IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


හබරණ තිඹිරිගස්වැව කුරුලූ‍ පාරාදීසය

20160324-ent-69

20160324-ent-73ලොව පුරා බොහෝදෙනා විනෝදයට, මානසික සුවයට මෙන්ම අධ්‍යාපන කටයුතු හා වෙනත් බොහෝ කාරණා නිසා TRAVEL කරනවා. තම රටේ මෙන්ම විදේශ රටවල්වල මේ සඳහාම සංචාරය කරන පිරිස් බොහොමයි.

TRAVEL  අපේ සමාජයෙන් බොහොම දෙනෙකුගේ ජීවිතවල එක විනෝදාංශයක් ලෙස හඳුන්වාදෙන්න පුළුවන්. කඳු, හෙල්, ඇළදොළවල් හා සැඟවුණු තැන් දැක බලාගැනීමට අලූ‍ත් අත්දැකීමක් ගැනීමට තරුණ පිරිස්වල කවදත් උනන්දුවක් තිබුණා. ඒ අලූ‍ත් අත්දැකීම තම හිත මිතුරන්ට කියලා ඒ අයත් සමග නැවතත් එම ස්ථාන දැක බලාගනිමින් විනෝද වීම අප සමාජයේ තිබුණ දෙයක්. නමුත් මාධ්‍ය ලෝකයටම විවර වෙලා TRAVEL  හුදු වචනයකට පමණක් සීමා නොවී නැවුම් අත්දැකීම් ලබාගත හැකි ලොකු මාතෘකාවක් බවට පත්වෙලා.

අපේ රට TRAVEL වලට කදිම වූ පාරාදීසයක්. සොබාදහමේ අපූර්වත්වයන් බොහොමයි. සමාජයට විවර වූ වගේම නොවූ තැන් අනන්තවත් තිබෙනවා. එවන් අපමණ වූ ස්ථාන අතර අපි නොසිතන පුංචිවට පෙනෙන නමුත් සුන්දර අත්දැකීම් එකතු කරන ස්ථාන තිබෙන බව බොහෝදෙනා දන්නැතුව ඇති. ‘හබරණ‘ ඔබ බොහෝදෙනා දන්නා සංචාරක ප‍්‍රදේශයක්. එහි ඔබ දකින පරිසරයට වඩා නොසිතූ දේ තිබෙන බව කිව යුතුයි. හබරණ යන ඔබ මින්නේරිය කවුඩුල්ල ECO PARK දැකබලා ගැනීම සාමාන්‍ය පුරුද්දක්. වනඅලින් දැකබලා ගැනීම එහි එකම අරමුණයි. ඉතා සුළු සංචාරකයන් පිරිසක් කුරුල්ලන් හා වෙනත් සතුන් දැක ලබාගැනීම පිණිස සංචාරය කරනවා.

හබරණ යන ඔබ හිරිවඩුන්නාවැව හා තිඹිරිගස්වැව සංචාරය කර තිබෙනවාද? ඇතැම් විට ඔව් වන්නත් පුළුවන්. එසේ නම් එහි අපූර්වත්වය ඔබ හොඳින් අත්විඳ ඇති. හිරිවඩුන්න වැව ඉපරණි ජලාශයක්. මෙය දෙස් විදෙස් සංචාරකයන් නිතර යන ස්ථානයක්. විශේෂයෙන්ම හබරණ ප‍්‍රදේශයට යන හා එම ප‍්‍රදේශයේ නවාතැන් ගන්නා සංචාරකයන්ව කැඳවාගෙන යන ස්ථානයක්. කරත්තවලින් සංචාරකයන් හබරණ ගම් ප‍්‍ර‘දේශයේ සංචාරය කරවමින් අවසානයේදී හිරිවඩුන්න වැවට කැඳවාගෙන ගොස් ඔරුවලින් වැවෙහි සංචාරය කරවීම වර්තමානයේ බහුලව සිදුවන සිදුවීමක්.

මෙම අවස්ථාව සැබෑම ආශ්වාදයක්. විශේෂයෙන්ම විදේශකයින්ට නැටුම් අත්දැකීමක් පමණක් නොව කුරුලූ‍ විහේෂ බොහොමයක් හිරිවඩුන්න වැවෙහි දැකගැනීමට හැකියාව තිබෙනවා. එම ප‍්‍රා‘දේශීය ග‍්‍රාමීය පරිසරයත්, භව භෝග නැරඹීම වගේම අපේ ගැමියන්ගේ සංස්කෘතිමය ලක්ෂණ සැබැවින්ම දැකගත හැකි ස්ථානයක් ලෙස හඳුන්වා දීමටත් පුළුවන්.

හිරිවඩුන්න වැවෙහි ඉතිහාසය බොහෝ අතට විහිදෙනවා. කාශ්‍යප රජතුමා ඉදිකළ මෙම වැව එම ප‍්‍රදේශයේ ජනතාවට ගොවිතැන සඳහා ජලය සපයනවා. 1976 වසරේ සිට මහවැලිය සම්බන්ධ කිරීමත් සමග යල මහ කන්න දෙකට හොඳින්ම වගාකළ හැකිව තිබෙන බවයි හිරිවඩුන්න ගම් ප‍්‍රදේශයේ ඉතිහාසය පිළිබඳ අප සමග පැවසූ මුතුබණ්ඩා මහතා සඳහන් කළේ.

ඔහු තවදුරටත් පැවසුවේ, අද දවස වනවිට සංචාරක ව්‍යාපාරයද හොඳින්ම සිදුවන බවයි. ගමේ මිනිසුන්ට අමතරව ආදායම් මාර්ගයක්ද මෙයින් සෑදී ඇති බවයි ඔහු සඳහන් කළේ.

හිරිවඩුන්න වැව හබරණ සංචාරකයන්ට පාරාදීසයක් බවට පත්ව ඇති අයුරු අපට එහි සංචාරය කිරීමෙන් දැකගැනීමට හැකි වුණා. කරත්ත විශාල ප‍්‍රමාණයක සංචාරකයන් රැුගෙන යන අයුරු හා වැවෙහි ඔරු සෑදීම ඉතා ජනප‍්‍රිය වුණා. හබරණ සංචාරක ව්‍යාපාරය සාර්ථක වීමට හිරිවඩුන්න ජලාශය විශාල උපකාරයක් වී තිබෙනවා.

හිරිවඩුන්න වැව මෙන්ම හබරණ ඇති ඉපැරණි තිඹිරිගස්වැව ජලාශයද වර්තමානයේ සංචාරක පාරාදීසයක් වී ඇත. දෙස් විදෙස් සංචාරකයන් බොහොම ප‍්‍රියකරන ස්ථානයක් බවට පත්ව ඇති බවයි හබරණ මිහිජය හෝටලයෙහි සභාපති කුමාර නිහාල් සමතා සඳහන් කළේ. ECO PARK මෙන්ම මින්නේරිය ජාතික උද්‍යානයට සවාරි රැුගෙන යන සංචාරකයන්ට තිඹිරිගස්වැව ජලාශයද පෙන්වන බවත් බොහෝදෙනා මෙම ජලාශය අවට ප‍්‍රදේශයේ ඇවිදීමෙන් කුරුල්ලන්, නැරඹීමට දැඩි කැමැත්තක් දක්වන බවත් ඔහු සඳහන් කර සිටියා.

තිඹිරිගස්වැව ජලාශය කුරුල්ලන්ගෙන් පිරී පවතින අතර අවට කෙත්යාය හා සොබාදහමේ අපූර්ත්වය සැබැවින්ම අද සංචාරක ආකර්ෂණය දිනාගැනීමට සමත්ව ඇති අයුරු හොඳින්ම දැකගත හැකියි.

ඔඍ්ඪෑඛ සඳහා ප‍්‍රියකරන ඔබට හබරණ ප‍්‍ර‘දේශය පසුකරමින් යන අතරතුර මොහොතක් නැවතී දැකබලා ගැනීමට විඳගැනීමට හැකි කදිම වූ සුන්දර වූ සංචාරක ප‍්‍රදේශ දෙකක් ලෙස හිරිවඩුන්න තිඹිරිගස්වැව ජලාශ හඳුන්වා දෙන්න පුළුවන්.

 

20160324-ent-56
20160324-ent-57
20160324-ent-58
20160324-ent-59
20160324-ent-60
20160324-ent-61
20160324-ent-62
20160324-ent-63
20160324-ent-64
20160324-ent-65
20160324-ent-66
20160324-ent-67
20160324-ent-68
20160324-ent-70  
20160324-ent-72



අදහස් (0)

හබරණ තිඹිරිගස්වැව කුරුලූ‍ පාරාදීසය

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායලය කළ දේ හරි - බයිඩන්
2024 සැප්තැම්බර් මස 29 80 0

ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර


උහන වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 29 111 0

අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.


නසරැල්ලා මරන්න අණ දුන්නේ මම
2024 සැප්තැම්බර් මස 29 303 0

දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා


ලිබඩු කර්මාන්තශාලාවක ගින්නක්
2024 සැප්තැම්බර් මස 29 60 0

මොරටුව ,ඉදිබැද්ද ප්‍රදේශයේ එඩ්වඩ් පටුමග පිහිටි ලී බඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද(29) අලුයම 1.30 ට හදිසි ගින්නක් ඇතිවී එහි දේපල වලට බරපතල හානි සිදූවී ඇතැයි


කූට ලේඛන සකසා මෝටර් රියක් අලෙවි කළ දෙන්නෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 29 398 0

කූට ලේඛන සකස් කර මෝටර් රථයක් එක්කෝටි තිස් ලක්ෂයකට අලෙවි කළ බව කියන පුද්ගලයකු ඇතුළු දෙදෙනෙක් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොල


අනියම් පෙම මරණයෙන් අවසන් වෙයි
2024 සැප්තැම්බර් මස 29 1239 0

සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38001 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site