IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


හමගහන්න කලිනුත් උකුස්සාගේ පින්තූර අරන්

පසුගියදා ගාල්ල ප්‍රදේශයේදී උකුස්සකු අල්ලා හම ගසා මරණයට පත් කළ බව කියන දෙදෙනකු රිමාන්ඩ් බාරයට පත් කැරුණු අතර එම ඡායාරූප අන්තර්ජාලයට එක් කළ බව කියන තරුණයාද අද (13) පොලිස් බාරයට ගෙන ප්‍රශ්න කළ බව පොලිසිය පවසයි.

ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී උකුස්සා පණ පිටින් සිටියදී ගත් තවත් ඡායාරූපයක් සොයාගැනීමට හැකිවී ඇත.

63593459139400ukussa20163131191



අදහස් (103)

හමගහන්න කලිනුත් උකුස්සාගේ පින්තූර අරන්

අනුර Monday, 14 March 2016 04:00 AM

සමහරු හරකා ඌරා කුකුළා උකුස්සට සම කරනවා ජීවිත නම් ඔක්කොම එකය එය හරි නමුත් මිනිසා එයට ඇතුලත් නොවීම ගැන කණගාටු වෙනවා (බ)

:       0       0

රුවනි Sunday, 13 March 2016 04:33 PM

මෙ තිරිසන් මිනිස්සු මිනිසත්කමටත් ලැජ්ජාවක්. දවසක දඬුවම් ලබනු ඇත. අපේ සුන්දර හිත් ඇති ෆේස්බූක් නංගිලා, මල්ලිලා නිසා මිනිස්සු කොටුවුණා. මෙහෙම මිනිසුන්ට උපරිම දඬුවම් දෙන්න. (නි)

:       0       0

ගමගේ Sunday, 13 March 2016 04:43 PM

මෙච්චර විශාල සතෙක් කාටවත් පණපිටින් අල්ලන්න පුළුවන්ද? (නි)

:       0       0

විද්‍යා Monday, 14 March 2016 04:13 AM

මේ පින්තූරෙ හැටියට නම් සතා මැරිල ඉන්නෙ.(බ)

:       0       0

චමින්ද Monday, 14 March 2016 04:15 AM

ස්වභාව ධර්මයා මේ අපරාධ කරුවා නොහොත්(පාපතර සාහසිකයාට) නියම දඩුවම නිසි කල නිසි තැන නිසි වේලාවට ලබාදේවි ආයේ ඒකේ දෙකක් නෑ.....(බ)

:       0       0

බෙනට් Monday, 14 March 2016 04:24 AM

ෆේස් බුක් එක හින්ද මොන තරම් අපරාධ වංචා එළිවෙනවද ? නැත්නම් ඕව හොයාගන්න හම්බවෙන්නේ නැනේ .(බ)

:       0       0

සඳුන් Sunday, 13 March 2016 04:48 PM

කලින් නම් කිවුවා නේද මෙයාලා එතන හිටියෙත් නැහැ කියලා? ඔය තියෙන්නේ සාක්කි! (නි)

:       0       0

නන්ද Monday, 14 March 2016 04:26 AM

මේ අහිංසක සතා පින්තූරයෙන් දැක්කත් අපිට අනුකම්පාවක්, කරුණාවක් ඇතිවෙනවා. පණපිටින් දැකලත් මේ මස් වැද්දන්ගේ හිත උණු නොවුණේ, මට හිතෙන හැටියට, ඔවුන්ගේ මොකක්හරි අඩුවක් තිබෙන නිසා වියයුතුයි. (නි)

:       0       0

සජී Monday, 14 March 2016 08:55 AM

මෙතන කොමෙන්ට් කරන විල්පත්තු වැද්දාගේ කට්ටිය කොමෙන්ට් කරන ගමන් සිංහල බෞද්ධයන්ටත් හෙමිහිට අපහාස කරනවා, හැම ආගමකම ජාතියකම මේවගේ නරුම මිනිසුන් ඉන්නවා, මේ පින්තුරයේ හැටියටනම් මේ සතා මේ වෙනවිටත් මැරිලා, අනික මේවගේ වේගවත් සතෙක් පහසුවෙන් අල්ලගන්න නම් බැහැ, සමහරවිට කරන්ට් වැදිලා දුර්වලවෙලා ඉන්න කොට අල්ලාගෙන මරන්න ඇති, හැබැයි පණපිටින් හමගැහුවා කියන එකනම් හිතන්න අමාරුයි, ගොරක දඩමස්වීමක් වෙලා තියන්නේ.. මේ විදිහටම විල්පත්තු ගස් වැද්දන්වත් අල්ලනවනම් සතුටුයි...(බ)

:       0       0

සරණපාල Sunday, 13 March 2016 04:48 PM

මේ මිනිසුන්වත් හම ගහන්න තියෙන්නේ. එතකොට දැනෙයි වේදනාව! (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Sunday, 13 March 2016 05:02 PM

මේ උකුස්සා දිහා බලනකොට අනේ හරිම දුක හිතෙනවා. මේ වගේ මිනිස් දුර්ජනයින්ට තවත් මේ මිහිපිට ඉන්න වාසනාව තිබේද? වැඩි කාලයක් යන්න කලින් මේ කළ අපරාධයට නියම දඬුවම ලැබෙයි. (නි)

:       0       0

ලාල් Sunday, 13 March 2016 05:04 PM

නියම මස් වැද්දෙක් වගේ මට නම් පෙනෙන්නේ. අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

කිම් Monday, 14 March 2016 04:30 AM

මට නම් පෙනෙන්නේ මේ සතා මුහුදු රාජාලියෙක් වගෙයි (නි)

:       0       0

සිරිල් Monday, 14 March 2016 08:49 AM

උකුස්ස අහිංසක සත්තු දඩයම් කරනවා , මම නම් හිතන්නේ මේක උකුස්සාගේ කරුමයක් කියල ...(බ)

:       0       0

සුරංග Sunday, 13 March 2016 05:02 PM

මේ වගේ තිරිසන් වැඩ කරන මිනිසුන්ගේ අත පය කපාදැමීම වගේ දඬුවම් තමයි දෙන්න ඕනෑ (නි)

:       0       0

දනුක Sunday, 13 March 2016 05:11 PM

මොවුන්ට මොන දඬුවමක් දුන්නත් මට නම් හිතට මදි. තිරිසන්නු! (නි)

:       0       0

සිරිපාල Monday, 14 March 2016 04:35 AM

ඔව් වරුණ කමිටුවක් පත් කරන්න ඒක ගැන හොයන්න. (බ)

:       0       0

විමලරත්න Sunday, 13 March 2016 05:17 PM

මේ මිනිසුන්ට යන්න අපායක් තිබේද? (නි)

:       0       0

ඉන්දික Sunday, 13 March 2016 05:17 PM

එදා මොවුන් බැන්නේ මාධ්‍යයට. දැන් ඔය අතේ තියාගෙන ඉන්නේ සාක්කිත් එක්ක. තිරිසනුන්ටත් වඩා තිරිසන් මිනිස්සු (නි)

:       0       0

රිචි බාලසුරිය Sunday, 13 March 2016 05:18 PM

තිරිසන් මිනිස්සු! කන්න දේවල් නැතුවට නොවේ මෙහෙම සතුන් මරාකන්නේ (නි)

:       0       0

ගයාන් Monday, 14 March 2016 04:29 AM

මේ කමෙන්ට්ස් දාපු කිසි කෙනෙක් මස් කා නොමැත (බ)

:       0       0

සිරිමල් Monday, 14 March 2016 09:09 AM

උකුස්සන්ට විතරක් නෙමෙයි මහත්තයෝ, අපිටත් වේදනාව දැනෙනවා බලන් ඉදලා (ම)

:       0       0

ප්‍ර‍දීප් Monday, 14 March 2016 04:38 AM

කරන්ට් වැදිල මැරිලනම් කටින් ලේ එන්න විදියක් නැහැනෙ මේ සතාව වෙන විදියකට මරල වගේ මටනම් පේන්නේ (බ)

:       0       0

හරීන්ද්‍ර Sunday, 13 March 2016 05:11 PM

අලි බුරුතු පිටින් මරනවා විල්පත්තුවේ. තව ඉඩම් එළිකරනවලු. ඔවුන්ට ක්‍රියාත්මක නැද්ද යුක්තිය අනේ! (නි)

:       0       0

නලින් Monday, 14 March 2016 04:31 AM

බෞද්ධාගමට කරන හානියක්. මහා තිරිසන් නිවට කමක්.(බ)

:       0       0

දිනූ Monday, 14 March 2016 04:43 AM

මොනවා කරන්නද සිංහල බෞද්ධයෝ කොහොමත් සත්තු වගේ හැදිච්ච ජාතියක්නේ (බ)

:       0       0

සිරි Monday, 14 March 2016 04:46 AM

කොච්චර ලස්සන සතෙක්ද? මේක කරපු උන්ට වැහිනැති හෙණම ගහන්න ඕනි (බ)

:       0       0

සජී Monday, 14 March 2016 09:29 AM

උකුස්සන් ඉතාමත් වේගවත් මිනිහකුට ලේසියෙන් අල්ලන්න අමාරුයි, සමහරවිට ඇත්තටම කරන්ට් එක වැදිලා වැටිලා ඉන්නවිට අල්ලලා මරන්න ඇති, මේ ඡයාරුපය අරගෙන තියන්නෙත් සතා මැරුණාට පස්සේ හරි මැරුණාට පස්සේ හරි, අමානුෂික දෙයක් ඔවුන් සිදුකරලානම් අනිවාර්යයෙන් දඩුවම් හිමිවිය යුතුයි, (ර)

:       0       0

සුමුදු Monday, 14 March 2016 04:59 AM

මේ වගේ පවුකාර මිනිසුන් මේ මිහිතලයට බරකි. (නි)

:       0       0

රැවන් සදසිරි Tuesday, 15 March 2016 03:48 AM

උපරිම දඩුවම් දෙන්න (බ)

:       0       0

කපිල Monday, 14 March 2016 04:57 AM

වැඩේ වැරදියි. ඒක අපි හැමෝම පිළිගන්නවා. හිනා යන්නේ සමහර අදහස් වලට. ජීවිතේට පව් නොකළ, මස් නොකාපු උපාසකලා ටිකක්නේ ඉන්නේ මෙතන. මේ සත්ව කරුණාව දක්වලා හරක්, ඌරො, කුකුල්ලු මරණ ඒවාට විරුද්ධ වුණොත් මොකද වෙන්නේ? (නි)

:       0       0

මිලානෝ Sunday, 13 March 2016 06:14 PM

මේ පුද්ගලයන් හමුවී මෙලෙස අහස පොළොව නුහුලන ලෙස මේ සතාව මරන්න මේ අපි පයගහන පොළොවේම ඉන්න මොවුන්ට පමණක් මානසික සහ කායික පුහුණුව ලැබුන හැටි සොයාබලන්න වටිනවා (නි)

:       0       0

තිසර Monday, 14 March 2016 09:44 AM

මෙතන අදහස් දක්වපු අය ඔක්කොම වෙජිටේරියන් නම් හොඳයි. මස් හොදින් අනුභව කරන අය කියන කතා දකිද්දී දුකයි. බොරුවට දේවල් මවාපාන කට්ටිය නම් හරිම පිළිකුල්. (ර)

:       0       0

ජගත්‍ Sunday, 13 March 2016 06:26 PM

නුඹලා මිනිස් වෙසින් ඉන්න තිරිසනුන් පිරිසක් (නි)

:       0       0

සමන් Tuesday, 15 March 2016 04:13 AM

මිනිස්සු හිතන විදිය වෙනස් වෙන්න ඕනි ඕනෑම දෙයක් දිහා කෙලින් විතරක් බලලා තීරණ ගන්න නම් මිනිසත් කමක් ලබා ගන්න ඕනි නැනේ. මේ කට්ටිය මොනවගේද කියලා මම අපි දන්නේ නෑ. දෙපාරක් හිතන්න සුදු ඇදගෙන ෆොටෝ ගන්න ගොඩක් දෙනා උපාසකයෝ නෙමේ (බ)

:       0       0

ජානක කුමාර Monday, 14 March 2016 05:02 AM

ජාතිය සහ ආගම හැම දෙයටම ගාවගන්න එපා. වැරදි වැඩ කවුරු කළත් වැරදියි.(ම)

:       0       0

චමල්කා Sunday, 13 March 2016 06:52 PM

මොනවගේ අරමුණකින්ද මේ මිනිස්සු මේ තිරිසන් වැඩේ කරන්න ඇත්තේ? (නි)

:       0       0

මොහොමඩ් Sunday, 13 March 2016 06:45 PM

මට නම් පෙනෙන්නේ දැනටම මැරිලා වගේ. කොහොම නමුත් කළ වැඩේට දඬුවම් දෙන්න ඕනෑ (නි)

:       0       0

චතුරි Sunday, 13 March 2016 07:07 PM

අසරණ සතා දකිනකොට ලෝබයි. මේ මිනිසුන්ට පිස්සුද? කරුණාකර මෙම පින්තූර ගත් කෙනාට දඬුවම් නොදෙන්න. ඔහු නිසා තමයි මෙය හෙළිවුණේ (නි)

:       0       0

ඒ. අජන්ත Sunday, 13 March 2016 07:02 PM

ඒ සතාට දැනුන වේදනාව දැනෙන්න මේ මිනිසුන්වත් පණපිටින් හමගහන්න තියෙන්නේ (නි)

:       0       0

රමසි Monday, 14 March 2016 04:01 PM

දියෙන් ගොඩ දාපු මාළු හුස්ම ගන්න බැරිව ගැහිගැහි මැරෙන හැටි දැකල නැද්ද මේ ගොල්ලෝ? (අ)

:       0       0

ලක්විදු Monday, 14 March 2016 04:20 PM

සියල්ල සිදුවන්නේ කැමැත්තට අනුවය. (බ)

:       0       0

ලියොන් ගුණවර්ධන Sunday, 13 March 2016 07:37 PM

මට පෙනෙන්නේ මෙම අමනුෂ්‍යයින් නිරයෙන් පැනලා පැමිණි අය නිසා පණපිටින් රොතු පිටින් මිනිසුන් පුළුස්සන මෙම යුගයේ යම රජුන්ට මොවුන්ට දඬුවම් කරන්න වෙනමම නිරයක් තනන්න වෙයි (නි)

:       0       0

ලක්විදු Monday, 14 March 2016 04:16 PM

කිරි මීහරක් පට්ටිවල උපදින පිරිමි වසු පැටවුන් සියල්ලම කිරි වැරූ විගස මසට මරනවා.(බ)

:       0       0

තාබෘෘ සිල්වා Monday, 14 March 2016 05:38 AM

එතකොට මෙයා මාධ්‍යයට ප්‍රකාශ කළේ අපි හරි අහිංසක මිනිස්සු පොලිසියට බයට තමයි අපි වරද පිළිගත්තේ කියලා ඔය තියෙනේ මුණ බඩුත් එක්ක.... (බ)

:       0       0

රූපිකා Monday, 14 March 2016 05:32 AM

මේ කතාව අහන මටනම් හරිම අප්‍රසන්න හැගීමක් ඇතිවෙනවා. මේ වගේ තිරිසනුන් තමයි සේයා වගේ අහිංසක කිරි දරුවන්ව මරල දාන්නේ(බ)

:       0       0

ශාන් Monday, 14 March 2016 05:36 AM

මේ කරපු ක්‍රියාව හරි කියනවා නෙමෙයි. නමුත් මෙතන කමෙන්ට් දාලා තියෙන හැමෝම කුකුල් මස්වත් නොකන අය වෙන්න ඇති නේද? (බ)

:       0       0

දිල්කි Monday, 14 March 2016 10:18 AM

මේකට දෙන්න හොඳ දඬුවමක් කියන්නද? උකුස්සව හැම ගහපු මිනිසුන්ගේ අත පය හම ගහන්න ඕන ඒ වේදනාව තේරෙන්නත් එක්ක (බ)

:       0       0

රවි Sunday, 13 March 2016 09:40 PM

මෙවැනි අමානුෂික ක්‍රියාවක් ලොවට හෙළි කිරීම ගැන ඒ තරුණයාට ස්තුති කළ යුතුයි. ඔහු එයට සම්බන්ධ වුවත් පසුව හෝ එය තේරුම් ගෙන ඒ ගැන හෙලිකිරීම වැදගත් යයි සිතමි.

:       0       0

ගම්ලත් Monday, 14 March 2016 05:39 AM

අනේ මෙහෙමත් බෞද්ධයෝ, උඹලට කුකුල් මස් කන්න පුළුවන්, උකුස්ස මරණ එක ඉවසන්න බෑ. දන්නවද උඹල කන හැම කුකුලෙක්ම පණපිටින් හම ගහන බව? (බ)

:       0       0

අතුල Sunday, 13 March 2016 09:59 PM

මස් වැද්දෝ ශ්‍රී ලංකාවේ හෙළුව ලොවට ප්‍රදර්ශනය කරති. (අ)

:       0       0

ඉනෝකා Sunday, 13 March 2016 10:07 PM

මොන තරම් ලස්සන පක්ෂියෙක්ද....?මොන හිතකින් මේ අපරාදය කලාද මේ අසරණ සතාට...?හිනාවෙවී හිටපල්ලා,දිට්ටධම්ම වේදනීය කරුමය පලදෙනවාමයි මොවුන්ට.(අ)

:       0       0

අබරන් Sunday, 13 March 2016 10:10 PM

මේ ගොල්ලෝ විහින් කැකිරාවේ ගිහින්!(අ)

:       0       0

පද්මිණී Monday, 14 March 2016 05:56 AM

අපි හරිම බෞද්ධයෝ, සිංහලයෝ කියාගෙන මේ වගේ ම්ලේච්ඡ වැඩක් කළේ කොහොමද? මොවුන් පන්සලකට ගොඩවෙලාම නැද්ද? (නි)

:       0       0

ඉන්ද්‍රා Monday, 14 March 2016 05:58 AM

මේක නම් මිනිමැරුමකටත් වැඩිය ලොකු දෙයක් වගේ දැනෙන්නේ. මොවුන්ට දඬුවමක් දෙන්නම ඕනෑ. හිරේ යවන්නම ඕනෑ අවුරුදු ගානකට. (නි)

:       0       0

සුමේධ Monday, 14 March 2016 05:49 AM

අසරණ සතුන්ට නිදහසේ ඉන්න තිබිය යුතුයි. මේවාට දැඩි පියවර ගන්න ඕනෑ (නි)

:       0       0

ප්‍රියාන් Monday, 14 March 2016 05:50 AM

වෙන කියන්න දෙයක් නැහැ මට නම්. මේ මිනිස් වෙස්ගත් තිරිසන්නු (නි)

:       0       0

චන්දිම Monday, 14 March 2016 10:39 AM

මේ ලෝකෙ බොහෝ අසාධාරණකම් සත්‍ය ලෙසම සිද්ධ වෙනවා සහ මේ මොහොතේදීත් සිද්ධ වෙමින් පවතිනවා,සමාජ ජාලයක “උළුප්පා දක්වන“ සියළුම කට කතා ගෙඩිය පිටින් ගිලින අති බුද්ධිමත් අපේ ජනතාව, ඊට පස්සේ තමන්ගේ සංවේදීකම, දයාව, කරැණාව, වීරත්වය අනිත් අයට වඩා ඉස්මතුවෙන කමෙන්ට් දාලා, අපි නම් ඔහොම නෑ කියල, තමන්ව උඩින් තියාගෙන සතුටක් ලබනවා, (බ)

:       0       0

මාගලී ෆොන්සේකා Monday, 14 March 2016 06:11 AM

අමු අමුවේ මිනිස්සු මරණ ලංකාවේ අයට සතෙක් මරලා හමගහන එක මොකක්ද එක අතකට? (නි)

:       0       0

සරත් සෞදි Monday, 14 March 2016 06:12 AM

මේ වගේ අයට නම් ඇප දෙන්න එපා. මොවුන් මිනිස් ජාතියටම නිග්‍රහයක් (නි)

:       0       0

නීල් මාගෙදරගමගේ Sunday, 13 March 2016 11:45 PM

මේවගේ පවුකාරයන් ගැන කිසිදාක අහන්න නොලැබේවා. (අ)

:       0       0

රෝමන් Monday, 14 March 2016 06:20 AM

කොයිතරම් ලස්සන සතෙක්ද. මොන හිතකින් මැරුවද මන්ද. (බ)

:       0       0

ලුම්බිණි Sunday, 13 March 2016 11:52 PM

මෙහෙමත් තිරිසන් මිනිසුන් ටිකක් (අ)

:       0       0

කේ. ලාල් Monday, 14 March 2016 12:04 AM

මොවුන්වත් මේ වගේ හම ගහන්න ඕනෑ. තිරිසන් මිනිස්සු. මේ වගේ දුර්ලභ සතෙක් අද කාලේ දකින්නත් අමාරුයි. (නි)

:       0       0

මාලනී Monday, 14 March 2016 07:17 PM

පුදුමාකාර මස් වැද්දෝ! දකිනකොටත් තරහයි මට නම් (නි)

:       0       0

ගයාන් Monday, 14 March 2016 11:28 AM

ඇයි කුකුල්ලු මරන්නෙත් හම ගහල නේද?? අැයි ඒවාට විරුද්ධ වෙන්නැත්තේ කුකුල් මස් නැති වෙයි කියලද?? (බ)

:       0       0

රවී Monday, 14 March 2016 12:16 AM

පණ ඇති උකුස්සෙක් මේ වගේ කරදරයක් නැතුව උස්සාගෙන ඉන්න පුළුවන්ද? මේ ගැන වහා සොයාබැලිය යුතුයි (නි)

:       0       0

නොයෙල් Monday, 14 March 2016 07:38 PM

මහා ලොකු සිංහල බෞද්ධයෝ. පොඩි කාලෙදිවත් පන්සලකට, දහම් පාසලකට ගිහින් නැද්ද? (නි)

:       0       0

මොනිකා චමෝදි Monday, 14 March 2016 06:33 AM

මෙයා දන්නෙත් නෑ කිව්වා නේද? නියපොත්තක් දෙකක් ගැලෙව්වාම දැනෙයි මෙයාටත් වේදනාව (බ)

:       0       0

මොනිකා Monday, 14 March 2016 06:39 AM

හැම සතෙක්ම මරණ එක නතර කරන්න පුලුවන්නම් කොච්චර හොදද? (බ)

:       0       0

මිලාන් Monday, 14 March 2016 06:49 AM

ගොඩක් අය මේ නරුමයින්ට මස් වැද්දා යන හොඳ වචනයෙන් නොදැනුවත් කමට ආමන්ත්‍රණය කර ඇත. මස් වැද්දා යනු කැලයට ගොස් සිංහයන් කොටින් මරා අඩක් කා දමන මස් හොරෙන් බලා සිට රැගෙන එන ජීවිකාව කරන්නාය. මස් වැද්දා කිසි දිනක සතුන් නොමරණ දානයට කැප මාංශ පිළියෙළ කරමින් මහත් පින් කරන කෙනෙකි.(බ)

:       0       0

විතාන Monday, 14 March 2016 12:11 PM

ඔවුන් තිරිසන්නු ඔවුන් විතරක් නෙමේ ඔවුන්ට බැන බැන කුකුල් මස් හරක් මස් කන තොපි ඔක්කොම තිරිසන්නු මේවට කෑ ගහනවා. කෝ ඒවාට කටවල් ඇරෙන්නේ නැද්ද? (බ)

:       0       0

සුමිත් Monday, 14 March 2016 01:20 AM

මොවුන් මොන හිතකින් මේ අපරාධය කළාද කියලා හිතාගන්න අමාරුයි (නි)

:       0       0

රනා Monday, 14 March 2016 12:14 PM

මේ මිනිහට බුරුවො හත්දෙනේක්ගේ වයස වගේ දෙගුණයක් වයස එත් මොලය පිහිටල තියෙන්නේ අතන වගේ. මේ සත්වයාගේ වටිනාකමක් ගැන තේරුමක් නැති තරම. (අ)

:       0       0

විජිත් Monday, 14 March 2016 01:26 AM

දැනුත් ඉන්නේ මැරිලා වගේනේ. අර විදුලිසැර වැදිලා මැරිලා හිටිය කතාව ඇත්තද කියලත් හිතෙනවා වෙලාවකට (නි)

:       0       0

සදෙව් රසංජන Monday, 14 March 2016 07:01 AM

මේ වගේ අයට දෙන්න දඬුවම් නෑ. අහිංසක සතා හම ගහනකොට කොච්චර වේදන්වක් දැනෙන්න ඇත්ද. අවුරුදු 7ක් දෙන්න ඕන හිර දඬුවම්. (ර)

:       0       0

නිහාල් Monday, 14 March 2016 07:11 AM

මේ වගේ අපරාද කරුවන් කිබුල්ලු ඉන්නා වලකට ගිහින් අතඅරින්න ඕනා ඒ තිරිසන් කිරියාවේ ප්‍රතිපල විදින්න. (ර)

:       0       1

සම්පත් පතිරණ Monday, 14 March 2016 07:04 AM

දහ අතේ අඬන අය අද කී දෙනෙක් රෑට කුකුල් මස් රස බලනවද? (ර)

:       0       0

ජොනතන් Monday, 14 March 2016 07:24 AM

මෙතන අදහස් දක්වපු අය දාල තියෙන්නේ, සිද්ධිය සම්බන්ධ අය තිරිසනුන්ට සමන කරමින්, නමුත් හැබෑවටම මේ සතා මැරිල තියෙන්නේ වෙන අනතුරකින්නම් , පව් නේද මේ මිනිස්සුන්ට එහෙම අපහාස කරන එක. අනිත් කාරණයනම් , මේ මොහොත වෙනකොටත් විල්පත්තුව එලි කරනව, ඒ විතරක් නෙමේ තවත් කැලෑබද ඉඩම් අක්කර සිය ගනනින් එලිකරමින් පවතිනව, ඉතින් ඒ වනන්තරවල ඉන්න සත්තු , උන්ගේ බිත්තර , සිය දහස් ගනනින් විනශවෙනව. ඒ විතරක් නෙමේ හලාල් ක්‍රමයට මරන හරක් , කුකුල්ලු සියලම සතුන් හුගාක් විදවලයි මිය යන්නේ (බ)

:       0       0

හසිත Monday, 14 March 2016 12:56 PM

ගයන් මම කියන්නෙත් ඕකම තමා (අ)

:       0       0

ඩිල්ෂාන් Monday, 14 March 2016 01:58 AM

මොවුන්ව පොලිසියෙන් අල්ලාගෙන යනකොට කියපු අහංකාර කතා ටික අන්තර්ජාලයෙන් බලන්න. මොවුන්වත් ඒ විදියටම හම ගහන්න ඕනෑ. ම්ලේච්ඡයින්. (නි)

:       0       0

වරුණ Monday, 14 March 2016 02:07 AM

පෙනෙන විදිහට මේ උකුස්සා දැනටමත් මියගිහින් වගේ. මුලින්ම උකුස්සා මියගිය විදිය හෙවුවොත් හොඳයි (නි)

:       0       0

රසික ධනංජය Monday, 14 March 2016 10:51 PM

මේ මිනිසුන්වත් ටික ටික හම ගහන්න ඕනෑ මේ කරන තිරිසන් වැඩ වලට (නි)

:       0       0

ශාන්ත Monday, 14 March 2016 07:40 AM

අනිවාර්යෙන්ම දඬුවම් දිය යුතුය. තවම ඉන්නේ ගෝත්‍රික යුගයේ. (ර)

:       0       0

කමණි Monday, 14 March 2016 02:15 AM

අපේ පොලිසිය නම් පරික්ෂණය කරන්නේ ආයෙත් අහන්න දෙයක් නැහැ නියම විද්‍යානුකූලව පරික්ෂණය කරයි. (නි)

:       0       0

රාජා Monday, 14 March 2016 02:07 AM

මේක වීඩියෝ එකක් නෙමෙයිනේ දඟලනවා පේන්න. ඉතින් මැරිලා වගේ ඉන්නේ ඒ නිසයි. (නි)

:       0       0

රාජිත Monday, 14 March 2016 02:07 AM

කරන කලට පවු මිහිරිය මී සේ.... විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ... (නි)

:       0       0

අසාද් Monday, 14 March 2016 07:50 AM

මිනිසුන් මරණ අතුරුදහන් කරන සමාජයක ගොළුවත රකින, උකුස්සෙක් වෙනුවෙන් හඩන මිනිසුන්. (ර)

:       0       0

සන්තුෂ් Monday, 14 March 2016 02:15 AM

මොනතරම් කුරිරු සිත්ද මේ මිනිසුන්ට ඇත්තේ? මොවුන් සමඟනේ අපි මේ සමාජයේ ජීවත්වෙන්නේ? (නි)

:       0       0

මුන්සීර් Monday, 14 March 2016 07:57 AM

මුවත් හම ගහන්න ඕනෑ (බ)

:       0       0

තිළිණ Monday, 14 March 2016 02:40 AM

මේ වගේ අපරාධ වැඩි වැඩියෙන් ඉස්සරහට අහන්න ලැබෙයි. මිනිසුන් තිරිසන් වෙලා (නි)

:       0       0

රංග Tuesday, 15 March 2016 12:32 AM

උකුස්සාගෙ අවාසනාවට ඌ මැරුණා. මරපු අය ප්‍රාණඝාත අකුසලය කරගත්තා. මෙතන අදහස් දාපු ගොඩක් අය ඊටවඩා කර්ම කරගෙන (නි)

:       0       0

උපසේන Monday, 14 March 2016 02:49 AM

කුකුළෙක් හම ගැහුවා නම් ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම මෙතන අදහස් දාන සියලු උපාසකයන් සියලු පාපයන්ගෙන් වෙන්වී සියලු අකුසල් වලින් වෙන්වී දයාව මෛත්‍රිය සිත් තුළ පුරවාගෙන ඉන්න මේ අවස්ථාවේ ඔවුන්ගේ චිත්ත ප්‍රසාදය කඩන්න හොඳ නැහැ අපි (නි)

:       0       0

උදාර ඉදුනිල් Monday, 14 March 2016 02:53 AM

තහනම් නම් කොයි සතාත් මරන්න තහනම්. එ්කට උකුස්සා, කුකුළා, හරකා, ඌරා කියලා වෙනසක් නැහැ. (නි)

:       0       0

රොෂාන් Monday, 14 March 2016 02:49 AM

මේ අපරාධය කළ අයට වැඩිකල් නොගොස් දිට්ට ධම්ම වේදනීය කර්මය පටිසන් දේවා! (නි)

:       0       0

සන්දනායක Monday, 14 March 2016 02:50 AM

මේ මිනිසුන්ට හොඳක් නම් වෙන්න එපා මේ කළ අපරාධයට! (නි)

:       0       0

ඕෂධී Monday, 14 March 2016 03:00 AM

මේ තියෙන්නේ සාක්කි. උකුස්සා මරන්න ගත් ආයුධ ගැන සොයාබලන්න අරගෙන යන්න තියෙන්නේ (නි)

:       0       0

සුදේශ් Monday, 14 March 2016 03:09 AM

පෙනෙන්නේ නැද්ද දැනටත් කකුල් වලට හැදිලා තියෙන ලෙඩ. තවත් ඉදිරියේදි විඳවන්න වෙයි (නි)

:       0       0

සුනිල් Monday, 14 March 2016 03:34 AM

පින්තුරය ගන්න වෙලාවේ නම් සතා මැරිලා වගේ. මරණයට හේතුව තමයි හොයන්න ඕනේ. (ර)

:       0       0

සෞදි සරත් Monday, 14 March 2016 08:21 AM

හොර හරක් වදහිංසා දීලා මරල කන රටේ අයටනම් මේක හඬක් වීම පුදුමයක් (අ)

:       0       0

නොයෙල් Tuesday, 15 March 2016 02:11 AM

මේ සතා මොන හිතකින් හම ගැහුවද කියන එකයි මට හිතාගන්න බැරි (නි)

:       0       0

උපුල් Monday, 14 March 2016 03:37 AM

මෙතන කමෙන්ට් දාන වැඩිදෙනා හරි අවබෝධයකින් කරනව කියන්න බැහැ, බලන්න මේ සතා හමගහන්න කලින් මැරිලා නේද ඉන්නේ. පණපිටින් හමගැහුව කියල මේ මිනිස්සුව හම ගහනව නේද ? පණපිටින් ඉන්නනම් ඔහොම ෆොටෝ ගන්න බැහැ .බලන්න සතාගේ බෙල්ලත් කඩන් වැටිලා නේද තියෙන්නේ. මම මෙයා පිරිසිදුයි කියනවා නෙමේ දැනුවත්ව කමෙන්ට් දාන්න (බ)

:       0       0

නිශාන්ත Sunday, 13 March 2016 04:25 PM

මේ වගේ දරුණු මිනිස්සු අතින් මොන වගේ අපරාධ ඉදිරියට සිදුවෙන්න පුලුවන්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 415 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 446 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 732 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 563 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 396 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 733 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site