පැය හතක විවාදයෙන් හා ගාලගෝට්ටියකින් පසු හෝමාගම ප්‍රාදේශීය සභා අයවැය වැඩි ඡන්ද නවයකින් පරාජය විය.
නැගිට ගිය සභාපති රෝහල් ගත වූ පසු උප සභාපති ඉන්දික කෝරලගේ යලි සභාව කැඳවීය.
සභාපතිට පක්ෂ පාත බව කියන මන්ත්‍රීවරු එවිට රැස්වීමෙන් නැගිට ගියහ.
අයවැයට පක්ෂව ඡන්ද දෙකක් ද, විරුද්ධව ඡන්ද 11 ද ලැබිණි.
තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.
පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)
කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.
නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
හෝමාගම අයවැය කැතට පරදී
ලියනගේ Wednesday, 11 December 2013 07:38 PM
විශාල කඩා වැටීමක් අත ළඟ වගේ (නි)
ඇනෝයි Wednesday, 11 December 2013 07:39 PM
සභාපතිතුමාගේ සමහර වැඩ වලට පක්ෂයේ සමහර අයත් කැමැති නැහැ (නි)
ජගත් Wednesday, 11 December 2013 07:57 PM
ඔහොම යන්. ගමන සුබයි. ජය නියතයි.(නදී)
ගිමාල් Thursday, 12 December 2013 06:34 AM
මේ මොකද වෙන්නේ? (නි)
රසික Thursday, 12 December 2013 06:40 AM
අයියෝ! (නි)
නිමල් Wednesday, 11 December 2013 08:35 PM
අට පාස් අයගෙ වැඩනෙ ඔය. මැරකම් මිසක් මිනිස්කම් කොහෙද දැන් ? (නදී)
බමුණු Thursday, 12 December 2013 06:56 AM
කොහොම කොහොම හරි කමක් නැහැ පළාත් සබා ක්‍රමය නැතිවෙලා යනවා නම්. (නි)
උමංගා Wednesday, 11 December 2013 06:00 PM
පක්ෂව ඡන්ද 2යි, විපක්ෂව ඡන්ද 2යි... එතකොට කොහොමද පරදින්නේ? (නි)
සුමනා Wednesday, 11 December 2013 06:05 PM
හෝමාගම ප්‍රාදේශීය සබාවේ අය ගැන අපි හොදට දන්නවා (නි)
උමංග Wednesday, 11 December 2013 06:07 PM
මම කිවුවාට පසු මා කිවූ දේ ගැන සළකා බැලූ එක ගැන සතුටුයි. (නි)
පෙරුමාල් Wednesday, 11 December 2013 06:29 PM
පොඩි අයගේ අයවැය මෙහෙම පරදින්න හේතුව කුමක්ද? (නි)
දිලාන් Wednesday, 11 December 2013 06:40 PM
කඩුවෙල එකත් පුළුවන් නම් පරද්දන්නකෝ (නි)
අජිත් Wednesday, 11 December 2013 06:54 PM
හ්ම්..... හ්ම්.... ඔහොම යමු හිමිහිට. (නි)
නිරාන් Wednesday, 11 December 2013 07:01 PM
පොඩ්ඩක් ඉන්න. පෙරහැර ළග ළග එනවා (නි)
දිනේෂ් Thursday, 12 December 2013 02:38 AM
උප සභාපතිවරුන්ට නම් ගොඩක් හොද දෙයක්. (නි)
මගලී පරනෑන්ඩු Wednesday, 11 December 2013 07:09 PM
මේකේ සිංහල කියවන්න බැරි අයත් ඉන්නවා වගේ. (නදී)