IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


හම්බන්තොට ඩිංගක් හෙල්ලේ

පානම පොතුවිල සිට ඉන්දියන් සාගරයේ කිලෝමීටර 450ක් පමණ ඈත මුහුදේ රිච්ටර් මාපකයේ 4.5ක ප්‍රභලත්වයෙන් යුත් භූමි කම්පාවක් ඇතැයි ද, අද දහවල් 2.00ට  පමණ හම්බන්තොට පරිපාලන සංකීර්ණයේ සුළු වෙලවීමක් වාර්තා වී යැයි ද හම්බත්තොට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

 

 



අදහස් (0)

හම්බන්තොට ඩිංගක් හෙල්ලේ

අස්මිත් Monday, 07 October 2013 11:09 PM

හම්බන්තොට වරාය නිසා සුනාමි අවොත් අහක යන නැව් අපේ රටට ඇදී එන්න පුළුවන්.එතකොට රට ඇතුලට නැව් පෝලිම් ගහයි. රට සංවර්දනය තමයි. ලොක්කගේ ටිකිරි මොලෙන් හදපු වරාය!(නදී)

:       0       0

අමිල කටුනායක Monday, 07 October 2013 11:49 PM

වරාය හදද්දී නම් හැමදාම හෙල්ලුනා වගේ දැනුනා (නි)

:       0       0

ඉන්දික Tuesday, 08 October 2013 11:29 AM

රත්නායක ආරච්චිගේ, එහෙනම් ඇමෙරිකාව තියන තැනක් හොයා ගන්නත් නැති වෙනවා! (නදී)

:       0       0

සදු Tuesday, 08 October 2013 04:59 PM

අයියෝ රිච්ටර් මාපකයේ 4.5 ට අපේ ජනාදිපතිතුමාව හොල්ලන්න හම්බ වෙන්නේ නැහැ. ඒ කතාවනම් ඇත්ත. අපේ ජනපති බයවෙන්නේ නැහැ ඕවට. විදේශ බලවේග වෙන්න ඇති.(නදී)

:       0       0

දසුනි Tuesday, 08 October 2013 12:59 AM

නායයාම් ,සුනාමි,භූමිකම්පා... මේ දේවල් ගැන මතකයක්වත් නැති අපේ අය බලයට පොරකන හැටි. (නි)

:       0       0

කමල් Tuesday, 08 October 2013 01:12 AM

අරගොල්ලෝ හිතාගෙන ඉන්නේ එයාලව හොල්ලන්න බැහැ කියලා.දැන් දැක්කනේ. අපරාධ නොවෙන තැනට වැඩකරන්න (නි)

:       0       0

ජයා Monday, 07 October 2013 05:35 PM

අයියෝ රිච්ටර් මාපකයේ 4.5 ට අපේ ජනාදිපතිතුමාව හොල්ලන්න හම්බ වෙන්නේ නැහැ. .(නදී)

:       0       0

ධම්ම Monday, 07 October 2013 05:36 PM

හොඳ ඩිංග!.(නදී)

:       0       0

බෙන්සන් Monday, 07 October 2013 06:05 PM

දෙවියනි යුක්තිය ඉටුකරන්න...(නදී)

:       0       0

අනුර Monday, 07 October 2013 06:22 PM

හැම එකක්ම හම්බන්තොටට ?.(නදී)

:       0       0

සඳුනි Monday, 07 October 2013 06:27 PM

අනේ....සුනාමියක් නම් එන්න එපා.(අ)

:       0       0

රත්න Monday, 07 October 2013 06:29 PM

හම්බන්තොට හෙල්ලෙන එක බොරු. අදහන්නත් බෑ.(නදී)

:       0       0

සත්‍යයා Tuesday, 08 October 2013 04:39 AM

හම්බන්තොට තවම චලනය වෙන්න පටන් ගත්තේ නැහැ. ඕවා භුමිකම්පා වලින් අවසන් වෙන්නේ නැහැ. මුහුද රට තුලට ගලපු ඉතිහාසයකුත් රුහුණට තියෙනවා. ගිරුවාපත්තුවක් එදාට ඉතුරු වෙන්නේ නැහැ. මිනිසුනේ, ඔය ව්‍යාසනය වෙන්න කලින් ආරක්‍ෂිත තැන් වලට පැන ගනිල්ලා! (නි)

:       0       0

දොන් සේතං Monday, 07 October 2013 06:59 PM

ඈ හම්බන්තොට හෙල්ලුනා හැබෑද ?(නදී)

:       0       0

ආරියසේන Monday, 07 October 2013 07:28 PM

අනෙක් පැතිවල ඉන්න තරුණ තරුණියන් හුල්ලන කොට ඩිංගක් හෙල්ලෙන්න ඇති. ඒ මොකද එම දිස්ත්‍රික්ක වලට ලැබෙන රැකියාවල් සහ ලැබෙන අදායම හම්බන්තොටට නේ..(නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 08 October 2013 08:26 AM

සත්‍යයා,ලෝක පාලක දෙවියත් තුෂ්නිම්භූත වෙලා තියෙන්නේ ලංකාවේ දේශ‍ප්‍රේමී දේශපාලකයන් මහජන මුදල් ගසා කන ගසාකෑමට. (නි)

:       0       0

පැංචි Monday, 07 October 2013 08:46 PM

අනේ වැඩක් බලාගන්න...අපේ ජනාදිපති තුමා ආණ්ඩුවට බ්රේක් පාරක් ගැහුවා විග්නේෂ්වරන්ව ගන්න. එතුමා අධි වේගේ. අලි මාතර කොටුවේ....(නදී)

:       0       0

ලලිත් අපොන්සු Monday, 07 October 2013 09:04 PM

සුනාමියේ සිහිවටන මිනිසුන්ට යලි මතක් කළ අවස්ථාවක් වගේ.(නදී)

:       0       0

ටිකිරි බංඩා Monday, 07 October 2013 09:19 PM

බෙන්සන් දෙවියනි යුක්තිය ඉටුකරන්න...(නදී)

:       0       0

ටිකිරි බංඩා Monday, 07 October 2013 09:20 PM

ආරියසේන අනෙක් පැතිවල ඉන්න තරුණ තරුණියන් හුල්ලන කොට ඩිංගක් හෙල්ලෙන්න ඇති. ඒ මොකද එම දිස්ත්‍රික්ක වලට ලැබෙන රැකියාවල් සහ ලැබෙන අදායම හම්බන්තොටට නේ..(නදී)

:       0       0

පෙරේරා Tuesday, 08 October 2013 09:39 AM

ඕක මොකක්ද තව ටික කාලයකින් මුළු රටම හෙල්ලිලා යන විදියට වැඩ වෙයි.(නදී)

:       0       0

ටිකිරි බංඩා Monday, 07 October 2013 09:21 PM

රටේ අසරණ මිනිසුන් හුඋල්ලන විදිහට තවම සාප වෙන්න පටන් ගත්තේ නැහැ. මිනිසුන්ගේ සාපය හුනියමක් වෙලා අපේ රට නිදහස් කර දෙන්න කියලා මම උදේ සවස දෙවියන්ට කියන්නේ.(නදී)

:       0       0

පෙත්තා Monday, 07 October 2013 09:47 PM

මම උදේ සවස දෙවියන්ට කියන්නේ රිමාන්ඩ් එකේ ඉන්න ගොන් අලි නිදහස් කරන්න කියලයි...මගේ අලි පක්සේ බේරලා දෙන්න කියාලයි..(නදී)

:       0       0

රත්නායක ආරච්චිගේ Tuesday, 08 October 2013 10:02 AM

අපේ ධර්ම ද්වීපය අධර්ම ද්වීපයයක් වෙලා. ඕක ස්වබාව ධර්මයේ අනතුරු ඇගවීමක්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 580 0

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 1586 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 742 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 35 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 771 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 766 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20056 15



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 16531 0

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 99 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 296 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 159 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site