IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


හම්බන්තොට රැකගන්න වාසුගෙන් පෙත්සමක්

හම්බන්තොට ඉඩම් චීන සමාගමකට  පැවරීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය අහෝසි කරන්නැයි ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ, කැබිනට් මණ්ඩලය, චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග්ස් සමාගම, ව්‍යවස්ථාදායක සභාව සහ නීතිපති මෙම පෙත්සමෙන් වගඋත්තර කරුවෝ කරනු ලැබ සිටිති.



අදහස් (0)

හම්බන්තොට රැකගන්න වාසුගෙන් පෙත්සමක්

විජේපාල Tuesday, 03 January 2017 06:24 PM

ආ! මේ අපේ වාසු මහත්තයනේ (නි)

:       0       0

සිරි Tuesday, 03 January 2017 09:04 PM

මම ආශිර්වාද කරමි! (නි)

:       0       0

රාජසිංහ Tuesday, 03 January 2017 10:46 PM

මහත්තයෝ, මේ කාලේවත් පිනක් දහමක් කරගෙන හිටියොත් නරකද? (නි)

:       0       0

සමන්ති Wednesday, 04 January 2017 12:32 AM

ගොඩක් දේශපාලකයින් අවුරුදු ගණනක් නිදාගෙන සිට දැන් නින්ද නොයනවාට බෙහෙතක් ගත්තොත් හොඳයි නේද? (නි)

:       0       0

රන්ජිත් Wednesday, 04 January 2017 01:24 AM

වාසුට දැන් චීනයත් එපාවෙලා. කාල විපර්යාස. (නි)

:       0       0

තිලංක Friday, 06 January 2017 05:27 PM

වාසුදේව ජාතික විරයෙක්. රටට ජනතාවට විපතක් වෙන හැම මොහොතකම පෙරට ආ නායකයෙක්. වාසුදේව කා එක්ක හිටියත් අතිපිරිසිදු උගතෙක්. බුද්ධිමතෙක්. ජනතාවට රටට ආදරය කරන නායකයෙක්. (නි)

:       0       0

රොහාන් Wednesday, 04 January 2017 05:12 AM

කොලබ වරායේ චීනුන් හැදුව ජැටිය වීවූර්ත කරන වෙලාවේ ඔබ තුමා කොහෙද හිටියේ ? ජාතික ගියත් නෑ... සිංහ කොඩියත් නැ... මම නම් හිතන්නේ රෙජීමයේ මේසය යට වෙන්න ඇති. (ම)

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 04 January 2017 05:38 AM

මේ ලෝකෙටම වැඩක් නැති මිනිස්සු ඉන්න පක්ෂයක ලොකු මිනිහෙක් මෙයා, මේ පක්ෂ තමා බණ්ඩාර නායක මහත්තයාටත් රට කරන්න දුන්නේ නැත්තේ. නිෂ්පල වර්ජනය් විප්ලවය් විතරය්. (බ)

:       0       0

ශාන සෞදි Wednesday, 04 January 2017 06:00 AM

දැන් මුලතිවු වල අක්කර 1400 කේ පී ට දීල තියනවා එ්ක ගැන මොකද දන්නේ කියන්නේ මොකටද දන්නේ නැ දීල තියෙන්නේ (බ)

:       0       0

රොහාන් Wednesday, 04 January 2017 06:19 AM

අදහස් දාන සමහර අයට මේ ගැන කිසිම අවබෝධයක් තියනවා කියලා පේන්නේ නැහැ. මේ අයට පක්ෂය රැකුණොත් ඇති රට බල්ලට ගිහිල්ලා (නි)

:       0       0

ඩී.උපුල් Tuesday, 03 January 2017 02:17 PM

අවුරුදු 12 තිස්සේ කරපු දෙයකුත් නැහැ. කරන කෙනෙකුට කරන්න දෙන්නෙත් නැහැ. (නි)

:       0       0

නන්ද Tuesday, 03 January 2017 02:39 PM

මහින්ද මහත්තයත් චීන්නුන්ට හම්බන්තොටින් ඉඩම් දෙන්න හැදුවලුනේ? එතකොටත් ඔබතුමා උසාවි යන්න හිතුවේ නැත්තේ අැයි? (නි)

:       0       0

ශාන්ත Tuesday, 03 January 2017 04:28 PM

පෝර්ට් සිටි එකට මුහුද දෙනකොට, ගෝල්ෆේස් එකෙන් ඉඩම් දෙනකොට කොහේටද පෙත්සම් දුන්නේ? (නි)

:       0       0

කුමාර් Tuesday, 03 January 2017 05:04 PM

එතකොට පසුගිය ආණ්ඩුව ගාලු මුවදොර ඉඩම් සේරම චීන හෝටල් හදන්න දුන්නේ? එතකොට මේ අය කොහෙද හිටියේ? අනේ! කවුරු කළත් ඒවා වැරදි දේවල් (නි)

:       0       0

අනුර Tuesday, 03 January 2017 05:07 PM

මහින්ද රජයෙන් කළා නම් මේවා හොඳයි, දැන් නරකයි. මහින්දත් කරන්න හිටියේ ඕක තමයි. හම්බන්තොට වරාය චීනෙට දෙන වැඩෙන් ඉතා සීග්‍ර සංවර්ධනය වරාය ඇතුළු ඔය කලාපේ වෙනවා. ඒ දියුණුව දකින ඊර්ෂ්‍යාකාරයෝ දැන් එ්කට හරස් වෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 372 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 820 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 125 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 586 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 6776 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 2227 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26134 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 341 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 425 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1370 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site