IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


හිමිනම පැද වු කැබිරිය අනතුරක

රජයේ අමාත්‍යංශයකට සම්බන්ධ බව කියන භික්ෂුවක විසින් පැදැවුණූ  කැබි රියක් අනතුරකට වීමෙන් හොරණ ගුරුගොඩදී දෙදෙනෙක් තුවාල ළදහ.

හිමිනම රත්නපුරය බලා යමින් සිටියදී මේ අනතුර සිදු වී ඇත.

 

 

 



අදහස් (0)

හිමිනම පැද වු කැබිරිය අනතුරක

රවීන් Tuesday, 21 January 2014 02:30 PM

ලැයිසන් තියනවද?(නදී)

:       0       0

චමල් Tuesday, 21 January 2014 02:30 PM

සත්‍යා, කුඩු වලයි හාමුදුරුවෝ රිය පැදෙව්ව එකෙයි සම්බන්දෙ මොකක්ද. මෙහෙම ගියොත් මේගොල්ලෝ කසාද බඳින්නත් අවසර ඉල්ලයි. දවසින් දවස අපේ වැලිගම ලොකු හාමුදුරුවෝ වගේ උත්තමයන් වහන්සේලා අපිට නැතිවෙනකොට මේ වගේ දේවදත්ත නිකායේ චීවරදාරින් තමයි ඉතුරු වෙන්නේ. (නදී)

:       0       0

ෂෙරිෆ් Tuesday, 21 January 2014 02:45 PM

රථය තුල ගඳ සුවඳ බැලුවද? (නදී)

:       0       0

විදුර Tuesday, 21 January 2014 02:47 PM

අනාගතයේ දවසක කහ පාට රෙදි පටියක් අතේ බදින කෙනෙක් තමයි භික්ෂුවක් කියන්නේ - අනාගත වංශය (දී)

:       0       0

විනෝද් Tuesday, 21 January 2014 02:52 PM

අකැපයි හාමුදුරුවනේ අකැපයි (දී)

:       0       0

කුසල් Tuesday, 21 January 2014 02:53 PM

ථෙරවාදී බුදු දහම තියෙන රටක මේවා හොද වඩා නොවෙයි, නමුත් පිට රටවල් වල මේවා සාමාන්‍ය සිද්දියක් (දී)

:       0       0

පද්මේ Tuesday, 21 January 2014 04:18 PM

වාහන එලවන්න ඕනනම් මහන වුනේ ඇයි හාමුදුරුවනේ. භික්ෂුව කියන්නේ භික්ෂුවකටයි. ශාසනය කෙලසන වැඩ කරන සියලුදෙනාට මෙලොව නැතත් ලබන ආත්මවල ගෙවන්න වෙයි.(නදී)

:       0       0

මිලාන් ප්‍රනාන්දුපුල්ලේ Tuesday, 21 January 2014 04:21 PM

ඕවත් වැඩ ද ඔහොම යමු ......................(දී)

:       0       0

අඛිල Tuesday, 21 January 2014 11:10 AM

කව්ද හිමි නම? (නදී)

:       0       0

රුවි Tuesday, 21 January 2014 11:37 AM

ස්වාමින් වහන්සේ කෙනෙක් වාහනයක් පදවනවා කියලා ඇහුවාමයි (දිල්)

:       0       0

ටෝනී Tuesday, 21 January 2014 11:41 AM

පුජ්‍ය පක්ෂයට වාහන පැදවීම තහනම් නේද?(දිල්)

:       0       0

සෑම් Tuesday, 21 January 2014 11:50 AM

බෞද්ධාගමට නිගරු කරන මෙවැන්නන් හට දඩුවම් ලබා දිය යුතු ක්‍රම වේදයක් බෞද්ධ භික්ෂූන්වහන්සේලාට නැද්ද? (නදී)

:       0       0

නැනි Tuesday, 21 January 2014 11:55 AM

ශ්‍රී ලංකාවේ වාහන පැදවීමට වලංගු බලපත්‍ර : හමුදා නිල ඇඳුමක්, ඇමති ආරක්ෂක ධුරයක් , මන්ත්‍රී හෝ ඇමති පියෙක් , පොලිස්සියේ තාත්තා කෙනෙක්,රජයේ උසස් නිලයක් සහ දැන්,චීවරයක්. (නදී)

:       0       0

සමර Tuesday, 21 January 2014 12:03 PM

සාමාන්‍ය දෙවල්වෙනවා ඉස්සරහට (දී)

:       0       0

සත්‍යයා Tuesday, 21 January 2014 12:32 PM

භික්ෂුවක් වාහන පැදවීමේ වැරැද්දක් අප දකින්නේ නැහැ. ඔයිට වඩා වැරදි කරන අය ඉන්නවා. කුඩු කාරයින්ගෙන් ලැබෙන "සන්තෝෂම්" වලින් ජීවත් වෙන ගමන් "මත ට තිත" ගැන බණ ද කියන එක මේකට වඩා බරපතළ දෙයක්. (නදී)

:       0       0

මොහොමඩ් ඉමිතියාස් Tuesday, 21 January 2014 12:46 PM

කව්ද ලයිෂන් දුන්නේ? (නදී)

:       0       0

ඩයනා Tuesday, 21 January 2014 01:26 PM

භික්ෂුවක් රිය පදවන එක නීතියෙන් තහනම්ද (දී)

:       0       0

කඩවත හේමසාර හිමි Tuesday, 21 January 2014 01:36 PM

වත්මන් භික්ෂුවගේ ශ්‍රමන ආකල්ප යන්තමට වත් රැකිලා තියෙන්නේ ඔය වගේ දේවල් නැති නිසා. එනිසා ඔය වගේ වැඩ කරන අයට නම් නිසි දඩුවම් දිය යුතුමයි මගේ හැගීම. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වන්නි තැපැල් ඡන්ද සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 94 0


පොලිසිය වාහන පිරික්සයි
2024 සැප්තැම්බර් මස 22 156 0

මහජන ආරක්ෂා පනත යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අද(21) රාත්‍රි 10 සිට හෙට (22) අළුයම 6 දක්වා ඇඳිරි නීතිය පැනවීමෙන් පසු පොලිස් නිළධාරීන් මාර්ග බාධක යොදා


ත්‍රීකුණාමලය තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 401 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


ගාල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 424 0

ගාල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


මොණරාගල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 338 0

මොනරාගල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


පොලොන්නරුව තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 514 0

පොලොන්නරුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14632 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 42 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 212 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 114 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site