IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


හමුදාවේ හිටපු සෙබළෙකුත් අපුරෙදි වෙඩි කාලා

අනුරාධපුර තිරප්පනේ සෙලෙස්තිමඩුව අසල මෝටර් රථයක් තිබියදි සොයා ගැනුණු වෙඩි වැදී මිය  තිදෙනාගේ සිරුර සමිබන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය පවත්වා පරික්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්  දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා

සිරුරු ඥාතීන්ට බාර දෙන ලෙසටද ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්ගේ නියෝගයේ දැක්වේ.

නොචිචියාගම පදිංචිකරුවන් යුද හමුදා විශේෂ බලකායේ හිටපු සෙබල සරත් බංඩාර නොහොත් එස්.එෆ්.බංඩා (45),  යූ. සමන් කුමාර (24) සහ ගාල්ල ගිංතොට එම්.ජී.ප‍්‍රදීප් කුමාර (30) මිය ගිය තිදෙනාය.එ

සරත් බංඩාර නොහොත් එස්.එෆ්.බංඩාට එරෙහිව අනුරාධපුර මහාධිකරණයේ  මිනී මැරුම් නඩු දෙකක් සහ අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණය අපරාධ නඩු නවයක්  පවරා ඇත.

කප්පම් කෑම් ඇතුළු නඩු දහයක් තඹුත්තේගම සහ නොචිචියාගම මහේස්ත‍්‍රාත් උසාවි වල ඔහුට එරෙහිව නඩු පවතින බව කියයි.

apura_201651 apura_2016512 apura_2016513

ඡායාරූප - චතුර රංගන

THIRAPPANE-06201651 THIRAPPANE-07201651

ඡායාරූප - දයාරත්න ඇඹෝගම



අදහස් (0)

හමුදාවේ හිටපු සෙබළෙකුත් අපුරෙදි වෙඩි කාලා

සුමිත්‍රා බස්නායක Sunday, 01 May 2016 02:14 PM

අපරාධකාරයෝ වෙඩිකන්නේ අපරාධකාරයෝ අතින්මයි. මිනීමරුවෝ නිදැල්ලේ. ඉතින් මේ වගේ දේවල් සිද්ධවීම පුදුම වියයුතු නැහැ. (නි)

:       0       0

සංජීව Sunday, 01 May 2016 07:04 AM

ලංකාවේ නීතියේ තියන හිදැස් කම මේ මුල් වරද වලට නියමිත දඩුවම් දුන්නම් මේවා වෙන්නේ නැහැ (බ)

:       0       0

පෙරේරා Sunday, 01 May 2016 07:58 AM

"අවි ගත්තෝ අවියෙන් නැසෙති" යන්නෙහි යතාර්ථය යලිත් පිළිඹිඹු වීමක් මේ. (ර)

:       0       0

අබය Sunday, 01 May 2016 08:48 AM

කැලේ නීතියට දඬුවම් දෙන එක කොයි ආණ්ඩුව ආවත් නවත්වන්න බැහැ. අපේ සංස්කෘතියනේ " නහි වේරේන වේරානි". කවුරු හෝ නවත්වන්න ඕනෑ පළිගැනීම. (නි)

:       0       0

තුෂාර විජේතුංග Sunday, 01 May 2016 09:22 AM

කවරෙකු කළත් හොඳ වෑඩක්.අලුත් පොලිස්පතිතුමත් එක්කත් සෙල්ලන් බෑ කියල තේරෙනවා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

IIFA හොඳම නළුවා ෂාරුක්
2024 ඔක්තෝබර් මස 01 286 0

24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම


ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 288 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 310 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 404 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 679 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 848 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38328 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25256 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 857 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 311 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site