IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


හම්බන්තොට ගැටුමෙන් 23ක් රෝහලට

හම්බන්තොට කර්මාන්ත පුරයට එරෙහිව පැවැති විරෝධාවයේදී ඇතිවූ නොසන්සුන්තාවය අතරතුරදී තුවාල ලැබූ 23 දෙනකු හම්බන්තොට රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි.

ඒ අතර පොලිසියේ හා පොලිස් විශේෂ කාර්ය බළකායේ 10 දෙනෙක් ද සිටිති.

තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි කියයි. 



අදහස් (0)

හම්බන්තොට ගැටුමෙන් 23ක් රෝහලට

පද්මිණී Sunday, 08 January 2017 06:41 AM

ලංකාවට ආයෝජන එපාද? දියුණු වෙන්න එපාද? මේ ගෝත්‍රික හටන් දුටුවම ආයෝජකයෝ එනවද? ඔය පළාතට පුන්නක්කු කර්මාන්තයක් දමන්න. (බ)

:       0       0

දර්ශන Saturday, 07 January 2017 12:06 PM

මෙසේ ස්වාමින් වහන්සේලා පෙළපාලි යන්නේ කොහේ කොතන තියන විහාරස්ථානය කඩන නිසාද? ඇයි මේ විදියට මහජනතාව මුලාකර රට දියුණුවීමට අකුල් හෙළන්නෙ. (නි)

:       0       0

දහම් Saturday, 07 January 2017 12:08 PM

කනවා, කනවා, රටම කනවා මේ යහපාලනය (නි)

:       0       0

ජානිස් Saturday, 07 January 2017 12:33 PM

ආණ්ඩුව මොකද්ද මේ කරන නාඩගම? රටේ ජනතාවට බොරු කියා රවටා මොකද්ද ලොකු නැටුමක් නටන්න වගේ හදන්නේ (නි)

:       0       0

මහකන්දේ විජිතසිරි හිමි Saturday, 07 January 2017 01:21 PM

නියම යහපාලනය! (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Saturday, 07 January 2017 01:29 PM

ජනාධිපතිතුමනි, යහපාලන ආණ්ඩුවට විරුද්ධව ක්‍රියාකරන සියලු දෙනාට දැඩි දඬුවම් ලබාදෙන්න අද සියලු දෙනාම ඔබතුමාගේ වැඩපිළිවෙලට ප්‍රශංසා කරනවා (නි)

:       0       0

ඉසුරු Saturday, 07 January 2017 02:22 PM

මේවා කාටත් හොඳ පාඩම් (නි)

:       0       0

සුසිල් Saturday, 07 January 2017 03:16 PM

ඔච්චර තමයි ඉතින්. අපි නොදන්නා අපේ රටේ උද්ඝෝෂණ. හෙට ඉඳලා ඔය වැඩබිමේ කම්කරු රැකියාවකට හරි යනවා. මීටවඩා කුලප්පුව තිබුනා කණ්ඩලම හෝටලය හදනකොට. අද ඔය යසට තියෙන්නෙ.. (නි)

:       0       0

සෙනවි Saturday, 07 January 2017 03:29 PM

රෝහලින් වැලිකඩටද? නියමයි! (නි)

:       0       0

ප්‍රියංකර Saturday, 07 January 2017 03:44 PM

අැයි ඔය හැමෝම හම්බන්තොටටම කරන්න යන්නේ? ඒ කාලේ මහින්ද එහෙට විතරයි කළේ කිව්වා. නමුත් මේගොල්ලොත් කරන්නේ එහෙටමනේ? හම්බන්තොටට කිරි අපිට කැකිරි. (නි)

:       0       0

එරන්ද Saturday, 07 January 2017 05:17 PM

ප්‍රශ්න ප්‍රශ්න, නිමක් නැති ප්‍රශ්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1311 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2334 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 326 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1021 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9544 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3579 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site