පන්සල සම්බන්ධ ඇල්පිටියේ පිටිගල ඉඩම් නඩුවක තීන්දුවකින් පසුව හිමි දෙනම ඝාතනයට ලක්වී ඇතැයි ද ප්රබල පුද්ගලයකුගෙන් පොලිසිය ප්රශ්න කිරීමට යතියි ද දැනගන්නට ඇත.
2024 ජනාධිපතිවරණයේ ප්රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්රතිපත්ති ප්රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්රීසි, සිංහල ස
හිමිදෙනම ඝාතනයට හේතුව ඉඩම් නඩුවක්?