IMG-LOGO

2024 නොවැම්බර් මස 10 වන ඉරිදා


හබානාගෙන් උත්සාහක දිනුම් වාර්තාවක්

නවසීලන්තයේදී පැවැත්වෙන හත්වැනි ලෝක කුසලාන රග්බි තරගාවලියේ මේ දක්වා දැවැන්තම ජය වාර්තා කරමින් අද (22) පැවැති තරගයේදී ආසන්නතම ලෝක ශූරයන් වන දකුණු අප‍්‍රිකාව ලකුණු 87-0 ක් ලෙස නැමීබියාව පරාජය කිරීමට සමත් විය. මෙහිදී දකුණු අප‍්‍රිකානු වින්ග ක‍්‍රීඩක බ‍්‍රයන් හබානා උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් දකුණු අප‍්‍රිකාව වෙනුවෙන් ලෝක කුසලාන රග්බි තරගවලදී වැඩිම උත්සාහක දිනුම් සම්පූර්ණ කළ ක‍්‍රීඩකයා බවට පත්විය. හබානා මේ වන විට උත්සාහක දිනුම් 39 ක් සම්පූර්ණ කර තිබේ. මෙම තරගයට පෙර හබානා සහ ජූස් වැන්ඩර් වෙස්තුසීයන් උත්සාහක දිනුම් 38 බැගින් සම්පූර්ණ කරමින් වැඩිම උත්සාහක දිනුම් වාර්තාවට සමව හිමිකම් කීහ.



අදහස් (0)

හබානාගෙන් උත්සාහක දිනුම් වාර්තාවක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දුරකතන කුලුනේ බැටරි ගැලවූ තාක්ෂණික ශිල්පියා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 10 60 0

කළුතර ටෙලිකොම් කුළුණේ බැටරි ගැලවූ බව කියන ටෙලිකොම් ආයතනයේම තාක්ෂණ ශිල්පියෙකු සහ රිය සහායකයෙකු අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.


බසයක් නිවසකට කඩා වැදිලා
2024 නොවැම්බර් මස 10 200 0

බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ ගමන් ගනිමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද (10) උදෑසන එම මාර්ගයේ බලගොල්ල 17 කණුව බතලපිටිය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට ධාවනය


සෙංකඩගලින් සැකසහිත ජිප් රියක්- ඩිපෙන්ඩරයක්
2024 නොවැම්බර් මස 10 551 0

මහනුවර පල්ලෙකැලේ සහ උඩුදුම්බර පොලිස් වසම්වල දී තවත් සැක සහිත ජීප් රථයක් සහ ඩිෆෙන්ඩරයක් සොයාගෙන ඇති බව පොලීසිය කියයි.


රැඳවියන්ට ‘අයිස්‘ගෙනා නියාමක මාට්ටු
2024 නොවැම්බර් මස 10 261 0

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන්ට අලෙවි කිරීම සඳහා අයිස් මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටි නියාමක වරයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.


නෙඵම් කුළුණේ පාටියක් අතර ආරක්ෂකයාට වෙඩි තියලා
2024 නොවැම්බර් මස 10 1502 0

නෙළුම් කුළුණ පරිශ්‍රය පැවති සංගීත ප්‍රසංගයකදී එහි සිටි ආරක්ෂක නිලධාරියෙකුට නාඳුනන පුද්ගලයෙකු විසින් වෙඩි තබා පලා ගොස් ඇතැයි මරදාන පොලිසිය පවසයි.


පිටරට ගිණුම්වලින් මුදල් අදින කණ්ඩායක් මාට්ටු
2024 නොවැම්බර් මස 10 700 0

වැල්ලවත්ත හැව්ලොක් පාරේ සුපිරි නිවාස සංකීර්ණයක රැඳී සිටිමින් අන්තර්ජාලය හරහා මුදල් වංචා කිරීමේ යෙදී සිටි සංවිධානාත්මක කණ්ඩායමකට අයත් පුද්ගලයන් 58 දෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 118 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 487 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1493 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site