්වන ස්ථානය හිමිකර ගැනීමට යාපනය හින්දු විද්‍යාලයේ නිවුන් සොහොයුරන් දෙදෙනකු
උතුරු අර්ධ කෝලයේ සහ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය ලෙස හඳුන්වන අන්තර් නිවර්තන අභිසාරි කලාපය නිසා දිවයිනේ කාලගුණයට දැඩි බලපෑමක් ඇති ක
කිලිනොච්චි ප්‍රදේශයට ඊයේ (27) කාලයේ හා රාත්‍රී කාලයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගංවතුර තත්වයක් පවතින බව දිස
තම නම සහ ඡායාරූපය අනවසරයෙන් භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමසාරිස්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හිපෝ පැටවාට මිනිස් මවක්
වින්. වික්‍රමනායක Sunday, 08 April 2012 04:54 PM
ඒ සත්වයාට මැරෙනකම් මතක තියේවි.
බන්දුල Sunday, 08 April 2012 06:06 PM
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත. ......
රොහාන් රණතුංග Sunday, 08 April 2012 06:59 PM
අනේ පව් පැටියා.
සම්පත් Sunday, 08 April 2012 07:56 PM
ඉතා හොදයි. මේ මනුෂ්‍යත්වයේ ස්වභාවයයි.
ශ්‍යාම් Sunday, 08 April 2012 08:14 PM
ඔබ සොබා දහමට ඇති ණය ගෙවාදැමුවෙක්
ඩුබායි සිට දිලීප Sunday, 08 April 2012 09:12 PM
මේ රූප රාමුත් එක්ක, ඇති ගල් පරයෙන් හමුවූ දරුවා බලන්න. මොකද හිතෙන්නේ?
සෑම් Sunday, 08 April 2012 09:23 PM
සමහර ඇමැතිවරු මේකට මොවන කියයිද?
අලිබබා Sunday, 08 April 2012 10:07 PM
අනේ මිනිසුනේ දරුවන්ටත් මේවගේ දරුසෙනෙහස දක්වනවානමි කොයිතරමි හොදද?
අමල් සමරවීර - මාලදිවයින Sunday, 08 April 2012 11:39 PM
අනේ මේ හිපෝ පැටියා මම උනා නම්...
විතාන Monday, 09 April 2012 11:32 AM
මිනිසත් බවේ උතුම් අවස්ථාවක්..