(මහින්ද නිශ්ශංක)
හම්බන්තොට වරාය චීන මර්චන්ට සමාගට අවුරුදු 99කට බදු දීමේ ගිවිසුම ලබන 29 වැනිදා අත්සන් කරන බව වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.
හම්බන්තොට වරාය චීන සමාගමට බදු දීම සඳහා ඉදිරිපත් කෙරුණු කැබිනට් යෝජනාවට අද (25) කැබිනට් අනුමැතිය හිමිවූ බව ද සමරසිංහ මහතා පවසයි.
අද(25) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ මෙම ගිවිසුම හෙට (26) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ලබන 28 වැනි දා පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වෙන බවත් අමාත්‍යවරයා කීය.
වරායේ පරිපාලන හා වාණිජ කටයුතු සිදු කෙරීමට සමාගම් දෙකක් පිහිටුවනු ඇතැයි මීට පෙර වාර්තා විය.
පරිපාලන මෙහෙයුම් සඳහා වූ සමාගෙම් බහුතර කොටස් ශ්‍රී ලංකා පාර්ශවයට පැවරී ඇතැයි ද ඒ මහතා පවසයි.
කෙසේ නමුත් වාණිජ මෙහෙයුම් කටයුතු සඳහා වූ සමාගමේ බහුතර කොටස් චීන සමාගමට හිමිවනු ඇත.
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්
ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ
නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය.
’සිරි දළදා වන්දනාව’ තුන්වන දිනය අද (20) දහවල් ආරම්භ කළේය. දළදා වන්දනා කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුව
ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.
මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද වන විට පුස්සක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හම්බන්තොට ගිවිසුමට සෙනසුරාදා අත්සන් කෙරේ
[email protected] Tuesday, 25 July 2017 12:38 PM
ලාබ ලැබෙන පැත්ත චීනෙට නඩත්තුව ශ්‍රී ලංකාවට... මෙහෙම ගිවිසුම් අත්සන් කරන්න නම් ආණ්ඩුවක් ඕනේ නෑනේ..
lalith Tuesday, 25 July 2017 12:57 PM
වරාය චීනයට බදු දී ලැබෙන බිලියනයෙන් කරන්නට බලාපොරොත්තු වෙන වැඩ. 1. වෙඩි නොවදින අධි සුඛෝපභෝගී රථ - (බදු රහිත) ---- 225 යි. 2. මන්ත්‍රීවරු 225 දෙනාට විදේශ අධ්‍යයන චාරිකා සඳහා එක්කෙනෙකුට මිලියන 25 බැගින් --- මිලියන 5625 යි. එතකොට වරායට ගත්තු ණය ගෙවන්න ඉතුරුවක් නැහැ.