IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


හිමිනම බීලා රිමාන්ඩ් වේ

ළමා අපයෝජන නඩුවක සැකකරුවකු වශයෙන් අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ මත්පැන් බී පෙනී සිටි බදුල්ලේ ධම්මකිත්ති නම් හිමි නමක බදාදා (30) දක්වා රිමාන්ඩ් කරන ලෙස ඛේමා ස්වර්ණාධිපති විනිසුරුවරිය නියෝග කළාය.

ඔහු අනුරාධපුර රෝහලේ අධිකරණ වෛද්‍ය ධනංජය වෛද්‍යරත්න මහතාට ඉදිරිපත් කර වාර්තාවක් සපයන ලෙස ද මහාධිකරණ විනිසුරුවරිය දැන්වූවාය.

 



අදහස් (0)

හිමිනම බීලා රිමාන්ඩ් වේ

අමිල පීරිස් Wednesday, 30 October 2013 09:28 AM

සේනා සංවිධාන මුලින්ම බලන්න ඕන තමාගේ අනුගාමිකයෝ නිවැරදි ලෙස ඉන්නවද කියලා. එක එක තැන් වල වැරදි හොයන්න දඟලන ප්‍රමාණයට වඩා වැදගත් බුදු සසුනට නිගා කරන අයට විරුද්ධව ක්‍රියා මාර්ග ගන්න එක. මේ පුවතේ සඳහන් වන අය වැරදි ක්‍රියා දෙකක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කල කෙනෙක් . මේ වෙනකම් සසුනෙන් ඉවත් කරන්න බැරි උන හේතුව මොකක්ද? (ස)

:       0       0

හෂානි Wednesday, 30 October 2013 09:28 AM

පන්සිල් පද ටික නමි හොඳට රකින බව පේනව‍ෙ කරපු වීරකමෙන්ම. (ස)

:       0       0

ලකී Wednesday, 30 October 2013 09:30 AM

මෙයාත් වෙන මොකක් හරි බල සේනාවක් පටන් ගනී.. (ස)

:       0       0

ක්‍රිෂාන්ත දිසානායක ස්ය්ප්‍රස් Tuesday, 29 October 2013 09:31 PM

මවැනි චිවරදරින්ට දඩුවම් කර සසුනෙන් ඉවත්නොකලොත් අනාගතේ අබ්දුල්ලා තවත් බිහිවේවි (ස)

:       0       0

ලුම්බිණි Tuesday, 29 October 2013 04:08 PM

අපේ දියුණුවේ වේගය බොහොම හොඳට පෙනෙමින් යනවා. (නි)

:       0       0

මෙන්ඩිස් Tuesday, 29 October 2013 04:11 PM

සංගායනාවක් සඳහා කාලය එළඹ ඇත. (ස)

:       0       0

ජිලෝ Tuesday, 29 October 2013 09:36 PM

බුද්ධ සාසනය නම් සත්ත්‍යයි .කහපාට වස්ත්‍ර විෂසයකින් සැරසුණු පුද්ගලයින් ගමන් කරන මගද බුද්ධ ශාසනය කියන්නේ ?මේ පුද්ගලයින් නැති වූනාට සත්ත්‍ය නැති වේ යයි කීම කොතරම් අසාධාරණ කතාවක්ද ? (ස)

:       0       0

ජගත් වෙත්තසිංහ Tuesday, 29 October 2013 04:14 PM

අනුමානයක් නැහැ අහවල් සේනාවේ සාමාජිකයෙක්. (ස)

:       0       0

ඉන්දික Tuesday, 29 October 2013 04:21 PM

හාමුදුරු කෙනෙක් වෙන්න බෑ. (ස)

:       0       0

සුනිල් හොරගල Tuesday, 29 October 2013 10:10 PM

මහන වෙන්නෙත් ඔබට වගේම ආශාවල් තිබෙන අය, සිවුරු පෙරෙව්ව පමණින් රහත් වෙන්නේ නැහැ . කෙනෙකුගේ වැඩක් නිසා අනිත් අයට චෝදනා කරන්නේ කොන්ද පණ නැති නිවටයෝ. හඳටත් බල්ලෝ බුරනවා. (ස)

:       0       0

සරදියෙල් Tuesday, 29 October 2013 04:22 PM

මේ වගේ අයට චීවරදාරි කියලවත් කියමුකෝ. (ස)

:       0       0

කුමාර් Tuesday, 29 October 2013 04:24 PM

එතකොට අර සේනාවල අය‍ට මොකද ක‍රන්නේ ? එයාල කිසිම රටේ නීතියකට යටත් නැනේ. අන්තිමට සංගායනාව කරපු අයටම පරිප්පු කන්න වෙයි. දැන් ඕන පරාක්‍රමබාහු වගේ රජෙක්. (ස)

:       0       0

ලෙස්ලි ලෝව් Tuesday, 29 October 2013 10:19 PM

පාර්ලිමේන්තුවට ගොස් ඇමතිකමක් ලබා ගැනීමට අවශ්‍ය සුදුසුකම් සපුරා ඇත. (නි)

:       0       0

ප්‍රියන්ත Tuesday, 29 October 2013 04:29 PM

මෙයාල බොරුවට සිවුරුදාගෙන කරන්නේ බුදුදහම විනාශ කරන කරනවා. අපේ නායක හාමුදුරුවරු මේ අනවශය පුද්ගලයන් සාසනයෙන් ඉවත් කිරීමට කටයුතු කල යුතුයි.(දිල්)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Tuesday, 29 October 2013 04:33 PM

මුළු සඟ සභාවටත් බුදු දහමටත් පොදුවේ බෞද්ධ ජනතාවටත් කළ නිගාවක් අවමානයක්කොට සළකා මහනායක හිමිවරුන් විසින් මොහුව සසුනින් නෙරපීමට කටයුතු කළ යුතුයි (නි)

:       0       0

දිසානායක Tuesday, 29 October 2013 04:33 PM

මුළු සංඝ සභාවටත් බුදු දහමටත් පොදුවේ බෞද්ධ ජනතාවත්ත් කළ නිගාවක් අවමානයක් කොට සළකා මහනායක හිමිවරුන් විසින්මෙවැනි ක්‍රියාවන් කරන අය සාසනයෙන් නෙරපිය යතුයි(දිල්)

:       0       0

මොහොමඩ් සිද්ධික් Wednesday, 30 October 2013 04:02 PM

ඇයි ඉන්දු-මෙල්බෙර්න්, ෆස්රුල් ගෆුර්ට බනින්නේ? බනින්න ඕනේ ඔහෙලගෙ හමුදුරුවන්ට,මේ වැරැද්ද කෙරුවේ ෆස්රුල් ගෆූර් නෙවෙයි. සිවුරු ඇදපු හොරෙක්, තමුසෙලගෙ ආගමේ නායකයෝ ඔක්කොම සුද්ධවන්තයෝ කොරන්න වගේ ඔහේගේ අදහස,එක වැරැද්දක් කලත්, වැරදී සීයක් කලත්, පව එකයි. (ස)

:       0       0

මිලාන් Tuesday, 29 October 2013 04:37 PM

මොකද මේ වෙලා තියෙන්නේ? ළමා අපචාර කළා මදිවට බීලා උසාවියට එනවා (නි)

:       0       0

අබ්දුල් Tuesday, 29 October 2013 04:38 PM

සේනාව මේවට මොකද කියන්නේ? (නි)

:       0       0

දුමින්ද Tuesday, 29 October 2013 04:40 PM

සන්ඝයා වහන්සේලා වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් පැවැත්විය යුතුයි. අනික පන්සලක සිටින වැඩිහිටි හාමුදුරුවරු පොඩි හාමුදුරුවන් ගැන සෙවිල්ලෙන් සිටිය යුතුයි. ගිහියෙකු සහ ඔවුන් අතර වෙනස පහදා දියයුතුයි. කුල දරුවෝ සසුන්ගත කිරීම පමණක් බුදුසසුනේ වර්ධනයට ප්‍රමාණවත් නොවේ (නි)

:       0       0

පසන් Tuesday, 29 October 2013 04:41 PM

මේ බොරුකාරයෝ ශාසනය විනාශ කරන්න කරන උපක්‍රම වෙන්නත් පුළුවන්. (නි)

:       0       0

ආරියසේන Tuesday, 29 October 2013 04:42 PM

අපේ බුද්ධ පුත්‍රයන්ගේ කතා ගැන අලුත් පොතක් ලිවිය හැක.ශාසනය පිරිහෙන කාලය ඇවිල්ලා වගේ. (නි)

:       0       0

කිෂාන් Tuesday, 29 October 2013 11:02 PM

බුදු දහමට නිගාදෙන පාපතරයෝ (නදී)

:       0       0

දොඩන්ගොඩ Tuesday, 29 October 2013 11:03 PM

අද කාලයේ මත පන් පමණක් නොව කුඩු ගසන චීවර ධාරින්ද ඉන්නවා මම පුද්ගලිකව දනිමි . මේවට සිල්වත් හිමිවරුන් මොනවා කරන්නද ? (නදී)

:       0       0

විජේසිංහ Tuesday, 29 October 2013 04:55 PM

එතකොට එක එක සංවිධාන තියෙන්නේ අනුන්ගේ අඩු පාඩු හොයන්න විතරද ??? (දිල්)

:       0       0

අසංග Tuesday, 29 October 2013 05:00 PM

ජගත් වෙත්තසිංහ, ඔබලාට හරිම අමරුවක්නේ තියෙන්නේ සේනාව ගැන. අද සේනාව රාවය වගේ සංවිධාන නැත්නම් බලාගන්න පුළුවන් අනිත් අයගේ සෙල්ලම. අද හාමුදුරුවරුන්ට අපහාස කරන්න වෙන වෙන කට්ටිය බොරුවට සිවුරු දාගෙන ඔය වගේ වැඩ කරනවා. (නි)

:       0       0

මාලා Tuesday, 29 October 2013 05:00 PM

දැන් සංඝයා වහන්සෙ කෙනෙක් හොයාගන්න එකත් ගැටලුවක්. ඉන්න තරමක් ඉන්නෙ දේශපාලකයො, සාත්තර, අංජනංකාරයො, සේනා නායකයො වගේ අය. ඉතිරියෙන් බේබද්දො සහ ළමා අපචාරකාරයො ඉවත්කළහම උත්තරය බිංදුවට වඩා සොච්චමක් ඉහළින්. (නි)

:       0       0

රිස්වාන් ඩුබායි Tuesday, 29 October 2013 05:01 PM

මේවා අර සේනාවට පෙනෙන්නේ නැද්ද ? (නි)

:       0       0

විජේසිංහ Tuesday, 29 October 2013 05:04 PM

මෙයාටත් දැන් මූලික සුදුසුකම් තියෙනවා. නිකන් ඉන්න එකේ පොඩි සංවිධානයක් අටවාගෙන රට දැය සමය වෙනුවෙන් සටන් කරන්න. (නි)

:       0       0

යු. එස්. ඒ Tuesday, 29 October 2013 05:07 PM

මොකද කියන්නේ මේවට රාවනාගේ කට්ටිය සහ බොදු බල සේනාව හෝ හෙළ උරුමය? (නි)

:       0       0

තේෂාන් Tuesday, 29 October 2013 11:40 PM

මේ වගේ අය මහණ දම් පුරන්නේ නිර්මල බුදු දහම රකින්න නෙමෙයි වෙන වාසි තකායි. ඔවුන් ධර්ම ප්‍රචාරය කරන්නෙත් නැහැ. ඒ නිසා යමෙන් ශාසනයට ඇත=ලත් කරගන්න නම් සුදුසුකම් බලන්න වෙනවා.(නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Wednesday, 30 October 2013 10:59 AM

ඕනෙම කෙනෙක් වැරද්දක් කරන්න පෙළෙඹෙන්නේ හෝ ඉන් මිදෙන්න උත්සාහ දරන්නෙත් තමාගේ මනස පාලනය කරගැනීමේ හැකියාව අනුව. අපිට අපේ මනස පාලනය කර ගැනීමට හැකි නම් මේ ලෝකේ විශිෂ්ටම ජයග්‍රාහකයෝ අපි වනවාට කිසිම සැකයක් නැහැ. ස්වාමීන් වහන්සේ නමක් වුවත් උන්වහන්සේත් මනුෂ්‍යයෙක් පැවිදි වුනු පලියට නිවන් දකින්න හෝ බුදුන් වන්නේ නැහැ. පැවිදි ජීවිතය කියන්නේ ලෞකික ආශාවන් සියල්ල බැහැර කර යම් කිසි කැපවීම් මත ජීවත් වීමයි. එවිට මනස පාලනය කරගැනීමට අපොහසත් වුවහොත් චීවරය ගලවා එම ජීවිතයට සමුදීම වඩාත් උචිතය් කියා සිතමි. චීවරය සමඟ කරන පව් නිසා සමස්ත ධර්මයට හානි සිදුවන බව අමතක නොකළ යුතුය. (ස)

:       0       0

ජගත් වෙත්තසිංහ Wednesday, 30 October 2013 11:03 AM

අසංග, එතකොට සේනාවේ නායකයා උසාවි ගියේ මොකද? (ස)

:       0       0

ශාන් Wednesday, 30 October 2013 11:40 AM

ලංකාවේ නම් කමක් නැහැ.(නදී)

:       0       0

රාජේශ් Tuesday, 29 October 2013 05:29 PM

මේවට මොනවා කියලා දාන්නද අදහස්? සිවුරට නිගා කරන්න එපා (නි)

:       0       0

සෑම් Wednesday, 30 October 2013 11:49 AM

සුරාමේරය මජ්ජපමා ධට්ටානා කියන්නේ මද පමණට කියන තේරුම කියල හිතන්න ඇති (නදී)

:       0       0

උපාලි Tuesday, 29 October 2013 05:37 PM

සාමාන්‍ය දෙයක් (නි)

:       0       0

මාර්ක් Tuesday, 29 October 2013 05:38 PM

අනේ අනිච්චන් කිව්වලු (නි)

:       0       0

දයාවංශ Tuesday, 29 October 2013 05:39 PM

බොදු බල සේනාව වහා කළයුත්තේ මේ අසංවර චිවරධාරින් සංඝ අධිකරණයට පමුණුවා. ශාසනයෙන් වභා පලවා භැරීමය. (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Wednesday, 30 October 2013 05:55 PM

මොහොමඩ් සිද්ධික්, ඔයාට වැරදිලා .ඉන්දුගේ අදහස් 2-3 න් පාරක් විතර කියවලා බලන්න. මට බැනලා නැහැ. ඇය/ඔහු අදහස් කරලා තිබෙන්නේ මා සිතන ආකාරයට / දකින ආකාරයට ඇයි චීවරධාරීන්ට පෙනෙන්නේ නැත්තේ කියා. කෙසේ හෝ මා වෙනුවෙන් අදහස් දැමීම ගැන ස්තුතිවෙමි ඔබට සිද්ධික්. (නි)

:       0       0

ටාර්සන් Tuesday, 29 October 2013 05:40 PM

මම හිතුවා මට වැරදිලා එකම ප්‍රවෘත්තිය දෙපාරක් කියවනවා කියලා. බලනකොට මේක තවත් ඡන්ද ප්‍රතිපලයක් (නි)

:       0       0

මහරුෆ් Wednesday, 30 October 2013 02:07 AM

කලින් කරලා තියන වැරැද්දෙ හැටියට මේකත් කජ්ජක්ද? උසාවියෙ අහන හරස් ප්‍රශ්න වලට හරියට උත්තර දෙන්න දෙකක් දාගෙන ආවද කව්ද දන්නෙ. (නදී)

:       0       0

ඇන්ටන් Tuesday, 29 October 2013 05:43 PM

කිසිම උගත්කමක් නැතුව හාමුරුවො වෙන අය ඕවා කරනවා (නි)

:       0       0

රානා Wednesday, 30 October 2013 02:10 AM

හමුදා සෙබෙලෙක් අමාරුවේ වැටෙන එක නවත්තනයි එහෙම හැසිරුනේ. උසාවියේ අවදානය නැත්තම් යොමුවෙන්නේ අර මනුස්සයට. (නදී)

:       0       0

රධීක ගුරුසිංහ Tuesday, 29 October 2013 05:58 PM

මේ වගේ අය නිසා තමයි ශාසනය නැතිවෙන්නේ (නි)

:       0       0

විජේසිංහ Tuesday, 29 October 2013 06:00 PM

මම නම් කියන්නේ මේවා අපේ වැරදි. අපි අනුන්ගේ අඩුපාඩු හොයන්න උත්සහ කළා මිසක්, අපි අපේ වැරදි හදාගන්න උත්සහ කළේම නැහැ (නි)

:       0       0

චාන් Tuesday, 29 October 2013 06:05 PM

මෙවන් අයට හිමිනම කියන්න එපා (නි)

:       0       0

පද්මිණී Wednesday, 30 October 2013 02:26 AM

දස මුල අරිෂ්ටය ටිකක් වැඩියෙන් වළදන්න ඇති. නඩුවට වඩින්න තියෙන නිසා. (නදී)

:       0       0

ප්‍රිය Tuesday, 29 October 2013 06:12 PM

අනේ මන්දා! කවදාද ලංකාවේ නීති තද කරන්නේ? (නි)

:       0       0

පෙත්තා Tuesday, 29 October 2013 06:23 PM

පින්තූරයත් දාන්න. වැරදිලා හරි දැක්කොත් පාරේදී පත්තරේ පෙන්නලා මත්පැන් ටිකක් අරන් දෙන්නම්කො. (නි)

:       0       0

ඉන්දු - මෙල්බන් Wednesday, 30 October 2013 12:19 PM

ෆස්රුල් ගෆූර්, ඔබ දකින ධර්මය මෙවැනි පව්කාර චීවර ධාරීන්ට නොපෙනෙන්නේ ඇයි ? (ස)

:       0       0

ලීල් ගුණවර්ධන Wednesday, 30 October 2013 06:40 PM

මොහොමඩ්, ලිපි කියවලා තේරුම් ගන්න බැරිනම් නිකන් ඉන්න, අනවශ්‍ය දේවල් ප්‍රකාශ නොකර (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 30 October 2013 04:04 AM

බුදු දහම කියන්නේ එකක් කහ සිවුරක් දාගත්ත පුද්ගලයෙක් කියන්නේ තව එකක් , මේකෙන් අදහස් කරනවා නම් හැම භික්ෂුවක්ම මේ වගෙයි කියල; ඔයාලගේ මෝඩකම ගැන අපිට ආඩම්බරයි , මේ රටේ ඉන්නවා උගත් ,බුද්ධිමත් , සිල්වත් , සුසිල්වත් භික්ෂුන්වහන්සේලා ඕනා තරම් , ඒ් නිසා මේ කරපු දේට නිර්මල බුදු දහමට නිගා වෙන කතා නම් ලියන්න එපා දෙවියොත් කෝප වෙයි ඔන්න (නදී)

:       0       0

අසන්ග Tuesday, 29 October 2013 06:37 PM

මෙවට කියන්න තියෙන්නේ ඕවා කරන්න ඕනෑ නම් සිවුර හරින්න කියලා තමයි. අනේ ඒ ළමයාගේ දෙමව්පියන්ට මොනවා හිතෙනවා ඇද්ද? (නි)

:       0       0

සමන් නන්දලාල් Wednesday, 30 October 2013 04:51 AM

මේ සිවුරු දා ගත්තු අය හොඳ ද නරක ද කියන්න මිනිස්සු දන්නේ නෑ. පසඟ පිහිටුවා වඳිනවානේ. එහෙම වැඳුම් ගන්නවා නම් ඊට සරිලන විධියට පවතින්න දැන ගන්න ඕන. (නදී)

:       0       0

චන්දන Wednesday, 30 October 2013 12:43 PM

අපේ බුද්ධාගම (ස)

:       0       0

අලී Wednesday, 30 October 2013 05:44 AM

මෙහෙම රටක මේවා වෙනවා. (නි)

:       0       0

අස්මිත් Tuesday, 29 October 2013 06:51 PM

මේවා අද ඊයේ නොව සැහෙන කලක පටන් සිද්ධ වෙන දේවල්. නමුත් ප්‍රසිද්දියක් ලැබෙන්නේ මෑතක සිටයි. (නි)

:       0       0

සුරත් Tuesday, 29 October 2013 07:03 PM

කෝ අපේ බොදු බල සේනාව!(නදී)

:       0       0

.පෙරේරා Tuesday, 29 October 2013 07:07 PM

ඔය සේනා කාරයෝ අනුන්ගේ කිල්ලෝට හොයන්නට පෙර සිවුරේ ගෞරවය රැකගන්නට වග බලාගත්තොත් හොදයි. (නදී)

:       0       0

රොකී Wednesday, 30 October 2013 07:48 AM

මේ වගේ මහා සංඟ රත්නය නැති නම් රට ජාතිය විනාශයි. උන්වහන්සේට අපහාස කරන්න එපා. මේක ක්‍රිස්තියානි කුමන්ත්‍රණයක් වෙන්න පුළුවනි. වහාම නිදහස් කර උන්වහසේට සංඝ නායක ධුරයක් පිරිනමන්න. (නදී)

:       0       0

නාලක Tuesday, 29 October 2013 07:18 PM

දැන් මොකද කියන්නේ අපේ වැදගත් සිල්වත් ශ්‍රාවකයෝ (නදී)

:       0       0

සාගන් Tuesday, 29 October 2013 07:39 PM

මේ වගේ හාමුදුරුවරු නිසා තමයි ශාසනය විනාශ වෙන්නේ. ලංකාවට බුද්ධාගම ගෙනාවට පසුව දැන් කාලයේ දකින්න ලැබෙන දේවල් හරිම පිළිකුල්.ශාසනය විනාශ කරන මෙවැනි අයට දැඩි දඩුවම් දියයුතුයි. (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 30 October 2013 08:23 AM

කෑවා බිව්වාට නම් කමක් නැහැ. අර වැඩේ තමයි නරක (නි)

:       0       0

රකිත් Wednesday, 30 October 2013 08:23 AM

මතට තිත අති සාර්ථකව ක්‍රියාත්මක වන වගයි.අනේ මීට පස්සෙවත් චින්තන නැතුව පැහැදිලි ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න. චින්තන කියන්නේ සිතුවිලි පමණයි, ඒවා ක්‍රියාත්මක කළ නොහැක. (නි)

:       0       0

ජයන්පති Tuesday, 29 October 2013 07:47 PM

ච්වරයක් දැරූ පමණින් සංඝයා වහන්සේ නමක් වෙන්න්නෙ නැහැ. බුදුන්ගේ දේශනාවන්ට අනුකුලව කෝටියක් සංවර ශීිලයෙන් හෙබි අල්පේච්ඡ ජිවිතයක් ගතකරන සියලුම සත්වයන්ට නිවන් අවබෝධය පිනිස මාර්ගෝපදේශය දෙන උතුමන් සංඝයා වහන්සේ නම් වේ. (නි)

:       0       0

ගජ මෑන් Tuesday, 29 October 2013 08:08 PM

දැන් රිමාන්ඩ් එකෙන් ආ විට පන්සලේ දායකයෝ තීරණයක් ගත යුතුයි. උපැවිදිකොට පන්සලෙන් නෙරපා හරින්න.පන්සල දායකයින්ගේ තීරණය අනුව පාලනය විය යුතුයි. (නි)

:       0       0

රාජිත Wednesday, 30 October 2013 08:58 AM

නැගී ඒන තරුණ පරපුර ඉදිරියේ බැසයන දර්ශණයක් ලෙස විනාශ වෙන්න දෙයක් නැහැ. බුදු දහම ලංකාවේ විනාශ කරලා ඉවරයි. (නදී)

:       0       0

බල Tuesday, 29 October 2013 08:38 PM

ළමා අපචාර කළා මදිවට බීලා උසාවියට එනවා. මොකද කියන්නේ? (නි)

:       0       0

කැලුම් Wednesday, 30 October 2013 09:11 AM

දැන් හාමුදුරුවරුන් මුදලට යටවෙලා.ලෝකෝත්තර සැප වෙනුවට ලෞකික සැප තමා හොයන්නේ.ඕනෙම නරුමයෙක් ගෙනත් දෙන සල්ලි අරගෙන උන්ගේ ගුණ ගයනවා. දැන් කඨින පින්කමක් බාර ගත්තොත් අහවල් දේ කරන්න අහවල් දේ කරල දෙන්න කියා විශාල මුදල් ප්‍රමාණයක් ඉල්ලනවා.පොඩි මිනිහට අඩුම තරමින් මල් පින්කමක් වත් කරගන්න බැහැ.දැන් සඟ පරපුර පිරිහිලා.ඉගෙනගන්නෙත් රස්සාවක් කරලා මුදල් උපයන්නයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4200 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


යටියන්තොට සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 22 0


මැතිවරණ රාජකාරියට ආ කොස්තාපල්ගේ දුරකථනය කොල්ල කාලා
2024 සැප්තැම්බර් මස 22 114 0

මැතිවරණ රාජකාරී සඳහා මරදාන පොලිස් ස්ථානයෙන් කහතුඩුව පොලිස් ස්ථානයට තාවකාලිකව අනුයුක්ත කර සිටි නිලධාරියෙකු අනවසරයෙන් පලා ගොස් පුද්ගලයකුගේ ජංගම දුරක


කලාවැව අනුරට
2024 සැප්තැම්බර් මස 22 265 0

කලාවැව මැතිවරණ කොට්ඨාසයේ ජය අනුර කුමාර දිසානයක මහතා ගත්තේය. අනුරු කුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 52380 කි.


කොළොන්නාව අනුරට
2024 සැප්තැම්බර් මස 22 263 0


දෙවැනි මනාපෙට යයි
2024 සැප්තැම්බර් මස 22 3327 2

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට අදාළව දෙවැනි ගණනය කිරීමකට යෑමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14686 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 68 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 240 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 125 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site