IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


හෝමාගම ගුරුවරයාට ඇප

හෝමාගම මහින්ද  රාජපක්ෂ විද්‍යාලයයේ  සිසුන් දෙන්නෙකුට පහර  දී තුවාල සිදු කළැයි එම විද්‍යාලයේ  ගුරුවරයකු වන වන  දුමිදු ප්‍රසන්න ජයසේකර  රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින්නැයි මහෙස්ත්‍රාත්  වයි ආර් බී නෙළුම්දෙණිය  මහතා නියෝග කළේය.

සාමය කඩ වන අයුරින් කිසිදු  ක්‍රියාවක් නොකරන්නැයිද මහේස්ත්‍රාත් අවවාද කළේය.

 



අදහස් (0)

හෝමාගම ගුරුවරයාට ඇප

අගස්ති Thursday, 29 January 2015 07:56 PM

මෙහෙම අයගේ ගුරු වෘත්තිය තහනම් කරන්න ඕන. (ර)

:       0       0

හේමන්ත Friday, 30 January 2015 03:54 AM

මම දන්නා තරමින් මොහු වාණිජ විෂය සඳහා පවුද්ගලික පන්ති පවත්වනවා. ඒ ගමන්ම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ගුරුවරයෙක්. සතියේ දවස්වල හවසත් මොහුගේ පෞද්ගලික පන්ති පැවැත්වෙනවා. මේ පාසැල හවස 3.30 වෙනකන් පවත්වනවා. මොහුගේ මේ හැසිරීමට හේතුව තේරුම් ගන්න. (බ)

:       0       0

ලීල් Friday, 30 January 2015 05:54 AM

දේශපාලනය පාසලට රැගෙන නොයා යුතු බව සියලු දෙනා මතක තබා ගත්න (දිල්)

:       0       0

ලීල් Friday, 30 January 2015 07:08 AM

මේකෙත් දාන්න දරු දැරියන් 4000 ඉගනගන්න මේ පාසැල ගැන දෙමව්පියෝ 8000 විතර සෙවිල්ලෙන් ඉන්නේ. ඒ බව අමතක කරන්න එපා (නදී)

:       0       0

වීරරත්න Thursday, 29 January 2015 03:49 PM

නීතිය තාමත් වල් වැදිලා තියෙන්නේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 426 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1737 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1082 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1820 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 1272 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38530 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25367 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 920 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site