IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


හිමිනම හිරේට යන කොටම ”හලෝ” අතට

ගාල්ල බන්ධනාගාරයේ සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකින් ”3ජී” වර්ගයේ අධි තාක්‍ෂණයෙන් යුත් ජංගම දුරකථන 44ක් බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් ඊයේ (10) රාත‍්‍රී අත් අඩංගුවට ගෙන ඇත. මෙම ”3ජී” වර්ගයේ ජංගම දුරකථන වලින් දෙකක්ම ඊයේ (10) රිමාන්ඞ් බාරයට පත්කළ දකුණ පළාතේ පාතාල අපරාධ වලට සම්බන්ධ බවට සැකකරන හිමිනමක් ළඟ හා ගාල්ල නාවික හමුදා කඳවුරට පහරදීමට තැත්කළ කොටි රැඳවියකු ළඟ තිබී හමුවූ බව එහි නිලධාරියෙක් පැවසීය.



අදහස් (0)

හිමිනම හිරේට යන කොටම ”හලෝ” අතට

රැට් Wednesday, 11 July 2012 05:18 PM

භාවනා කරන්න වෙන්න ඇති.අනේ පවු.

:       0       0

සමනළයා Wednesday, 11 July 2012 04:48 PM

හිර ගෙදර ඉන්න අයගෙන් හොද දානේ වේලක් කෑවානම් හරියයි

:       0       0

AB Wednesday, 11 July 2012 04:53 PM

ඔය අහුවෙච්ච ඒවගෙන් එකක් මටත් දෙන්නකෝ

:       0       0

පාලිත හේමචන්ද්‍ර Thursday, 12 July 2012 09:28 AM

දැන් බලාන ගියාම එලියේ ඉන්න අපිනේ හිරේ වගේ ඉන්නේ. මෙයාලටනේ හිරේ රජ සැප‍

:       0       0

ඇටිකිච්චා Wednesday, 11 July 2012 06:00 PM

ඕකට කියන්නේ "ධිබ්බ සෝත" කියලා. ෂුවර් එකටම මෙයාටත් මාරගඵල ඇති

:       0       0

ලලිත් Wednesday, 11 July 2012 06:34 PM

මේ හිමිනම ඉන්නේ මොන වර්ගයේ බන්ධනාගාරයකද? රෝහලේ නෙවෙ‍යි නේද?

:       0       0

නිමල් Wednesday, 11 July 2012 06:40 PM

මක්කැයි දොඩන්නේ? දැන් ඉතින් බණ දොඩන්නත් තාක්ෂණය රැගෙන යෑම ගැන සාදු ය කියලා මම යනවා මහ උලු ගෙදර. යන්නේ මහ උලුගෙදර සාදු බණ අහන්න.

:       0       0

තිලක් Wednesday, 11 July 2012 07:01 PM

බන්ධනාගාර බුද්ධි අංශ නිලදාරින්ට කොහොමද අප්පා ඒව අහු අනේ සමහර විට සිරකාර බුද්ධි අංශයෙන් ඹත්තුව දුන්නවද්ද

:       0       0

අමිල Wednesday, 11 July 2012 07:35 PM

දුරකතනයකින් මම ඔබ අමතමි හමුවිය නොහැකි නිසා

:       0       0

පෙරේරා Thursday, 12 July 2012 10:28 AM

මුලින්ම බන්ධනාගාර සේවාව සුද්ධ කරන්න.එවිට හිරගෙදර නිකන්ම සුද්ධ වෙයි

:       0       0

කැතී Wednesday, 11 July 2012 09:48 PM

අපරාධකාරයින්ට හිමි නම කියන අයටත් පවු සිද්ධ වෙයි

:       0       0

කතී Wednesday, 11 July 2012 10:27 PM

ඔය අපරාද කාරයින්ට මොකටද හිමි නම කියන්නේ . කියන අයට පව් සිද්ද වෙනවා

:       0       0

උපාසකයෙක් Wednesday, 11 July 2012 10:05 PM

ගරුතර මහා නායක හිමිවරුනි; කරුණාකර මේ පිරිහීම ලක්වාලීමට මොනවාහරි කරන්න ඉක්මනින්ම.

:       0       0

පැණියා Thursday, 12 July 2012 01:04 PM

මේවා ඇතුලට ගෙනියන්න නිලධාරීන්ගේ සහයෝගය ඕන.මොකද මම දවසක් බත් පාර්සලයක් ගෙනිච්චා බන්ධනාගාරයට. ඒක ලිහල හැන්දකින් පහුරුගාල තමයි ඒක මගේ යාලුවට දුන්නේ.එහෙම පරික්ෂා කරන බන්ධනාගාරවල මේවා යන්නේ කොහොමද?

:       0       0

පිනා Thursday, 12 July 2012 01:05 PM

අයියෝ ඇයි සාධුගේ ෆොන් එක ගත්තේ.ඒක තියා ගත්තේ වෙලාවට පන්සලට බඩු ටික එවනවද බලන්නනේ

:       0       0

ජයකොඩි Wednesday, 11 July 2012 11:57 PM

කො මෙ බොදු බල සෙනා...කොහෙ හෑන්ගුනාද මෙ කට්ටිය.ආ.මෙ එක සාමාජිකයෙක් ඉන්නෙ උඩින් කොමෙන්ට් දාල.මෙන්න එ කොමෙන්ට් එක-"ඇටිකිච්චා 2012-07-11 18:00:11 ඕකට කියන්නේ "ධිබ්බ සෝත" කියලා. ෂුවර් එකටම මෙයාටත් මාරගඵල ඇති"-හරියටම හරි.මාර බල සෙනාව කිය යුතුම ටික මෙයා කියල.හරි ශොක්....මාර සෙවයක්නෙ මෙ ඈටකිච්චා බෞද්දයන්ට කරන්නෙ.ඔක දිගටම කරන් යන්න.

:       0       0

කම්මලේගෙදර Thursday, 12 July 2012 01:36 PM

මේ සිද්දිය පිටුපස කසිප්පු මුදලාලිලා පිරිසක්ම ඉන්නවා කියන්නේ ඇත්තද ????

:       0       0

ජයරත්න දේවපතිරාජ Saturday, 14 July 2012 12:33 AM

නියමයි , නඩුත් එයාලගේලු බඩුත් එයාලගේලු

:       0       0

පුබුදු Thursday, 12 July 2012 01:27 AM

පිස්සුද? ඒ උගත් මහානායක හිමිවරු බුද්ධ ධර්මයට අනුව අටලෝ දහමින් කම්පා‍ නොවී සියලු අකටයුතුකම් හමුවේ ගස් ගල් මෙන් නොසැලී ඉන්නේ

:       0       0

හරක 1st Thursday, 12 July 2012 01:21 AM

බඩු බල සේනා සෙට් එක අලුත් සටන් පාඨයක් හොයනවා වගේ එකයි සද්දේ නැත්තේ.

:       0       0

ලුම්බිණි Wednesday, 11 July 2012 04:04 PM

මම හිතන්නේ තමන්ගේ දායකයන්ට සහ සිල්වතුන්ට බණ කියන්න පාවිච්චි කරන්න වෙන්න ඇති මෙම ”3ජී” වර්ගයේ ජංගම දුරකථනය තියාගෙන ඉන්න ඇත්තේ.

:       0       0

චමින්ද Wednesday, 11 July 2012 03:30 PM

බඩුම තමයි...

:       0       0

රොශාන් Wednesday, 11 July 2012 03:34 PM

මේ ඕය ෆෝන් එක බන්ධනාගාරය ඇතුලට ගියේ කොහොමද කියලා හොයලා බැලුවොත් නරකද ???

:       0       0

සුනිල් -මෙල්බර්න් Thursday, 12 July 2012 04:18 AM

ගාමිණී ලේකම්ගේ මහත්තයාගේ කතාව 100% හරි . නමුත් අපි බීරි අලින්ට නේද වීන ගායනා කරන්නේ .

:       0       0

ගූගල් Wednesday, 11 July 2012 04:20 PM

පරිඝනක පහසුකමුත් දෙන්නනේ තිබුණේ

:       0       0

ගාමිණී ලේකම්ගේ Wednesday, 11 July 2012 04:22 PM

දැන්නම් සංඝ සංඝායනාවක් කරන්න කාලෙ හරි වගේ. මොකද හාමුදුරුවරු බොහෝ පිරිසක් ගිහියන්ටත් වඩා අන්ත යට ගිහිල්ලා. කට්ටියක් පාර්ලිමේන්තුව බදාගෙන ,තව කට්ටියක් ගුරුකම් සාස්තර කරනවා කියලා මිනිස්සු රවට්ටනවා,තව කට්ටියක් දැරිවියන් හොය හොයා යනවා,තවත් අය මහා පරිමාණයෙ බිස්නස් . මේ වගේ තත්වයක් යටතේ රටෙ ප්‍රධාන ආගම විනාශ වෙනකොට රටෙ සදාචාරය යන මග අහන්න දෙයක්ද ?

:       0       0

තරංග Thursday, 12 July 2012 06:21 AM

ලේකම්ගේ මහත්තයා හරි තමයි.කෝ මහානායක හිමිවරු? ඔබවහනන්සේලාගේ සුපුරුදු ප්‍රකාශ වලින් අපිට වැඩක් නෑතවැඩ තමයි ඕනි අපිට

:       0       0

PUNCHA Wednesday, 11 July 2012 03:45 PM

‍දුරකතනය කොහොම ද ගෙනිච්චේ

:       0       0

වරුණ Thursday, 12 July 2012 08:38 AM

ඔච්චර දුරකතන ප්‍රමාණයක් ඇතුළට යන්නේ නිකම්මද? ඒවට පිළියම් නොයොදා අච්චරක් හම්බ වුණා, මෙච්චරක් හම්බ වුණා කිය කියා ඉදලා වැඩක් වෙන්නේ නෑ.

:       0       0

ලාංකිකයා Wednesday, 11 July 2012 04:29 PM

දැන් ඉතිං මෙයාව බේර ගන්න ලොක්කෝ කී දෙනෙක් ඉදිරිපත් වෙයිද දන්නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යටගිය අපරාධ උඩට ගනී
2024 ඔක්තෝබර් මස 13 149 0

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී


වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 993 0

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 537 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3400 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2531 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 4531 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26070 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1347 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site