IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


හමුදාවට වැලි බෝතලවලිනුත් ගහලා

විරෝධතාකරුවන් අතර සිටි ඇතැමුන් හමුදාවට වැලි බෝතල හා පෙට්‍රල් පිරවූ බෝතල වලින් පහර දී ඇතැයි හමුදා ආරංචි කියයි.

මෙම කම්හලෙන් ප්‍රශ්නයට එක්තරා දේශපාලන පක්ෂයක් පසුබිමේ සිට මිනිසුන් උසිගන්නට ඇති බවට ද බුද්ධි අංශවලට තොරතුරු ලැබී ඇතැයි කියති.

 



අදහස් (0)

හමුදාවට වැලි බෝතලවලිනුත් ගහලා

අජිත් කරුණාරත්න Saturday, 03 August 2013 08:44 AM

ඉබ්‍රාහිම්, ලංකාවේ විරුද්ධ පක්ෂයක් තියෙනවද? (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 01 August 2013 11:16 PM

දේශපාලකයින්ට තව ගොදුරක් හෙට ඉදන් විකුණන් කන්න.. (දී)

:       0       0

දිසානායක Friday, 02 August 2013 08:50 AM

කොහොම කලත් වෙඩි තියන්න හොදද

:       0       0

පිටිගල Friday, 02 August 2013 08:18 PM

1983 ජුලි මාසේ ලංකාවේ ලොකු කර්මාන්ත ශාලා ටික ගිනි තියල මංකොල්ල කළා පැවතුන රජය ජේ.වී.පී. එක තහනම් කළා. මේකටත් කව්රු කියන්න පුළුවන්. කාගෙන් තහනමක්ද? (අ)

:       0       0

මල්සරා Friday, 02 August 2013 09:04 AM

ඇයි ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියල කියන්නේ නැත්තේ?

:       0       0

බන්දුල Friday, 02 August 2013 08:30 PM

කව්ද මේ නිරායුද අයට වෙඩි තැබුවා කියන්නේ? එතකොට පැට්‍රෝල් බෝම්බ,වැලි බෝතල් ආයුධ නොවේද? තුවක්කුව විතරද ආයුධය? ළග ඉදලා ගහන ගල් ගෙඩියත් වුණත් මිනීමරු ආයුධයක් කියලා ගමේ ගොඩේ මිනිස්සු නම් දන්නවා. (නි)

:       0       0

ඉබ්රහීම් Friday, 02 August 2013 08:36 PM

විරුද්ධ පක්ෂය කිසිම දේකට විරුද්ධ වෙන්නේ නැහැනේ (නි)

:       0       0

සෙන්සා Friday, 02 August 2013 09:11 AM

සුභ අනාගතයක්!

:       0       0

නසීර් Saturday, 03 August 2013 10:10 AM

කිසිම විටකදී හමුදාවට ජනතාව පාලනය කළ නොහැක. සිවිල් සේවයට පොලිසියේ කාර්යය එයි. හමුදා මානසිකත්වය වෙනස්. එය සිවිල් මානසිකත්වයක් නොවේ. මෙයට ප්‍රධාන වැරැද්ද සිදුවී ඇත්හේ හමුදාව එතනට ගෙන්නපු එකයි. දෙවනුව මෙයට දේශපාලනික බලය යොදවා ඇත. (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Friday, 02 August 2013 09:24 AM

ඇත්ත තිත්තයි , රටේ කිසිම තැනක නිසි කළමනාකරණයක් නැහැ, ඉබාගාතේ යනවා,පාර්ලිමේන්තු 10 ක් තියනවා,රටෙන් බාගයක් මන්ත්‍රීලා ඇමතිලා,,රට කොහෙද යන්නේ, අපිට මොකද මේ වෙලතියන්නේ,

:       0       0

ඩිලාන් Thursday, 01 August 2013 11:59 PM

අනේ! ඔහොමද ප්‍රශ්න විසදන්නේ? (නි)

:       0       0

චමිල Friday, 02 August 2013 12:04 AM

ලැජ්ජයි (නි)

:       0       0

දූෂර් Friday, 02 August 2013 12:10 AM

අපේ සමහර අයට වාතයක් ගියත් ඒකත් කුමන්ත්‍රණයක් (නි)

:       0       0

නියම සිංහල Friday, 02 August 2013 09:58 AM

පෙට්‍රල් පුරවපු බෝතල් වලින් ගැහුවා? මාර සල්ලි කාරයෝ ටිකක් වෙන්න ඇති නේ උද්ගෝශනේ කලේ? (දී)

:       0       0

දසුනි Friday, 02 August 2013 01:11 AM

පානීය ජලය අපිරිසිදු වීම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද? (නි)

:       0       0

මොහමඩ් Friday, 02 August 2013 01:10 AM

අපේ අයගෙත් වැරැද්ද. ඇයි හමුදාවට ගහන්න ගියේ? (නි)

:       0       0

රජින්ද Friday, 02 August 2013 01:28 AM

එතකොට ළිං ජලය අපවිත්‍ර වුණෙත් දේශපාලන පක්ෂයක් උසි ගන්නපු නිසාද? ආණ්ඩුව හැම එකකටම එකම උත්තරය දීලා දැන් මිනිස්සුන්ට ඒවා හොදට පත්තියම් වෙලා. (නි)

:       0       0

චමීර Friday, 02 August 2013 10:57 AM

ඔන්න යාන්තම් බන්දුල මහත්තයා හරි තැනකට ආවා. (නි)

:       0       0

ප්‍රසාද් Friday, 02 August 2013 11:03 AM

ගමේ මිනිස්සුම වෙඩි තියාගන්න ඇති. (ස)

:       0       0

මොහාන්ලාල් Friday, 02 August 2013 11:10 AM

උද්ගෝසනය අව්ල් කිරීම සඳහා මැරයන් පිරිසක් මෙම ජනතාව අතරට ඇතුල් වී හමුදාව ප්‍රකෝප කර ඇත මෙය සංවිදනාත්මක වෙඩි තැබීමකි (දී)

:       0       0

මානගේ Friday, 02 August 2013 02:23 AM

මේකත් හරියට ආයුධ පෙන්නන්න ගිය කතාව වගෙයි. (නි)

:       0       0

ශාන් Friday, 02 August 2013 04:15 PM

කෝ අපේ සේනාවන් එහෙම නැද්ද? (නි)

:       0       0

ප්‍රසන්න Friday, 02 August 2013 11:53 AM

හැමදේටම පාරට බැහැල උත්තර හොයන්න ගියොත් වෙන්නේ ඔන්න ඔය දේ තමයි

:       0       0

කුමාර Friday, 02 August 2013 04:35 PM

කළු ජුලිය ඇති කරලා කිව්වෙත් ඔය කතාවමයි

:       0       0

පෙරේරා Saturday, 03 August 2013 03:45 AM

මේක පිටුපස අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් තිබෙනවා යැයි හැගේ (නි)

:       0       0

ප්‍රදීප් Friday, 02 August 2013 08:03 AM

හමුදාවට වෙඩිත් තියලද දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

නිමල් Friday, 02 August 2013 08:06 AM

බුද්ධි අංශය යොදවා මෙම කම්හල ප්‍රදේශයට කර ඇති විනාශය සොයන්න බැරිද? (නි)

:       0       0

මහින් Friday, 02 August 2013 12:50 PM

ජනතාව වෙඩි තියාගෙන.(නදී)

:       0       0

සම්පත් Friday, 02 August 2013 08:17 AM

වෙඩි තිබ්බේ ඒකද (දී)

:       0       0

ආනන්ද Thursday, 01 August 2013 10:56 PM

"එක්තරා දේශපාලන පක්ෂයක් පසුබිමේ සිට මිනිසුන් උසිගන්නට ඇති බවට ද බුද්ධි අංශවලට තොරතුරු ලැබී ඇතැයි කියති." කෝකටත් තෛලය වගේ හැම එකකටම පොදු උත්තරය. (දී)

:       0       0

ටිකිරි Friday, 02 August 2013 08:26 AM

ඒ හේතුව ඔවුන් විසින්ම සාදාරනීකරණය කර ගත්තා. (නි)

:       0       0

ඩෙනම් Thursday, 01 August 2013 11:11 PM

ඔව් ඇත්ත වෙන්න ඇති, දේශපාලන පක්ෂ බලන්නෙම ජනතාව බීල්ලට තබා ඔවුන්ගේ පටු වාසීන් අත්පත් කරගැනීමටය . (දී)

:       0       0

පිටිගල Friday, 02 August 2013 01:10 PM

ඇය ජනතාව ටී56 උණ්ඩ ගෙනැල්ලා නැද්ද? (නි)

:       0       0

වරුණ Friday, 02 August 2013 01:12 PM

නිරායුද වැසියෙක් ඝාතනය කරපු එක සදාරනිකරණය කරන්න මොනවා හරි බේගලයක් අද බාන්න ඕන .නැත්තම් විජාතික බලවේග නැත්තම් කුමන්ත්‍රණ ඕක තමා කෝකටත් තයිලය (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 123 0

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 169 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 169 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 1950 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 2828 3

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2084 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36873 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24333 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 573 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site