රතුපස්වල ජල ගැටළුවට පිළියම් ඉල්ලා ඉකුත් අගෝස්තු පළමු වැනිදා වැලිවේරියේ පැවැති උද්ඝෝෂණයේ දී ගැමියන් හා යුද හමුදාව අතර ගැටුමෙන් පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු තිදෙනකු මියයාම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්කි දීමට කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද හමුදා සාමාජිකයෝ දෙදෙනෙක් ඉදිරිපත් කරනු ලැබූහ.
ඔවුන් දෙදෙනාගේ සාක්කි ලබා ගන්නේදැයි තීරණය කිරීමට කාලයක් අවශ්‍ය බව කී ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි කේ ජයතිලක මහතා නඩුව දහවල් 12.15 දක්වා කල් තැබීය.
ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං
ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
හමුදා සාක්කි තීරණය කල් දමයි
සත්‍යා Saturday, 30 November 2013 02:23 AM
තවත් ඉතින් මොනවා කියන්නද? ඔවුන් ඉහළ අණට ක්‍රියාකරන්න ඇති (නි)
සත්‍යයා Saturday, 30 November 2013 05:45 AM
අපිට හිතාගන්න පුළුවන් අණ කාගේද කියලා. (නි)
මොහාන් Friday, 29 November 2013 12:23 PM
මේ නඩුව ගැන කියවන්නත් දැන් කම්මැලි හිතෙනවා. නඩුව අවසන් කරලා කම්හල පටන් ගත්තා නම් හොද නැද්ද? (නි)
පිටබැද්දර ජයා Friday, 29 November 2013 02:05 PM
අනේ මන්දා මේ දේවල්? (නි)