IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


හෝමාගම හිටපු දිසා විනිසුරුටත් නඩු

හෝමාගම දිසා විනිසුරුවරයාව සිටි සුනිල් වික්‍රම අබේවික්‍රමට හා පොලිස් සැරයන් මහින්ද කිත්සිරිට එරෙහිව අල්ලස් කොමිසම අද (2) කොළඹ මහාධිකරණයේ නඩු පැවරීය.

හංවැල්ලේ ඇඹුල්ගම සියරට හෝටලයේ හිමිකාරිය දීපිකා මෙල් ජයවීරට එරෙහි නඩුව ඇගේ වාසියට තීන්දු කිරීම සඳහා රුපියල් තුන් ලක්ෂයක් ඉල්ලා සිටියේ යැයි මේ නඩුව පවරා ඇත.

 



අදහස් (0)

හෝමාගම හිටපු දිසා විනිසුරුටත් නඩු

දුමින්ද Monday, 02 March 2015 10:47 AM

නඩුකාර උන්නාන්සේලාටත් ප්‍රශ්ණ තියෙනවා (නදී)

:       0       0

අසෝක Monday, 02 March 2015 11:07 AM

ඔන්න පහුගිය ආණ්ඩුවේ නඩුකාරයන් (දිල්)

:       0       0

නුවන් Monday, 02 March 2015 11:21 AM

අසෝක එකත් බේරුවල බොක්කටමයි නේද ? (ර)

:       0       0

පිටබැද්දර ජයා Monday, 02 March 2015 12:11 PM

අනේ අප්පොච්චියේ පහුගිය අවුරුදු දහයට අපේ රටේ නීතියේ ආදිපත්‍යට සිද්ද උන දේ නේද ? (නදී)

:       0       0

මනුවීර Monday, 02 March 2015 01:19 PM

විමල් සහ ගම්මන්පිලට ඕනේ අායේ මේ වගේ කාලයකට රට ගෙනියන්නද? (නදී)

:       0       0

යහම්පත් Monday, 02 March 2015 01:20 PM

ඉතින් කොහොමද අපි සාදාරණ තීන්දුවක් උසාවියකින් බලාපොරොත්තු වන්නේ මෙහෙම අයත් ඉන්නවා නම්(නදී)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Tuesday, 03 March 2015 12:20 AM

විනිසුරුත් මෙහෙම නම් අනෙක් අය ගැන තවත් මොන කතාද? (නි)

:       0       0

කරුණාදාස Tuesday, 03 March 2015 01:16 AM

සමහර කාන්තාවෝත් නඩුවක් දිාගන්න අයථා ක්‍රම යොදාගන්නවා. ඒකනේ මෙහෙම දේ අහන්න ලැබෙන්නෙත්. මේක අහුවුණේ නම් එම කාන්තාව කෙළින් සිටි නිසා. ලංකාවේ නඩු විසඳන අය ගැනත් මීට වඩා හොයලා බලන්නම වෙනවා. ඒකනේ මෙහෙම දේවල් වෙලා තියෙන්නේ. (නි)

:       0       0

කෙවින් Tuesday, 03 March 2015 03:12 AM

අනේ රටකට ගිය කලක්. සමහර ඒවා අසාමාන්‍ය ලෙස කල් මරනවා. සමහර ඒවලට කැකිල්ලේ තින්දු දෙනවා. මේ වගේ දේවල් වෙන නිසා තමයි එහෙම වෙන්නෙ කියලා දැන් තමයි දන්නේ. (නදී)

:       0       0

කරූ Tuesday, 03 March 2015 03:42 AM

නඩුවක් කාගෙවත් වාසියට තීන්දු කිරීම සඳහා රුපියල් තුන් ලක්ෂයක් ඉල්ලා සිටින විනිසුරුවරුන් හිටිය රටක් මේක. මේ වගේ දේවල් වලට දැඩි දඩුවම් දෙන්න ඕනේ. නැත්නම් තව තව මිට වඩා ඩිල් වෙන්න පුළුවන්. මිනිහෙක් උසාවියකින් බලාපොරොත්තු වෙන්නෙ සාධාරණත්වය. නීතියේ දෙවඟනගෙ ඇස් බැඳලා තියෙන්නෙ ඒකයි. නමුත් අද වෙන කොට ගැහැණුන්ට අනුකම්පා කරන, සල්ලි වලට නඩු තීන්දු දෙන තත්වෙට පත්වෙලා තියෙනවා. හරිම කනගාටුයි. (නදී)

:       0       0

ෂෙල්ටන් Tuesday, 03 March 2015 03:55 AM

හාමුදුරු නමකට මත්පෙති දීල ගෙදර තියාගෙන 119 වලට කතාකරලා තමන් දුෂනය කරන්න වැඩියා කියන කාන්තාවෝත් මේ රටේ සිටින බව දන්නෝ දනිති. (නදී)

:       0       0

ලසිතා Tuesday, 03 March 2015 04:09 AM

ෂෙල්ටන් මමත් එකඟයි ඔබ එක්ක. අතීතයේ සිටිය අහිංසක කාන්තාවො නෙමෙයි අද අප ‍රටේ වැඩි හරියක් ඉන්නේ. කාන්තාකම අවියක් කරගන්නවා බොහෝ තැන්වලදි. නමුත් නිතිය පසිඳලන තැන් වලටත් මේක රිංගුවහම තත්වය හරිම බරපතලයි. (නදී)

:       0       0

දිමුත් Tuesday, 03 March 2015 04:29 AM

මේවාට දැඩි දඩුවම් දෙන්න. මිනිස්සුන්ට නීතිය ගැන තිබෙන විශ්වාසයත් නැති වෙනවා මේ වගේ අය හින්දා.(නදී)

:       0       0

කපිල Tuesday, 03 March 2015 04:46 AM

මේක තවත් එක් අල්ලස් නඩුවක් පමණක් නෙමෙයි. අල්ලස් අරන් තියෙන්නේ විනිසුරු කෙනෙක්. නඩු තින්දුවක් සම්බන්ධයෙන්. මේ වගේ වැඩ නිසා රටේ නිතිය ගැන තියෙන විශ්වසනියත්වය බිඳෙනවා. ඒක මුදලින් මැනිය හැකි දෙයක් නෙමෙයි. දෙන්න පුවවන් උපරිම දඩුවම දෙන්න. නඩු අහන්නනම් එවන්න එපා ආයිත් මේ වගේ අයව.(නදී)

:       0       0

රසිකා Tuesday, 03 March 2015 04:50 AM

මෙයා දිපු අනෙක් නඩු තින්දු ගැනත් සැකයි දැන්නම්. (දිල්)

:       0       0

රෝයි Tuesday, 03 March 2015 04:52 AM

මෙහමෙ සල්ලි වලට තමන්ට ඕන තින්දු දෙන නිසා තමයි ලංකාවේ ඇපිල් කෝට්ස් වල ඇපිල් නඩු ගොඩ ගැහෙන්නේ. මේවා ලේසි පහසු වැඩ නෙමෙයි.(දිල්)

:       0       0

වයිකෝ Tuesday, 03 March 2015 04:58 AM

මෙවැනි අයගේ සියලුම සුදුසුකම්, අධ්‍යාපන සුදුසු කම් ඇතුළුව අවලංගු කල යුතුය.(නදී)

:       0       0

ලලන්ත - ලන්ඩන් Tuesday, 03 March 2015 05:20 AM

අධිකරණ ඇමතිතුමනි, නියොජ්‍ය ඇමතිතුමනි. මේවාට නිති තද කරන්න. ඒවාගේම අද වනවිට නඩත්තු/දික්කසාද වගේ සිවිල් නඩු වලින් තමයි ලංකාවේ උසාවි පිරිලා තියෙන්නේ. මේවා ඉක්මනින් විසඳන ක්‍රියාපටිපාටියක් හදන්න. දියුණු රටවල් ආදර්ශයට ගන්න. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 86 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 956 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 257 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 158 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


“පක්‍ෂය පාවාදුන් අයට නාමයෝජනා දෙන්නේ නෑ“
2024 සැප්තැම්බර් මස 30 356 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාවාදුන් කිසිවකුට නැවත එම පක්ෂයේ ඉහළ නිලතල හෝ නාම යෝජනා නොදෙන බවත් එම පිරිස සම්බන්ධයෙන් පක්‍ෂය ගත් ස්ථාවරයේ අඛණ්ඩව සිටින බවත


මට ගහන්න කවුරුත් එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 30 872 0

ප්‍රභූ ආරක්‍ෂාවට තමන් කැමැතක් දක්වන පුද්ගලයෙක් නොවන බවත් ප්‍රභූ ආරක්‍ෂාව ඉවත් කළ ද ප්‍රශ්නයක් නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30)


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38288 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25225 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site