IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


හමුදා ලොක්කෝ තිදෙනෙක් විශ්‍රාම ගනිති

ශ්‍රී ලංකා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධරයෝ තිදෙනෙක් විශ්‍රාම ගැනීමට සැරසෙති. මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් ජගත් ඩයස්, ස්වේච්ඡා බල සේනාවේ අඥාපති මේජර් ජනරාල් ලලිත් දවුලගල හා ඇජුටන් ජනරාල් මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ ඔවුහුය.

 



අදහස් (0)

හමුදා ලොක්කෝ තිදෙනෙක් විශ්‍රාම ගනිති

පියුම් Sunday, 18 October 2015 11:37 PM

ඔබට අපගේ ගෞරවනීය අචාරය පුදමු. අපි වෙනුවෙන් රට වෙනුවෙන් ජීවිත පුදකල සොයුරන්ද ආදරයෙන් සිහිකරමු. (අ)

:       0       0

අදිරි Sunday, 18 October 2015 09:57 AM

බලෙන් යවනවා වෙන්නැති ? (බ)

:       0       0

ඇසළ Sunday, 18 October 2015 10:51 AM

හමුදාවට හොද කාලයක් නෙමෙයි මේ වකවානුව. ගියොත් ගෙදර හිටියොත් හිර ගෙදර. (බ)

:       0       0

සමිතු Monday, 19 October 2015 02:30 AM

අෙප් අචාරය (අ)

:       0       0

කපිල Sunday, 18 October 2015 12:43 PM

හමුදාවට හොද කලක් යයි (බ)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Sunday, 18 October 2015 01:23 PM

දක්ෂ ත්‍රිවිධ හමුදා සහ නිලධාරීන් ඉවත් කිරීමත්..යුද බිමේ .හිටපු අය නීතිය ඉදිරියට ගෙන ඒමටත්...එමගින් හමුදා මානසිකත්වය බින්දුවට බස්වා ...රට ජාතිය විනාශ කිරීමට මුල් වීම නිසා සිරගත කොට සිටිනා කෘර මිලේච්ච කොටින් පූස් පැටවුන් ලෙස හුවා දක්වමින් එලියට දාන්නට සුදානම් වන්නේ .....රටේ ආරක්ෂාව ට ඇමෙරිකාව ගෙන්වාගැනීමට හැකිවේ යයි සිතන නිසාද ...ආරක්ෂාකර ගන්නට බැරි බව අගවා ඊලම දෙන්නට පෙර සුදානමක්ද....(බ)

:       0       0

රේණු Monday, 19 October 2015 03:56 AM

සේවා දිගුවක් ලබාදීලා නැද්ද? (නි)

:       0       0

දිමුතු Sunday, 18 October 2015 01:58 PM

ඕක තමා පඬියෝ ටික අවාම (අ)

:       0       0

ලීල් Sunday, 18 October 2015 02:03 PM

කෝ මේ යහපාලනයට ඡන්දෙ දීපු අය ?(අ)

:       0       0

රන්ජිත් Monday, 19 October 2015 05:17 AM

සරත් පොන්සේකා හිරේට යැවූ යුද අධිකරණයේ සිටියේ මොවුන් ද? (ත)

:       0       0

දයාජ Sunday, 18 October 2015 02:53 PM

ඔබ තුමාලා රට වෙනුවෙන් කළ සේවයට හදවතින් නැගෙන මගේ ප්‍රණාමය...! ඒ වගේම අපට ආරක්ෂාව දුන් ඔබ තුමන්ලාට නිදුක් නිරෝගී බවද ආරක්ෂාවද පතමි. (අ)

:       0       0

කිත්සිරි Sunday, 18 October 2015 05:03 PM

ඔබට ජය! (නි)

:       0       0

ජගත් Sunday, 18 October 2015 05:09 PM

මේජර් ජෙනරාල් නිලයේ අවුරුදු 03ක් සම්පුර්ණ වු පසු උසස්වීමක් නොමැති නම් යුද හමුදාවෙන් විශාම ගතයුතුය.එයයි හමුදාවෙ නීතිය.එය කාටත් පොදු දෙයක්. (නි)

:       0       0

නදීකා Sunday, 18 October 2015 05:33 PM

ඔබගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හම්බන්තොට අනුරට
2024 සැප්තැම්බර් මස 22 1 0

හම්බන්තොට දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


වෙරිමරගාතේ ගිය ඡන්ද ලොක්කා නිලධාරිනියක හප්පලා
2024 සැප්තැම්බර් මස 22 526 0

පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යම


රත්නපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 21 2332 0

පළමු ඡන්ද ප්‍රතිඵලය ලෙස රත්නපුර දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය


ඇඳිරි නීතිය ගැන ජාජබෙන් නිවේදනයක්
2024 සැප්තැම්බර් මස 21 1171 0

ඡන්දය ගණන් කරන අවස්ථාව වන අද (21) රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක් යන්න


රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 1079 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 3602 1

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14626 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 41 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 212 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 114 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site