IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


‘හම්බන්තොට ඉඩම් ගැන අසත්‍ය ප්‍රචාරයක්‘

දක්ෂිණ සංවර්ධන සැලැස්ම යටතේ හම්බන්තොටින් අක්කර 15000ක් චීනයට පවරා දෙන බවද බෞද්ධ සිද්ධස්ථාන හා පුරා විද්‍යා උරුමයන් විනාශ බව ද කියමින් සංවර්ධන ව්‍යාපෘතිවල එරෙහිව ජනමතයක් ගොඩනැංවීමේ කූඨ සැලැස්මක් ක්‍රියාත්මක කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

බංකොලොත් දේශපාලනඥයන් පිරිසක් ගෙන යන මෙම ප්‍රචාර අසත්‍යයක් බවත් දක්ෂිණ සංවර්ධන සැලැස්ම යටතේ විවිධ ආයෝජකයන් සමග ගිවිසුම් ගණනාවකට එළැඹීමට අපේක්ෂිත අතර මේ අතරින් දැනට අත්සන් තබා ඇත්තේ වරාය සංවර්ධනය පිළිබඳ එකඟතාවයකට පමණක් බවද එම නිවේදනයේ දැක්වේ.

ඉදිරියේදී අත්සන් තැබෙන ඇතැම් ගිවිසුම් පිළිබඳව සාකච්ඡා ආරම්භ වී ඇති අතර තවත් සමහර ගිවිසුම් පිළිබඳව මෙතෙක් කිසිදු සාකච්ඡාවක් හෝ කර නොමැති බව එහි සඳහන්ය.

එමෙන්ම හම්බන්තොට සංවර්ධනය සඳහා මෙතෙක් හඳුනාගෙන ඇති ඉඩම්වලින් 95%ක්ම රජයේ ඒවා බවද එම නිවේදනයේ දැක්වේ.



අදහස් (0)

‘හම්බන්තොට ඉඩම් ගැන අසත්‍ය ප්‍රචාරයක්‘

සම්පත් Thursday, 05 January 2017 05:22 AM

ඔයාල ප්‍රසිද්ධියේ කියන්නකෝ ඔය අක්කර 15,000 දෙන්න කොහොමද කියල. එතකොට ඔය ප්‍රශ්නය ඉවරයිනේ. හැංඟී හැංඟී වැඩකරන එකනේ අපේ නායකයන්ගේ පුරුද්ද (බ)

:       0       0

සිරී Thursday, 05 January 2017 09:05 AM

මොකක්ද දෙන සහතිකේ අක්කර 15000 ක් දෙන්නේ නැහැ කියන්න? (ර)

:       0       0

රිචි බාලසුරිය Thursday, 05 January 2017 10:02 AM

රට සංවර්ධනය වෙනවා නම් අක්කර 15 දාහක් නෙමේ වැඩිය දුන්නත් කමක් නැහැ , (හේ)

:       0       0

රන්ජිත් Thursday, 05 January 2017 10:19 AM

රට දියුණු කරන්න වැඩ කරන්න ඕනි. කයිවාරු වලින් වැඩක් නැහැ ජාතික මට්ටමේ වැඩ පිලිවලකට එදත් ගියේ නැහැ අදත් යන්නේ නැහැ.අපි ආයෝජකයෝ රටට ගෙන්වන්න වෙනවා නමුත් ආයෝජකයෝ වැඩ කළ යුක්තේ අපි කියන විදියට රටේ නිතිය යටත්ව.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 942 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 1821 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 246 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 825 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 8564 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3022 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 345 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 428 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1372 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site