IMG-LOGO

2024 නොවැම්බර් මස 10 වන ඉරිදා


හෝමාගම ප්‍රා සභාපතිට ගැසුවැයි රිමාන්ඩ්

හෝමාගම ප්‍රාදේශිය සභාපති ඒ ඩී කුමාරසිංහ මහතාට  පුටුවකින් පහර දුන් බව කියන පොල්ගස්ඕවිට වෑතර රවිදු අජිත් අරුණ කුමාර ලබන 24 දක්වා රිමාන්ඩ් කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් වයි ආර් බී නෙළුම්දෙණිය මහතා නියෝග කළේය.

හෝමාගම ප්‍රාදේශිය සභාවේ කළබලයක් මැද්දේ සභාවෙන් පිටව යද්දි ගැලරියේ සිටි අරුණ කුමාර  සභාපතිවරයාට පහරද දී ඇතැයි පොලීසිය අධිකරණයට දැන්වීය.



අදහස් (0)

හෝමාගම ප්‍රා සභාපතිට ගැසුවැයි රිමාන්ඩ්

තබුක් සිල්වා Thursday, 12 December 2013 03:17 PM

ප්‍රාදේශීය සභාපතිලාගේ ග්‍රහ චක්කරේ බලා ගන්න. ලැබී තිබෙන්නේ නම් මහා නපුරු කාලයක්. (ස)

:       0       0

කුමාර Friday, 13 December 2013 12:11 AM

මේ විදියට ඔය වැ‍රදි කරන අනෙක් අයත් ගන්න බැ‍රිද? (නි)

:       0       0

සුනිල් අබේරත්න Thursday, 12 December 2013 03:51 PM

මේ සභාපතිට ගහල මදි මොන වැඩේ කරගන්න ගියත් මෙයා මිනිස්සුන්ට ප්‍රශ්න දානවා. සමහර වැඩ මාස ගනන් කල් අදිනවා. මටත් එහෙම ප්‍රශ්නයක් ඇති උනා. අජිත් මහතාගෙන් පාඩමක් ඉගෙනගෙන වගේ.(නදී)

:       0       0

සුමංගල ඇල්පිටිය Thursday, 12 December 2013 05:05 PM

මම දන්න විදියට මහජන ගැලරියට යන්න කලින් අවසර ගන්න ඕනෑ.මෙයා ගෙන්නුවේ කවුද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්පැන් සමාගම්වලට අවසන් නිවේදනය
2024 නොවැම්බර් මස 10 828 2

මත්පැන් නිෂ්පාදකයන්ට හිඟ බදු ගෙවීම සඳහා අවසන් කාලයක් සුරා බුදු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.


ආරක්ෂක ලේකම් ආරුගම්බේ යයි
2024 නොවැම්බර් මස 10 704 0

ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා අම්පාර අරුගම්බේ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක අද නිරත විය.


විදුලි ගාස්තු අඩු කරන්න තවත් සති දෙකක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 10 418 0

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු අඩු කිරීමට අදාල යෝජනා ඉදිරිපත් කිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් තවත් සති දෙකක කාලයක් ඉල්ලා සිටි බව එම මණ්ඩලයේ උසස් න


‘‘දේශපාලන සිරකරුවන් නිදහස් කරනවා‘‘
2024 නොවැම්බර් මස 10 786 0

දේශපාලන සිරකරුවන් නීතිපති උපදෙස් මත නිදහස් කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වව්නියාවේදි අද පැවසීය.


ශ්‍රී ලංකන් කනගාටුව ප්‍රකාශ කරයි
2024 නොවැම්බර් මස 10 894 0

නොවැළැක්විය හැකි හේතුවක් නිසා ගුවන් ගමන් වාර කිහිපයක් අවලංගු කිරීම පිළිබඳව ශ්‍රී ලංකන් ගුවන් සේවය කණගාටුව පළ කරයි


හොර ඩොලර් සමග හෝටල් ගණකාධිකාරී මාට්ටු
2024 නොවැම්බර් මස 10 663 1

වැලිගම මිරිස්ස සංචාරක හෝටලයක ගණකාධිකාරීවරයකු ඇමරිකන් ඩොලර් 100 හොර නෝට්ටු 28 ක් සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර අපරාධ කොට්‌ඨාසය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 121 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 493 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1497 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site