රට ජාතික රැකීමට සේනාධිනායක ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝග ක්‍රියාත්මක කරනා අයුරින්ම දහමේ උන්නතිය වෙනුවෙන් යුද හමුදාව මහා සංඝරත්නගේ අවවාද අනුශාසනා අනුව ක්‍රියාකරන බව යුදහමුදාපති මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා වාද්දුව උත්තර චේතියාරාමයේදී ප්‍රකාශ කළේය.
එහි නව ධාතු මන්දිරය,පුස්තකාලය හා දාන ශාලාව ඇතුළු දෙමහල් මන්දිරයට මුල්ගල තැබීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ යුද හමුදාපතිවරයාය.
විහාරාධිපති කදුරුතුඩුවේ සුගතවංශ හිමියන්ගේ අනුශාසනා පරිදි උත්සවය සංවිධානය කැරිණි.
ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත
ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හමුදාව රටයි බුදු දහමයි දෙකම රකිනවලු
කිත්සිරි Sunday, 22 November 2015 06:23 PM
බොහොම හොඳයි (නි)
නාමල් Monday, 23 November 2015 01:05 AM
හොඳ කතාවක් (නි)
ඉමේෂ් Monday, 23 November 2015 01:48 AM
රැකගන්න පහසුවෙන එකක් නැහැ. එන්න එන්නම විවිධාකාර දේ සිදුවෙනවා. (නි)
ලොකුගේ Monday, 23 November 2015 04:42 AM
ඔබතුම ඉතාම හොඳ සත්පුරුෂ ගති ඇති හමුදා නායකයෙක් බව පැහැදිලිය. ඔබේ ගමන ඉදිරියට ගෙන යන්න අපේ ආශිර්වාදය ඔබතුමාට සැමවිටම ලබාදෙනවා. (ම)
ඩිල්ෂාන් Monday, 23 November 2015 06:42 AM
රකින්නේ කොහොමද රණ විරුවන් හිරේ යවන්න අණ ලැබෙන කොට. ඔබට තනියෙන් රට රකින්න බැහැ නේ. (බ)
ටෙෂාන් Sunday, 22 November 2015 10:37 AM
හරිම සතුටුයි (නි)
ඉන්දික Sunday, 22 November 2015 10:53 AM
කතාව අගය කරනවා (නි)
පෙරුමාල් Sunday, 22 November 2015 11:03 AM
සියළු ආගම් වල උන්නතිය වෙනුවෙන් ක්‍රියාකිරීම අපේ යුතුකමයි (නි)
සුසන්ත Sunday, 22 November 2015 12:17 PM
ඔබතුමා නම් අපිට විශ්වාසයි (නි)
කොඩිකාර Sunday, 22 November 2015 02:31 PM
ඒ කතාව ඇත්ත. සෑමදෙයක්ම සමබරව සිදුවිය යුතුයි (නි)
නිමල් ලාලිත Sunday, 22 November 2015 03:09 PM
මේ දවස්වල සිදුවෙන දේවල් වලින් අපිට බොහෝ දේ හොඳින් තේරුම්ගන්න පුලුවන් (නි)