IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


හිමිනම බැඳ පන්සලක් කොල්ලකති

පිළියන්දල මාකන්දන සුදර්ශනාරායමට අද අලූයම හෙල්මට් පැළඳ ආ කොල්ලකරුවන් දෙදෙනකු විහාරාධිපති වල්ගම රතනසිරි හිමියන් හා සේවකයකු බැඳ දමා පිස්තෝල පෙන්වා මුදල් හා භාණ්ඩ රැසක් කොල්ලකා පලාගිය බව පිළියන්දල පොලිසිය කියයි. රතනසිරි හිමියෝ කළුබෝවිල රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති.



අදහස් (0)

හිමිනම බැඳ පන්සලක් කොල්ලකති

දයා,saudi Friday, 13 July 2012 02:44 PM

කලින් ඒ පන්සලේම සිටි සිවුරු ඇරිය කෙනෙක් වෙන්න බැරිද?

:       0       0

සිරා Friday, 13 July 2012 02:54 PM

පන්සල් වල ආරක්ෂාවට ආයුධ සන්නද්ද පොලිසිය හෝ හමුදාව යොදවන්න ඕනි

:       0       0

සිරා Friday, 13 July 2012 03:08 PM

බලකකොට මොහෝගේ කතාවෙත් ඇත්තක් තියෙනවා

:       0       0

කටාරියා Friday, 13 July 2012 03:10 PM

ලංකාවේ හිටියනම් අපිටත් පන්සල පැත්තේ යන්නම වෙනවා...

:       0       0

වික්ටර් Friday, 13 July 2012 08:16 PM

පන්සල් වලට හොරු පැනලා හිමිවරුන් බැද මංකොල්ල කන තත්ව‍යකට අද රට පත්වෙලා. මේ තත්වය වෙනස් කිරීමට රජයට විශාල වගකීමක් පැවැරී ඇත . රජය මෙය වටහා ගත යුතුයි.මෙයට නිසි විසදුම් දිය යුතුය. බඩුමිල අඩුකර රට සන්වර්ධනය කල යුතුයි. රටේ නීතිය කාටත් එක ලෙස ක්‍රියාත්මක කළ යුතුයි. පාලකයෝ දුෂණ වලින් වැළකී අවංකව, රට වෙනුවෙන් වැඩ කළ යුතුයි. මෙලෙස ක්‍රියා කරන ලෙස ආගමික නායකයින් හා රටේ බුද්ධිමතුන් එක්ව රජයට බල කළ යුතුයි. කෙසේ හෝ පාලකයින්ගේ ක්‍රියා පිළිවෙළ වෙනස් නොකළහොත් රට පිරිහීම වැලක්විය නො හැකිය.

:       0       0

සුදු පුංචා Friday, 13 July 2012 04:42 PM

අනේ සාසනේ..............

:       0       0

සුදු පුංචා Friday, 13 July 2012 04:42 PM

අනේ සනේ.........

:       0       0

අජිත් ප්‍රනාන්දු Saturday, 14 July 2012 10:36 AM

නෑ.. නෑ.. අපරාධ වැඩිවෙලා නැහැ තවම.. හූ... ඇමතිකෙනෙක්ගෙ කතාවට...

:       0       0

ධනුෂ්ක Friday, 13 July 2012 10:43 AM

මෙහෙම බදු පනවනකොට නිකන් මිනිස්සුත් ඉබේම හොරු වෙනවා

:       0       0

සිසිර Friday, 13 July 2012 10:43 AM

මේක ධර්මද්වීපයක්.දැන් නිධන් විතරක් නෙමෙයි, පන්සල් වල තිබෙන පූජා භාණ්ඩත් සොරා ගන්නා තත්ත්වයකට ඇවිල්ලා

:       0       0

කමල් Friday, 13 July 2012 10:44 AM

මේ අපගේ ධර්මද්වීපයයි

:       0       0

මධු Friday, 13 July 2012 09:52 PM

පුදුමයි, හාමුදුරුවන්වත් අරන් නොගිය එක

:       0       0

අමරා Friday, 13 July 2012 09:52 PM

පන්සලටත් ආරක්ෂාවට පොලිසියෙන් දමන්න

:       0       0

ෆාරු Friday, 13 July 2012 10:52 AM

මේකයි අපේ රටේ තත්ත්වය

:       0       0

මොහෝ Friday, 13 July 2012 10:29 AM

පන්සල් කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට සිත් පහදා ගැනීමට ඇති ස්ථාන මිස වස්තුව ගොඩ ගසා ගැනීමට ඇති ස්ථාන නොවේ. නැති බැරි මිනිහෙක් මිනී නොමරා ඕවා අරන් ගියාට කමක් නැත.

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 13 July 2012 11:17 AM

බුදුන් දෙසූ නීතියේ හැටියට නම්, හාමුදුරුවන් සතුව 'මුදල් හා භාණ්ඩ රැසක්' තිබිය නොහැකියි. බහුභාණ්ඩික භික්ෂුව පිළිබඳව බණේ ඇති සඳහන බලන්න. අපේ හාමුදුරුවරු මේ වලඳමින් සිටින්නේ තමතමන් වැපිරූ දේවල අස්වැන්නයි. (යාදිසං වපතේ බීජං- තාදිසං හරතෙ ඵලං..)

:       0       0

පිලිපීනෝ Friday, 13 July 2012 11:30 AM

මහා භාණ්ඩා‍ලාරෙට වඩා පන්සල් වල සල්ලි තියෙන එකේ හොරු පනින එක අහන්නත් දෙයක්ද?

:       0       0

සරත් Friday, 13 July 2012 11:43 AM

මොහාන්, නැතිබැරි මිනිහෙක් නම් ඉතිං කමක් නෑ නේද?

:       0       0

සරත් Friday, 13 July 2012 11:44 AM

මොහාන්, අද කාලේ ඉතිං ඕවා කරන්නේ ඇති හැකි අය නේද?

:       0       0

නිෂාඩ් Friday, 13 July 2012 11:06 AM

මංකොල්ලකාරයොයි, ස්ත්‍රී දූෂකයොයි, හොරුයි දැන් රටේ සුලභ දේවල් වෙලා. අනේ රටකට ගිය කල….

:       0       0

ගාලු කොල්ලා Friday, 13 July 2012 11:08 AM

අනේ රටකට ගිය කල.... නීති පොත ඉක්මණින් වෙනස් කරන්නම වෙනවා

:       0       0

අමිල Friday, 13 July 2012 12:02 PM

දැන් පන්සල් වලටත් ආරක්ෂකයෝ දාන්න වෙයි නේද?

:       0       0

ජීවන. Friday, 13 July 2012 12:05 PM

පන්සලේ නිධානයක්වත් තිබුණද දන්නෙ නෑ නේද?

:       0       0

අමිල Friday, 13 July 2012 05:33 PM

හොරු වෙතටයි, දැන් මේ පන්සලට එන්න එපා. දැන් ඒකේ ගන්න දෙය්ක ඉතුරු වෙලා නැහැ

:       0       0

ඩිලාන් Friday, 13 July 2012 12:14 PM

ඒ හාමුදුරුවොත් විවාහකද දන්නෙ නෑ නේද?අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ

:       0       0

අමිල Friday, 13 July 2012 11:42 AM

අයි ඩෝන්ට් නෝ වයි - එහෙම වෙන්නේ ඇයි

:       0       0

විපුල Friday, 13 July 2012 11:43 AM

බලධාරීනි, අපරාධ රැල්ලක් ඇති වෙලා අවසානයි. කරුණාකර දැන්වත් අවධානය යොමු කරන්න

:       0       0

සදුන් Friday, 13 July 2012 12:54 PM

ෂුවර් එකටම පන්සලේ කඩුවක් තියෙන්න ඇති

:       0       0

සූර සරදියෙල් Friday, 13 July 2012 12:18 PM

කෝ දඹුල්ලට කතා කරපු කට්ටිය

:       0       0

අලිබබා Friday, 13 July 2012 06:01 PM

බැඳ පන්සලක් කොල්ල කති හිමිනම

:       0       0

පිලිපීනෝ Friday, 13 July 2012 01:11 PM

හිමිනම බැන්දා කිවුවම මට හිතුණේ එයා බැදලා දික්කසාද වෙලා ඉන්න ඇති කියලා

:       0       0

පුංචා Friday, 13 July 2012 12:34 PM

දැන් පිංවතුන් ලංකාවේ අඩු නිසා තමයි ‍ඔහොම දේවල් වෙන්නේ...

:       0       0

ගොනා Friday, 13 July 2012 01:29 PM

මෙ පවතින විදියට ගියොත් අපි කාටත් පල්ලි පන්සල් කඩන්න සිදුවෙයි. මම ආණ්ඩුවට බනිනවා නෙමෙයි. පාරවල් වරාය වල්ම හදලා මදි. මිනිස්සුන්ට ජිවත්ව ඉන්න හොද ජිවන රටාවක් හදන්න.

:       0       0

පාලිත-maldives Friday, 13 July 2012 05:47 PM

ගමේ අයවත් එකතු වෙලා පන්සල් වෙනුවෙන් ආරක්ෂක වැඩ පිළිවෙළක් හදන්න ඕනි නේද?

:       0       0

සරත් Friday, 13 July 2012 01:00 PM

බුදු හිමි අනු දැන වදාළ සරල බව අද බොහෝ ස්වාමීන් වහන්සේලා තුල නැත. සිවුරු අඳනකඩ හැරෙන්නට ඔවුන්ට තමාගේ ම කියා තබා ගත යුත්තේ ඉදි කටුවක්, රේ සරයක්, වතුර පෙරනයක් හා දානය වළඳන තැළිය පමණි. අද ද මෙවැනි සරල සිල්වත් ආදර්ශමත් හිමිවරු සොයා ගත හැක. ඔවුන්ට සොර සතුරු බිය නැත.

:       0       0

ෆස්ලි ෆෛසල් Friday, 13 July 2012 01:40 PM

හොරා පන්සලේ කෙනෙක්මද කියල සැකයි ...

:       0       0

පොතේගරු Friday, 13 July 2012 07:27 PM

මිනිස්සුනට තන්හාව උපදවන දෙවල් පන්සල්වල තියෙන්න බැහැනේද?

:       0       0

එච්.ඒ.අයි Friday, 13 July 2012 02:46 PM

මිනිස්සු ජීවත් වෙන්නත් එපැයි...

:       0       0

හායි Friday, 13 July 2012 02:08 PM

මිනිස්සු ජීවත් වෙන්නත් එපායැ.ඒකයි පන්සලට යන්න ඇත්තේ

:       0       0

අප්පුහාමි Friday, 13 July 2012 02:54 PM

අද කාලේ ලංකාවේ හොරකම් කරන්න පුලුවන් ලොක්කන්ට විතරයි.

:       0       0

අශෝක Saturday, 14 July 2012 06:41 AM

විශේෂ ක්‍රියාමාර්ගයක් අත්‍යාවශ්‍යයි පන්සල් වගේ වටිනා ආගමික ස්ථාන රැක ගැනිමට, සෑම බෞද්ධයෙක්ම අපේ ආගමික ස්ථාන ආරක්ෂාකර ගත යුතුයි.. නැතිනම් භික්ෂූන්‍හට මෙවැනි තර්ජන එල්ලවීමට හැකිය.. රට අගාධයට යාවි ඉතා ඉක්මනින්..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 25 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 154 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 178 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 377 0

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව


වැස්සෙන් ගම්පහ පවුල් 68,672ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 13 82 0

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද


පිළිකා රකුසා දිනෙන් දින හිස ඔසවයි
2024 ඔක්තෝබර් මස 13 167 0

අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26057 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 302 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1344 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site