IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


හබරන කැළේ ගිනිගනී

හබරන දිගම්පතහ කැලයේ අක්කර විස්සක් පමණ ගිනි ගත්තේය. ගින්නට හේතුව සොයා ගෙන නැත.



අදහස් (0)

හබරන කැළේ ගිනිගනී

ජයන්ත - ඉබ්බාගමුව Tuesday, 31 July 2012 02:06 AM

මේ ගින්න මාත් දැක්කා. ඉබේ වුන දෙයක් කියලා කියන්න අමාරැයි. (දී)

:       0       0

විමල් Monday, 30 July 2012 05:44 PM

දිගම්පතහ අයත් වන්නේ සීගිරිය පොලිස් වසමට නොවේද? (නි)

:       0       0

වසන්ත ලියනගේ Tuesday, 31 July 2012 09:26 AM

ස්වාභාවිකව ඇතිවන ලැව්ගිණි හේතු ගණනාවක් නිසා ඇතිවන්න පුළුවන්. නමුත් ඒ කිසිම හේතුවක් ලංකාවේ වාර්තා වී නැහැ. ඒ නිසා කිසිදු අවස්ථාවක ලංකාවේ ලැව්ගිණි වාර්තා වෙන්නෙ නැහැ. අපේරටේ වනාන්තරවල ඇතිවන සියළුම ගිනිගැනීම් නොමනා මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇතිවන දේවල්. දර සහ වෙනත් වානිජ අවශ්‍යතාවන්ට දර ලබාගැනීමටත්, නොසැළකිලිමත් බව නිසාත්, වැස්ස ලබාගැනීමට සාම්ප්‍රදායික විශ්වාසයක එල්බෙමින් කරන කටයුත්තක් ලෙසටත්, විනෝදයටත් ඇතැම් පුද්ගලයන් වනාන්තර හෝ ඒ ආසන්න ප්‍රදේශවල ගිනි දැල්වීම් කරනවා. නකල්ස් ප්‍රදේශයේ ගම්වල ගොවිතැන් කටයුතු සඳහා යොදාගන්නා ගවයින් බහුලව සිටින බැවින් සත්ත්ව ආහාර සඳහා ලපටි තණකොල ලබා ගැනීමේ අරමුණින් වියළි තෘණ භූමි ගිණිතබන අයත් සිටිනවා. එහෙත් මේ කාලයේදී ඇතැම් පුදේශවල පවතින වියළි දේශගුණික තත්වයත්, අධික සුළං ප්‍රවාහයත් නිසා ගින්න සීග්‍රයෙන් පැතිරෙනවා. ගින්න පැතිරුනාම නිවා දමන්න ඉතා අපහසුයි. ඒ නිසා අපේ වටිනා වන සම්පත් ගිනිතැබීමෙන් වළකින ලෙසද, ගිනි වළක්වා ගැනීමට හා කැළෑ ගිණි නිවීම සඳහා හැකි උපරිම අයුරින් අදාළ බලධාරීන්ට සහාය දී අපගේ පරිසරය රැකගැනීමට කටයුතු කරන ලෙස සියළු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.(නු)

:       0       0

නිශාඩ් පෙරේරා Monday, 30 July 2012 02:19 PM

ගිනී ගනී නෙමෙයි ගිනි තියලා‍‍‍......(ස)

:       0       0

අමිල කටුනායක Monday, 30 July 2012 02:53 PM

ගින්නට හේතුව කාර්මික දෝසයක් (දී)

:       0       0

අනුර Wednesday, 01 August 2012 03:02 PM

ගින්නක් නොදැකපු අය වගේ බලා නොඉද වැලි ටිකක් හරි දාලා නිවුවා නම් හරිනේ. (නි)

:       0       0

ප්‍රනාන්දු Monday, 30 July 2012 11:34 PM

ගිනි තියපු කෙනා අහු වුණොත් එල්ලන්න ඕන...(ස)

:       0       0

සේනානායක Tuesday, 31 July 2012 12:21 AM

හබරන ඉන්නවා ගිනිතියන අය....(ස)

:       0       0

දිසානායක Tuesday, 31 July 2012 12:21 AM

මේ පැත්තේ කොහොමත් ඉන්නේ ගිනි තියන කට්ටියනේ.නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 234 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 402 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 254 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 205 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 666 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 136 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40216 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26020 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 281 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site