හිමි නමකට පරුෂ වචනයෙන් බැණ පහර දුන්නේයැයි කියන සිද්ධියන් සම්බන්ධයෙන් කොළඹ තර්ස්ටන් විද්‍යාලයයේ විදුහල්පති අධ්‍යාපන අමාත්‍යංශයට මාරු කළ බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා කියයි.
ඔහු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ වී ඇතැයි ද ඔහු පවසයයි.
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හිමිනමට ගැසීයැයි තර්ස්ටන් විදුහල්පති මාරු
අරුණ Saturday, 21 March 2015 07:40 AM
බොදු බල සේනාව කෝ? (නදී)
ඉසුරන්දි Saturday, 21 March 2015 08:27 AM
ගුරුවරුන් හැටියට මිට වඩා ආදර්ශවත් විය යුතුයි තමන් යටතේ හැදෙන වැඩෙන දරුවන් ඉදිරිපිට. (නදී)
පකීර් Friday, 20 March 2015 04:26 PM
මෙහිදී හරි වැරැද්ද කාගේද යන්න නිවැරදිව සොයාබැලිය යුතුයි (නි)
පිටබැද්දර ජයා Saturday, 21 March 2015 10:58 AM
දැන් තියෙන්නේ යහපාලනේ. ඉස්සරනම් ඉතින් එක කෝල් එකෙන් හාමුදුරුවෝ මාරු. හැමෝම පරෙස්සම් උනොත් හොඳයි (නදී)
බංඩාර Saturday, 21 March 2015 11:56 AM
මෙය කුමන්ත්‍රනයකි. මෙම විදුහල්පති ඉතා ගුණගරුක හා සාධාරණ කෙනෙකි. පාසලේ දියුණුවට විසාල මෙහෙයක් කර ඇත. මෙම හිමිනම ගුප්ත චරිතයකි (නදී)
වසන්ත Saturday, 21 March 2015 02:08 PM
කැකිල්ලේ රජුගේත් රජුගේ නඩු තීන්දුවක් (නදී)
මුණසිංහ Monday, 23 March 2015 01:26 AM
අධ්‍යාපන ඇමතිතුමා දැන් කරන්නේ ස්ථාන මාරු විතරද වෙන වැඩ නැද්ද කරන්න දන්නේ නැද්ද? (නදී)
ප්‍රසාද් Saturday, 21 March 2015 03:15 PM
විදුහල්පති හොඳද නරකද අපි දන්නේ නැහැ. විදුහල්පතිට අයිතියක් තියෙනවද ගුරුවරයෙකුට ගහන්න? අනිත් කරුණ, ගුටි කාලා තියෙන්නේ හිමි නමක්. හාමුදුරුවන්ගේ වැරද්දක් ඇත්නම් එය රාජකාරි මට්ටමෙන් විසදාගන්නට මෙම විදුහල්පති ඉගෙනගන නැද්ද? (නදී)
පිටබැද්දර ජයා Saturday, 21 March 2015 11:24 PM
හොඳ නරක දැනගන්න ඕනෑ කෙනෙක් ඉන්නවා නම් හඬ පටයට ඇහුම්කන් දෙන්න වෙනවා. (නි)
ප්‍රියන්ත සිරිවර්ධන Saturday, 21 March 2015 04:07 AM
එයත් අර කර්නල් කෙනෙක්ද මිනිස්සුන්ට ගහන්න (නදී)
ප්‍රසා Sunday, 22 March 2015 02:40 AM
මුළු රටම අවුල් (නදී)
මහේන්ද්‍ර මේනක Saturday, 21 March 2015 06:10 AM
දැඩි දඩුවම් දිය යුතුයි (නදී)
දිලීප Sunday, 22 March 2015 03:59 AM
බංඩාර ඔයාට මාර දක්ෂතාවක්නෙ තියෙන්නෙ චරිත සහතික දෙන්න. ඔයා පසේ බුදු කෙනෙක්ද? (බ)