IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


හිමිවරුන්ගේ නම විකුණන ජාවාරමක් හෙළිවේ

භික්ෂූන් වහන්සේලා නමින් පෙනී සිටිමින් ජනතාව රවටා මුදල් ලබාගන්නා ජාවාරම්කරුවන් දස දෙනකු මාතලේ දිස්ත්‍රික්කයේ සිටින බව සිවිල් සංවිධාන මාධ්‍ය සංවිධාන එක්ව කළ ගවේෂණයක දී තහවුරු කරගෙන ඇත.

විවිධ සේවා ලබාදෙන බව පවසමින් මොවුන් අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය ගෙන යමින් මුදල් ගැරීම සිදුකරයි. ඔවුන් පෙනී සිටින්නේ ප්‍රදේශයේ ප්‍රචලිත කීර්ති නාමයක් හිමිකරගත් ජ්‍යේෂ්ඨ භික්ෂූන් වහන්සේලාගේ නමිනි. මෙලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් දෙස් විදෙස් පුද්ගලයන්ගෙන් මුදල් ගරා ගැනීම සිදුකරන බව ද දැනගන්නට ඇත.

මේ ජාවාරම්කරුවන් හේතුවෙන් භික්ෂූන් වහන්සේලා දැඩි අපහසුතාවකට පත්ව සිටිති.



අදහස් (0)

හිමිවරුන්ගේ නම විකුණන ජාවාරමක් හෙළිවේ

ලියොන් ගුණවර්ධන Tuesday, 01 December 2015 04:47 PM

නිර්මල බොදු දහම කෙළෙසන මෙවැනි අධමයන්ට විරුද්ධව සංඝරත්නය මෙන්ම ගිහි ජනයාද මොවුන් ගැන සෙවිල්ලෙන් සිට ඔවුන්ට විරුද්ධව නීති මඟින් ක්‍රියාකිරීමට වහාම කටයුතු කළයුතුය. තවද මෙසේ ආධාර බලාපොරොත්තුවෙන් නිවෙස් වලට පැමිණෙන හිමිවරුන්ට ආධාර දීමේදී අනන්‍යතාවය පරික්ෂා කිරීමද අමතක නොකළයුතුය (නි)

:       0       0

ශාන් Wednesday, 02 December 2015 08:50 AM

මේ අර බලු සේනාවද දන්නේ නැහැ (බ)

:       0       0

චානක Wednesday, 02 December 2015 01:09 AM

සියලු දේ අනිත්‍ය ලෝකයේ ‍‍මොනවාද මේ වැඩ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 752 0

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 344 0

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
2024 සැප්තැම්බර් මස 23 516 1

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.


නව ආරක්ෂක ලේකම්වරුන් පත් කරයි
2024 සැප්තැම්බර් මස 23 1772 1

නව ආරක්ෂක ලේකම් ලෙස එයා වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ද මහජන ආරක්ෂක ලේකම් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙ


ඩොලර් බැඳුම්කර අගය පහත යයි
2024 සැප්තැම්බර් මස 23 1816 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග මෙරට ඩොලර් බැඳුම්කර අගය පහත ගොස් ඇතැයි බ්ලුම්බර්ග් පුවත් සේවය


ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 835 2

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22521 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22487 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 119 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 355 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 179 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site