IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


හෝමාගම උප සභාපති ඇතුළු හය දෙනා රිමාන්ඩ්

හෝමාගම උප සභාපති අල්ලන්න පෙර පොලිසියට යයි

හෝමාගම හිටපු ප්‍රාදේශිය සභාපති හා වත්මන් උප සභාපති ඉන්දික කෝරළගේ ඇතුළු පස් දෙනෙක් අද (1) පොලිසියට බාර වූහ. ඔවුන් සමග තවත් හතර දෙනෙක් පොලිසියට බාර වූහ.

ඔවුන් ව්‍යාපාරිකයකුට ගොඩගම හෝටලයකදී පහර දුන්නැයි කියන වීඩියෝ පටයක් ප්‍රබල සාක්කියක් වී ඇත.

තමා පහර නොදුන් බවත් රණ්ඩුවක් බේරීමට ගිය බවත් කෝරළගේ කියයි.


සවස 4.55

ගොඩගම හෝටලයක දී  ව්‍යාපාරිකයකුට  පහර  දුන්නැයි  කියන සිද්ධියක් සම්බන්ධයෙන් හෝමාගම හිටපු ප්‍රාදේශිය සභාපති හා වත්මන් උප සභාපති  ඉන්දික කෝරළගේ ඇතුළු පස් දෙනා ලබන 13 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස  හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (01) නියෝග කළේය.



අදහස් (0)

හෝමාගම උප සභාපති ඇතුළු හය දෙනා රිමාන්ඩ්

මංගල වේලාරත්න Friday, 01 July 2016 09:03 AM

හැසිරීම නම් අන්තිමයි. (නි)

:       0       0

ජයම්පති Friday, 01 July 2016 09:07 AM

විඩියෝ පටියේ පේන්න තියෙද්දී කියනවනේ ගැහුවේ නැහැ කියලා. (නි)

:       0       0

ජගත්‍ Friday, 01 July 2016 09:13 AM

මේ රටේ වෙන අපරාධයන්ට පසුගිය රජය, පවතින රජය සහ පොලිසිය වගකියන්න ඕනෑ (නි)

:       0       0

විජේ Friday, 01 July 2016 09:15 AM

අඩුවක් නැතුව වාහන හා අනෙකුත් පහසුකම ලැබුන නිසානේ ප්‍රාදේශීය සභාපති හා මන්ත්‍රීලා රාජපක්ෂ මහත්තයාගේ පස්සේ යන්නේ. මේවා අල්ලස්. මේ අයට බයිසිකලයක් දුන්නම හොඳටම ඇති. (නි)

:       0       0

ඩිල්ෂාන් Friday, 01 July 2016 10:09 AM

චරිත, මෙයාලා පන්නන එක අපිම ක්‍රියාත්මක කළොත් මිසක් රජයකින් නම් බලාපොරොත්තු වෙන්න බැහැ. (නි)

:       0       0

උපාලි Friday, 01 July 2016 12:00 PM

මේ කට්ටිය යම්කිසි න්‍යායක් ඔප්පු කරන්න උත්සාහ කරන බව වැටහෙන්නේ නැද්ද? ඒ තමයි පහරදීම ප්‍රශ්න විසඳීමේ කෙටිම ක්‍රමය වේ කියන න්‍යාය. දැන් බලන්න, මේ න්‍යාය අනුව එක්කෙනෙක් ගාල්ලේ හෝටල් කුස්සි ප්‍රශ්නයක් විසඳුවා, එයාම ළමයින්ට පාසල් ලබාදීමේ ප්‍රශ්නයක් විසඳුවා. මෙයත් හෝටල් ප්‍රශ්නයක් විසඳන්න උත්සාහ කළා අර න්‍යාය සනාථ කරන්න. කිසි වරදක් තියෙනවද? (නි)

:       0       0

කරුණාපාල Friday, 01 July 2016 12:52 PM

කතා දෙකක් නැහැ. අපේ මිනිස්සු කැමති මේ වගේ අයට තමයි. ඒ නිසානේ ඡන්දෙත් දීල මන්ත්‍රී තනතුරකුත් පුදලා තියෙන්නේ (නි)

:       0       0

ලෙස්ලි Friday, 01 July 2016 01:12 PM

නීතිය කාටත් පොදු වියයුතුයි (නි)

:       0       0

සෑම් Friday, 01 July 2016 05:51 AM

ඇස් තියන ඕනෑම කෙනෙකුට පේනවා පුටුවක් උඩ සැප පසුවට වාඩිවෙලා රණ්ඩු කර කර හිටිය හැටි (බ)

:       0       0

චරිත Friday, 01 July 2016 06:13 AM

මිනිසුන්ගේ පරිප්පු ඇටේට සිට බදු ගහලා ගන්න සල්ලි වියදම් වෙන්නේ මේ පළාත් සභා, ප්‍රාදේශීය සභා, පාර්ලිමේන්තු මන්ත්‍රීලා කට්ටියට වාහන අරගෙන දෙන්නයි, පිටරට සාවාරි යන්නයි. දැන්වත් පළාත් සභා ප්‍රාදේශීය සභා අහෝසි කරන්න. (ම)

:       0       0

සනත් Friday, 01 July 2016 06:23 AM

ලක්ෂ දෙතුන් සීයේ වාහන පර්මිට් ලැබෙන කොට රාජ උශ්නය ඔලුවට එනවා. (ම)

:       0       0

කසුන් Friday, 01 July 2016 07:27 AM

මේ වීඩියෝ එක මම හිතන්නේ මෙරට හා පිටරට ජීවත් වෙන සියලු දෙනා දකින්න ඇති. මොහුට විරුද්ධව නීතිය තදින් ක්‍රියාත්මක විය යුතයි. (ර)

:       0       0

හෆීල් Friday, 01 July 2016 07:40 AM

සියලුම ආයතනවල් කොමසාරිස් පාලනයේ තිබ්බොත් හොඳයි. (ර)

:       0       0

අමල් Friday, 01 July 2016 07:44 AM

මෙන්න අපේ නායකයෝ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 56 0

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


පුංචි ඡන්දෙට එජාපය අලියා පිටින් එයි
2024 ඔක්තෝබර් මස 04 759 2

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අලියා ලකුණින් තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.


ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 04 616 0

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 336 1

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 2547 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 943 4

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38893 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25515 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1021 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 364 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site