IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


හමුදා කර්නල් දෙන්නත් රිමාන්ඩ්

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් මරා දැමී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා ලුතිනන් කර්නල්වරු දෙදෙනෙක් හා මාණ්ඩලික සැරයන්වරයෙක් ලබන 23 වැනිදා තෙක් හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් විසින් රිමාන්ඩ් කරනු ලැබූහ.

එක්නැලිගොඩගේ බිරිඳ රහස් පොලිසියට කළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කළ අතර එහිදී හෙළිවූ තොරතුරු අනුව ලුතිනන් කර්නල්වරුන් දෙදෙනකු ඇතුළු හමුදා බුද්ධි නිලධාරීන් පිරිසක් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

201 වසරේ ජනවාරි මාසයේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන්කිරීම සම්බන්ධයෙන් රහස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

 

 



අදහස් (0)

හමුදා කර්නල් දෙන්නත් රිමාන්ඩ්

සරණපාල Wednesday, 11 November 2015 07:03 AM

නීතිය හරියටම ක්‍රියාත්මක වුණොත් බොහොම හොඳයි (නි)

:       0       0

යාපා Wednesday, 11 November 2015 07:07 AM

වැරදි සිදුවන්නේ මිනිසුන් අතිනි (නි)

:       0       0

අතුල Wednesday, 11 November 2015 07:54 AM

මේක එතරම් හොද දෙයක් නොවේ. තව සෝදිසි කරලා බලන්න දෙපැත්තක් තියනවානේ (ම)

:       0       0

කවින්ද Tuesday, 10 November 2015 05:19 PM

වරදක් කළා නම් දඬුවම් විඳිය යුතුයි (නි)

:       0       0

අමල් Wednesday, 11 November 2015 09:03 AM

සාධාරණ දෙයක් වේවා.! (ර)

:       0       0

සජිත් Tuesday, 10 November 2015 05:34 PM

සාධාරණය ඉටුවේවා! (නි)

:       0       0

ඇසළ Wednesday, 11 November 2015 01:06 AM

යුධ හමුදා නිලධාරීන් හිරේ දානකොට අපේ අයට ලියන්න අදහස් නැහැ වගේ. නමුත් කොටි නිදහස් කරන එකට පක්ෂව නම් සෑහෙන අදහස් තොගයක් දැකගන්න ලැබුණා (නි)

:       0       0

මොරවත්ත Wednesday, 11 November 2015 01:44 AM

කළ වැරදි වලට කවුරු වුණත් දඬුවම් විඳින්න ඕනෑ (නි)

:       0       0

ඇසළ Wednesday, 11 November 2015 02:35 AM

වැරදි වලට දඩුවම් කළයුතුයි කියන මේ අදහස් දාන අයගෙන් අහන්නේ, දහස් ගණනක් සිංහල ජාතිකයින් මරපු ත්‍රස්තවාදීන් නිදහස් කරන එකට මොකද කියන්නේ? (නි)

:       0       0

කල්ප Wednesday, 11 November 2015 02:59 AM

තනතුර කුමක් වුවත් වරදට දඬුවමක් අවශ්‍යයි (නි)

:       0       0

තෙහාන් Wednesday, 11 November 2015 03:46 AM

ඒක්නැලිගොඩට විතරද සාධාරණය.....එතකොට ඒක්නැලිගොඩ කොටින්ට ඔත්තු දීමෙන්..ඒ ඔත්තු අනුව පිපිරුනු බොම්බ වලින් මැරුන අපේ සිංහල මිනිස්සුන්ට සාධාරනයක් නැද්ද ?..යුද්දයකදී මෙවැනි දේවල් සිදුවීම අලුත් දෙයක්ද ? ඉහත දමා තිබෙන කොමෙන්ට්ස් දැකීමෙන් සිතුන දෙයක්. (ස)

:       0       0

ගජබා Wednesday, 11 November 2015 04:12 AM

අසේල, තෙහාන් ඔබ හරි. ගම්වලට පෙන කුඩා දරුවන් ගැහැනුන් පවා හිංසා කර මරූ අතීතය ඉක්මනටම අමතක වෙලා වගේ.(ම)

:       0       0

නිහාල් Wednesday, 11 November 2015 04:28 AM

රටට වින කරන අයට විතරද සාධාරණය....? (ම)

:       0       0

නිමල් මිගම Wednesday, 11 November 2015 04:42 AM

මායිම් ගම්මානවලදී මියගිය උදවියගෙන් එන්ජිඕ කාරයන්ට වාසි නැහැ. ඒ නිසා සාධාරණය ඉල්ලන්නේ තමන්ට වාසි විදිහටයි. (ම)

:       0       0

සංජීව Wednesday, 11 November 2015 04:54 AM

රටේ හැමෝගෙම නිදහස වෙනුවෙන් කරානම් එතන තියෙන වරද මොකක්ද . එහෙනම් සොල්දාදුවන් 26000 ක මරපුවට සම්බන්ධ කොටි ටිකත් එකතු කරලා හිරේ දාල තියමුද බලන්න .පෞද්ගලික දෙකට කලානම් දඩුවමක් අවශ්‍යයි .(ම)

:       0       0

සොපී Wednesday, 11 November 2015 05:46 AM

එක් පුද්ගලයෙක් ගැන පමණක් මේතරම් කරදර වෙන්නේ මොකද කියලා ජනතාව වශයෙන් අපිට සාධාරණ සැකයක් පහළවෙලා තිබෙනවා (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 11 November 2015 06:25 AM

තෙහාන්, ඔබේ කතාව මමත් පිළිගන්නවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5273 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මහනුවරිනුත් දෙවන මනාපයෙන් සජිත් ඉදිරියෙන්
2024 සැප්තැම්බර් මස 22 218 0

මහනුවර දිස්ත්‍රිකයේ දෙවන මනාපයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 1168ක් ඉදිරියෙන් සිටියි.


කුරුණෑගල දෙවන මනාපය මෙන්න
2024 සැප්තැම්බර් මස 22 354 0

කුරුණැගල දිස්ත්‍රික්කයේ දෙවන මනාප ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක මහතා දෙවන මානාපය 6408ක් ලබා ගත් අතර සජිත් ප්‍රේමදාස මහතා මනා


බදුල්ලේ දෙවන මනාප ප්‍රතිඵල
2024 සැප්තැම්බර් මස 22 421 0

බදුල්ල දිස්ත්‍රික්කය සඳහා දෙවැනි මනාප ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස මහතා වැඩි ඡන්ද 1313කින් ජයගෙන තිබෙනවා


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 3127 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 3002 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16587 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 81 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 261 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 133 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site