IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘හමුදාවට හිමි ගෞරවය කෙළෙසන්න දෙන්නේ නෑ‘

යුද ජයග්‍රහණයෙන් මෙරට ආරක්ෂක හමුදාවට හිමි වූ ගෞරවය කෙළසීමට කිසිවෙකුට ඉඩ නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (20) කීවේය.

ජනපති එලෙස කීවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

රටේ ජනාධිපතිවරයා, සේනාධිනායකයා, ආරක්ෂක අමාත්‍යවරයා හා ප්‍රධාන මහජන සේවකයා ලෙස ආරක්ෂක හමුදාවන්ගේ ගෞරවය ආරක්ෂා කරන බව ද ජනපති පැවසීය.

ඵෙතිහාසික යුද ජයග්‍රහණයට සම්බන්ධවූවන් අවතක්සේරුවට හෝ අගෞරවයට ලක්වීමට ඉඩ නොදෙන බව ද ජනපති කීවේය.

රටේ  සිටින හෝ රටින් පිට  සිටින කිසිදු පාර්ශවයකට ශ්‍රී ලංකාවට ඇඟිලි දිගුකිරීමට නොහැකි ලෙස මෙරට වගකිවයුත්තන්ගේ වගකීම් නොපිරිහෙලා ඉටුකළ යුතු බවත්,  කුමන අභියෝග පැමිණිය ද නොසැළී නොපසුබටව යුද ජයග්‍රහණය රැකගැනීමට අවශ්‍ය කටයුතු කළ යුතු කරන බව ත් සිරිසේන මහතා පැවසීය.

 _DSC0665 _DSC0668 _DSC0686 _DSC0729 _DSC0761

(ජායාරූප හා විඩියෝ ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (0)

‘හමුදාවට හිමි ගෞරවය කෙළෙසන්න දෙන්නේ නෑ‘

චිත්‍රා Tuesday, 20 October 2015 09:37 PM

අපි අද හුස්ම ගන්නේ කවුරුන් නිසාද කියලා සමහරුන්ට අමතක වේගෙන යන බවයි දැනෙන්නේ. (නි)

:       0       0

කුමාර Tuesday, 20 October 2015 09:56 PM

බොහොම හොඳයි (නි)

:       0       0

කැප්ෙපටිෙපාළ Tuesday, 20 October 2015 11:13 PM

කියුම් විතරක් මදි කෙරුම් නුත් තිබිය යුතයි. අපේ හමුදාව තරම් විශිෂ්ට විනයගරුක හමුදාවක් වෙන රටවල නැහැ. යුද්ධයේ අවසාන අදියරේ ලක්ෂ ගණන් දෙමල සිවිල් වැසියන්ව බෙර ගන්න අපේ හමුදාවට තම ජීවිතය පරිත්‍යාග කරන්න සිදුවුණා. වෙන කිසිම රටක හමුදාවන් මෙවැනි පරිත්‍යාග කරන්නේ නැහැ. අපේ හමුදාවන් පාවල දෙන කිසිම දේශද්‍රෝහී දේශපාලකයෙකුට බලයේ සිටින්න ලැබෙන්නේ නැත.

:       0       0

උදය Tuesday, 20 October 2015 11:40 PM

අගය කරන්න වටිනා කතාවක් (නි)

:       0       0

නයනජිත් Tuesday, 20 October 2015 11:43 PM

ගොඩක් හොඳයි (නි)

:       0       0

තරංග Wednesday, 21 October 2015 12:10 AM

සුසන්තලා වගේ අය රටට බරක් (අ)

:       0       0

රිතික් Wednesday, 21 October 2015 12:10 AM

කැප්පෙටිපොළ සමඟ මමත් එකඟයි (නි)

:       0       0

පරාක්‍රම Wednesday, 21 October 2015 12:41 AM

අපේ හමුදාවන් පාවල දෙන කිසිම දේශද්‍රෝහී දේශපාලකයෙකුට බලයේ සිටින්න ලැබෙන්නේ නැත. (රේ)

:       0       0

ස්ටැන්ලි Wednesday, 21 October 2015 07:56 AM

හමුදාවට තිබුන ගෞරවය ටික ටික දියාරුවෙලා වගෙයි අපිට නම් පෙනෙන්නේ. මොකද මෙහෙයුම් කළ හමුදා නිලධාරීන්ට දඩුවම් දෙන්න පටන් අරගෙන. ඉදිරියේදී බලමු මොකද වෙන්නේ කියලා. (නි)

:       0       0

මලික් Wednesday, 21 October 2015 01:18 AM

ගෞරවය ලැබියයුතු තැනට එය නිරායාසයෙන්ම ලැබෙනවා (නි)

:       0       0

ඉන්ද්‍රානි Wednesday, 21 October 2015 01:21 AM

අපි ඔබගෙන් මේ දේවල් ප්‍රායෝගිකව බලාපොරොත්තු වෙනවා මැතිඳුනි (නි)

:       0       0

දුමින්ද Wednesday, 21 October 2015 02:23 AM

නියාය ටොන් එකට වඩා ප්‍රායෝගික අවුන්සය වැදගත් (රේ්)

:       0       0

අමල් Wednesday, 21 October 2015 08:37 AM

ඔබ තුමා අපට විස්වාසයි. (ර)

:       0       0

ධර්ම ජයවික්‍රම Wednesday, 21 October 2015 02:43 AM

එළාර ප්‍රමුඛ චෝල ආක්‍රමිකයින් පළවා හරින්න දුටුගැමුණු රජතුමා වැනි යුධ වීරයින් අදාළ කාලයට බිහිවුයේ එක්කෙනයි.තිස්වසරක ම්ලේච්ඡ යුද්ධය ජයග්‍රහණය කළේ මහින්ද ජනාධිපතිතුමා බව ඇත්ත. නමුත් එම ජයග්‍රහණය රැකගැනීම වත්මන් ජනපතිඳුන්ගේ කාර්යයක්. එතුමා එම කාර්යය පිළිබඳ කතාකිරීම සතුටක්. (නි)

:       0       0

සමන් Wednesday, 21 October 2015 02:52 AM

අශ්වයා පැනගියාට පස්සේ ඉස්තාලය වහලා ඵලක් නැහැ (නි)

:       0       0

දිලිප් Wednesday, 21 October 2015 03:02 AM

අපි නම් මේවට මොකුත්ම කියන්න යන්නේ නැහැ (නි)

:       0       0

මහානාම - කඳාන Wednesday, 21 October 2015 03:06 AM

සුසන්ත මහතාගේ කතාව මසුරන් වටිනවා. දහසක් දේවල් එක වාක්‍යයෙන් කියාලා. ඔබතුමා වත්මන දේශපාලන තත්වය හොඳින් අධ්‍යයනය කරන කෙනෙක් වගේ (නි)

:       0       0

සාමපාල Wednesday, 21 October 2015 03:13 AM

එහෙම වෙනවා නම් අපි හරිම සතුටුයි (නි)

:       0       0

ටිකිරි Wednesday, 21 October 2015 03:24 AM

හමුදාව කියන්නේ රටක කොඳු නාරටිය (නි)

:       0       0

සෙනරත් Wednesday, 21 October 2015 03:24 AM

ඔබ කියන දේ කර පෙන්වන්න (නි)

:       0       0

පාටලී Wednesday, 21 October 2015 03:33 AM

අපි බලා ඉඳිමු වෙන‍්නේ මොකක්ද කියලා (නි)

:       0       0

අමල් Wednesday, 21 October 2015 09:10 AM

අපේ විරුවන් ආරක්ෂා කරන්න ඕන. (ර)

:       0       0

ප්‍රසන්න Wednesday, 21 October 2015 03:43 AM

හමුදාවට මේ වනවිටත් බොහෝ හානි සිදුව හමාර බවයි අපිට නම් පෙනෙන්නේ (නි)

:       0       0

රුවන්ති Wednesday, 21 October 2015 04:02 AM

සුසන්ත මහතාගේ කතාව තමයි හොඳම කියමන. හරියටම අධ්‍යනය කරලා (නි)

:       0       0

තිළිණ Wednesday, 21 October 2015 04:05 AM

කියුම් දහසක් ලෙසින් කෙරුම්ද අපේ බලාපොරොත්තුවයි (නි)

:       0       0

බිමල් Wednesday, 21 October 2015 04:07 AM

ගෞරවය හිමිවිය යුතු තැනට එය නොඅඩුව ලැබිය යුතුයි (නි)

:       0       0

සමන් Wednesday, 21 October 2015 09:32 AM

ඔබ විශ්වාසයි අපට. (ර)

:       0       0

රණසිංහ Wednesday, 21 October 2015 04:26 AM

කාටවත් ඉඩදෙන්නේ නෑ මමම තමා හමුදාවට හිමි ගෞරවය කෙලෙසන්නේ. (ම)

:       0       0

රොෂාන් Wednesday, 21 October 2015 04:34 AM

අනේ බොරු කතා (බ)

:       0       0

මහානාම - කඳාන Wednesday, 21 October 2015 04:40 AM

නිර්පාක්ෂික මිනිසුන් ඔබතුමාගෙන් බලාපොරොත්තු මේ දේද ? රට වෙනුවෙන් ඇස් මස් ලේ දැන් දුන් , ජිවිත පරිත්‍යාගයෙන් වැඩ කර , දරු ප්වවුල් තනි කර , රට වෙනුවෙන් වැඩ සටන් කළ පොඩි හෝ ලොකු නිලධාරීන් අද බියෙන් ඉන්නේ කොයි වෙලේ ප්‍රශ්න කරයිද දන්නේ නැහැ කියලා . ඔබතුමා මේවට සම්බන්ද නැහැ , නමුත් ඔබතුමා දන්නේ නැහැ කියන්න බැහැ . පොදුවේ කවුරුහරි කියනවා , චෝදනා පත්‍ර සැකස කරනවා , ප්‍රශ්න කරන්න කැදවනවා . සමහර පාට කන්නාඩි කාරයෝ කියනවා , වරදක් කර නැතිනම් බයවෙන්න ඕනේ , වැරදි කළා නම් දඩුවම් විදින්න ඕනේ , කවුද කැමති උසාවි ගානේ පොලිසි ගානේ රසතියාදු වෙන්න ? කවුද කැමති රට වෙනුවෙන් යුද කර , සිංහල , ද්‍රවිඩ වේවා සෘජු වක්‍ර වේවා ත්‍රස්තවාදීන්ව විනාශ කරපු වරදට සිර දඩුවම් ලබන්න. හැබැයි අර මම තමා යුද්දේ තනියම කළා කියපු හමුදාපති නම් සැප පහසුවේ ශීත කාමරවල මහින්ද ට ගෝඨාට බැන බැන ඉන්නවා . අපේ ප්‍රබුද්ධ පාඨකයෝ ඒවටත් හුරේ දානව දේශපාලන අත දරුවෝ වගේ (බ)

:       0       0

කුසුම් Wednesday, 21 October 2015 04:40 AM

ඒවගේම හමුදාව තමන්ගේ ගෞරවය කෙලෙසන කිසිම දෙයක් නොකිරීමටද වගබලාගත යුතුයි. (බ)

:       0       0

මහානාම - කඳාන Wednesday, 21 October 2015 04:44 AM

සුසන්ත මහතා කළ කතාව නම් මැතකදී දැකපු හොදම කොමෙන්ට් එක . එක පේලියයි , අදහස් රාශියයි (බ)

:       0       0

කමල් Wednesday, 21 October 2015 04:46 AM

උපාධි පිරිනමන සියලුම විශ්වවිද්‍යාල වි වි ප්‍ර කොමිසම යටතට පවරන්න . ලෝකය පිළිගන්න නම් නිසි ප්‍රමිතියක් එම ආයතනවලට තිබිය යුතුයි. (බ)

:       0       0

ශානක Wednesday, 21 October 2015 04:50 AM

කියපු ගොඩක් දේවල් දැන් අමතක වෙලා පාටයි නේද ? (ම)

:       0       0

මිලින්ද Wednesday, 21 October 2015 05:16 AM

කියන්නේ එක දෙයක්, කරන්නේ තව දෙයක්. කරුණාකර අපේ එක සෙබළෙක්වත් විදෙස් නීතිඥ වරුන්ගේ උපාය වලට අසුකරන්න එපා. වැරදිකරුවෙකු වුණාට පසු නැවත කිසිම රටකට ගමන් කරන්න බැහැ. (ම)

:       0       0

ගැමුණු Wednesday, 21 October 2015 05:18 AM

අපේ රටට විරුද්ධ රටවල් යටකිරීමට කළ යුතු එකම දේ තමයි චීනයෙන් යුද නැවු දෙකක් කොළඹ වරායට ගෙන්වීම. එතකොට ඒගොල්ලෝ අපිට ගරු කරනවා. (අ)

:       0       0

සුසිල් Wednesday, 21 October 2015 05:22 AM

අවුරුදු 30 ක කාලයක් තිස්සේ දහස් ගණන් මිනිසුන් කොටි ත්‍රස්තවාදීන් මරණවිට ඔය කිසිම රටක් ඒවා නවත්වන්න කියලා තරයේ කිව්වේ නැහැ. අපගේ අගනා සොල්දාදුවන් නිසා අද අපි බය නැතුව නිදහසේ ජීවත්වෙනවා. (නි)

:       0       0

අමල් Wednesday, 21 October 2015 05:27 AM

අපේ රටේ ඇති කුහක දේශපාලන සංස්කෘතිය නිසා සිදුවෙන්න ඕනෑ දේ වෙලා ඉවරයි.නමුත් කියන්නේ නම්,රාජ්‍ය ප්‍රතිපත්ති රජයකින් තවත් රජයකට වෙනස් නොවිය යුතුයි කියලයි. (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 21 October 2015 05:47 AM

මම දකින විදිහට සුසිල් කියන දේ හරි ,කැප්පෙටිපොල කියනදේත් හරි (නි)

:       0       0

සුසන්ත Tuesday, 20 October 2015 04:14 PM

මෙයා දන්නේ වෙන්න කලින් වෙන්නේ නෑ කියන්නයි, වුනාට පස්සේ අනේ මන් දැනන් හිටියේ නෑ කියන්නයි. ! (රේ)

:       0       0

මහානාම - කඳාන Wednesday, 21 October 2015 06:08 AM

ප්‍රසන්න මහතා, ඔබතුමා පමණක් නොවේ, සුසිල්, කැප්පිටිපොල පමණක් නොවේ, පොදුවේ සියලු දෙනාගේම මතය එයයි. මෙතන සන්ධානය, එජාපය, ජවිපෙ ප්‍රශ්නයක් නැහැ. ඇත්තේ රණවිරුවන් පිළිබද ප්‍රශ්නයක් පමණි. (නි)

:       0       0

හිමන්ත Wednesday, 21 October 2015 06:12 AM

ඔබතුමාව අපිට විශ්වාසයි (නි)

:       0       0

ආර්. වික්‍රම Wednesday, 21 October 2015 06:22 AM

රණසිංහගේ කතාව නම් නියමයි (නි)

:       0       0

සංජිව Tuesday, 20 October 2015 06:15 PM

ඔබතුමා රටට ශක්තියක් (නි)

:       0       0

කිත්සිරි Tuesday, 20 October 2015 07:37 PM

හරිම සතුටුයි (නි)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Wednesday, 21 October 2015 07:44 AM

සුසන්ත හරි (නි)

:       0       0

චිත්‍රා Tuesday, 20 October 2015 09:37 PM

තොත්ත බබා . අපි අද හුස්ම ගන්නේ කව්රුන් නිසාද කියල අමතක වේ ගෙන යන බවයි දැනෙනෙනේ..(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 893 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


අම්බලන්ගොඩ අනුරට
2024 සැප්තැම්බර් මස 22 170 0

අම්බලන්ගොඩ මැතිවරණ කොට්ඨාසයේ ජය ජාතික ජනබලවේග නායක අනුර කුමාර දිසානයක මහතා දිනාගත්තේය.


මාතර අනුරට
2024 සැප්තැම්බර් මස 22 791 0

මාතර මැතිවරණ කොට්ඨාසයේ ජය / ජාතික ජනබලවේගයේ ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.


දිගාමඩුල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 391 0

දිගාමඩුල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 11120 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


කෑගල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 360 0

කෑගල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 20062 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


අනුරාධපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 404 0

අනුරාධපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද 32750ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14636 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 217 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 118 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site